- Видео 14
- Просмотров 172 789
UDARA DRIVING SCHOOL BALANGODA
Добавлен 8 янв 2023
දැනුම, කුසලතා, ආකල්ප ,විනය ගරුක, නීති ගරුක, යහපත් නිවැරදි රියදුරු මහතුන් සමාජයට දායාද කිරීම අපගේ අරමුණයි.මුලසිට සරලව සාර්ථකව රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න
ට්‍රයල් එකට බයිසිකල් පදින විදිහ...HOW TO DRIVE BICYCLE
නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා-මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707-620309
Просмотров: 9 496
Видео
ත්‍රිවිල් එකේ ට්‍රයල් බලන විදිහ...HOW TO 3 WHEELER DRIVING TEST....
Просмотров 16 тыс.Год назад
නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා-මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707620309
ට්‍රයල් එකට ත්‍රිව්ල් එක රිවස් කරමු...HOW TO RIVERS 3 WHEELER TO TRAIL
Просмотров 4,6 тыс.Год назад
නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ඔබත් විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ 0778-620309/0707-620309
නිවැරදිව 3 විල් එක පදින්න ඉගෙනගමු ගමු.......HOW TO DRIVE 3 WHEELER
Просмотров 26 тыс.Год назад
නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා-මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707-620309
හරියටම ගියර් මාරු කරන්නේ කොහොමද..?... HOW TO CHANGE GEAR IN CAR
Просмотров 2,7 тыс.Год назад
නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් සඳහා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා-මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707-620309
මැනුවල් ගියර් වාහනයක් නිවරිදිව පසුපසට ධාවනය කරමු
Просмотров 16 тыс.Год назад
නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ඔබත් විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා-මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707620309
කාර්/වෑන් වල ට්‍රයල් බලන්නේ කොහොමද....WHAT'S THE DRIVING LICENCE PRACTICAL TEST
Просмотров 33 тыс.Год назад
රියදුරු පුහුණුව මුල සිට ඉතා සරලව සාර්ථකව ඉගෙන ගන්න සම්බන්ධ වන්න අප රියදුරු පාසල සමග උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ..ශාඛා- මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707-620309
HOW TO DRIVE ROUNDABOUD වටවංගුව නැත්නම් වටරවුම හරියට පදින්න ඉගෙනගමු
Просмотров 1,4 тыс.Год назад
රියදුරු පුහුණු පාඨමාලාවක් සාර්ථකව හැදෑරීමට විශ්වාසයෙන් යුතුව බලංගොඩ උදාර රියදුරු පුහුණු පාසල අප හා සම්බන්ධ වන්න නිවැරදි දැනුම අවබෝධය සමගින් සියලු පරීක්ෂණ සදහා ද අවශ්‍ය දේශන ඇතුලුව සහනදායි ගෙවීම් ක්‍රම යටතේ... සම්බන්ධ වන්න අවම ලියාපදිංචි ගාස්තු....පැමිණ විමසන්න 0778-620309/070-7620309
how to drive a manual car මැනුවල් ගියර් වාහනයක් හරිම විදිහට පදින්න ඉගෙනගමු
Просмотров 58 тыс.Год назад
නිවැරදි දැනුම, අවබෝධය, ආකල්ප හා පුහුණුව සමගින් සාර්ථක රියදුරකු සමාජයට දායාද කිරීම අපගේ අරමුණයි.සමබන්ද වන්න අපත් සමග උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා- මහජන බැංකුව අසල පඹහින්න, බෙලිහුල්ඔය 0778620309
රියදුරු බලපත්‍රය අයදුම් කිරීමට ප්‍රථම අනීවාර්යෙන්ම ඔබ දැනගතයුතු කරුණු
Просмотров 464Год назад
UDARA DRIVING SCHOOL BALANGODA.THANTK YOU WATCHING US
රියදුරු බලපත්‍රය අලුත් කරන්නේ කොහොමද, HOW TO RENEW DRIVING LICENCE
Просмотров 206Год назад
UDARA DRIVING SCHOOL BALANGODA. THANK YOU WATCHING US
ඔබගේ රියදුරු බලපත්‍රය නැතිඋනා ද ? කැඩුනා ද ? අපැහැදිලියි ද ? නැවත සාදමු
Просмотров 4,5 тыс.Год назад
UDARA DRIVING SCHOOL BALANGODA
WHAT IS THE L BOARD.... මොකක්ද මේ L BOARD එක කියන්නේ
Просмотров 1,2 тыс.Год назад
UDARA driving school balangoda
Thanks 🙏
ස්තුතියි❤❤
Godak waiting vedio ekak sthuthi. Obathumata
❤❤❤🙏🙏💚💚💚💚
Tanks sir❤️
බොහොම ස්තුතියි සර්
දැන් නම් ලයිසන් එක ගන්න වාහන පහකින් ට්‍රයල් පෙන්වන්න ඔන. බයික්, ත්‍රිවිල් , වෑන් , බස්, අඩ් 40 ස්කැමල්. ඉස්සර අපේ තාත්තලා ගන්න කාලේ වාහන දෙකයි. බයික්, බස් ලයිසන් එක සම්පූර්ණයි.
