- Видео 91
- Просмотров 1 648 377
Fishing Madusanka
Добавлен 29 июн 2018
Gill net fishing ඇලේ වතුර අඩු දවස් වලට අපි අල්ලන මාලු 🐠🐟😱🤩
මේ තැන හැමදාම වගෙ මාලු ඉන්නවා හොදට
Просмотров: 46 728
Видео
Gill net fishing 🐠 වතුර වැඩි වෙන මේ දවස් වල ලග ලග මාලු වදින විදිහ 🤩🐠🐟
Просмотров 6 тыс.Месяц назад
Gill net fishing 🐠 වතුර වැඩි වෙන මේ දවස් වල ලග ලග මාලු වදින විදිහ 🤩🐠🐟
Fiahing fish cutting and Cooking 🐟🥘🫕 මෙහෙම මාලු උයලා කලා තියනවාද 🤩😋🥘🫕🐟
Просмотров 8 тыс.3 месяца назад
ඇල අයිනෙම උයලා කෑවා
Snakehead fishing 🎣🤩 පන ඇම් වලට ලුල්ලු අල්ලන්නෙ 🎣🤩
Просмотров 129 тыс.3 месяца назад
ඇලේ වතුර අඩු උනාම කනවා හොදට
Thilapi fishing දියසෙවල වලට තිලාපි අල්ලමු 🐟🎣
Просмотров 24 тыс.4 месяца назад
Thilapi fishing දියසෙවල වලට තිලාපි අල්ලමු 🐟🎣
Gill net fishing දැල් කොටු ඇදලා මාලු අල්ලනවා 😲🐠🐟
Просмотров 1,4 тыс.Год назад
Gill net fishing දැල් කොටු ඇදලා මාලු අල්ලනවා 😲🐠🐟
Thilapi fishing 🐠 දියසෙවල වලට තිලාපි අල්ලන විදිහ 😲🐠
Просмотров 11 тыс.Год назад
ඇලෙ වතුර අඩු උනාම හොදට ඇම කනවා
Fishing 🎣 Mini Lure සැර වතුර පාරෙ පොතියො අල්ලන විදිහ 🐠🐟🎣🇱🇰
Просмотров 3,6 тыс.Год назад
Fishing 🎣 Mini Lure සැර වතුර පාරෙ පොතියො අල්ලන විදිහ 🐠🐟🎣🇱🇰
fishing thilapi #fishing #video #fish
Просмотров 2,4 тыс.Год назад
fishing thilapi #fishing #video #fish
Baam fiahing sri lanka 🤩🐟🐠🪱 #fishing #video #fish
Просмотров 9 тыс.Год назад
Baam fiahing sri lanka 🤩🐟🐠🪱 #fishing #video #fish
Mahseer fish 😱🤩 Sri lanka දැකලා තියනවාද මෙහෙම මාශිර් Mahseer ඉන්නවා ලංකාවේ 🤩😱 #fishing #video
Просмотров 4,7 тыс.2 года назад
Mahseer fish 😱🤩 Sri lanka දැකලා තියනවාද මෙහෙම මාශිර් Mahseer ඉන්නවා ලංකාවේ 🤩😱 #fishing #video
Gill net fishing 🤩🐟 මාලු උයලා රහට කමු 😋 cooking 🥘🍝🥥
Просмотров 44 тыс.2 года назад
Gill net fishing 🤩🐟 මාලු උයලා රහට කමු 😋 cooking 🥘🍝🥥
Fish are caught on every bait 😲🐟👌🏻🤩දාන දාන ඇමට මාලු අල්ලනවා 🤩😲 #fishing #video #fish
Просмотров 4,7 тыс.2 года назад
Fish are caught on every bait 😲🐟👌🏻🤩දාන දාන ඇමට මාලු අල්ලනවා 🤩😲 #fishing #video #fish
Wow 😱🤩 Lots of fish 🐠🐟 අල්ලමු මාලුවෙක් මේ වගෙ තැනකින් 😲🤩😱 #fishing #video
Просмотров 3,6 тыс.2 года назад
Wow 😱🤩 Lots of fish 🐠🐟 අල්ලමු මාලුවෙක් මේ වගෙ තැනකින් 😲🤩😱 #fishing #video
Fishing Snake Head 🎣🐟🐠 Wow   beautiful village 😍🤩 #fishing #video
Просмотров 6 тыс.2 года назад
Fishing Snake Head 🎣🐟🐠 Wow   beautiful village 😍🤩 #fishing #video
Snake Haed Fishing Live Bait 🎣🤩🤩 Super Video 🤩🤩🤩 Super Fishing 🤩🐠🎣 #fishing #video
Просмотров 27 тыс.2 года назад
Snake Haed Fishing Live Bait 🎣🤩🤩 Super Video 🤩🤩🤩 Super Fishing 🤩🐠🎣 #fishing #video
