Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේරී සුදු මැණිකේ සමඟ රෝහලට ගිහින් එනවා. සුදු මැණිකේ ගෙදර යනකොට තාත්තා ඇවිත් ඉදීවිද දන්නෑ කියන සැකයත් සුදු මැණිකේගේ හිතේ තියනවා. සුදු මැණිකේ සහ මේරී ගෙදර ආවේ ගමන්ම අහන්න ලැබුනේ එච්චර හොඳ ආරංචියක් නම් නොවේ. සුදු මැණිකේ නැති අතරේ ජූඩ් මුළු කාමරයම පීරලා මෙච්චර දවසක් හංගන් සිටි ෆයිල් එක අරගෙන. මේ අතරේ පෙරේරා අයියා, සමරේ සහ ශිවා හෙවනකට වෙලා පොඩි කතා බහක. ශිවා කියන්නේ ළඟදීම හිරකූඩු පොලීසි හීනෙන් පේන්න ගනීවී කියලා. මුදලාලී සහ ජූඩ් ශිවා ඉවරයක් කරන්න සැලැස්මක් කතාකරගන්නවා.මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
I😊. Fo xa Py😢
Pissuda ban😅😅😅
අද තමයි සුදු මැණිකෙ ගැන දුක හිතුනේ. තමන්ගේ තාත්ත ඉදිරියේ ෆට්ට අසරණ වීමක් අසරණ උනේ.
මම. කල්පනා. කරන්නේ. මේ. කතාව. කවද්ද. ඉවර. වෙන්නේ. කීයලා😂😂😂😂😂😂
😂😂😂😂
නිතරම සුදු මැණිකේ තමයි ශිවා හොයන් ආවේ .. ශිවාගේ ඔලුවේ තිබ්බේ සුදු මැණිකේ ගේ ආදරේට වඩා මුදලාලි ගෙන් පලිගන්න උවමනව ... සුදු මැණිකේ පවු ..
මොනවා වුණත් ජූඩ් තමයි සුදු මැණිකෙට අවංකව ආදරේ.ශිවාට දෝදු
ඒකනමි ඇත්තටම ❤
Siravata
ඇත්තටම 😢
එකනම් දැං මටත් හිතෙනවා
ඒක හරි
මේ ලොකේ කිසිම කෙනෙක්ට අම්මා තාත්තා නැති උනහම කිසිම දුකක් දැනෙන්න එපා දෙයියනේ 🥺🥺😭😭 බුදු සරණයි 💗💗
😢😢
හ්ම්ම්,,ඒක හරි දරුනු ,,,බයානක,,,වේදනාත්මක හැගීමක්
ශිවාව අතහරින්න සුදු මැණිකේ.ජූඩ් ඔයාට ඇත්තටම ආදරෙයි ❤
siva adarei sudu maniketa siva hdanne sudu maniketa me welawe ona de,sudu manike otana hitiyama daruwa ekka araksawak wenawa,sudu manike terum ganne naha sivawa, eken mudalali jued lawa eyage ara muna ista kara gannawa
😂😂😂
ශිවා හිංද සුදුමැනිකෙ අසරන වෙන හැටි නම දෙන්න බැ කියනවද කියල අහපුහාම.පව් එක අතකින් ජුඩ් දරෙයි ශිවා කිවව ඔය වගේ වෙලාවට මිනිහෙ රුකවරන නැත්තං මොකටද
සීවා කියන්නේ මහා පිස්සෙක්
මොනවා වුනත් මෙ වෙලාවෙ සුදු මැණිකෙට ඉන්නේ තාත්තයි ජූඩ් අයියයි තමයි
ලබන්වු නව වසර සියලුම දෙනාට ශුභ නව වසරක් වේවා!!!🙏🙏🙏🙏👍👍👍🌷🌼❤🌷🌼❤🌷🌼❤🙏🙏🙏👍👍👍
ශීවාගේ hari style eka කැතයි.මුලින්ම තිබ්බ එක තමා හොද.සත්‍යාගෙ බස් එක පස්සෙන් එන කාලේ තිබ්බ විදිය
Hair style .රන්දික ගුණතිලක වෙනත් නිර්මාණයකට සූදානම් වෙනව .
