Sayuu Subhasinghe ☁️
Sayuu Subhasinghe ☁️
  • Видео 14
  • Просмотров 72 924
Unbox TEMU Order Sinhala 😍| Q & A ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට උත්තර ⁉️ |මෙච්චර අඩුවට 🤩| #temureview
Hello Babies,🥺🌸
TEMU එකෙන් ORDER දාන විදිය දැන ගන්න මේක බලන්න.😍😁ruclips.net/video/pEcmPi0pBw0/видео.html
ඔන්න මම කියපු විදියටම මගේ TEMU ඕඩර් එක ආපු ගමන් ඔයාලට ඒක වීඩියෝ එකකින් අරන් ආවා. මගේ honest review එක මම ඔයාල එක්ක ශෙයා කරගත්තේ. ඒ වගේම ඔයාල ගොඩක්ම අහපු ප්‍රශ්න වලට මන් වීඩියෝ එකෙන් උත්තරත් කිව්වා. ඔයාලට පැහැදිලි කියල හිතනවා. තව ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් එකකින් හරි මැසේජ් එකකින් හරි මගෙන් අහන්න. මන් ඔයාලට අනිවාර්යයෙන් ඉක්මනටම රිප්ලයි කරනවා.
මගේ කලින් වීඩියෝ එකෙන් ඕඩර් එකක් දාන විදිය මුල ඉදන් තියෙනවා. ඕනි අය ඒකත් බලන්න. මම පහලින් ඒ විඩියෝ එකේ link එකත් Pin කරන්නම්.
ඔයාල හැමෝටම ගොඩක් තැන්ක් යූ. ලස්සන කමෙන්ට් ගොඩක් දීල තිබුන.ගොඩක් අය අලුතින් චැනල් එකටත් එකතු වෙලා තිබුනා. හැමෝටම ආදරෙයි. ඉස්ස...
Просмотров: 5 411

