MediaLK Talks
MediaLK Talks
  • Видео 3
  • Просмотров 33 278
පෙම්වතා අතුරුදන් කළේ නෑ, මරලා මිණියත් හැංගුවා | ජයන්තිගේ කතාව | Tharindu | Shalika | MediaLK Talks
@Medialktalks
පෙම්වතා අතුරුදන් කළේ නෑ, මරලා මිණියත් හැංගුවා
ජයන්තිගේ කතාව
Просмотров: 2 274

Видео

The horrific experience faced by the OIC | Tharindu | Dilini | MediaLK TalksThe horrific experience faced by the OIC | Tharindu | Dilini | MediaLK Talks
The horrific experience faced by the OIC | Tharindu | Dilini | MediaLK Talks
Просмотров 27 тыс.17 дней назад
@Medialktalks මාව උස්සලා පොළොවේ ගැහුවා OICගේ මරණාසන්න අත්දැකීම Tharindu Jayawardhana Dilini Ranepura අන නමයෙන් දිවි බේරාගත් OICට පොලිසියෙන්ම කැත වැඩක් ruclips.net/video/kG_795-DRrc/видео.htmlsi=CxQOQkhy6Wk63cLW
Can corruption be eradicated in Sri Lanka? | MediaLK Talks | Tharindu JayawardhanaCan corruption be eradicated in Sri Lanka? | MediaLK Talks | Tharindu Jayawardhana
Can corruption be eradicated in Sri Lanka? | MediaLK Talks | Tharindu Jayawardhana
Просмотров 4,4 тыс.20 дней назад
@Medialktalks

Комментарии

  • @starlitnews
    @starlitnews 11 часов назад

    Corruption in Sri Lanka is a multifaceted problem. Public servants are underpaid, and doctors are incentivized to prescribe unnecessary tests and procedures to increase their commissions. To get a hospital bed, you have to channel a doctor. Kachcheries are equally corrupted, without a "samtosam" it is difficult to get a job done. From bank loans to death certificates, you have to "oil the palm" of the officer. From the President, and Prime Minister to the Gramaniladari nothing is free. If you want a society free of corruption, you have to address these issues.

  • @IndrajithRalalage
    @IndrajithRalalage 14 часов назад

    මේ ඝාතන සිද්දිය මතකයි. ජයන්ති කාලයක් නිහඬව හිටියාද😢

  • @vanishialalani9026
    @vanishialalani9026 16 часов назад

    අසාධාරණය ලෝකයක් අහන්නත් දුකයි

  • @Chandima-q6q
    @Chandima-q6q 22 часа назад

  • @sunilrathnasuriya1157
    @sunilrathnasuriya1157 День назад

    Den wunath neethi adhara commision ekata berida mewani de sambandhawa katayuthu karanna.

  • @viranchanura3834
    @viranchanura3834 День назад

    ජයරාජ් කුඩු වෙලා මැරුණේ

  • @muhammadmasood1371
    @muhammadmasood1371 День назад

    මෝනතරම් සෝචනීය කාලයක් ද ඔවුන් ගෙවා තිබෙන්නේ ?

  • @nayanthara3277
    @nayanthara3277 2 дня назад

    ❤❤❤❤❤😢

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 2 дня назад

    මේ සියල්ල ට සාධාරණය ඉටුකිරීමේ වගකීමක් මෙන්ම යුතුකමක් ද මාලිමා ආණ්ඩුව ට ඇත.

  • @gramanie1
    @gramanie1 2 дня назад

    ඇය හොයන යුක්තිය ඉටුවෙිවා…

  • @pkds1983
    @pkds1983 3 дня назад

    90 ගනන් වල ජාතික තරුණ සේවා සභාවේ වැඩ කරපු එවක එක්සත් ජාකික පක්ෂයේ ප්‍රබලයකුගේ(අදටත්) පෙම්වතාව සිටි සිල්වෙස්ටර් ක්‍රිස්⁣ටා්පර් වින්සන්ට් ප්‍රනාන්දු ට වෙච්චි දේ ගැනැත් හොයලා බලලා වැඩසටහනක් කරමු.