ඔව් දැන් කොන්ඩේ කැතයි
සුදු මැනිකෙගේ වේදනාව කිසිම මවකට නොදැනේවා රංගනය හරිම තාත්විකයි මාරම දුකයි😢😢😢😢😢
ලබ්බ තාත්වික
@udayangaSupun-bk1xy එහෙම එකක් නෑනේ ඩ්‍රාමා එකේ
@udayangaSupun-bk1xy ලබ්බක් ඩ්‍රාමා එකේ නෑනේ නේද
අනෙ ජූඩ් පව් දෙයියනේ 🥺🥺 සුදු මැණිකෙව එයට ලැබෙන්න ඕනි 😔😔
ඇත්තටම ජූඩ් ආදරෙයි ශිවාට වඩා සුදු මැණිකෙට
ඉතින් කතා කරලා ඔයා බැඳගන්නකෝ.
Gili
ඔයාට හොර ලව් එකක් තියෙනවා නේද😂😂
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා... සැමට
❤🎉🎉🎉
අයියෝ ශිවාට තෙරෙන්නෙ නෑනේ සුදු මැණිකේ ඉන්න ඔනේ එයා ලග කියලා😢❤
Shiwage hati jud ලස්සනයි ❤
මේ කතාවත් ලගදි ඉවර වේවි .කියලා හිතෙන කට්ටිය කෝ.... 😊😊😊
ඇත්ත සැබෑ ආදරය කාටද හරියට ලැබුනෙ...මට වගෙ බබෙක් තමයි මුලින්ම ඕන කියන්නෙ...❤
සුබ නත්තලක් වේවා සැමට ❤❤
ඔයාට ත් ❤
කතාවට වඩා සිංදුව දිගයි නේද ඒක තමා එපා වෙන්නේ❤😢
මම ආසාවෙන් බලන්නෙ මුදලාලි ඉන්න කොටස්.ගයාන් කියන්නෙ සුපිරි රංගන ශිල්පියෙක්.
මේ මුදලාලි මැරිලා වත් යන්නෑනේ 😢
උගේ කොන්ඩේ සිවාගෙ කොන්ඩේ ඇත්තටම කැතයි යකෝ එක තේරෙන්නැද්ද උබලට😊
මුදලාලියා කියන්නේ තනි තිරිසෙනේක් තාත්තේක් ෙනාෙවයි
සිවා මොංග්ල් කේස් එකක්නෙ
කැතරින් තරම් ජූට් තරම් වෙන කාගෙවත් වටිනා ආදරයක් ඔය කතාවේ නැහැ
ශිවාගේ හෙයාර් ස්ටයිල් එක කැතයි අප්පා 😌
මට නම් මේ මැටි මෝල් ශිවා ව තේරෙන්නෙ නැහැ....ජූඩ්ගේ තාත්තාව මැරුවේ මුදලාලි කියලා ජූඩ් තවම නොදන්න එක සහ ජූඩ් ගේ ඇගේ තියෙන්නෙත් වැල්ලෙ ලේ කියන එකත් ....දන්නෙ නැද්ද ජූඩ්?????
ඒ. කොටසටනම්. ඇඩුනා 😭 ඇයි. මේ. ශිවා. හැමදෙයක්ම. සරස්වතීටකියන්නේ. නැත්තේ
මොන දේ උනත් දෙමව්පියෝ ලමයාව ගෙදරින් එලවන්නේ නෑ ❤❤
ශිවා කියන්නේ පගයෙක් එච්චරයි 😂
අනේ පව් සුදු මැණිකේ 😢😢😢😢😢😢😢😢😢
මේ වීරවර්ණයා හින්දා ගෙදර අය විතරක් නෙවෙයි වැඩට ඉන්න මේනකයි මේරියිත් ගිනි පිච්චි පිච්චි ඒ ගේ ඇතුලෙ ජීවත් වෙන්නෙ😢😢
සරස්වතී නම් මාරම මාරයි 😂😂😂😂😂😂
මොනවා උනත් ජූඩ් තමයි ආදරේ ශිවට වැඩියේ
ශිවා කියන්නෙ කොන්ද පන නැති එකෙක් 😂😂 සභාපති පට්ටම ගත්තට පස්සෙ ගෑනි කැලෙ
මගේ සිංදු දෙකම එකම episode එකේ තිබුනම 😍🥹❤️ ( ලඟ ලඟ රන්දා , මං විඳවන තරම් )
❤
ජූඩ් ආදරෙයි... වලව්වේ අයිති කරගන්ඩ වෙන ආදරයක් නෑ... ඉදිරියට සුදු මැනිකෙට ජූඩ් එක්ක හිටියොත් වද විද විද ඉන්න පුලුවන්...
