- Видео 106
- Просмотров 68 310
Yalodhara
Шри-Ланка
Добавлен 15 июл 2024
Yalodhara: The Place for Unforgettable Wildlife Adventures and Natural Wonders.
Welcome to Yalodhara, the best wildlife channel in Sri Lanka! Join us as we explore the breathtaking national parks, encounter majestic animals, and share thrilling camping experiences and adventures. Dive into the heart of Sri Lanka's natural beauty and discover the wonders of wildlife like never before. #wildlife #nature #travel

දීඝ ඇතු බලන්න ගිය අවසන් ගමන | Lost Tusker Kingdom in Sri Lanka | Kala wewa Safari Park
Wildlife Adventure : The Kala wewa Elephant Kingdom is a unique and enchanting area located in Sri Lanka, renowned for its thriving population of elephants, including some majestic tuskers. Situated near the historic Kala wewa Reservoir, this region offers a fascinating blend of wildlife, history, and natural beauty, making it a must-visit destination for wildlife enthusiasts and nature lovers.
Key Highlights of the Kala wewa Elephant Kingdom
1. Majestic Tuskers
Kala wewa is celebrated for its tuskers, which are rare among Asian elephants. Notably, it is home to some iconic tuskers like:
Maha: A tusker recently gaining attention for its elegance.
Other unnamed yet magnificent tuskers regularly...

Просмотров: 572
Видео
හෝර්ටන් තැන්නේ ඔබ නොදුටු චමත්කාරය | කදුකර කොටියා | HORTON PLAINS | Sri Lanka’s Natural Marvel
Просмотров 46421 час назад
Horton Plains, located in Sri Lanka's central highlands, is a UNESCO World Heritage Site renowned for its breathtaking natural beauty, biodiversity, and historical significance. Situated at an altitude of over 2,000 meters, it is part of the Central Highlands of Sri Lanka, recognized as a World Heritage site in 2010 for its exceptional biodiversity and unique montane ecosystem. Key Features of ...
දීඝ ජන්තු 1 : කලා වැවේ අවසන් මහෙශාක්‍ය රජුත් දැයට අහිමි වෙයි / Farewell to Deegha
Просмотров 88921 день назад
දීඝ ජන්තු 1 : කලා වැවේ අවසන් මහෙශාක්‍ය රජුත් දැයට අහිමි වෙයි / Farewell to Deegha
කවුඩුල්ලේ මහා අලි රංචුවකට වටවුනු අපි / In search of Tusker Sapumal and Abhaya
Просмотров 457Месяц назад
කවුඩුල්ලේ මහා අලි රංචුවකට වටවුනු අපි / In search of Tusker Sapumal and Abhaya
දීඝාභය සොයා විලච්චිය පීරයි | The Quest for Tusker Deeghabhaya in Willachchiya
Просмотров 3712 месяца назад
දීඝාභය සොයා විලච්චිය පීරයි | The Quest for Tusker Deeghabhaya in Willachchiya
Experience the LARGEST Elephant Gathering in Minneriya National Park!
Просмотров 1273 месяца назад
Experience the LARGEST Elephant Gathering in Minneriya National Park!
කුමන මහා වනයේ ගෙවු සොදුරු රාත්‍රිය 3 වන කොටස ~ Kumana National Park Day 3 Wildlife Adventure
Просмотров 4,9 тыс.4 месяца назад
කුමන මහා වනයේ ගෙවු සොදුරු රාත්‍රිය 3 වන කොටස ~ Kumana National Park Day 3 Wildlife Adventure
විල්පත්තු වනයෙන් මතුවු සද්ධන්තයා ~ Wilpattu National Park’s New Tusker Sankadhathu
Просмотров 2494 месяца назад
විල්පත්තු වනයෙන් මතුවු සද්ධන්තයා ~ Wilpattu National Park’s New Tusker Sankadhathu