  • @19881224sahan
    @19881224sahan 3 дня назад

    After 34 years she still fights for her bf. Hats off

  • @nomaperera9882
    @nomaperera9882 3 дня назад

    පුතාල දෙන්නෙක් මැරැනම ඒ අම්ම තාත්ත මොනතරම් විඳවන්න ඇත්ද? පව් දෙයියනේ..😢😢 ඕකුන්ට සාපවෙන්න ඕනි.

  • @isharasampath6931
    @isharasampath6931 4 дня назад

    හොද මනුස්සයෙක්.රථගායත් හොදට තියෙනවා.මගේ පරන ගරාජ් බොසෙක්ගේ හොද යාලුවෙක් කුලියාපිටියෙ ..

  • @calistafernando1713
    @calistafernando1713 4 дня назад

    88 89 යන කාලයේ කිසිම වරදක් නොකල දරුවන් කොපමණ මරා දැමූ වාද ඔය ජඩ බලු සක්කිලි අවජාතක බලු පොලීසිය

  • @herathmudiyanselagejayawar3540
    @herathmudiyanselagejayawar3540 4 дня назад

    තරිඳු සහෝදරය, ශාලික සහෝදරය, මේ රටට තව දුරටත් මේ විදියට ඉදිරියට යන්නට බැහැ....71 , 88 - 89 , උතුරේ යුද්ධය නිසා මේ රටේ මහා විශාල ජන සංහාරයක් සිදු වුනා...ඒ තරුණ සංහාරය නිසා මේ රටේ ඇතිවූ හිඩැස පුරවන්නට අපේ ජීවිත කාලය තුලදී නෙමෙයි පරම්පරා ගණනාවකටවත් බැහ....මේ පිළිබඳව පූර්ණ ප්‍රතිසංවිධානයක් කළ යුතුයි...එහෙම නැති වුනොත් මේ රට ම්ලේච්ඡත්වය කරා යන ගමන නවත්වන්නට බැහැ....ජයන්ති සහෝදරිය වගේ සමාජයට කථා කරන අය වැඩි වැඩියෙන් යොමු වෙන්නට ඕනෑ....ජයන්ති සහෝදරියගේ ඇසින් කඳුලක් වැටුන එක ගැන ඇත්තටම දුක යි....සංවේදීයි....මෙවැනි සංවේදී සාකච්ඡාවක් පැවැත්වීම වෙනුවෙන් තරඳු සහෝදරය, ශාලික සහෝදරය ඔබට බොහොමත්ම ස්තූතියි.........

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 дня назад

    තම බල වියරුව හේතුවෙන් තවත් පිරිසකගේ දේශපාලන මතය පිලිගැනීමට අකමැති පහත් ආකල්ප වලින් පිරුණු ආත්මාර්ථකාමී පටු අරමුණු නිසා අපේ රටට දැයට හිතැති වටිනා මානවහිතවාදීන් නැති කර තිබෙනවා නොවෙයිද ?

  • @randikasameera5275
    @randikasameera5275 4 дня назад

    😢😢😢

  • @pubuduprasanna5448
    @pubuduprasanna5448 4 дня назад

    අපි මොනවගේ රටකද මේ ඉපදිලා ඉන්නෙ කියල තමයි හිතන්නේ ..😢❤

  • @chinthakawijesekara7190
    @chinthakawijesekara7190 10 дней назад

    ඔය කියන දේවල් ඔක්කොම ඇත්තද? පාලු ගෙයි වළං බිදින්නේ නැතුව අදාළ අයගේ ප්‍රකාශත් සමාජගත කරන්න.

