- Видео 1
- Просмотров 35 174
Hiranthi Edirisooriya
Добавлен 20 июл 2012
Prabhasarayaka Atharaman Wee | ප්‍රභාසරයක අතරමං වී | Suneera Sumanga Oficial Music Video
#suneerasumanga #fyp
#highlight #newsong
#nivarthanadewage
#sinhalasongs #lovesong
#raha
අන්ධකාරයේ පියඹා යන කළාමැදිරියකුගෙන් විහිදෙන සියුම් ආලෝකය සේ සිතෙහි ඇතිවන බලපොරුත්තුව පෙරටු කර ගෙන මඟහරුන ජීවිතය නැවත සොයා යන ගමනක්...!
සොයා යන මග ආදරේ
කළාමැදිරියකු සේ....
ප්‍රභා සරයක අතරමං වී
දමා හැරගිය මගේ... ප්‍රාණය
අදත් ඇවිදින් සොයමි ඒ මග
නොදැන නුඹ දුර බලා උන් වග
පුරුදු සුවදක් සමග මුසු වී......
නතර වුනි හද එක ඇසිල්ලක
එකින් එක පටලැවෙන සිතුවිලි
සීරුවට පෙළ ගැසුනු අළුයම
අදත් හැරුනා නැවත යන්නට
මතක ගොන්නක් හිත දරා ගෙන
විඩා බර නෙත් සෙමෙන් දැල්වෙයි
මතක කලඹා...පුරුදු හැඟුමක
අන්ධකාරය මැදින් මතු වෙන
නේක සෙවණැලි කරන තායම්
සොයමි මට මග හැරුනු තැන අද
අදුරුවී ගිය ජීවිතේ....
සොයා යන මග ආදරේ
කළාමැදිරියකු සේ....
Vocal - Sunee...
#highlight #newsong
#nivarthanadewage
#sinhalasongs #lovesong
#raha
අන්ධකාරයේ පියඹා යන කළාමැදිරියකුගෙන් විහිදෙන සියුම් ආලෝකය සේ සිතෙහි ඇතිවන බලපොරුත්තුව පෙරටු කර ගෙන මඟහරුන ජීවිතය නැවත සොයා යන ගමනක්...!
සොයා යන මග ආදරේ
කළාමැදිරියකු සේ....
ප්‍රභා සරයක අතරමං වී
දමා හැරගිය මගේ... ප්‍රාණය
අදත් ඇවිදින් සොයමි ඒ මග
නොදැන නුඹ දුර බලා උන් වග
පුරුදු සුවදක් සමග මුසු වී......
නතර වුනි හද එක ඇසිල්ලක
එකින් එක පටලැවෙන සිතුවිලි
සීරුවට පෙළ ගැසුනු අළුයම
අදත් හැරුනා නැවත යන්නට
මතක ගොන්නක් හිත දරා ගෙන
විඩා බර නෙත් සෙමෙන් දැල්වෙයි
මතක කලඹා...පුරුදු හැඟුමක
අන්ධකාරය මැදින් මතු වෙන
නේක සෙවණැලි කරන තායම්
සොයමි මට මග හැරුනු තැන අද
අදුරුවී ගිය ජීවිතේ....
සොයා යන මග ආදරේ
කළාමැදිරියකු සේ....
Vocal - Sunee...
Просмотров: 35 261
පිලිමෙ හැදනකොට කෙනෙකුට ඒක දුක නැහැ හැබැයි තවත් කෙනෙකුට දුකයි පිලිමෙ කඩනකොට කෙනෙකුට ඒක දුක නැහැ හැබැයි තව කෙනෙකුට ඒක දුකයි පිලිමෙ හැදෙනකොට තැනක සතුටකුත් තවත් තැනක දුකකුත් උදා වෙලා පිලිමෙ කඩන කොට එක් තැනක සතුටකුත් තවත් තැනක දුකකුත් උදාවෙලා දුකට හේතුව කුමක්ද ?
