- Видео 55
- Просмотров 114 289
Nishan quail farm / වටු කුරුලු පාලනය
Добавлен 2 апр 2023
Nishan Quail farms //
වටු කුරුලු පාලනය ////
Quail eggs 🐦🐦🐤🐤
වටුවන් සදහා විටමින් වර්ග # Quail farming sri lanka # වටුවන් පාලනයේ මූලික දැනුම # වටුවන් සදහා විටමින් වර්ග ලබා දෙන ආකාරය # වටු කුරුලු කූඩු නිර්මාණය # Quail #Pet # Birds #Chiks #Quail egg resipi
වටු කුරුලු පාලනය ////
Quail eggs 🐦🐦🐤🐤
වටුවන් සදහා විටමින් වර්ග # Quail farming sri lanka # වටුවන් පාලනයේ මූලික දැනුම # වටුවන් සදහා විටමින් වර්ග ලබා දෙන ආකාරය # වටු කුරුලු කූඩු නිර්මාණය # Quail #Pet # Birds #Chiks #Quail egg resipi
වටු කුරැඑ කූඩුව පිරිසුදුව තබා ගනිමු #Nishan Quail Farm #වටු කුරැඑ පාලනය
වටු කූඩුව පිරිසිදුව තබාගන්න ආකාරය
Просмотров: 1 274
Видео
Nishan Quail Farm # වටු කුරැඑ පාලනය # වටුවන් සදහා පණු බෙහෙත් ලබා දෙන ආකාරය
Просмотров 8214 месяца назад
Nishan Quail Farm #වටු කුරුලු පාලනය watuwan සදහා helmosol panu නාශකය ලබා දෙන ආකාරය
Nishan Quail Farm # වටු කුරැඑ පාලනය # වටුවන් සදහා විටමින් වර්ග
Просмотров 9105 месяцев назад
Nishan Quail Farm #watuwan sadaha witamin warga laba dena akaraya #quail #cooking #chick #egg #food #chicken #farm #recipe
Nishan Quail Farm #වටු කුරුළු පාලනය # වටු බිත්තර ඔම්ලට්
Просмотров 1,8 тыс.5 месяцев назад
Nishan Quail Farm #cooking #quail #food #chick #chick #breakfast #chicken #recipe #farm #Quail egg omlat #omlate
Nishan Quail Farm #Quail Egg omla🐦🐤🐦🐤🐣🍳🍳🥚🥘🥘🍳🥚
Просмотров 825 месяцев назад
Nishan Quail Farm #Quail Egg omla🐦🐤🐦🐤🐣🍳🍳🥚🥘🥘🍳🥚
වටු බිත්තර මෙහෙම කමුද ? #Nishan quail farm # වටු කුරුලු පාලනය
Просмотров 2,9 тыс.9 месяцев назад
Nishan quail farm # වටු කුරුලු පාලනය # quail eggs # Quail #birds #pets #chick #egg #chik #quaileggs #Quail egg resipi # quail cerg #animal #eggsandwich #වටු බිත්තර තම්බලා #වටු බිත්තර අච්චාරුව #වටු බිත්තර ඔම්ලට් #egg boil
Nishan quail farm # වටු කුරුලු පාලනය # වටු කුරුලු පාලනය පිළිබඳ සරලව #birds #pets #chicks #quail
Просмотров 3,6 тыс.10 месяцев назад
Nishan quail farm # වටු කුරුලු පාලනය # වටු කුරුලු පාලනය පිළිබඳ සරලව #birds #pets #chicks #quail
සමනල වත්ත නිපෝන් බෞද්ධ මධ්‍යස්ථානයේ 88 රියන් බුදු පිලිම වහන්සේ නිරවරනය කිරීමේ උතුම් පිංකම
Просмотров 11311 месяцев назад
සමනල වත්ත නිපෝන් බෞද්ධ මධ්‍යස්ථානයේ 88 රියන් බුදු පිලිම වහන්සේ නිරවරනය කිරීමේ උතුම් පිංකම
Nishan quail farms # වටු කුරුලු පාලනය # වටු කුරුලු ගොවිපළ හා කුකුල් ගොවිපළක් ලියාපදිංචි කරගනිමු
Просмотров 4,5 тыс.Год назад
Nishan quail farms # වටු කුරුලු පාලනය # වටු කුරුලු ගොවිපළ හා කුකුල් ගොවිපළක් ලියාපදිංචි කරගනිමු
Nishan Quail Farms # වටු කුරුලු පාලනය # වතුර භාජන නිවැරදිව පිරිසිදු කරගන්නා ආකාරය
Просмотров 1,6 тыс.Год назад
Nishan Quail Farms # වටු කුරුලු පාලනය # වතුර භාජන නිවැරදිව පිරිසිදු කරගන්නා ආකාරය
Nishan quail farms # වටු කුරුලු පාලනය # වටු කූඩුව පිරිසිදු කිරීම
Просмотров 3 тыс.Год назад
Nishan quail farms # වටු කුරුලු පාලනය # වටු කූඩුව පිරිසිදු කිරීම
Nishan quail farm # වටු කුරුලු පාලනය # කුරුල්ලන් හා කිරිල්ලියන් වෙන්කර හදුනා ගනිමු .