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 12 дней назад

    ඔබතුමා කෙලින් කියන්න කොමිසම කටයුතු කරගෙන යන අතරතුරදි ඔබතුමාට යන්න කියලා කොහෙන් හරි දේශපාලන වශයෙන් බලපෑමක් ආවද?

    • @lacilledesilva9688
      @lacilledesilva9688 11 дней назад

      කෙලින්ම සිංහලෙන් කීවා.. එහි ඔබට පවතින ගැටලුව කුමක්ද?

  • @KumariRanjani-k4n
    @KumariRanjani-k4n 12 дней назад

    Rasnayaka.pura.bala.pradaesae.hoda.gamath.bihi.kiriimata.waehaesa.daeru.oba.thumata.kobaeigaenaen.ahimiu.siyalla.haeki.ikmanin.ituwaeewa.kiya.parthana.karamu

  • @susanthamuthugalage-nf3eh
    @susanthamuthugalage-nf3eh 12 дней назад

    සිසිරගේ අයියා මාන්තී.බොරලුවැව පවුලේ සෙට් එකම හොද සල්ලි කාරයෝ.බොරලුවැව බාර් එක සිසිරගේ මල්ලිගේ.සල්ලි බලෙන් ගෙම ගැහුවේ

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n 12 дней назад

    ❤❤❤God bless you

  • @RakaRathyaka-t1u
    @RakaRathyaka-t1u 12 дней назад

    Kobeigane policiyanam inna sakkili mokada mathakada kobaigane aurudu kumarita karapu de

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n 12 дней назад

    ❤❤❤

  • @sunilarachchige
    @sunilarachchige 12 дней назад

    හරිම කණගාටුයි මේව අහද්දි දකිද්දි. මොන රටකද අපි ජීවත් වෙන්නෙ කියල හිතුන..!

  • @chandranichandra2864
    @chandranichandra2864 13 дней назад

    ඔබ.හෝද.නිසා.පොලිසියට.හරි.යන්. නැ.දැන්.මේ.මනුස්සයට.පොලිසියේ.ඒවානම්.කලකිරිලයි.කරලා.තියන්නේ..ඕකෙන්.හේන.ගහපන්

  • @chandranichandra2864
    @chandranichandra2864 13 дней назад

    කෝබේයිගනේ.පොලිසිය. මසාජ්.පොලිසිය ක්.තරැනීයක්. දුසනය. කර.මැරුවේ..

  • @sarathjayathilake5615
    @sarathjayathilake5615 13 дней назад

    වසර 22 ක් හිටියනම් අණතුර නෙමෙයි. එයාාට විශාුම වැටුප හිමියි නෙ...

  • @sarathjayathilake5615
    @sarathjayathilake5615 13 дней назад

    එකගයි. අර වැලි කාරයන්ගෙන් විශාල වන්දි මුදලක් ලබා දි ඔහුට උපරිම සාධාරණය අධිකරණයෙන් හිමි විය යුතුමයි. නීති නැත්නම් හදල හෝ....

  • @talkwithmano2024
    @talkwithmano2024 13 дней назад

    අවංකත්වයට රටේ තැනක් නැහැ. කලින් බිරිඳ ඔබෙන් වෙන්වුණු ඔබේ වාසනාවක්. සත්‍ය කවදා ජයගනු ඇත. ජය!

  • @arunarajaratne8402
    @arunarajaratne8402 13 дней назад

    රියමනාප මිනිහෙක්.ඔබට යහපතක්ම වේවා. සියලු දෙවි රැකවරණය බුදු සරණ ලැබේවා

  • @KanthiJayamanike-q2e
    @KanthiJayamanike-q2e 13 дней назад

    Thuk nodaking balu policeya munge පවුල්වල untath sapa වේවා .