Видео

මේ දේවල් දැනගෙන TEMU එකෙන් ORDER දාන්න 🤓| Order එක දාන විදිය සරලවම step by step ✨
Просмотров 61 тыс.14 дней назад
Hello Guys !! I hope you enjoy my videos 🩷 මේ වීඩියෝ එකෙන් TEMU ඇප් එක ගැන මුල ඉදන් සරලවම මම කියල දීල තියෙනවා කියල හිතනව. ඉතින් ඔයාලට තව මොනව හරි දැනගන්න ඕනි නම් මගෙන් අහන්න. ඕඩර් එකක් දාද්දි ඔයාලට තව ප්‍රශ්න ආවොත් ඒ ගැනත් අහන්න. පුලුවන් විදියට මම උදව් කරන්නම්. ඔයාලා ආස විදියෙ තව වීඩියෝ ඉස්සරහට අරන් එන්නම් එහෙනම්. බායි බායි 👋 Shein එකෙන් රු.36000 ට මම ගත්ත දේවල් 🛍️ | Tax ගෙවන්නම ඕනිද? |SHEIN Un...
අලුත් අවුරුද්දට මෙහෙම කලොත් අවුරුද්දම සතුටින්🙈🌼| ඔයාලත් try කරල බලන්න| 2025 මම පටන් ගත්තේ මෙහෙමයි 🤍
Просмотров 30821 день назад
Hello Guys !! I hope you enjoy my videos 🩷 Guys, මේ වීඩියෝ එක අලුත් අවුරුද්ද මම වෙන අය එක්ක සතුට බෙදාගෙන සමරපු විදිය ගැන චූටි විඩියෝ ක්ලිප්ස් දාල හදපු විඩීයෝ එකක්. ඉතින් ඔයාලත් ඔයාලගෙ විශේශ දින වලදී මේ වගේ වෙන එක්කෙනෙක් එක්ක හරි සතුට බෙදාගෙන බලන්න අමතක කරන්න එපා. එහෙම කරලා හන්ගන් ඉන්න එපා. සමාජයේ අනිත් අයවත් inspire වෙන්න ඔයාල කැමති social media platform එකකින් ශෙයා කරගන්න. මම මේක ශෙයා කරගන්න හ...
Law of attraction කියන තරම් ඇත්තක්ද ?🌠🌈️ | විශ්වයට මෙහෙම ලියලා බලමු ද?📒| For beginners ☁️!! | sayuu
Просмотров 5112 месяца назад
Hello Guys !! I hope you enjoy my videos 🩷 Guys, මේ විඩියෝ එකෙන් මට ශෙයා කරගන්න ඕන උනේ විශ්වයත් එක්ක සම්බන්ද වෙලා පියෙවි ලෝකෙයේ දේවල් ඒ විදියට තේරුමකින් කරන්න පුලුවන් විදියයි. ඇදහිලි , මිත්‍යා මත සහ විශ්වාස එක්ක විශ්වය එක්ක සම්බන්ද වෙනවට වඩා දෙයක් ඔයාලට තේරුමකින් කලොත් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා. තාමත් පටන් ගෙන නැති අයට පොඩි වෙලාවකින් හිතේ නිදහසේ පටන් ගන්න පුලුවන් මෙහෙම කලොත්. හැම මොහොතේම තම...
Shein එකෙන් රු.36000 ට මම ගත්ත දේවල් 🛍️ | Tax ගෙවන්නම ඕනිද??😵‍💫 |SHEIN Unboxing Sinhala vlog ✈️🛍️
Просмотров 4,2 тыс.2 месяца назад
Hello Guys !! I hope you enjoy my videos 🩷 මේ විඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ මගේ shein ඕඩර් එකක් unbox කරන වීඩියෝ එකක්. මම හිතනවා ඔයාලත් එක්ක මට ලැබුන experience එක ඒ විදියටම බෙදාගත්තා කියල. මොනව හරි අඩුපාඩු හැදෙන්න ඕනෙ තැන් තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. ඒවත් හදාගෙන ඉස්සරහට තව ලස්සන වීඩියෝ දිගටම අරන් එන්නම්. ආ තව දෙයක් ..මම වීඩියෝ එකේ කිව්ව විදියට tax එක වැදුනේ මොනවටද කියල මට හරියටම හොයාගන්න බැර...
ඇසළ පෝය දවස මම ගෙවපු හැටි 🌼 | පන්සලේ ලේ දන්දීමේ පිංකම🩸| #sayuu #poyaday #srilanka
Просмотров 6646 месяцев назад
Hello ,Please give a like, share, and SUBSCRIBE 😍 Background music - @_prageethkavindu_ Recent Video👇 ruclips.net/video/uCgBRObEUDg/видео.htmlsi=tC-lmZ2nOjc6IsrI ♡Follow me on Social Media Facebook: web. sayuu.subhasinghe.33?mibextid=ZbWKwL&_rdc=1&_rdr Instagram : sayuusubhasinghe?igsh=MWtkM3IzN213d2E5Yg TikTok : www.tiktok.com/@sayuu s?_t=8oJgMTfhNpv&_r=1 #sayuu #poy...

Комментарии

  • @Vidhu8888
    @Vidhu8888 2 часа назад

    Akke smhr items cart ekt add kr gnn yddi iwr wela nisa find a similar item kyl apit pennanawa ne ehen....eeth smhr items almost sold out kyl pennuwath cart ekt add kr gnn puluwn ne...ee kynne ewwa order kroth ewwa pahu wela hri apit labei need akke

  • @User-n5g2s
    @User-n5g2s 3 часа назад

    Akke mn Anuradhapura inne .district ekta Anuradhpra kiyla dmmta psse eth city eke anuradhapura kiyla na.mokda mn inne anuradhpra town ekta kittuwa.mn inna hriyta kiyna numath naha eke.mokdd akke ekta krnne

    • @Sayuu__luu
      @Sayuu__luu 3 часа назад

      Oy babo ethnt oylt lagama town ek nama select krnn 🥰

    • @User-n5g2s
      @User-n5g2s Час назад

      @Sayuu__luu lgma town eka anuradhapura akke.eka list eke nathi nisa man damma apita tikak dura giyhma tiyna mihinthle kiyla.eka awlk na neda akki