Fishing Snake Head Live Bait 🎣🐟 #fishing #video
Просмотров 34 тыс.2 года назад
Fishing Snake Head Live Bait 🎣🐟 #fishing #video
Snake Head fishing 🎣 අල්ලන්න අමාරු මාලු අල්ලන්නේ මෙහෙමයි 😉🤩🎣 #fishing #video
Просмотров 21 тыс.2 года назад
Snake Head fishing 🎣 අල්ලන්න අමාරු මාලු අල්ලන්නේ මෙහෙමයි 😉🤩🎣 #fishing #video
Fishing Snake Head 🐟🐠 Sri Lanka 🇱🇰 #fishing #video
Просмотров 4,5 тыс.2 года назад
Fishing Snake Head 🐟🐠 Sri Lanka 🇱🇰 #fishing #video
Gill Net Fiahing Big Fiah 😲🐠🐟 #fishing #video
Просмотров 1,8 тыс.2 года назад
Gill Net Fiahing Big Fiah 😲🐠🐟 #fishing #video
 Snake Head fishing 🎣 #fishing #video
Просмотров 3,1 тыс.2 года назад
 Snake Head fishing 🎣 #fishing #video
Cast Net Fishing 🐠 විසි දැල් ගැසිම #fishing #video
Просмотров 2,2 тыс.2 года назад
Cast Net Fishing 🐠 විසි දැල් ගැසිම #fishing #video
Lullu nemed
මේ සත්තු කවදාවත් මහ දෙන්න එක්ක පැටව් රතේ ඉද්දි පොඩිකාලෙ අල්ලන්න එපා,,,විශේෂයෙන් මහ දෙන්නව,,, සියලු පැටව් විනාශ වෙනවා,මහ දෙන්න ගෙ රැකවරණය කුඩාකල නොලැබුනොත්,,,ඇමක් දාල හරි අපේ උන් කරන්නෙම ඒ කාලකන්නි වැඩේ
නියම කාලකණ්නි ටිකක් 😂
@@prasad0524prasad බලන උබ එතකොට උපාසකද 🤣 පලයන් පකයා යන්න 😂
ඇයි මාක්ස් දන්නෙ මුන පෙන්නන්න ලැජ්ජ්ද
@@pushpakumara232 අනෙ යකො 🤣 බලන්පන් වීඩියෝ එක කොයි කාලෙද දාලා තියෙන්නෙ කියලා.. ඔය හොදම කොරොනා කාලේ.. මොකක් හරි ඇදයක් හොයන්නම් මේ ලංකාවේ උන් ඉන්නේ සිස් 😒
සුපිරි වීඩියෝ එක බං, නියම බඩු ටිකක් වැටුනා දැලට, එල එල ❤️
@@arunakrishantha8244 තව අල්ලන්න තිබ්බා වතුර වැඩි උනා... Thank you 😌❤️
@fishingmadusanka අල්ලපු මාලු ඔක්කොම එක්ක ශොට් එකකුත් දාහං පොඩ්ඩක්. පුලුවන් නම් ඕකෙන් හොද්දක් හදන වීඩියෝ එකකුත් දාහං, අල්ලල විතරක් මදි කන එකකුත් ඕන, ඒක ආතල්
@ හරි අනිවා දන්නම්.. ❤️😌
මාලු මස් කන්නෙ නැති එවුන් කියයි මලු හාන්නද. ඉන්නෙ මොකා කිවත් මිනිසාගෙ පරි බොඡනය. සදහා සියල්ල. අත. මොන. අාගමෙද. කියලා තියේන්නෙ කන්න. එපා කියලා වෙජටෙරියන් අය. කියයි කතා අල්ලන් කාපල්ලා බන්
@@thilakadekari7180 හැමොම හිතන හිතන විදිහ වෙනයි.. කියලා වැඩක් නැ
උපාසකයෝ ටිපර් වෙලා තියෙන තරමක්😂😂
@HarshaGunathilake උන්ට කියලා වැඩක් නැ 😅😂
අඩෝ පට්ට බන්😁😁
@HarshaGunathilake 😌❤️
සුපිරියක්තමා❤
@@sachinthadanuka4267 ස්තුති 😌❤️
aiye guramiyek allala dennko😢
@@TharushiMunsinha Dennam.. Arana ynna enna wenawa habai
9 days 38k views matath sathutui oi vedios mehema rich wedddi digatama karan yamu lure fing vedios one😇💗💗
@sham6953-w7f Thank you ❤️ hari aniwa dannam ❤️
Ft vdo එකක් thawath me wage ewa danna
@ChanakaHarasha Thank you ❤️ Aniwa danawa 😌
Ane.puduma.pinkarayo.inne.un.rahasinwath.pau.nokarana.un.ane.pau.ban.