මගේ ආදර සුදු මේන එකේ හරිම කණගාටු ඔයාගේ තාත්තා හින්දා අනේ හරිම දුකයි ඔයාට ගොඩක් ආදරේ ශිවා♥️♥️🙏🙏🙏🙏🙏😭😭😭😱😱😱😱
දැන්නම් ජූඩ් ගැන දුකයි..😢
සිවාගෙ අවසාන ජවනිකාව තමයි
මොනා වුනත් ශිවාට වඩා සුදු මැණිකට ආදරේ ජුඩ්....
දැන්නම් රැල්ල වෙරළට ආදරෙයි" කතාව නවත්තන්න කාලෙ හරි නේද්
ජූඩ් පව් එක අතකට 😊
සිවා සහ සුදූ මැණිකේ හරිම හිතුවක් කරයි කියන මගුලක් තේරුම් ඇතුව කියපන් සිවා
15:41වීරවර්ණගේ ඇස් වලත් කදුලු තියෙනවා කොච්චර හිත ගලක් උනත් 😢😢😢
මරපන් ජුට් ශිවාවා මරල ළමයාගේ උප්පැන්නේට නම දීලා පලයන් හිරේට..
දැන් නම් ආයේ සුදු මැණිකේ ශිවා ගාවට එක්ක ගියත් සතුටක් දැනෙන්නෑ 😂
අනේ පව් ජූඩ්.
පටන් ගත්ත දවසේ ඉදන් බැලුවේ 4න් එකෙන්
ජුඩි ආදරෙ වලව්වට විතරක් නෙමෙයි සුදු මැනිකෙටත් හරි ආදරෙයි සිවා ගොම්බයා 😂😂😂😂😂😂
සිවා අමු පිස්සෙක්.
ජූඩ් ගිහින් වෙන කාටහරි වෙඩි තියායිද දන්නේ නැහැ
ජූඩ් තාත්තා මරපු එක දැනගෙන මුදලාලිටම වෙඩි තියයිද දන්නේ නෑ
Samare
ජුඩ් ඇත්තටම මැණිකෙට ආදරේනම් ශීවාට මොනවත්ම කරන්නෙ නැහෑ!
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
Onna lokuma prasne
Uba blna widihta blpnko bn,anith eunge rddak hoynne nthuwa
Thota vadak naha ne api kohoma baluvath
වඳුරු සුක්‍රානු වම්බට්ටක දාල ඇතුලට දාල හදපු එකෙක් තෝ
අවංක ආදරේ කියන්න ඕනිම දුකකදි සැපදි එකට එන්න එක. ශිවා අවංක නෑ ගැනියකුට මිනිහගේ ආදරය ඕනිම කාලය තමයි දරුවෙක් බඩට අවම dama සෙනෙහස.... ඇයි තවත් විදාවන්නේ.මොනකරත් jut පහු.. මොන මිනිහද කැමති තමන් පණ වගේ ආදරේ කරපු කෙල්ලා wana මිනිහෙක්ගේ ළමයෙක් badata අරගෙන ඉන්නවා බලන්න.😢😢😢
❤❤❤😂😂😂❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢
අඩො පව් ජූඩ්😢
මිනිහයි.තාත්තයි.දෙන්නම.මිනිමරුවො.
