- Видео 235
- Просмотров 672 686
V mama වී මාමා
Добавлен 12 сен 2020
උසස් අස්වැන්කට ගුණාත්මක බීජ
වී වගාව සම්බන්ධ ගැටලු වී වගාවත් එක්ක වගා කරන්න පුලුවන් බෝග. ඉහල අස්වැන්නක් ලබා ගැනීම උදෙසා තොරතුරු .❤🙏
වී වගාව සම්බන්ධ ගැටලු වී වගාවත් එක්ක වගා කරන්න පුලුවන් බෝග. ඉහල අස්වැන්නක් ලබා ගැනීම උදෙසා තොරතුරු .❤🙏
Видео
වී වගාවේ පුරුක් පණු හානිය පාලනය .🌾🌾
Просмотров 2,4 тыс.28 дней назад
වී වගාවේ පුරුක් පණු හානිය පාලනය .🌾🌾
ගංවතුරට යට උනාද?පුරුක් පණුවෝ කියලා සැක හැර දැනගන්න.🌾👍
Просмотров 747Месяц назад
ගංවතුරට යට උනාද?පුරුක් පණුවෝ කියලා සැක හැර දැනගන්න.🌾👍
හැමදාම කැඩෙන බැමි ටිකයි,කුණුඇලවල් ටිකයි හදාගමු.🙏
Просмотров 324Месяц назад
ජල ගැලීම්.... ලංකාවේ බහුලවම මහ කන්නයට සිදුවන වගා හානී වීමේ ක්‍රමයක්.🥹 මීට වඩා ගන්නම දෙයක් නැතිව මඩ බිංදුවක් ඉතිරි නැතිව පිහිටි පොලව විතරක් ඉතිරි උනු කුඹුරු කොච්චර නම් දකින්න පුළුවන් උනාද? වැලි ,රොන් මඩ තැන්පත් වීම හා ඒවා ඉවත් කීරීම අධික වියදම්ක් දැරීමට සිදුවෙන දෙයක්. 🤷කුඹුරු ඉඩම් වල වේලී සේදී කඩාගෙන යාම. වාරි පද්ධති වල වතුර ගෙන යන ඇලවල් සේදී කඩන් යාම අමුණු ,කුඩා වැව් කඩන් යාම යොදපු පොහොර ,බිත්ත...
අපේ කුඹුරුත් අවපීඩනයේ බලපෑමට...😴🤒🤷😴😪
Просмотров 8112 месяца назад
අපේ කුඹුරුත් අවපීඩනයේ බලපෑමට...😴🤒🤷😴😪
ගබඩා පුරවන්න වී ගොවියෝන්ට ශක්තිය ධෛර්යය ලැබේවා .🌾❤️🙏
Просмотров 4922 месяца назад
2024/25 මහ කන්නයේ ලංකාව පුරාම දැඩි උනන්දුවක් වී වගාවට යොමු වෙලා තියෙනවා . වෙලදපොලේ පවතින සහල් හිගයත් එක්ක තවත් ඒ උනන්දුව වැඩි කරනවා. සාමාන්‍යයෙන් ලංකාව පුරාම හෙක්ටයාර 10ක් තියේවී වී වගා කරන වපසරිය. අපේ ගොවි මහතුන් අස්වැන්න වැඩි කරගෙන හොද ආදායමක් ලබාගන්න අධිෂ්ඨාන කරගෙන වගාවේ නිරත වෙන්න .❤️🙏
Agrow Tourism වලටත් මරු.👍👌❤️ සරල අදහසක් ගන්න.#agriculture #tourism
Просмотров 5695 месяцев назад
Agrow Tourism වලටත් මරු.👍👌❤️ සරල අදහසක් ගන්න.#agriculture #tourism
බටදැල්ල කරදරෙන් බේරමු.🌾🙋👍❤️👉#paddy #farmer
Просмотров 3,3 тыс.6 месяцев назад
බටදැල්ල කරදරෙන් බේරමු.🌾🙋👍❤️👉#paddy #farmer
කුඹුරු අනාගතයේ උන්ටත් උරුමයි❤️.විකුණන්න බෑ.😢#paddy #farming
Просмотров 6726 месяцев назад
කුඹුරු අනාගතයේ උන්ටත් උරුමයි❤️.විකුණන්න බෑ.😢#paddy #farming
වී මාමාගේ කුඹුරක් 2024 යල..🌾👍#වල් පාලනය #පොහොර භාවිතය #බිත්තර වී#paddy
Просмотров 9186 месяцев назад
වී මාමාගේ කුඹුරක් 2024 යල..🌾👍#වල් පාලනය #පොහොර භාවිතය #බිත්තර වී#paddy
පුත්තලමේ තබ්බෝව..❤️❤️❤️ පුරන් කුඹුරු අස්වද්දන්න ලෑස්තිය🌾🌾🌾🌾🌾
Просмотров 2666 месяцев назад
පුත්තලමේ තබ්බෝව..❤️❤️❤️ පුරන් කුඹුරු අස්වද්දන්න ලෑස්තිය🌾🌾🌾🌾🌾
409mage wetunooo😢
හිතාගන්න බෑ.ලේසීයෙන් වැටෙන් නෑ...🙆
බන්ඩි කටින් දාන්න කලින් යූරියා ටිකක් ගැහුවට කමක් නැද්ද
කමක් නෑ
Vi mama oya ගොඩක් apita udaw karanwa ගොඩක් pin maga ගොයමta dawas 60i දුඹුරු kola පුල්ලි දිලීර ඇවිත් ,,, lagadi , polikar , යොදන්න da, gurusola gahnnda,,, vana tal tiyanwada mama
ෆොලිකර් ගහන්න
බොහෝම istuai
Dina 35_45 yaddi goyam gahe yata kolyak,2k ratu wenne ai
විඩීයෝ එකඩ්ක් තියේ විස්තරේ දාලා.බලන්න.