කුමන මහා වනයේ ගෙවු සොදුරු රාත්‍රිය 2 වන කොටස ~ Kumana National Park Day 2 Wildlife Adventure
Просмотров 4,1 тыс.4 месяца назад
කුමන මහා වනයේ ගෙවු සොදුරු රාත්‍රිය 2 වන කොටස ~ Kumana National Park Day 2 Wildlife Adventure
කුමන ඇද කුඹුක කදවුරු බිම සංචාරය 1 වන කොටස ~ Exploring Kumana's Adakubuka Campsite - Day 1 Adventure
Просмотров 15 тыс.4 месяца назад
කුමන ඇද කුඹුක කදවුරු බිම සංචාරය 1 වන කොටස ~ Exploring Kumana's Adakubuka Campsite - Day 1 Adventure
Tusker Sumeda in Minneriya National Park / මින්නේරියේ සුමේද ඇත් රජු
Просмотров 1375 месяцев назад
Tusker Sumeda in Minneriya National Park / මින්නේරියේ සුමේද ඇත් රජු
Wild Elephant Rampage In Maha Wilachchiye Part 2 - මහා විලච්චියේ අලි කුලප්පුව 2 වන කොටස
Просмотров 5265 месяцев назад
Wild Elephant Rampage In Maha Wilachchiye Part 2 - මහා විලච්චියේ අලි කුලප්පුව 2 වන කොටස
Terrifying Elephant Rampage Unleashed In Maha Wilachchiye ~ මහා විලච්චියේ අලි කුලප්පුව
Просмотров 1,7 тыс.5 месяцев назад
Terrifying Elephant Rampage Unleashed In Maha Wilachchiye ~ මහා විලච්චියේ අලි කුලප්පුව
😢😢😢kala wawe inne sakkili ballo okun ali gahala malath balanna hoda na kaalakanni marilama yanna one
😢😢😢
@@buddhikawickremasinghe2686 Thanks ❤️
Niyamai machan
@@Roshandgee ස්තුතියි මචං දිරිගැන්වීමට. ❤️❤️
@ sub ekak one bro apitath
@Roshandgee අනිවාර්යයෙන්ම
🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️👍👍👍
@@RasikaPriyadarshani-nw9sy ස්තුතියි ❤️❤️
කලා වැව park එකට යන පාර කියන්න පුලුවන් ද අයියේ
මල්ලී කලා වැවට යන්න වනජීවි කාර්‍යාලයෙන් අවසර පතක් ගන්න ඔනේ. එක තියෙන්නේ ආඩියාගල. ගලේවෙලින් හැරිලා කලා වැව යන මාර්ගයේ ගියාම ලේසියි.
@yalodhara අඩියාගලින් කොහොමද අයියේ කලා වැව පාර්ක් එක ඇතුලට යන්නේ
@@deshannuwantha9898 අඩීයාගලින් වනජීවී නියාමකයෙක් දෙනවා. එයත් එක්ක තමයි යන්න වෙන්නේ. හැබැයි යන්න ඉස්සෙල්ලා අලි රංචුව එහෙ ඉන්නවද කියලා චෙක් කරගන්න. කැලේට යන්න ජීප් එකකුත් ඔනා. වැවේ වතුර වැඩි කාලෙට අලී නැහැ.
@@yalodhara ආඩියාගලින් කලා වැව bunt එක පාරෙද යන්නේ park එක ඇතුලට.
@@deshannuwantha9898 නැහැ මල්ලී යාල, විල්පත්තු වගේ එහෙම ඇතුල් වෙන්න ප්‍රධාන දොරටුවක් නැහැ. ගම්මාන තුලින් තමයි අලි රංචුව ඉන්න පැත්තට වැව් පිටියට ඇතුල් වෙන්නේ. ඉතින් තැන් කිහිපයක්ම තියෙනවා. කලා වැවේ යනවානම් අනිවාර්‍යයෙන්ම අලි රංචුව ගැන දැනගෙන යාම අවශ්‍යයි. රංචුව ඉන්න ඉසව්ව බලන්න ඔනේ. ඔයා යන්න ආස නම් අනන්ද මහත්තයාට දුරකතන ඇමතුමක් දෙන්න. එයා කියයි අලි ඉන්නවාද නැද්ද කියලා. නිකන් ගිහින් අලි හොයන්න අමාරුයි. අනික අනිත් වන උද්‍යාන වගේ නෙමේ පරවල් නැතිව වැව වටේ යන ගමනක් තියෙන්නෙ. දන්න කෙනෙක් එක්ක ගෙන යන්නම වෙනවා. ආනන්ද මහතාගේ නොම්බරය 0772152253
❤
Thanks ❤❤❤
😢 Real sad situation !
Yes it was. 😥
හරිම ලස්සනයි, එ වගෙම දුකයි. ඇත් පරපුර රැක ගන්න දැන්වත් රටේ නායකයන් නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. ❤❤❤
ස්තුතියි අදහස් දැක්විමට. ❤❤
Gorgeous 🥰🥰🥰
Thank you! 🤗
Amazing ❤
Thanks ❤❤
🦬🐅🐈🐕🐃🐑🦔🐇🦒🦓
@@AbeygodaS-me5zf Thanks ❤️❤️❤️
Bliss 😇🥰
Thanks ❤❤
😮😮😮
Thanks ❤❤
සොදුරු සංචාරයක් ලස්සනයි වගෙම වැදගත් තොරතුරු ටිකක් ගෙනාවා 👍👍👍
ස්තුතියි අදහස් දැක්විමට, ❤❤❤
Ogollo hondai me Guide Aiyyawa ekathu Kara gattu eka. Eyage kema Raha negala Yana paarai🎉
හෝර්ටන් වල ගයිඩ්ස්ලා දෙන්නේ නැහැ. හැබැයි බංගලාවෙ නම් කැම හදන්න එක්කෙනෙක් ඉන්නවා.