Просмотров 7 тыс.Год назад
Nishan quail farm # වටු කුරුලු පාලනය # කුරුල්ලන් හා කිරිල්ලියන් වෙන්කර හදුනා ගනිමු .
Nishan Quail Farms # වටු කුරුලු පාලනය # බිත්තර එකතු කිරීම පිරිසිදු කිරීම හා ඇසුරුම් කිරීම
Просмотров 9 тыс.Год назад
Nishan Quail Farms # වටු කුරුලු පාලනය # බිත්තර එකතු කිරීම පිරිසිදු කිරීම හා ඇසුරුම් කිරීම
Nishan quail farms # වටු කුරුලු පාලනය # ඉපදුන දා සිට බිත්තර දමන තුරු වටුවන් සදහා විටමින් හා කැම
Просмотров 23 тыс.Год назад
Nishan quail farms # වටු කුරුලු පාලනය # ඉපදුන දා සිට බිත්තර දමන තුරු වටුවන් සදහා විටමින් හා කැම
Nishan quail farms / වටු කුරුලු පාලනය / වටුවන් 100කින් රුපියල් 15000 අමතර අදායමක්
Просмотров 15 тыс.Год назад
Nishan quail farms / වටු කුරුලු පාලනය / වටුවන් 100කින් රුපියල් 15000 අමතර අදායමක්
nishan quail farms # වටු කුරුලු පාලනය පිළිබඳ මූලික දැනුම 🐤🐦 .. රුපියල් 45000 අමතර අදායමක් .....
Просмотров 4,9 тыс.Год назад
nishan quail farms # වටු කුරුලු පාලනය පිළිබඳ මූලික දැනුම 🐤🐦 .. රුපියල් 45000 අමතර අදායමක් .....
මේ අයියේ මන් ලග ඉන්න වටු කුරුල්ලන්ගෙ තටු නැ තටු තැනින් තැන තියෙන්නේ එ් තටු වැවෙන්න දෙන්න හොද බෙහෙතක් හරි විටමින් එකක් හරි කියන්නකො😢
විටමින් e දෙන්න. මල්ටි විටමින් wargayakut දෙන්න
අයියෙ ඔයා කුකුල් පැටවුන්ට දන්න කැම වර්ගය කියන්නකො plzz
Wayasa kiyada .check bustar ekath හොඳයි. Check statar එකත් හොඳයි
මෙයාල අත හරින්න හොද නැද්ද කුකුලො වගේ මෙයාල අපිව දාල ඉගිලිලා යනවද පුතා
අයියෙ මේ වටුකුරුල්ලො බිත්තර දාන්නෙ හරියටම දවස් 45 ගියහමද ?මම ලග ඉන්නවා පැටවු10 අදගෙනාවෙ වයස හරියට දන්නැ අද හවස බලනකොට 1බිත්තරයක් දලා තිබ්බා මට කියන්න පුලුවන්ද මගෙ වටු කුරුල්ලන්ට පනු බෙහෙත් හා මොන විටමින් එකද දවස් කියෙන් කියටද දෙන්න ඔනේ කියලා❤
දවස් 45 බිත්තර දානවා. Panu බෙහෙත් එක den දෙන්න. Calsiyam p oral eka දෙන්න panu behet දවස් 35 වගේ දෙන්න
දවස් කියෙන් කියටද අයියෙ දෙන්න ඔනේ විටමින් එක
මේ අයියෙ ඔයා ඉන්නේ කොහෙද කොයි පලාතේද
Mathugama පැලවත්ත
ඔයා වටු කුරලු පැටවු delevery කරනවද
@AnushkaNimesh diliwari කරන්නේ නැ
මේ අයියෙ වටුකුරුල්ලො රැ 7.00 ට වගෙනෙ බිත්තර දාන්නේ මගෙ වටුවො 1නයි1නය දාන්නේ එක නිසා 10 විතරවෙනකම් ලයට් එකක් දාලා තබ්බාහම බ්ත්තර දායිද අනිත් වටුවනුත්
@AnushkaNimesh 10 wenakan thibbahama ethi
විටමින් දෙන්නෙ නැත්නම් මොකද වෙන්නෙ
බිත්තර පොඩි වෙනවා. කටුව haiya නැතිව යනවා. Kakul pana නැතිව යනවා. පිහාටු යනවා
සති තුනේ ගැනු සත්තු විකුනන්න ඉන්නවද
වටු පැටවු සදහා කෑම දෙන විදිහ දවසට කී පාරක්ද? 100ට දෙන්නඕන කෑම පුමානය හා වාරගන කියන්නකෝ
දවස පුරාම කෑම තියෙන්න ඕන. හිස්ව තියන්න බෑ.