    • @User-n5g2s
      @User-n5g2s Час назад

      @Sayuu__luu 🥰

  • @AhinsaSavindi-mm5ws
    @AhinsaSavindi-mm5ws 9 часов назад

    අපෝ මේක ඔය කියන තරම් හොද නෑ බොරුවට සල්ලි නාස්ති කර ගන්න එපා✋ පෑකේජ් එන්නේ නෑ ආවොත් ඩැමේජ්

    • @Sayuu__luu
      @Sayuu__luu 6 часов назад

      Ehm unoth return or refund krnn puluwan dear😍

  • @kavindidewage4212
    @kavindidewage4212 13 часов назад

    Hi thanks very informative one. Your likes were 999 when I started watching this and am the 1000. 🤭

    • @Sayuu__luu
      @Sayuu__luu 11 часов назад

      Ohh. Thank you so much dear 😚

  • @dilanuwan.2252
    @dilanuwan.2252 15 часов назад

    කුරියර් එකටටත් ආයේ සල්ලී දෙන්න ඕනේද

    • @Sayuu__luu
      @Sayuu__luu 11 часов назад

      Na na . Ehm on nh. Card eken pay karana eka witharai 🥰

  • @LoraVibe
    @LoraVibe 22 часа назад

    Akki almost sold out kiyl watena ewa payment krot ewa enwad

    • @Sayuu__luu
      @Sayuu__luu 15 часов назад

      Ow bbo. Ikmnt order ek dnna hbai 😚

  • @Pawyyyyyy
    @Pawyyyyyy День назад

    Streed code ekt mkdd dnne

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      @@Pawyyyyyy street number eka ned dear? Eg: No 100/5 A ....ehema kotasa thamai street number ekt dann puluwan 😘

    • @Pawyyyyyy
      @Pawyyyyyy День назад

      @Sayuu__luu eka hoygnne khmd

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      @@Pawyyyyyy oYge gedara address eke thiyena numbers danna oni ethanata. 🥰

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      @@PawyyyyyyMg instagram or messenger ekt messege ekak dannako. Mn voice messege ekak or screen record ekak dnnam 🥰

  • @tharikamadumali7702
    @tharikamadumali7702 День назад

    Only 3 left kiyla watenne Ai? Ewa Oder karanna puluwanda?

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      Puluwan dear, only 3 left kiyala watenne e item eken thawa 3 thiyenne kiyana eka dear.. ewa order danna puluwan. Puluwan ikmnt order ek danna.ewa balam iddi stock iwara wenawa 😘

    • @tharikamadumali7702
      @tharikamadumali7702 День назад

      @ thank you dr❤️

    • @tharikamadumali7702
      @tharikamadumali7702 День назад

      Etakota check out karanna kiyla watenne ai

    • @tharikamadumali7702
      @tharikamadumali7702 День назад

      @@Sayuu__luu cart eke dala tiyana tana 1 almost sold out .check out kiyla watenwa

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      @@tharikamadumali7702 eka prashnayak wenn nh ikmntm Oya order eka place kaloth . ඒකෙන් කියන්නෙ ඔයා තෝරගත්තු item වලින් එක item එකක stock වල තව එකයි ඉතුරු වෙලා තියෙන්නෙ කියල. පුලුවන් ඉක්මන්ට ඕඩර් එක දාන්න. නැත්නම් ආපස්සට ගිහින් ආයෙ ඇවිත් බලන්න එතකොට sold out වෙලා තියෙන්න පුලුවන් dear. එහෙම item නොදා ඉන්න එක හොදයි. මොකද නැත්නම් ඕඩර් එක එන්න පරක්කු වෙන්න පුලුවන් .🥲

  • @tharikamadumali7702
    @tharikamadumali7702 День назад

    Only 3 left kiyla watenne ai

  • @AshaniIrushika9
    @AshaniIrushika9 День назад

    🤩💚

  • @hash9954
    @hash9954 День назад

    Oyt wela ndda cart ekt add krnn ynkot available wela e welem pay krnn ynkot sold out kyl pennan ek