ශිවා තමයි මැණිකේ ඔයා ගේ ආදරේ
සිංහ නාද බලු කෙදිරි....ශිවා..😂😂😂😂😂😂නිෂ්පාදන තුලා චරිතය බලු කරා. දැන් ඒ ගැම්ම නෑ..🤔
ශිවාගේ චරිතේ ගෝත චරිතයක් ෙ
ශිවා තමයි හරි ජූට් ටයි මුදලාලි ටයි දැනෙන්න දෙන්න යන්නේ සුදු මැනිකෙ ශිවාට ආදරයෙන් හිටියනම් මුරන්ඩු නොවී හරි අපිට ඔනී විදිහට කතාව ඕන්නම් දැන් ඉවරයි කොටස් නැහැ එහෙනම් කට්ටිය ම ඉවසීමෙන් කතාව බලන්න ❤❤
අනේ ශිවා ට වෙඩි තියයිද😢😊
Ne samarata thiyanna
මොන ප්ලෑන් තිබුණත් ශිවා කලේ මෝඩ වැඩක්. හිත යට පලිගැනීම් ආදරය අභිබවා යාමක් මම නං දකින්නෙ. ඒ මිනිසා දන්නව ඒ ගෙදර කොයිතරම් භයානකද කියල. අනිත් එක හරිම අභව්‍ය්‍යි. සුදුමැනිකෙ වැටෙන තත්ත්වය අවබෝධ නැත්තෙ මොකද. අසාර්ථකයි
ශිවාගේ ආදරය අසාර්ථකයි 💘
අනේ මංදා මෙි කතවත් පටන් ගත් ඉදලම බලනවා අන්තිමට මොනවා වෙයිද ජුඩිටම සුදු මැකෙව අයිත් වෙයිද ❤
මේ මගල දැන්වත් ඉවර කරන්න
Sudu manike ada godak asaranai tathta issaraha matath wawa ganna be...😢😢😢
ශිවාට පිස්සු දන්නෙ කල්පනා කරන්න විතරයි. සමරෙ නැත්තම් ශිව යිවරයි
ජුඩා නම් හරි යන්නේ නෑ ඌ පිස්සු
ශිවා ඉක්මනින් මැණිකේ අරන් යන්න
නෑ සුදු මැණිකේ ශිවා තමයි ඔයාට ඇත්තටම ආදරේ
අනේ මටත් ඇඩුනා මේක කතාවක්නේ ඉතින් 🥺🙈
පවු සුදු මැණික ❤
සිවාගෙ කොන්ද පනනැහැ .මහ.මීමෙක් සිවා හිතන දේවල් කෙරෙත්දි දෙතුන් දෙනෙක් මැරිල ..
මැණිකේ ශිවා ගේ ශිවා මැණිකේ ගේ විතරයි
මේ පාරවත් හරියට ඕක තියල කතාව ඉවර කරල දාපන් ජූඩ් 😂😂😂
ඕක මාස තුනක විතර ඉස්කෑන් එකක් නේ
සිවා පිස්සක්
සුදු මැණිකේට දොදු ශිවාගෙ නම ද්ද්න්න ඔන නෙ .ගොන් සුදු මැණිකේ
Monakarath මුදලාලි එතනිදි ආසරණයි.... සිංහයෙක් උනත්... හාවෙක් වාගේ අසරණ වේනවා.....
ජූඩ් වෙඩිතියනවා වදින්නෙ සමරෙට
Ou ජුඩ් සුදු මැනිකෙට ගොඩාක් අදරෙයි
සිවාගෙ කොන්ඩේ සිවාට කැතයි බන් ඒක හරියන්නෑ
ශිවාගෙ චරිතය ඔයිට වඩා ඇක්ටිව් කරන්න නිවන්ත අයියේ
Kathawa iwara wanna lagai
ජුඩි පවු සුදුමැණිකෙට ආදරේ ජුඩි ශිවා හරි පන්ඩිතයි මම කැමති නෑ ඒ චරිතෙට
Shiwaa කවදාවත් manikege dukedi lagin hitiye ne.hemadema manike thaniyama dara gaththa.methanadith shiwa manikewa thani kara
ශිවාට තියන වෙඩිල්ල සමරෙට වදින්නෙ.