Sthuthii
🩵💙💚
ස්තුතහ්
💛❤️
මො අයියෙ ඔයා ඔය පලමු දවසෙ දුන්න ගනාඩෙක්සිල් එක දෙවෙනිදවසෙ දෙද්දි පලවෙනි දවසේ ඉතුරුවෙලා තිබ්බ ගනාඩෙක්සිල් මිශ්‍රවතුර අයින් කරාද?එවගෙ මම පලවෙනි වතාවට වටුවො හදන්නයන්නෙ මම ලොකු කුඩුවක් හදලා තියන්නේ මම ගෙන්න ඉන්නෙ දවසේ පැටවු එ් ගෙල්ලන්ව බොඩර් එකකට දාද්දි පොඩි ප්‍රෂ්නයක් තියෙනවා එ් අපෙගෙදර පුසො ඉන්නවා එ්ගොල්ලන්ගෙන් හනිවෙන නිසා මම අර රිඡිපොම් පෙට්ටියක් අරගෙන එක බොඩර් එකක් විදිහට හදලා ගත්තට කමක් නැතිවෙයිද?😮එහෙම හරියන්නැත්තම් විසදුමක් දෙන්නකො plice❤
දෙවැනි දවසේ දෙනකොට Palamu දවසේ ඒවා ain කරන්න ඕනි. රස්නෙ හිටින්න හදා ගත්තාම හරි. පෙට්ටියේ prsnayak නෑ
එ් කියන්නෙ අයියේ අර මාලු දාන රිඡිපොම් පෙට්ටිය අවුලක් නැද්ද
ඉඩ තියනවානම් අවුලක් නෑ
අවුලක් නැ ලොකු පෙට්ටියක් හෙයා ගන්න පුලුවන්
@AnushkaNimesh ok
Bitthara dala ewara stthunta mokada karanne.
keleta arinnat puluwan.salli walata gannat kattiya innawa
Dawas kiyak bitthara danawada
@@GaminiSamanthilaka-c1d 365
Pregnant kale dawasakata watu biththara kiyak kanna hodaida
2 3 කන්න පුළුවන්
Mama genapu pataunta dawas 15k withara eyalata dan selvit e dan denna puluwanda
පුළුවන් දවස් 11 දෙන්න පුළුවන්
Me saththu nidi wage inne ai
සෙම hedilada. Poddak wisthara danna
Auruddai masa 3 babekta dawasa gane denna puluwanda semata hodaida
බිත්තර 1 වගේ දවස ගානේ දෙන්න. Semata හතිය edumata ගොඩක් හොඳයි
Kikiliyo 10kin dawast egg kiyk wage gnn puluwand
@@MalinduSashiprabhath 8th 9th withara
විටමින් එකේ මිල කියද
@@HimashaPawan 450
Meka pataw kaleth denn puluwand sathi 1n passe wage
සති 3 passe වගේ දෙන්න. පොඩි කාලේ චිප් tonic දෙන්න
Mn gawa innwa sattu dawas 36i eggs dann gatta Mn hadanne liter ekk uda eka dawas kiykata wage sarayk as karann onid
Sathi 5k pamana wenwa bump eka na pirimi patawgeth thama
Hedila madi ehenam
@@NishanWijesooriya-wg2yh e set eke ganu sattu dawas 36 I ada eggs 1k dala thibuna
Bamp eka enne pirimi sathunge.netnam genu satthu wenna ethi
@@NishanWijesooriya-wg2yh na thani duburui bella pirimi 5k innwa 1kawath na bump eka nm
Bump eken balann puluwan sathi kiyk giymad
සති 3n
රක්කන්න බිත්තර ගන්න හදන ගෑනු සත්තු 100කට පිරිමි සත්තු කීයක් ඕනිද
30 දාන්න
Patau ganne kohomd mn ampare
කලුතර Beruwalin ගන්න පුළුවන්
