- Видео 87
- Просмотров 463 167
We Lankans ලංකාවෙ අපි நாம் இலங்கையர்கள்
Добавлен 10 авг 2008
මේ අයුරින් අපි සංසාරේ ...සුපිරි ගායනය
නදීක ගුරුගේ 'මේ අයුරින් අපි සංසාරේ' ගීතය ඉතාමත් මිහිරි ලෙස ගායනය කල අපුරුව
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..
සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති..
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..
මේ අයුරින් අපි....
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති..
මේ අයුරින් අපි...
ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති..
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..
මේ අයුරින් අපි...
ගායනය - ටී. එම්. ජයරත්න
තනුව - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..
සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති..
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..
මේ අයුරින් අපි....
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති..
මේ අයුරින් අපි...
ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති..
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..
මේ අයුරින් අපි...
ගායනය - ටී. එම්. ජයරත්න
තනුව - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
Просмотров: 21
Видео
"අපිව මැරුවත් අපි අපේ රාජකාරිය කරනවා"-ඇමති තර්ජන හමුවේ නොසැලුණු වන නිලධාරීන්
Просмотров 33 года назад
"අපිව මැරුවත් අපි අපේ රාජකාරිය කරනවා"-ඇමති තර්ජන හමුවේ නොසැලුණු වන නිලධාරීන්
මෙවැනි උත්තමයෝ පාර්ලිමේන්තු යැවු ඔබ සැම ඉතා ශ්‍රේෂ්ඨ පුරවැසියන් බව වැටහුනා
Просмотров 113 года назад
මෙවැනි වියතුන් පාර්ලිමේන්තු යැවීමට කතිර කෙටු ඔබට අනෙක වාරයක් ස්තුතියි ,සැබෑ වියත් මගේ වියතුන් පාර්ලිමේන්තු යැවීමෙන් රටේ සියලු ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ලැබෙන බවනම් ස්ථිරයි ...ලන්සා සහ හරින්
MURALI STILL ON TARGET ekamuthuwa.webs.com
Просмотров 33813 лет назад
MURALI STILL ON TARGET ekamuthuwa.webs.com
Daham Pahana good friday service part 4
Просмотров 32 тыс.13 лет назад
Daham Pahana good friday service part 4
Daham Pahana Good Friday service Part 3
Просмотров 43 тыс.13 лет назад
Daham Pahana Good Friday service Part 3
Daham Pahana Good Friday service Part 1
Просмотров 11 тыс.13 лет назад
Daham Pahana Good Friday service Part 1
🥰🥰🥰🥰🥰🥰
ලස්සනයි,, ලස්සනයි ,ගොඩක් ❤
දැන් නැවතත් මේ widihe වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න සහෝදරයා
Niroge gahilla balnnama me sindwa balnne❤
සුපිරිම දෙනවා..
නයිස්
Nice songs ❤❤❤❤
.....
අදටත් අහන උන් මේ කොනට
Octapad නම් නදීර තමයි ෆ්ලෑෂ්බැක්
Ee kle pissuw😍😍
U are better than ru gandarwaya
Ginger ge lassana🥰
❤️
Ela 👌❣️❣️
E kale niyamai niroshan aiya 😍👌👌👌
කොල්ලො මියුසුකල් වලට ගල් ගහන එක සාදාරනයි මුන් වගෙ උන් නිසා
පට්ට....
පට්ට යකො....
❤
Wow nice 👍
❤️💯
Niro karaliyata Apu Dawaswala Flashback ❤️❤️
❤️
Maru ban
Ama Hettiarachchige Viduri hettige kwda
Adi song
ruclips.net/video/tJNLVmSfrmU/видео.html Marawila Santhur Same song 💯💯💯
ගන්ගවෛ යාපනයයි ....
Owsam
This is fabulous ! My wife and I listen to this in our neighbourhood as the fish-sellers travel up and down the roads . . . I wish he would record other songs for the Veggie and Bakery vendors!
දෙල්ගොඩ malu karayath oka dan enawa
2021;😍😍😍
welimada malu karayath me sinduwa dagena yanne 😂😂😂
Flashback ඉතිං කියන්න දෙයක් නෑ පට්ට බැකින් එකක් දෙන්නේ ❤️
අපෙ ගමෙ මාලුකාරයා ඔය සින්දුව දාගෙන යන්නෙ ගම වටේම ඒක ඇහිල හොයල බැලුවෙ මේක 😂
Apeth enawa bn
අපිටත් බං
Apitath
Apeth.😅
🤕
7
Mage asama naluwa
❤️
👍👍GINI SILUVA
Harima lassanai
කොත්තුවක් කාලා පහුවෙනිදට ලැට් එකට ගියාම පුක ඇඹරෙනවා වගේ බං ඒක
මගෙ හිතට දැනුන හිත හිරිවැටුන ලස්සනම ගිතිකාව පුංචි තිතක් වගේ කොපමණ ගැඹුරැ අදහසක්ද තව තවත් ගිතිකා වලින් කතා පවත්වන්නට දේවාශිර්වාදය ලැබෙිවා
me show ekema damith asanka ge sindu tika nadda
Presanweewa....aaleeluuiiya
රැකාන්තගේ ගායනය මාංශිකයි....බුදර් චාල්ස්ගේ ගායනය ආත්මිකයි
ඇග හිරිවැටුනා
Prais the god amen.
Ane.harima.mam.asai.oyata.nangiyo.
aiye me show eke damith asanka ge songs thiyei nam upload karanawada
aiye me flash back show eke damith asanka ge songs thiyei nam upload karanawada