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      Ow dear ehema una man aye order danna baladdith.. ethkota similar item search karala ganna.😘

  • @nethmibalasooriya7171
    @nethmibalasooriya7171 День назад

    Akke oygw wallet eke link ek dnnko .ekma nethi unth similar ekk hari

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      share.temu.com/fIOVtiwUbPA Ane sorry nnga.. ape amma gedra nh me dwas wla.mt e nisa ewnn bri una.. me link eken gihin yatata yatata yaddi oya wge design godak enwa .😘

  • @sanjyumayangi982
    @sanjyumayangi982 День назад

    ❤❤❤

  • @Sithara_munasinghe13
    @Sithara_munasinghe13 День назад

    Subscribed ❤

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      @@Sithara_munasinghe13 Thankyou 🥺🎀

  • @GayaniHansika-ov3js
    @GayaniHansika-ov3js День назад

    Delivery ekedith ganak gewanna onida

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      Nh dear. Ehema on nh. Delivery free 🥰

  • @ridmarathnayaka8879
    @ridmarathnayaka8879 День назад

    Ethkot cash on delivary ndd akke😢

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      Na bbo. Mata nm pennane na. Eth samhra aya kynwa samhara item wlta cash on delivery puluwan lu. Mta pennanne nam nh. Oyth tikak blnnko 😘

  • @ridmarathnayaka8879
    @ridmarathnayaka8879 День назад

    Akke almost sold out thiyena item monda ewa gnna puluwn d

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      Almost sold out කියන්නෙ දැනටමත් ඉවර වෙන්න ලගයි කියල බබෝ. ඉවර නැහැ. ඒවා ඕඩර් දාන්න පුලුවන්. ඉක්මනට ඕඩර් එක දාගන්න එහෙම item හම්බුනොත් 😚

  • @nethmibalasooriya7171
    @nethmibalasooriya7171 День назад

    Akke almost sold out kiyl thiyen eva order krnn beida .order krta eva enne nddda

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      එනව බබෝ. ඉක්මනට ඕඩර් එක දාගන්න එහෙම පෙන්නන item වල.ඒව ඉක්මනින් ඉවර වෙනව 😚

    • @nethmibalasooriya7171
      @nethmibalasooriya7171 День назад

      Akke oyge wallet eke link ek dnnko .similar ekk hari

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      @@nethmibalasooriya7171 damma bbo oyt mn. Dkk ned 😁

    • @nethmibalasooriya7171
      @nethmibalasooriya7171 День назад

      Nane akke

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      @ Oy mge temu 1st video ekt comment dlat illuwane. Ekt ewwa bbo. 🥺

  • @HilaryEdirisingha
    @HilaryEdirisingha 2 дня назад

    Akka meke cash on dlivry barida.

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      Mata nm pennuwe nh babo. Eth smhr aya kynwa samahara item walt thiyenawalu. ..oyth tiksk check karl blnnko 🥺

    • @HilaryEdirisingha
      @HilaryEdirisingha 2 дня назад

      @@Sayuu__luu Thank you Akkeyo ..❤️❤️🥰

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      @ You're welcome bbo 😚

  • @sachini-nilanthi
    @sachini-nilanthi 2 дня назад

    Man ada oder ekka demma ekta mage athim werdila oder ekka add una aye cencel kroth apita salli aye lebemwada 😢😢😢

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      Ow dear. Refund wenwa.🥰 card details save thiyann epa.

  • @nethmibalasooriya7171
    @nethmibalasooriya7171 2 дня назад

    Akle oya gaththu wallet eke link ek dnn puluwanda

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      Dannam babo. Mn order eka damme ammage phone eken. Amma gedra na me tike. Oyt hadissi nm mge wallet ekt similar item ekaka link dannda?

    • @nethmibalasooriya7171
      @nethmibalasooriya7171 2 дня назад

      Ha akke dnnko

  • @nishadiperera6028
    @nishadiperera6028 2 дня назад

    Could you please share the link of the wallet?

