- Видео 619
- Просмотров 337 210
kaputas karaoke
США
Добавлен 25 апр 2022
මෙම චැනලයේ ගීත මා නිර් මාණය කල ගීත නොවන අතර මා ලඟ ඇති දෑ මිතුරන් අතර බෙදා ගැනීම පිණස හා හුදෙක් ගීත ගායනයට පුරුදු පුහුණු වන අයට විනෝදාස්වාදය සඳහා බවත් කිසිදු මුදලක් උපයා ගැනීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් වෙත් වෙබ් අඩවි වලින් ලබා ගත් කැරෝකි ගීතත් එකම තැනකින් ලබා දීමේ අරමුණ නිසා බවත් මෙය කොපි රයිට් කිරීමෙන් වලකින ලෙසත් ඉල්ලා සිටිමි. මෙම සියළු ගීත නිර්මාණය කල හා වෙබ් අඩවි වල පල කල සියළු දෙනාට හදපිරි ස්තුතිය පුකාශ කරන අතර නම් ගම් සඳහන් නොකරත් එම ගීත කටහඩ නොමැතිව නිර්මාණය කල සියළු දෙනාට හදපිරි ස්තුතිය පුද කරමි.
Видео
Sandalu Thale Obai Mamai Kaputas Karaoke
Просмотров 281Год назад
Sandalu Thale Obai Mamai Kaputas Karaoke
Hitha Hadaganna Puluwannam 68 beat Kaputas Karaoke
Просмотров 1,4 тыс.Год назад
Hitha Hadaganna Puluwannam 68 beat Kaputas Karaoke
Tharuna Sithata Ridum Didi Kaputas Karaoke
Просмотров 255Год назад
Tharuna Sithata Ridum Didi Kaputas Karaoke
Me Prathama Wasanthayai Kaputas Karaoke
Просмотров 359Год назад
Me Prathama Wasanthayai Kaputas Karaoke
Pura Handa Langinma New Kaputas Karaoke
Просмотров 164Год назад
Pura Handa Langinma New Kaputas Karaoke
Chandana Liyanarachchi Nonstop Kaputas Karaoke
Просмотров 623Год назад
Chandana Liyanarachchi Nonstop Kaputas Karaoke
Ape Jeewitha Me Maha Sagare Kaputas Karaoke
Просмотров 356Год назад
Ape Jeewitha Me Maha Sagare Kaputas Karaoke
Punchi Doni Tharaha Wela Kaputas Karaoke
Просмотров 473Год назад
Punchi Doni Tharaha Wela Kaputas Karaoke
Sonduriya Kalaya Kotharam Kaputas Karaoke
Просмотров 308Год назад
Sonduriya Kalaya Kotharam Kaputas Karaoke
Nosalenna Kadulak Dasin Live Kaputas karaoke
Просмотров 494Год назад
Nosalenna Kadulak Dasin Live Kaputas karaoke
Andanne Ai Sudu Manike 68 Kaputas Karaoke
Просмотров 381Год назад
Andanne Ai Sudu Manike 68 Kaputas Karaoke
Tujh Mein Rab Dikhta Hai Kaputas Karaoke
Просмотров 99Год назад
Tujh Mein Rab Dikhta Hai Kaputas Karaoke
Sitha Thula Pema Sangawa Kaputas Karaoke
Просмотров 1 тыс.Год назад
Sitha Thula Pema Sangawa Kaputas Karaoke
Lassanai ❤
වැඩි කැටයම් නෑ හරිම ලස්සනයි ❤
ඒ කතාව හරියට හරි
මේවට සින්දු කියන්න බැ අප්ප
Supiri
mechchara lassana geethayak thappu gahala vinasa karala kala damala emadiwata monwado kiyala thawatikak kala dala
සුපිරි 😊
මරැ❤
Niyamai
❤
Good 👍
මෙ track eka mama ahapu pahadilima ekak ශබිද අඩුයි(ගෝසා) 🙏