@@asokadinayadura9684 Ammoo 🤣
Me dela gahala maalu allanna puluwnda?? Tangus delak neda me Ai mewata neethiya kriyathmaka karnna beri shakshith tiyenwa
@@nuwanchathuranga4369 😂 mokekda bn uba.. Puka denne nathuwa paduwe idapan... Lankawe hamathama thangus dal thiyanawa.. Godak wauwala gahanme tahungus thama.. Ane yakoo ubala wage chiththa sis yako
අපාය තමයි ඉතිං....
@@AnuradhaRathnayake87 හා 😌
ඔව් මේ කාලකන්නින්ට යන එනමක් නෑ ලූලගෙ බෙල්ල කඩපු විදිහෙන්ම පේනවනෙ ඒක .දැන් මේ පොන්නය නටාගෙන එයි මාලු නොකන උන් ඇවිත් කියවනව කියල කන්නෙ නෑ කියල කියන්නෙත් නෑ තෝ වගේ පන පිටින් සත්තු මරන්නෑ
ලුලු මාලු පැටව් ගන්න පුළුවන්ද
@@sainulabdeenmohamedubaidul1434 දෙන්නම් පුළුවන්
ලුලු මාලු පැටව් ගන්න පුලුවන්ද
@@sainulabdeenmohamedubaidul1434 පුළුවන් දෙන්නම්
යකො දැලෙ ඇහි කඩලද මාලුවා බේරන්නෙ 😂😂😂
@@RoshanLakmal-j7h ඇහි කැඩුවේ නැ එකක්වත් 😒
ටැංකි සුද්දො, කොහෙන්ද ඇළේ,,🤭🤔🤔🤔🤔🤔
@@NadeeRathnayaka-cf2hl මෙහෙ නැති තැනක් නැ.. අයෙ ගන්න දෙයක් නැ 🥺
කාල කන්නි.මාලු පැටව් අල්ලන් කනනේ කන්න නැද්ද උබලට
Pau keruwata kamak ne samaja gatta karanna epa saho
@@nuwanpriyantha903 Itim balanne ai bn... Nobala hitinam iwaraineh
Aiyage gewal koye da❤
@@SLHOOP Elahara Bakamuna
Ane aiye mata lullek allala dennko
@@SLHOOP Dennam allala
Mokakda bng camara eka
@@niranjalasumudu873 I phone 15 ekak thiyenne.. Ai aulda
අපේ පැත්තෙනම් ලූලෙක් දැලකට පැටලුනහම බෙල්ල කඩලා නෙමෙයි මරන්නෙ.ලූලගේ බිජ්ජ පොඩ්ඩක් මිරිකුවාම ලූලා මැරෙනවස්
@@HemanthaAththanagoda ගැනු සතාට මොකද කරන්නෙ එතකොට 😂
Doggy 😅@@fishingmadusanka
@ Palayan Pakaya yanna 😅
@@malithahashan5792 😂😂😂
මෙකෙ සෙරම ඉන්නෙ බොදිසත්වයොනෙ මාලු කන්නැති උන් වගෙ හැසිරෙන්නෙ
@@MgruwanMgruwan අම්මො 😂🤣
සේරම පත්තර වල ඔතල 🤑
@@dulanilehansa279 ඇයි අවුල්ල එහෙම 🙄
@@fishingmadusanka කිසිම කෑමක් පත්තර වල ඔතන්න හොද නෑ .
@ හ්ම්ම් හ්ම්ම්
Adoo oya saththunta paduwe inna diyalla bn pau bn athapaya thiyagana owa karanna apa 🙏🙏🙏🙏🙏
@@DmdanushkaDanushka-yb7mu Balankota Pau nadda ethakota 😅 mokata bn malu allana ewa balanne.. Pasuwe idapan bn 😂
තො ඉන්නෙ ආදල නැති ගෘප් එකක යො පලයන් පන්සලට ගෝතයා😂
@ 😂😅
නිකන් සුදොනො වගේ එකවුන්ට් අස්සෙ හැංගිලා හැසිරෙන මිනිස්සු සෙට්ම නෑ ඇත්ත ජිවිතෙ වැටක මරගෙන මෙවගෙ බොරුවට
@@imeshmadusanka5838 මොකක්ද කියන්නෙ මට තේරෙන් නැ
@@fishingmadusanka පිගනෙ මස් කැල්ලක් බෙදන් ලුලගෙ බෙල්ල කඩන එකට හැලි ලියන උන්ට කිව්වෙ
@@imeshmadusanka5838 😅😂 අම්මො
අපි ආපු දවසට එකෙක් නෑ
@@randilwickramarathne6753 ආ මොකද.. හවස් වෙලාවක අල්ලන්න
@@fishingmadusanka මොකෝ වෙන්නේ...අපි ගිය පොට් එකේ බඩු නැද්ද දැන්
@ අඩේ රන්දිල් අයියා නේද මේ.. ඒ නම්බර් එකක්වත් වැඩ නැනේ දැන්.. වැඩ කරන නම්බර් එකක් දෙන්නකො අයියා
සුපිරි මාලු ටික🐟😲
@@champikarajapaksha3065 හ්ම්ම් නියමයි 😌❤️
උබලා කරන පවු වැඩ ලෝකයට පෙන්නන්න එපා.