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      Yeah sure dear. I ll send it soon . Bcz, I placed my order through my amma's phone. If u hurry, I ll send similar link like that my wallet ?

  • @sanjalidesilva1130
    @sanjalidesilva1130 2 дня назад

    peoples' bank card eken payment krnn access na ne. Ekt mokdd usee kreee???

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      @@sanjalidesilva1130 mn use kle commercial dear.boc , sampath walinuth puluwam. Peoples wlin bari ai dnn nh 🤔

    • @ChePallethanna-r6n
      @ChePallethanna-r6n 13 часов назад

      peoples plwn. mn pay kle ekn.

    • @User-n5g2s
      @User-n5g2s Час назад

      Puluwn.math peoples

  • @shanukamadushan5802
    @shanukamadushan5802 2 дня назад

    ඇදුම් සපත්තු ඒම දාදි size එක හරියටම හරිද. උදාහරණයක් විදිහකට ලංකාවේ L size ගන්න කෙනෙක් ට මේ තියන uk size වලින් දැම්මෙත් මැච් වෙයිද ?

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      @@shanukamadushan5802 ow size chart ekak thiyenawa. Ethkot apit puluwan eken ape measurements harida blnna 🥰 ehm waradiyt enn nh. Apit galpnnm enwa 🥰

  • @priyankaranasinghe6684
    @priyankaranasinghe6684 2 дня назад

    TEMU එකේ Return System එක හොඳයි. මගේ අත්දැකීම්.. බිත්ති ඔරලෝසුවක් ඕඩර් කරා. එද්දි වීදුරුව බිඳිල. ඒකෙ ෆොටෝස් 3 යි වීඩියෝ 1 යි ඇප් එකේ return option එකට අප්ලෝඩ් කරල Return කරා. ටික වෙලාවකින් ඔරලෝසුවට ගෙවපු ගාන TEMU Credit වලට ඇඩ් කරල තිබුනා.. වොෂින් මැෂින් එකට සපෝටර් 4 ක් ඕඩර් කරා. ආවෙ 3 යි. කලින් විදියටම Return කරා. සල්ලි Credit වලට ඇඩ් වුනා. එවපු සපෝටර් 3 මටම තියා ගන්න කියල මැසේජ් කරල තිබුනා. වැරදීමකින් කාට් එකට දාගෙන ඉඳපු රීචාජබල් බැට්රි චාජර් එකකට පේමන්ට් කරා. බඩු ලැබුනට පස්සෙ වැරදීමකින් පේමන්ට් කරල කියල රීසන් එකට දාල Return කරා. කලින් වගේම සල්ලි Credit වලට ඇඩ් කරා. බඩු මටම තියා ගන්න කියල මැසේජ් කරල තිබුනා. ගොඩක් අය කමෙන්ට් කරල තිබුන TEMU ⁣එකේ බඩු බාලයි කියල. ඔව් ඒක ටිකක් විතර ඇත්ත. ඒක නිසානෙ ටැක්ස් එකකුත් නැතුව, කුරියර් ගාස්තුවකුත් නැතුව ගෙදරටම එවන්නෙ..

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      Oyge comment ekat thank youuu 🥰 blana ayata eka wtinawa ❤️

  • @sakunisahanya1302
    @sakunisahanya1302 2 дня назад

    Mage city and district ekai dekma ekak. Eth city eka thoranna thibbata mage city eka na. E ai kiynn puluwnd

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      Ethkot oyt lagama city eka danna dear. District wala nam aye city eke na. Ekai 🥰

  • @gavindugimhan10K
    @gavindugimhan10K 2 дня назад

    Hy

  • @MaduBalasooriya34
    @MaduBalasooriya34 3 дня назад

    Temu orders baya nathuwa lankawe aya order karanna මං දැන්ද ලක්ෂ 2 බඩු ගෙන්නුවා safe එකට බඩු අවා ❤️🥰