  • @lanipatrina2775
    @lanipatrina2775 13 дней назад

    මවුබිමට මෙච්චර සේවයක් කරපු මෙතුමා පිළිබඳව හරි කනගාටුවට පත් වෙන්න ඕනි කලින් රජයෙන් කිසිම සාධාරණයක් වෙලා නෑ අපේ නව ජනාධිපති තුමන්ට මෙය යොමුවී දැන්වත් මෙතුමාට සාධාරණයක් ඉටුවේවා !! අපේ රටේ මිනිසුන් ගැන හරි කලකිරීමක් තියෙන්නෙ ඔබ තුමන් ගේ සේවය වෙනුවෙන් ආඩම්බරයි සියලු බලාපොරොත්තු පැතුමන් ඉටුවේවා !! ශ්‍රී දළදා සමිදු පිහිටයි !!

  • @nimalfernando5138
    @nimalfernando5138 13 дней назад

    Good 👍❤

  • @せいいちかわらい
    @せいいちかわらい 13 дней назад

    මේදේවල් හින්දා තමයි මේවා නවත්වන්න NNPලැබුනේ මේවා විභාගකරන්න

  • @せいいちかわらい
    @せいいちかわらい 13 дней назад

    ඇත්තටම ඔයා ජරාව කාලා මන්ත්‍ර,ඇමති,ඉහලනිධාරින්ගේ පුකලෙවකාගෙන හිටියනම් දැන් SSP කෙනෙක් 😂

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 13 дней назад

    මමත් හිටපු පොලිස් නිලධාරීයෙක්.අවංකව පොලිසියේ රාජකාරි කරන අයට අසාධාරණය ක් උනාම ඇතිවන තත්වය මේක තමයි .දූෂිත නිලධාරින් ට මොකුත් ප්‍රශ්න නැහැ .මේ තත්වය මා කලින්ම හඳුනාගෙන පොලීසියට සමුදී යුරෝපයට සංක්‍රමණය වුනා.දැන් මගේ මුලු පවුලම සතුටින්.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 13 дней назад

    ඇතතටම මේ වගේ මිනිස්සු තමයි ඉන්න ඔන ජනාධිපති උපදේශක තනතුරුවල තරිදු ජය ❤

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera 13 дней назад

    මම එදා රෑ හිටියෙ රශ්නායකපුර පැත්තෙ තිබුනු චන්ද මද්‍යස්තානයක.මැතිවරණය රාජකාරි වලට ගිහින් .පසුවදා උදේ ඔය සිද්දිය ආර්0චි උනේ.

  • @simplewalker459
    @simplewalker459 13 дней назад

    තෙරුවන් සරණයි🙏

  • @NadeekaJayanthi-xz2vf
    @NadeekaJayanthi-xz2vf 13 дней назад

    මා පළවෙනි වතාවට තමා මේ යෝගියොත් නාලිකාව ඔස්සේ මේ වැඩසටහනට සවන්දුන්නේඔබ වැනි රාජකාරී කළ නිලධාරියකුට එසේනම් අපිට කෙසේ වෙයිද මගේ ආදරණීය මස්සිනාවන සහෝදරයාට ඔය දැදුරුවේදීමහලාවත පොලිසියම් ගත්තේ වැලි ජාවාරම්කාරුවන්ගේ පැත්තේ අද එයාට අත අහිමි වෙලා නමුත් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ ඔය පොලිසියටම අපි ඇඟිල්ල දික් කරද්දි ඔබතුමාටත් ඔහොම වුනා කියද්දි හිතාගන්න වැලි සම්බන්ධව කෙනෙක් අත මුළුමනින්ම නැති කළා

  • @toyotashell5036
    @toyotashell5036 13 дней назад

    හික්මීම තියෙන විදිහට කතාවේ හැටියට තෙරෙනවා හොඳ හැදියාවක් තියෙන නිහතමානි මනුස්සයෙක් කියලා... මමනම්පහිතන්න අර කෙල්ලනැති උනේ මෙයාගේ වාසනාවට.. මොකද ඒ වගේ කෙල්ලක් පොල්පිත්තකින් උනත් කපාගන්න පුලුවන්නේ... ඔබට සාධාරනයක් ලැබේවා...