Ane watuwo ගන්න තැනක් කියන්න
කලුතර Beruwalin ගන්න පුලුවන්
@@NishanWijesooriya-wg2yh එක watuwek kiyada dannawada
දවස 100 සතිය 150
Ane mata kiyanna koo biththara ganna widiyak rakkanna neththam petau ganna widiyak hari mama mathara innne asai hadanna watuwo oyalage video walata rp neneane mekatawath rp karannakoo mata gnna widiyak hari kiyanna loku udauwak
වාසනා Quail Farm batapola 0777188902 ඕකට kata කරලා ගන්න පුළුවන්
Oyalagen
0711846108
Me aiyye biththara ganna komda kiyannako
0777188902 ඕකට kata කරන්න
අවුරුදු 2ක දරුවෙක්ට දවසට 2ක් කෑවට කමක් නැද්ද
කමක් නෑ. දවස් 2kata වගේ. දවස ගානේ දෙනවනම් 1 දෙන්න
Oyalagen biththara ganna widiyak nedda apita rakkanna
කොහොමද contact කරගන්නෙ
Oya කොහේද.
@@NishanWijesooriya-wg2yh bibile
Mna kaluthara 0711846108
Oyage farm eka thama thiyeda
@@NilanthiSandamali-d7l ඔව්
Thanks 👍
වටු බිත්තරයක් නරක් නොවි කොපමන කාලයක් තියා ගන්න පුලුවන් ද
දවස් 27
Sathi 2ka patiyekge bara gram kiyk wage thiyenn oned
40g 55g athara
40g 55g athara
Weldsplk thiynwads gnn kattiys komds set krgnne
මෙයාලගෙ කෑම කිලෝ 1 මිල කීයද
Bittara kema 210 Chip statar 270
Ayye වටු කිරිල්ලි බිත්තර රකින්නෙ නැත්ත්න් කොහොමද රක්කවන්නෙ
ඉන්කුබෙටර් වලින් නැතුව කිරිල්ලි රකින්නෙ නැද්ද
Mesin eken
එහෙම rakkawanne නම් ne
Me plastic pack eka ganna puluvnda oyagen
Oya koheda
බිත්තර දාන්න නම් ලයිට් එකක් රෑට දාලා තියන්න ඕනද
10 වෙනකම් lit දාලා තියන්න
පැටියෙක් කියද
දවස පැටියෙක් 90 සතිය පැටියෙක් 150
ඒක කුඩුවඩක කිරිල්ලියො විතරක් නෙමෙ කුරුල්ලොත් ඉන්නව නෙද
Rakkawanna බිත්තර ගන්න ඒවගෙ කුරුල්ලෝ ඉන්නවා. බිත්තර ගන්න ඒවගෙ කුරුල්ලෝ දාන්නේ නෑ
watu kurullo ganna then? Contact number???
@@NadeekaThilakarathna-jx5cn බේරුවල 0711846108
පුරෙ පැත්තෙ තැනක් නැද්ද😊@@NishanWijesooriya-wg2yh
අනුරාධපුරයේ ද
Wtukurullo ganne koind
@@NadeekaThilakarathna-jx5cn oya කොහේද
Kahamadaya hodata patavthiyenawa monawada denne?
Bittara කෑම මුරුංගා කොළ නිවිති කරවල කුඩු කැල්සියම් කුඩු
Number eka denna barida
0711846108
Nb ekak danna puluwanda kuduwakui patau tikai ganna.
0711846108
Eggs dann gattma light eka 10 wage wenakan dala pandara 4 ta wage dammama aulk nadd
10 off කරන්න..4 ඕනි නෑ 6 දැම්මනම් ethi
Phone number ekak one pataw one
0711846108