  • @ruweenasathsarani4305
    @ruweenasathsarani4305 3 дня назад

    Pyment karaddi wadiyen salli kapenawada

    • @Sayuu__luu
      @Sayuu__luu 3 дня назад

      @@ruweenasathsarani4305 podi ganak kpenwa dear, 100-350 vg gnk kpnc dear 🫠

  • @banukagovinda
    @banukagovinda 3 дня назад

    ❤❤

  • @CharithMadhushan-tq8jy
    @CharithMadhushan-tq8jy 3 дня назад

    මාරම පිළිවෙලක් තියෙන කෙල්ලෙක් වීඩියෝ එක එඩිට් කරලා තියන විදියෙන් එක පේනවා❤‍🩹

    • @Sayuu__luu
      @Sayuu__luu 3 дня назад

      අනේ තැන්ක් යූ ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට . අම්මා නිසා තමයි පොඩි කාලෙ ඉදන් ලස්සනට පිලිවෙලට ඉන්න ගෑනු ලමයෙන් විදියට හැදුනේ ❤️🥰

  • @Hansi_Liyanaarachchi
    @Hansi_Liyanaarachchi 3 дня назад

    Akkii plz mekata rply krnnko. Mama 1st order ekak damma 10000 ka. Ayet mn order ekak danna items select krla curt ekta add kra etkota mata waradila touch wela 6000ka billa ekaka order eka confrm una.passe mata apahu order ek cancel kra.mata mail ekakut awa cancel una kyla.but mony mage accnt ekta transfer wenna sathi 3k ynwa kyla mail ekak awa. Ehema order cancel krama ayema ape accnt ekta salli transfer krnwd eyala kynwa wgema?

    • @Sayuu__luu
      @Sayuu__luu 3 дня назад

      @@Hansi_Liyanaarachchi ow bbo. Eyl salli refund karanawa. Oy touch eke inna. Habai oy danma card details delete karanna . Save wenna denna epa . Waradila order wenne card details save wel thiyena nisa 😘

    • @Hansi_Liyanaarachchi
      @Hansi_Liyanaarachchi 2 дня назад

      @ thnq akkii

    • @Sayuu__luu
      @Sayuu__luu 2 дня назад

      @ you’re welcome bbo 😚

  • @Miimii_M
    @Miimii_M 4 дня назад

    Free shipping kiyala venama ndd dana one item ekk thiyena order ekak free shippingd enne?

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      @@Miimii_M wenama nh babo. Onima item ekak free shipping . Habai account eke pennana minimum amount ekata order eka danna oni 😘

    • @Miimii_M
      @Miimii_M День назад

      @Sayuu__luu hriii💗

  • @Miimii_M
    @Miimii_M 4 дня назад

    Card eke details dunnata baya venna deyk ndd? Ali express ele vge card ekn salli kapena ehema prashna ndd?

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      @@Miimii_M Ehm wenm salli kpenn nh dear. Eth eka stheerawama mta kiynn dann nh. E nisa card details save denna epa. Puluwan nm wenam account ekak thygnna online orders dnna. Mn mge aluth video eke kiynwa e gana okkoma. Free welekt ek blnn dear 🥰

    • @Miimii_M
      @Miimii_M День назад

      @Sayuu__luu thankuu🎀

    • @Sayuu__luu
      @Sayuu__luu День назад

      @ you're welcome🥺

  • @hivinisesathma1872
    @hivinisesathma1872 4 дня назад

    Shein ekn order karta passe delivery ekdi package ekta aye tax ekak add wenwane meeketh ehema add wenwad shoes wge dewal order karaddi

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      @@hivinisesathma1872 nh dear. Ehm monatath add wenne na tax. Baya nthuw order krnn 😚

  • @Just.clouds
    @Just.clouds 4 дня назад

    Oyage videos harima hodata pahadili karala thiyanawa akkeeeee 😍😍 keep it up✨

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      @@Just.clouds aneee thnk you nngi 😚😚😚😚