  • @NelumsanjeewaniRanpatidewage
    @NelumsanjeewaniRanpatidewage 13 дней назад

    ❤😢😢😢

  • @abherath2524
    @abherath2524 13 дней назад

    හොර තක්කඩි, දූෂිත දේශපාලකයින් ට, රජයේ උසස් යයි සම්මත ඇතැම් නිලධාරීන් ට, ක්‍රියාත්මක නොවන නීතිය, ***රාජකාරී ජීවිතයේ දී, අසාධාරණයට, අයුක්තියට, එරෙහිව හඬ නැගූ, නිලධාරීන් ට, විවිධ පැතිකඩ ඔස්සේ, හරි අපූරුවට ,කූට උපක්‍රම හරහා ,ක්‍රියාත්මක වන සුන්දර 🏝️ දිවයිනක පිහිටි මේ වගේ රටක්, ලෝකයේ කොහේවත් නැතුව ඇති.😢😢😢😢😢😪 එතුමා සිහිසුන්ව සිටියදී පවා,පහරදුන්, තිරිසන් මිනිසුන්ටත් වඩා අන්ත සුනඛයින් එතුමා ගේ රාජකාරී ආයතනය තුල,සැඟව සිටිනා බවට තවත් සාක්ෂි කුමටද..????. මෙහි කරුණුමත ඕනෑතරම් සාක්ෂි ඇත.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 බොහෝ රාජ්‍යය සහ අර්ධ රාජ්‍ය වල, ඇති සැබෑ තත්ත්වය මෙයයි. එවන් තිරිසන්,සුනඛ රාජ්‍යය නිලධාරීන් ගේ, ක්‍රියාවන් වලට, එරෙහිව, මුහුණ දුන්, සටන්කල,මටත් බොහෝ දේ කීමට ඇත...???.😢😢😢😢.... එහෙත්, රත්තරන් වලටත් වඩා වටිනා උතුම් නිලධාරීන් ද, අතලොස්සක් හෝ මේ ආයතනවල ඉන්න බව ද, මේ මොහොතේ මතක්කල යුතුව ඇත. එතුමන්ලාටයි මේ මල්මිට ❤..🎉🎉🎉🎉.

  • @SomaSoma-j2u
    @SomaSoma-j2u 13 дней назад

    හෙද කෙනෙකුට කවද වත් අජෙ රටෙ තැනක නැ ඔබතුමාට බුදු සරණයි❤🎉❤🎉❤🎉

  • @sulochaniforest3161
    @sulochaniforest3161 13 дней назад

    මටත් මේ වගේම සිදුවීමක් රටට එළි කරන්න තියෙනවා.මා සේවය කරන දෙපාර්තමේන්තුව මට සිදු කළ අපරාධයක් සම්බන්ධයෙන්.ඔබ තුමා සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් පිළිබඳ දැනුවත් කරන මෙන් ඉල්ලනවා

  • @Umesh.650
    @Umesh.650 13 дней назад

    Nidahase katha karanna denna

  • @JayanthaKularathna
    @JayanthaKularathna 13 дней назад

    46:50 මමත් පොලීසියේ සිට විශ්‍රාම ගිය අයෙක්, මම මේ නිලධාරීයා ගැන ඉතා හොදින් දන්නව. දක්ෂ විනයගරුක බුද්දිමත්ව කටයුතු කරපු නිලධාරීයෙක්, ඔහුට සිදුවූ සිදුවීමත් හොදින් දන්නව. ලොකු අසාදාරණයක් වුණේ. ඔය කාලෙ වෙනකොට ඔයෙන් වැලි ගොඩදැමීම පිලිබද ශ්‍රෙෂ්ඨාදිකරණයේ නඩු තීන්දුව තදින් ක්‍රියාත්මක කාලය.