Eka aththa
Ane sudu manikege asaranakama katawath ehema wenna epa 🙏🙏🙏❤
විරේ හොදයි මොනවා උනත්. අද
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤😮
Shiwa aparade thibuna🤨🤨🤨 konde..dannam set na wage konde.m
Shiva pakayata niwan suwa
Ammapa meke maranawa Pana enawa den me mgula epa weno
සුදු මැණිකෙත් මුදලාලි වගෙම උද්දජ්ජකම තියෙන්නෙ
මේරී සුදු මැණිකේ සමඟ රෝහලට ගිහින් එනවා. සුදු මැණිකේ ගෙදර යනකොට තාත්තා ඇවිත් ඉදීවිද දන්නෑ කියන සැකයත් සුදු මැණිකේගේ හිතේ තියනවා. සුදු මැණිකේ සහ මේරී ගෙදර ආවේ ගමන්ම අහන්න ලැබුනේ එච්චර හොඳ ආරංචියක් නම් නොවේ. සුදු මැණිකේ නැති අතරේ ජූඩ් මුළු කාමරයම පීරලා මෙච්චර දවසක් හංගන් සිටි ෆයිල් එක අරගෙන. මේ අතරේ පෙරේරා අයියා, සමරේ සහ ශිවා හෙවනකට වෙලා පොඩි කතා බහක. ශිවා කියන්නේ ළඟදීම හිරකූඩු පොලීසි හීනෙන් පේන්න ගනීවී කියලා. මුදලාලී සහ ජූඩ් ශිවා ඉවරයක් කරන්න සැලැස්මක් කතාකරගන්නවා.
මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
I😊. Fo xa
Py😢
Pissuda ban😅😅😅
අද තමයි සුදු මැණිකෙ ගැන දුක හිතුනේ. තමන්ගේ තාත්ත ඉදිරියේ ෆට්ට අසරණ වීමක් අසරණ උනේ.
මම. කල්පනා. කරන්නේ. මේ. කතාව. කවද්ද. ඉවර. වෙන්නේ. කීයලා😂😂😂😂😂😂
😂😂😂😂
නිතරම සුදු මැණිකේ තමයි ශිවා හොයන් ආවේ .. ශිවාගේ ඔලුවේ තිබ්බේ සුදු මැණිකේ ගේ ආදරේට වඩා මුදලාලි ගෙන් පලිගන්න උවමනව ... සුදු මැණිකේ පවු ..
මොනවා වුණත් ජූඩ් තමයි සුදු මැණිකෙට අවංකව ආදරේ.ශිවාට දෝදු
ඒකනමි ඇත්තටම ❤
Siravata
ඇත්තටම 😢
එකනම් දැං මටත් හිතෙනවා
ඒක හරි
මේ ලොකේ කිසිම කෙනෙක්ට අම්මා තාත්තා නැති උනහම කිසිම දුකක් දැනෙන්න එපා දෙයියනේ 🥺🥺😭😭 බුදු සරණයි 💗💗
😢😢
හ්ම්ම්,,ඒක හරි දරුනු ,,,බයානක,,,වේදනාත්මක හැගීමක්
හ්ම්ම්,,ඒක හරි දරුනු ,,,බයානක,,,වේදනාත්මක හැගීමක්
ශිවාව අතහරින්න සුදු මැණිකේ.ජූඩ් ඔයාට ඇත්තටම ආදරෙයි ❤
siva adarei sudu maniketa siva hdanne sudu maniketa me welawe ona de,sudu manike otana hitiyama daruwa ekka araksawak wenawa,sudu manike terum ganne naha sivawa, eken mudalali jued lawa eyage ara muna ista kara gannawa
😂😂😂
ශිවා හිංද සුදුමැනිකෙ අසරන වෙන හැටි නම දෙන්න බැ කියනවද කියල අහපුහාම.පව් එක අතකින් ජුඩ් දරෙයි ශිවා කිවව ඔය වගේ වෙලාවට මිනිහෙ රුකවරන නැත්තං මොකටද
සීවා කියන්නේ මහා පිස්සෙක්
මොනවා වුනත් මෙ වෙලාවෙ සුදු මැණිකෙට ඉන්නේ තාත්තයි ජූඩ් අයියයි තමයි
ලබන්වු නව වසර සියලුම දෙනාට ශුභ නව වසරක් වේවා!!!🙏🙏🙏🙏👍👍👍🌷🌼❤🌷🌼❤🌷🌼❤🙏🙏🙏👍👍👍
ශීවාගේ hari style eka කැතයි.මුලින්ම තිබ්බ එක තමා හොද.සත්‍යාගෙ බස් එක පස්සෙන් එන කාලේ තිබ්බ විදිය
Hair style .