  • @KanchanaLakshan-d9p
    @KanchanaLakshan-d9p 4 дня назад

    Sl lucky ගේ video එකේ comment එක දැකලා ආපු අය කෝ😊

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      Anee thank you 🥰❤️

  • @yasodhamaduwanthi
    @yasodhamaduwanthi 4 дня назад

    Kauruth ganna epa gu hathai patta charter

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      @@yasodhamaduwanthi Mge order ek nm hdtm thibba mn gewapu price ekt dear 🥲

  • @IshiHasara
    @IshiHasara 4 дня назад

    Akki card details dapuwhm card eken payment ek un . ethkot otp code ekk phone number ekt enne nathuw ehem card eken kpnn puluwnd eylt

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      @@IshiHasara card details save dunnoth aye otp enne na babo. Nikanm kapenawa. Eth nikan salli kapagnne na. Kokatath oya card details remove krnna 😘

  • @SheharaDulshani
    @SheharaDulshani 4 дня назад

    Voice eka Lassanai ane 🫶❤️

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      @@SheharaDulshani Ane thnk you bbo 😘😘

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 4 дня назад

    පලවෙනි oder එක දැම්මා,,දවස් 8 න් ආවා..වැඩිපුර 355/= කැපුනා..😵.. කුරියර් එකෙන් කතා කරල කීව 1633/=කුරියර් ගාස්තුවක් .😮 මං කීව free shippiing නම් ඇයි ආය ගාස්තු කියල මං oder එක ගත්තෙ නෑ..රයිඩ අරං ගිහිල්ල පහුවදා ආය අරං ආවා..ගෙවන්න ඔනි නෑ කියල..😂 ලංකාවෙනෙ..ඔහොම වෙන එක අහන්න දෙයක් නෑ.. බඩු nam හොදයි .. පරිස්සමෙන්....කුරියර් ආයතනවලින් පරිස්සම් වෙන්න.

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      අම්මෝ එහෙම උනාද.. දැනුවත් කරපු එක හොදයි 🥰

    • @Sayuu__luu
      @Sayuu__luu 3 дня назад

      @@Pulathisi-l1h mona currier ekenda dear ehm une ?

  • @ruhansa7174
    @ruhansa7174 4 дня назад

    Mageth traking pennuwe cpex company eken. Eth matath package eka awe Kumbiyo කුරියර් service eken. First order eka tikak bayen thamai damme. Package eka awa nisa baya nathuwa 2nd order ekath mama damma😊

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      Eknee. Baya wenn on nh ne.ktty tkk byaine 🥺🥺

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      කට්ටියට දැන ගන්න currier එකේ නම කියන්නකෝ.💔

    • @ruhansa7174
      @ruhansa7174 3 дня назад

      @@Sayuu__luu CPEX company eken thamai digatama tracking number pennanne. Package eka deliver kale koombiyo kiyala delivery ekakin 😊

    • @Sayuu__luu
      @Sayuu__luu 3 дня назад

      @@ruhansa7174 thnm you bbo 😘

    • @ruhansa7174
      @ruhansa7174 3 дня назад

      @@Sayuu__luu 🥰

  • @dulanjadevindi
    @dulanjadevindi 4 дня назад

    Akke mage limit eka 2984 pennanwa meh ganata wada aduwen dmmoth mokada wennw. Order eka enne nadda

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      Aduwen dnn bh bbo . Account ekt pennana minimum amount eka danna oni 🥰😘

  • @technicmalli8922
    @technicmalli8922 4 дня назад

    Maget order ek awa temu eke 15 dollar.all are good❤

  • @RoshanWasantha-o3w
    @RoshanWasantha-o3w 4 дня назад

    Lankawata awama tax ekk gahanwd?

  • @ImeshaChathuranga-h9p
    @ImeshaChathuranga-h9p 4 дня назад

    Card eken nethuwa cod berida

    • @Sayuu__luu
      @Sayuu__luu 4 дня назад

      @@ImeshaChathuranga-h9p mt cod pennuwe na dear. Eth smhra item walta cod puluwan kiyla kattiya kiynwa. Oyth try karala blnnko. Tikak 🥺🥺

  • @tharushiabesekara3129
    @tharushiabesekara3129 4 дня назад

    Nice ❤