බීජ ලබා ගන්නෙ කොහෙන්ද
බීජ අලෙවි සැල් වල තියේ
මහත්තයගේ whats app නම්බරය දෙන්න පුලුවන් ද
බොරෝන් ගැහැඋවට කමක් නැද්ද ..
එපා
Me vee eka dawas koyenda pidenda ganne
70 -80 අතරේදී පීදෙනවා
පොටෑසියම් ප්‍රමාණවත් බවට දැක්වෙන සාධක මොනවාද
ගිය කන්නේ පිදුරු ටික කුඹුරේ තිබීම.වැලි කුඹුරු නොවීම.යකඩ විෂ වීම් නොවීම.නිර්දේශ පොටෑස් ප්‍රමාණය යෙදීම අනුව හා විඩියෝවේ පරිදි ලක්ෂණ නොපෙන්වීම
යූරියා වල පොටෑසියම් අන්තර් ගතියක් තියෙනවා ද සුළු වශයෙන් හෝ
වී මාමේ ඉක්මනින් පිලිතුරු දෙන්න රසායනික පොහොර යොදා පැය කීපයකින් වැස්සට කමක් නැතිද බන්ඩි පෝර ගහන්න ඕන මෙහාට වහිනවා ඒකයි
වැස්සට නම් කමක් නෑ හොදන් යන් නැත්නම්
ඔබගේ වට්ස්ඇප් නම්බර් එකක් දෙනවද
පොහොර යෙදෙන අකාරයත් පැහැදිලි කරන්න
ගොයම් pudinava .puruk පණුවන්ගෙ salabayo enava...kidavata චෙස් ghuva..puruk panuvata ghana oneda
හරියටම බලලා ගහන්න
G.m.aiye
potasium pohora kiyanne monawatada v maame
රතු කුඩු කියලා යුරියා එක්ක ගොවියෝ ගහන්නේ
ඔය බත රස නෑ එපාවෙනව ටික දවසකින් කන්න අමාරැ නිසා
හරි
මොනවද යකෝ ඔය විඩියෝ එකේ තේරුම කුඹුර පෙන්නුව විතරයි ඕක පෙන්නල කාටද යමක් උකහාගන්න තියෙන්නෙ ඔය අස්වෙන්න ලබන්න අක්..1 කට වී කිලෝ කීයක් වපුරනවද වෙදගත් කරුනු ඒව කෝ විස්තර
ඔබතුමා ඇහුවේ නැද්ද ගොවි මහත්තයා කියන විස්තරේ .🤷
Athtatama oba tumage upades godakk watinawa .
"නීරෝගා" නොහොත් "AT 311" වී ප්‍රභේද ලබා ගන්නේ කොහොමද
රජයේ ගොවිපොලවල් වලට කතා කරන්න වෙයි.1920 ට අරං අහන්න.🙏
කීඩෑ වන්ට වැලිත් එක්ක භූමිතෙල් ගහන එක හොඳද
වැඩි උනොත් බන්ඩ් තැම්බෙයි
@@VMama ස්තුති මහත්තය
ස්තුතියි
Mam
ස්තුති ඔබ තුමාට
පොටෑසියම් අඩංගු පොර වර්ග මොනවද කාබනික පොහොර වල තියනවද
Mop,k අඩංගු පොහොර
@VMama ස්තුති
paratharaya kohomada waga malu thiyana pas misranaya kohomada sakasa ganne
ඕක ගැන තව video 3ක විස්තර ඇති බලන්න.❤️🙏
බජිරි වගා කරන්න,බීජ ගන්න කොහොමද
වී මාමේ ඔබ අපට රත්තරං
දින 65යි bg 409 ගොයම හොද තත්වෙ තියේ. පොටෑස් ගහන්න ගහට අල්ලයි ද. යූරියා 65kg + පොටෑස් 35 kg එක මුරයක් කලවම් කරලා ගැහුවා
409 ..මාස 4 සම්බා එක්ක් නේද .... ලෙඩ .රොග එහෙම කොහොමද ශේප්..ද් ?????