❤️ 🔥🔥🔥👍
නියමයි ❤️👍
ගීතයත් ගීතයෙ අකුරු ත් ලස්සනයි ජය වේවා ❤️👍
ලස්සනයි ආසම ගීතයක් ස්තූතියි ❤️💥👍
❤❤❤
❤ 💫👍
Good
❤❤❤❤
aja pal oy
0:51
Meke pitch ADUYI neh oi
😅
සුපිරි සුපිරි 🔥🔥 නියමයි ❤❤❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි බැරිවුණම තැනදි දොස් කිව්වොත් මගෙ හිතටත් දුකයි ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නෙමෙයි රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී මම දේකට හා කිව්වම නුඹ මට බෑ කියයි විරසකයෙන් මුහුණ නොරොක් කරන් කාලෙ ගෙවයි යලි මදහසක් හෙලා... යලි මදහසක් හෙලා කියනා දේනම් මට හැඟෙයි ලෙන්ගතුකම වැඩිවුණාම මමත් ඔහොම තමයි රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී මට අතපසු වුණොත් යමක් බොහොම දුකින් හිඳියි ඒත් හිතේ යටින් ඇත්තෙ ආඩම්බර කමයි නුඹ යලිත් ලං වෙලා... නුඹ යලිත් ලං වෙලා කවනා බත් ටික මට රසයි අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලි මට අගෙයි සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි බැරිවුණම තැනදි දොස් කිව්වොත් මගෙ හිතටත් දුකයි ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නෙමෙයි රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී
මේ මගදි කෑගහන එක සෙට් වෙන්නේ නෑ නේද බ්‍රෝ
❤❤❤Wow❤❤
අනේ රෙද්ද ..
💕 🌷🌷🌷🌷🌷🌷🌷
👍👍👍♥️
මම ආසම සිංදුවක් හොයද්දි හොඳම ට්‍රැක් එකක් හම්බෙන්නෙ මේකෙන්❤
👍👍👍
❤❤❤
Wow❤❤❤
Kohedo kohedo geyena keroke ekak dennako
ඉතාම ලස්සනයි පැහැදිලි අකුරු නියමයි ස්තූතියි ඔයාට 🐾️🐾️🐾️🐾️❤️❤️🐾️🐾️🐾️🐾️❤️❤️🐾️🐾️🐾️🐾️
ලස්සනයි, බැරිද චන්ද්‍රලේකාගේ කොහෙදෝ කොහෙදෝ ගැයෙනා කවි ගී, කැරොකේ එකක් දෙන්න
Good Job, awesome
මැද්දෙන් කෑ ගහන පරය නැත්තම් පට්ට 😒
geetha rasayak danneti kudukaroyoo
උබේ ad එක පට්ට කැතයි.ඒක එනකොට කුනුහරුප කියවෙන්ඩ එනවා .සිරාම කියන්නේ .අන්තිමට දාපන් .ගොඩක් වෙලාවල් වල උත්සවවල කැරෝකේ දාන්නේ එපා වෙනවා.වෙන කිසිම අවුලක් නෑ .හොදයි.
👍👍
❤❤❤❤
ලෝකයේ උතුම් පදව් ය ලැබුඇය ව්න්දානම් ලොකුම වේදනාව ව්න්දේ ඇයයි මගේ අම්මාත් ගිතය ඉදිරිපත් කර ඔයාගේ මවත් ඇතුලු සියලුම මවුවරුන්ට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹❤️👍❤️හදවතින්ම
නියමයි ලොකු අකුරු මමත් ගායනා කරන ගිතයක් කැරොකෙ ලබා දුන්නාට ඉස්තුතීයි ඔයාට ❤️❄
ලස්සනයි මෙම ගීතයත් මමත් ආසම ගායනා කරනවා අතීතයේ මතක සටහන් ඉතාම සතුටුයි ❤️සුබපතනවා ඔයාට එක දිගටම කමෙට් කරා ඔයාගෙ ගීත වලට හොඳ ද වාසනාවන් ඔයාට ගොඩක් ❤️👍🌹
ගීතය සුදේ පියන්ත ගායකයානන්ට මාගේ උපහාරය තෙරුවන් සරණයි ඉදිරිපත් කර ඔයාට බොහොම ස්තූතියි 🌟❤️👍
ලොවටම කිරි සපයනේ ඇයයි උතුම් ගවසම්පත් රැකිත්වා දෙව්දුන් ලස්සන අදහස් එකතුවක ගායනයක් පද රචනට සංගීතයට ගායනයට මාගේ උපහාරය පිරිනමන අතර ගීතය ඉදිරිපත් කරාට ස්තූතියි ඔයාට ❤️👍