රන්දික ගුණතිලක වෙනත් නිර්මාණයකට සූදානම් වෙනව .
ඔව් දැන් කොන්ඩේ කැතයි
සුදු මැනිකෙගේ වේදනාව කිසිම මවකට නොදැනේවා රංගනය හරිම තාත්විකයි මාරම දුකයි😢😢😢😢😢
ලබ්බ තාත්වික
@udayangaSupun-bk1xy එහෙම එකක් නෑනේ ඩ්‍රාමා එකේ
@udayangaSupun-bk1xy ලබ්බක් ඩ්‍රාමා එකේ නෑනේ නේද
අනෙ ජූඩ් පව් දෙයියනේ 🥺🥺 සුදු මැණිකෙව එයට ලැබෙන්න ඕනි 😔😔
ඇත්තටම ජූඩ් ආදරෙයි ශිවාට වඩා සුදු මැණිකෙට
ඉතින් කතා කරලා ඔයා බැඳගන්නකෝ.
Gili
ඔයාට හොර ලව් එකක් තියෙනවා නේද😂😂
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා... සැමට
❤🎉🎉🎉
අයියෝ ශිවාට තෙරෙන්නෙ නෑනේ සුදු මැණිකේ ඉන්න ඔනේ එයා ලග කියලා😢❤
Shiwage hati jud ලස්සනයි ❤
මේ කතාවත් ලගදි ඉවර වේවි .කියලා හිතෙන කට්ටිය කෝ.... 😊😊😊
ඇත්ත සැබෑ ආදරය කාටද හරියට ලැබුනෙ...මට වගෙ බබෙක් තමයි මුලින්ම ඕන කියන්නෙ...❤
සුබ නත්තලක් වේවා සැමට ❤❤
ඔයාට ත් ❤
කතාවට වඩා සිංදුව දිගයි නේද ඒක තමා එපා වෙන්නේ❤😢
මම ආසාවෙන් බලන්නෙ මුදලාලි ඉන්න කොටස්.ගයාන් කියන්නෙ සුපිරි රංගන ශිල්පියෙක්.
මේ මුදලාලි මැරිලා වත් යන්නෑනේ 😢
උගේ කොන්ඩේ සිවාගෙ කොන්ඩේ ඇත්තටම කැතයි යකෝ එක තේරෙන්නැද්ද උබලට😊
මුදලාලියා කියන්නේ තනි තිරිසෙනේක් තාත්තේක් ෙනාෙවයි
සිවා මොංග්ල් කේස් එකක්නෙ
කැතරින් තරම් ජූට් තරම් වෙන කාගෙවත් වටිනා ආදරයක් ඔය කතාවේ නැහැ
ශිවාගේ හෙයාර් ස්ටයිල් එක කැතයි අප්පා 😌
මට නම් මේ මැටි මෝල් ශිවා ව තේරෙන්නෙ නැහැ....ජූඩ්ගේ තාත්තාව මැරුවේ මුදලාලි කියලා ජූඩ් තවම නොදන්න එක සහ ජූඩ් ගේ ඇගේ තියෙන්නෙත් වැල්ලෙ ලේ කියන එකත් ....දන්නෙ නැද්ද ජූඩ්?????
ඒ. කොටසටනම්. ඇඩුනා 😭
ඇයි. මේ. ශිවා. හැම
දෙයක්ම. සරස්වතීට
කියන්නේ. නැත්තේ
මොන දේ උනත් දෙමව්පියෝ ලමයාව ගෙදරින් එලවන්නේ නෑ ❤❤
ශිවා කියන්නේ පගයෙක් එච්චරයි 😂
අනේ පව් සුදු මැණිකේ 😢😢😢😢😢😢😢😢😢
මේ වීරවර්ණයා හින්දා ගෙදර අය විතරක් නෙවෙයි වැඩට ඉන්න මේනකයි මේරියිත් ගිනි පිච්චි පිච්චි ඒ ගේ ඇතුලෙ ජීවත් වෙන්නෙ😢😢
සරස්වතී නම් මාරම මාරයි 😂😂😂😂😂😂
මොනවා උනත් ජූඩ් තමයි ආදරේ ශිවට වැඩියේ
ශිවා කියන්නෙ කොන්ද පන නැති එකෙක් 😂😂 සභාපති පට්ටම ගත්තට පස්සෙ ගෑනි කැලෙ
මගේ සිංදු දෙකම එකම episode එකේ තිබුනම 😍🥹❤️ ( ලඟ ලඟ රන්දා , මං විඳවන තරම් )
❤
ජූඩ් ආදරෙයි... වලව්වේ අයිති කරගන්ඩ වෙන ආදරයක් නෑ... ඉදිරියට සුදු මැනිකෙට ජූඩ් එක්ක හිටියොත් වද විද විද ඉන්න පුලුවන්...