@salindase9074 සම්බා නෙමෙ නාඩු එකක් ගොයම ට වැඩිය සාත්තු කලේ නෑ අවශ්‍ය පොහොර ටික ගැහුවා එච්චරයි වල් ආවෙත් නෑ.
409 වී එක ගැන විඩියෝ එකක් ඇති. පොහොර එක මුරයක් මදි.දැන් කරන්න දෙයක් නෑ දවස් 65 වෙලානේ.
Godak vatinava .aiye.
බතල ගොඩ ටෙලි නම්බරය දෙන්න
මේ තුන පහා බිත්තර වී ටිකක් ගන්නෙ කොහොමද
මේ පාරනම් දැන්ම ක්‍රීඩෑවන් ඉන්නවා වගේ ..ඒ ගැනත් video වක් කරන්ඩ ..
පොහොර මිශ්‍රණය මොකක්ද
වීඩීයෝ එකේ කියලා ඇති. ඕකේ තව විඩීයෝ ඇති විස්තර කරලා බලන්න.🙏
යුරියා පොඩි එකද ලොකු එකද වඩාත් හොඳ?
ලොකු එක.
Masa 3i dawas 5 kut gihin tawamat පිදීමට parakkui goyama podi tawa masa 3i dawas 20 nadu gahuw ai kiyala kiyanna pulwanda
ගොයමේ වර්ගය,පලාත,කුඹුරේ ස්භාවය ගොයමේ පැහැදිලි photo එකක් පදුරක් ගලවලා මුලුත් එක්ක තියේ නම් වැඩේ ලේසී කියන්න
@VMama wistara tynawa kohomda poto danne watssapp no tynwada
නියමයි... කාලයක් තිස්සේ නොදන්න කරුණක් අද දැනගත්තා... Thanks.💖💞
❤❤❤
Mama nam me chanel eken godak prayojana gannawa sthuthiyobata
පොටෑසියම් විතරක් මද 25 /30 කිලෝ යුරියා සමගද
හරියටම හරි ❤🎉🎉🎉
බුදු සරණයි
Thank you aiye😍
කිඩැවෝ පොඩ්ඩක් ene..tava podi සුදු pata satek enava.kola vala enne maitavoda dane ne..බැලුවා ..සික්සැක් යනෙත් නැ..මයිටාවට ghana tel ekakui kidavat eki deka ekata kalavan karanada..සල්පර් nativa
එපා එහෙම තෙල් ගහන්න. හරියට ම ලෙඩේ බලාගෙන තෙල් ගහන්න
Aiye මයිටාවන්ට කිඩැවන්ටයි දෙකටම hoda tel ekak kiyanako
නෑනේ
ස්තුති
Vee ganne kohomada
දැන් නම් මෙහේ ගොවියෝ ලග වී නෑනේ
ගොයමට මාස 2 යෙදිමට හොද දියර පොහොර වර්ගයක් මොවද.
මේ වැස්සේ දියර පොහොර..🤷
Godak watinawa
Sir watsapp group ekak hadanna goyame roga wala photo ewala apita haaniya hadunagannarh denuma beda gannath upakaara wewi
Vi mam polikar gahuwa daws 30 waga dan ayath anawa dilira policr mili 30k dala gahnda
කාබෙන්ඩසීන්,ගුරුසෝල් ගහන්න
Haa mama ගොඩක් ituti,,,, mama dahiattakandiya ,, hktayar 6k kara masara kaha lada awa kuburaa 2kata
Masa deke ewata pohora gahnne dina kiyenda
දවස් 30 වෙද්දී ගගලා ඉවර කරන්න.දවස් 10,20,30 එහෙම පහසුයි
මගෙ ගොයමට දැන් මාස දෙක හමාරයි ගොයම් කහ වූනා කුරැ වූනා දැන් පොර තෙල් ගහලා මටටමකට ගත්තා ඒත් ඒ ගොයම් තාම පිදෙන් නෑ මෙකට පිලියම මොකද
දවස් කීයද
ආ මාස 2හමාරයි කිව්වා නේ.වී වර්ගය මොකක්ද. දවස් 70-80 වෙද්දී මාස 3.5 පීදෙන්න ඕන
@@VMama කිරි සමිබා හැදිච්ච තැන් පිදිලා මිටි ගොයමෙ අවූල තියෙන්නේ