@@DholkiSamiya හා.. ලොකේ කරන හැම එකාටම කිවුවන්ම් හරි.. හාල්මැස්සෙක්වත් කන්නෙ නැද්ද 🙄
@@fishingmadusanka 😃😃😃
@@DholkiSamiya අනේ පලයම් බං යන්න 😅😂
@@fishingmadusanka ha bn
Apita lokaya hadanna ba bn api hadennna one
දැලේ සයිස් එක කීයද bro
@@SLcarromking123 ඇස්ස 3
තන්ගුස බය නැද්ද bn ඔය පැත්තෙ
@@boyboy-tl4rq ඇයි බය වෙන්නෙ 🙄
සර්පයෙක් කවාගෙන තමයි මාලු සෙල්ලම නවතින්නේ උබලගෙ😏
@@KS9409-c2d හ්ම්ම් හ්ම්ම් 😌
Tenki sudda maru bn hamagahala uyala kala balanko uuru mas wage
@@chamindathushara3922 Kalanam na.. Kattiya kiyanawa hodai kiyala.. Hiten nane kanna ☹
Comments list eke inna eungen aramayak hdnn puwnne bn😂
@hiruniimasha7438 Ammo 🤣 wadak na kiyala 😂
නුඹලට තවත් සංසාරය දික් වෙයි සහෝ
@@NiroKariyawasam-ks9yy බලන උන්ට නැද්ද දික් වෙන්නෙ 😂
@@fishingmadusankaමාලු නොකන චිකන් කන උන්ගෙ කතා ගනන් ගන්ඩ එපා සහෝ😅
@ පිස්සුද බං ලොවෙත් නැ 😌
Ai ban ehema,ape minissu karanna puluwan jara wada okkoma kara kara katin vitharak pansil rakinawa
@ Wadak na kiyala 😶
Koheda oya gaga thiyanne
@@danushkawijesekara-x1n Elahara Bakamuna
Idakin muta hitak na😢
@dilininirasha3421 Balankota idakin nadda ubata uba gana 😂
සුපිරි කොල්ල පුළුවන් නම් සතියකට 2k වත් දාපන් පට්ට bro
@@DarshanaUdayashantha-i4p අනිවා දානවා.. Thank you 😌❤️
පවක තරම
@@SulochanaLakmini-wb6pm බලනකොට පවු නැද්ද 😂
Alluwama paw Kawama pin
@ 😂🤣
Paw weda nokara idapallako
Balanakota pau nadda 😂
මෙන්න හතර පොයටම සිල් ගන්න එකෙක් 😂😂
@ 🤣😂
Meeta aurudu 28wage uda mamath wahi kale malu kotanna yanawa kuburuwala..wel malu..eka wensma athal ekak.,
@@SudarshanaBandara-z7u E kalneh malu hitiyeee.. Dan ape patte malu nathi tharam.. Inna tikatat Ala wahama waha thanawa.. E kale wage dan malu hitinam attama godak hodai
නියමයි 😃😃
@@MrArunachaminda හ්ම්ම් 😌
පොඩි වාඩියක් වගේ තැනකට හැමදාම සෙට් වෙලා මාළු ටික උයලා එක එක රෙසිපි වලට කෑම එක කාලා වීඩියෝ එක ඉවර කරන්න. බජව් දාන්න, බොන්න එවා එහෙම නැතුව. කරං යන්න. අපේ කොලු වයසට යනවා මේවා දැක්කම 😃
@@MrArunachaminda ඔවු අනිවර්‍යෙන්ම.. එහෙම කනකොට මාරම රසයි..
පව්කාරයො
Jayasingha kiyana ponnaya malu kannema nadda
@@roshanpriyantha3340 Ammo 😅😂🤣
දකිනකොට අාසයි අව් .30ක් අාපස්සට යනව එ්කාලෙ මින්නෙරි වැව කව්ඩුලු වැව ගමේ පොඩ් වැවි අැලවල් අතඅරින්නෙ නැහැ හැමදාම ඔ්ක තමයි එ්ත් දැන් ඉන්නෙ රට දුකයි වගේම අාසයි දකිනකොට මලේ මේ්කොහෙද
@@manjulamandimanjula1055 මේ ඇළහැර බකමුණ.. ලංකාවට ආපු වෙලාවක සෙට් වෙමු අපි ❤️😌
Koheda me
@@sameeradanuska903 Elahara Bakamuna