@yalodhara ai me karawala beduma hadapu guide niyama cook ne
@@anuradhagunawardene2245 ආ එයාද? ඔව් එයා සුපිරි කුක්. 😀😀
@@yalodhara apitath trip yanakota eyawa geniyanna puluwan weida uya ganna ehema
හරිම ලස්සන පරිසරයක්.
ස්තුතියි. හෝර්ටන් තැන්නේ සුන්දරත්වය අත්විදිය යුතුම දෙයක් ❤❤
හෝර්ටන් තැන්න ලංකාවේ සුන්දරම ස්තාන වලින් එකක්. හරිම ලස්සන පරිසරයක්. ❤❤
ෂ්තුතියි. ❤❤❤
සුන්දරයි 🎉ඉස්තුතියි 🙏
ස්තුතියි. ❤❤❤
💚
Thanks ❤❤
ඉතා සුන්දර දසුන් සමගින් මහගු තොරතුරු රැසක් , 🙏 මෙවැනි වටිනා වීඩියො ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ධර්‍ර්‍යය ලැබෙවා ! 👍
ස්තුතියි ❤❤❤
🥰😇🥰😇 so peaceful to watch
Thanks ❤
😇😇😇🥹
Thanks ❤
❤
Thanks ❤
🙏☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️👍👌
Thanks ❤❤
Super ❤❤❤
Thanks ❤❤❤
❤❤❤ super
Thanks ❤❤❤
ලස්සනයි oyalage video
Thanks ❤❤❤
❤
Thanks ❤❤
Very good job your sir
Thanks ❤❤
This is so beautiful. I love wilpattu I have been visiting since 45 years ago. Never witnessed a tusker. I have witnessed over 100 elephants at one time near Mahawewa bungalow but no tusker. Thank you for sharing ❤
Thiis one is very hard to spot. he only stayed for two days. There are few more Tuskers in Wilpattu. Very famous ones too like Kali, Surrya ect. To spot them you have to go towards pomparippu area. Easy to go from Eluwankulama entrance. You can get information from jeep drivers when a Tusker comes to that area. ❤❤
❤
Thanks ❤❤
😔🙏🏻
Sad incident 😥
😔🙏🏻❤
😔🙏🏻❤
Me tent eka mokakda?
මගේ යලුවගේ ටෙන්ට් එකක්. මං අහලා බලන්නම්.
මෙයා කාවන්තිස්ස වගේනේ ❤
@@chanukagayashan2440 ඔව් ටිකක් එ වගේ, හැබැයි කාවන්තිස්ස තරම් ලොකු නැහැ.
❤. ලස්සන කතාවක්
@@maheshsuranga4455 ස්තුතියි 🙏 ❤️
Very sad news 😢
Yeah very sad news.
Nice video. You guys are very lucky to find him ❤❤
@@CeylonChroniclesTV Thanks ❤️❤️
❤️❤️❤️❤️
Thanks ❤❤
Ali marana ekalata marana danduwama diya yuthui..n
ගුලියක් කාලද ජොයින්ට් එකක් ගහලද බොංචි හැදුවේ😂 වැඩසටහන සුපිරී ඈ❤
ස්තුතියි 😅😅. මේ කට්ටිය කොහොමත් හරි විනොද ජනක කංඩායමක්.
නියමයි ❤❤❤❤❤
ස්තුතියි ❤❤
Very Interesting ,nice filming with clear desctiptions about the park, it reminds me our visit made in 2014
Thanks for the feed back. appreciate it. ❤❤
Wonderful, ogollanta Honda guide Aiyya kenek hambela. E pathi Wala ayage karawala baduma gewunath rahai ne
කැම වෙල් ටික මතක් වෙනකොට අයෙත් යන්න හිතෙනවා. ❤❤
@yalodhara kiyala wedak ne kale uyana kema puduma rasai ne
@@anuradhagunawardene2245 විශේෂයෙන් ගගේ නාලා ඇවිල්ලා කනකොට අමුර්තය වගේ.
🙏☘️☘️☘️☘️☘️🙏👍👍☘️☘️👌
Thanks ❤❤
leo rojasge music kianne mewata galapenwa niyamai
Thanks ❤❤❤