ලස්සනයි.ඔබේ තේරීම් හරිම නිවැරදියි.
කවුද මේ girl ඉන්න
Niwarthana Dewage 😊
රත්තරන් කොල්ලා ❤❤❤
❤❤❤❤❤❤
🥺❤
❤
❤️❤️❤️
❤
❤❤❤
ජය වේවා තනුජ අයියා ❤❤
Superb simply fantastic ❤
ruclips.net/video/Xpz2SBcECKM/видео.htmlsi=lEK3u9ZPt_HOBzIk
නිවා❤ හැඟීම් ප්‍රකාශන භාව ප්‍රකාශන හැමදේම ඒ කටහඬටම ගැළපිලා.. සිංදුව ඇහුවොත් රූපරාමු පේන්නේ නෑ... රූපරාමු බැලුවොත් සිංදුව ඇහෙන්නේ නෑ... ඒකාත්මිකයි.. ආසම කටහඬක් -සුනීර ❤ ආසම නිළියක්-නිවර්තනා❤
ප්‍රභාසරයක් කියන්නෙ මොකක්ද?
හරිම ලස්සනයි නංගී. සුනීරගේ හඩත් ඒකටම ගැලපෙනවා සහ රූප රාමුවත් හරිම අපූරුයි. Keep writing ✍️
Thank you akka..🥰❤
❤❤
නියමයි තනුජ කියන්න වචන නෑ. අපි එක්ක එකට හිටපු කෙනෙක් මෙහෙම ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි,, ගොඩක් ආඩම්බරයි. බුදු සරණයි තනුජ.
නොනිමි සිත්තම කෙටිකතාව මතක් උනා ❤
තනුජ සර් ❤
Aa sir😊
Girl windy goonatillake wage
Suneera ayye niyamai aaa
❤
සමහර බැදීම් ඈතින් තියෙන තරමට දැනෙනවා වැඩී... ලස්සනයි නිර්මාණයක්..අපේ කාලයේ වටිනම හැගීම්බර කටහඩක්..සුබපැතුම් ඔබට සුනීර❤
Beautiful vocals | deep lyrics ❤🎉
අගෙයි ..ලස්සනයි .සම්පුර්ණයි.💜️💜️💜️💜️
ආසම ගායකයෙක්ගෙ හඩකට අපෙ සරසවියෙ සහෝදරියක් එලතුවෙලා දැක්කම තවදුරටත් දිනන්නයි ඕන ජයම සද්ද කෝච්චිය 🎉❤❤❤🌹
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරය කරන හරි ලස්සන හිත නිවන කටහඩක්😊සංගීතය හා මුසුව රස මවන අපූරුව...❤️❤️
😍😍😍
මේ හඩින්නම් කතාකලත් ඇති දැනිලා රිදෙන්න හදවත පතුල 🥺❤️
සුනීර අයියගේ රසික අපේ හොදම වසර 🥺❤️ 2024
මන් හිතුවා අපේ කාලේදී මේවගේ හඩකින් අහන්න මේවගේ කලාත්මක ගීත නැතිවෙයි කියලා... පට්ටම ආසාවක් තියෙන්නේ... එදා කොලඹ අහස යට අහපු ටිකත් නියමයි... නිහතමානී කලාකරුවෙක්.. ❤
Nice Song 🎉
ඒ කතාව ඉවරයි.හරිම ලස්සනයි❤
😊😊😊❤
ආදරණීයම හඬ.. ආදරෙයි හැමදාම පුතේ. ❤❤❤❤
Hari lassanay 🥰
❤
❤❤❤❤❤❤
❤🥰
භාවනාවක්
Wonderful ❤
❤❤❤
❤❤❤❤❤
🌹🌹🌹🌹🌹🌹🌹
ලම්සනයි දරුවෝ❤❤
Lassanai ❤❤❤