මගේ ආදර සුදු මේන එකේ හරිම කණගාටු ඔයාගේ තාත්තා හින්දා අනේ හරිම දුකයි ඔයාට ගොඩක් ආදරේ ශිවා♥️♥️🙏🙏🙏🙏🙏😭😭😭😱😱😱😱
දැන්නම් ජූඩ් ගැන දුකයි..😢
සිවාගෙ අවසාන ජවනිකාව තමයි
මොනා වුනත් ශිවාට වඩා සුදු මැණිකට ආදරේ ජුඩ්....
දැන්නම් රැල්ල වෙරළට ආදරෙයි" කතාව නවත්තන්න කාලෙ හරි නේද්
ජූඩ් පව් එක අතකට 😊
සිවා සහ සුදූ මැණිකේ හරිම හිතුවක් කරයි කියන මගුලක් තේරුම් ඇතුව කියපන් සිවා
15:41වීරවර්ණගේ ඇස් වලත් කදුලු තියෙනවා කොච්චර හිත ගලක් උනත් 😢😢😢
මරපන් ජුට් ශිවාවා මරල ළමයාගේ උප්පැන්නේට නම දීලා පලයන් හිරේට..
දැන් නම් ආයේ සුදු මැණිකේ ශිවා ගාවට එක්ක ගියත් සතුටක් දැනෙන්නෑ 😂
අනේ පව් ජූඩ්.
පටන් ගත්ත දවසේ ඉදන් බැලුවේ 4න් එකෙන්
ජුඩි ආදරෙ වලව්වට විතරක් නෙමෙයි සුදු මැනිකෙටත් හරි ආදරෙයි සිවා ගොම්බයා 😂😂😂😂😂😂
සිවා අමු පිස්සෙක්.
ජූඩ් ගිහින් වෙන කාටහරි වෙඩි තියායිද දන්නේ නැහැ
ජූඩ් තාත්තා මරපු එක දැනගෙන මුදලාලිටම වෙඩි තියයිද දන්නේ නෑ
Samare
ජුඩ් ඇත්තටම මැණිකෙට ආදරේනම් ශීවාට මොනවත්ම කරන්නෙ නැහෑ!
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
Onna lokuma prasne
Uba blna widihta blpnko bn,anith eunge rddak hoynne nthuwa
Thota vadak naha ne api kohoma baluvath
වඳුරු සුක්‍රානු වම්බට්ටක දාල ඇතුලට දාල හදපු එකෙක් තෝ
අවංක ආදරේ කියන්න ඕනිම දුකකදි සැපදි එකට එන්න එක. ශිවා අවංක නෑ ගැනියකුට මිනිහගේ ආදරය ඕනිම කාලය තමයි දරුවෙක් බඩට අවම dama සෙනෙහස.... ඇයි තවත් විදාවන්නේ.මොනකරත් jut පහු.. මොන මිනිහද කැමති තමන් පණ වගේ ආදරේ කරපු කෙල්ලා wana මිනිහෙක්ගේ ළමයෙක් badata අරගෙන ඉන්නවා බලන්න.😢😢😢
❤❤❤😂😂😂❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢
අඩො පව් ජූඩ්😢
මිනිහයි.තාත්තයි.දෙන්නම.මිනිමරුවො.
ශිවා තමයි මැණිකේ ඔයා ගේ ආදරේ
සිංහ නාද බලු කෙදිරි....ශිවා..😂😂😂😂😂😂
නිෂ්පාදන තුලා චරිතය බලු කරා. දැන් ඒ ගැම්ම නෑ..🤔