කන්දක නවත්තලා අයෙත් යන්නේ කොහොමද 😢
❤❤❤❤❤
මහත්තයා මට කියන්න පුලුවන් ද ඩ්‍රයිව්න් ලයිසන් එකේ DE කියන වාහන පන්තිය ලන්කාවේ ගන්න පුලුවන් ද ස්තුතියි
Godak pahadiliwa kiyala denawa,thanks ❤
❤ very good
Thanks sir
වාහන නවතන්න තහනම් තැන් මොනවාද
Thank you sir❤
👍👍👍👍🙏
මේ දුරමද තියෙන්නේ ට්‍රැල් බලන තැනත්.
Adi 10-12th athara
හොදට තේරෙනවා 💗
❤
😇👍
පැහැදිලි නිදවැරදි පුහුණුවක්
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
Thank you sir ගොඩක් වටිනවා 👍
32:15
ඉස්සරහින් වමට හරවන්න ඔනීනම් වහනේ වේගේ අඩු කර ගන්නේ ඉස්සෙල්ලාම ක්ලච් එක ටිකක් පාගලා බ්රේක් එක පාගලා වාහනේ නතර කරන් 1 st එකට දා ගන්නේ
Good .hodata kiya dunna .aul nathiwa .tnx🎉🎉🎉
Good🎉🎉🎉🎉😢
වාහනය නවත්වන්න කිව්වාම 3ගියර් එකේ යනවානම් 2 ගියරයට දාගන්න ඕනිද
1 ekata dala nawaththanna
Supiri❤❤❤
❤❤❤❤❤❤❤
සර් රිවස් එකේ video එකක් කරන්න පුළුවන් ද
ස්තූතියි සර් හරිම පැහැදිලියි 🙏🙏
Sir..3...Giyar..Eke..Yanawita..Nawath.Thana,.Kiyala..Kiwwahama..2.Giyar..Ekata.Marukaranna..Onda
Slow down dann onendd
වයස 17 ලබලා කොච්චර කාලයක් ඉන්න ඕනද "L" එක ගන්න?
👍💚
හෙට ට්‍රයල් තියෙන්නේ ගේමක් ගහනවා කොහොම හරි 🌝👍
වාහන පන්ති තුනටම ලයිසන් ගන්න දැන් ගනන් කොහොමද
Bohoma isthu thi
Thank you
පැහැදිලියි
හොදයි
💚
මම ට්‍රයල් ගියේ සැහැල්ලු වලට ටවුන් එස් වැන් එකෙන් ට්‍රයල් පෙන්නුවේ මැනුවල් ගත්තේ ත්‍රිවිල් වලට බයික් වලට බර වාහන සේරම ගත්තා එත් ස්කැමල් CE ලයිසන් ව්තරයි නැත්තේ
💚
godak vadhagath una
බොහොම ස්තූතියි
කන්දක වාහන පනගන්වා ඉදිරියට යන ක්‍රමය ගැන දාන්න
ස්තුති සර්
godak sthuthi❤