GAYAN MAN
GAYAN MAN
  • Видео 203
  • Просмотров 93 477
දෙහිගස්තැන්න ගම්මානයේ ඔයේ...විවේකයේ... | Relax and Pleasure at Dehigastanna Village | Gayan Man
දෙහිගස්තැන්න ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල සිට කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි ගම්මානයක්. කඳු බෑවුම් සහිත ප්‍රදේශයක් වන මෙම ගමට යාමට තිබෙන්නෙ ඉතාම අවධානම් සහගත පටු කෙනේක්‍රීට් පාරක්. මෙම පාර බෑවුම් ඒවගේම වංගු සහිත කුඩා වාහන පමණක් ගමන් ගත හැකි පාරක්. දෙහිගස්තැන්න ගමේ ජීවත් වන්නෙ පාරම්පරිකව ජීවත් වන අයයි. තවමත් ගමේ බොහෝ තැන් වලට ගමන් කීරිමට ඇත්තෙ ගල් පඩිලෙලවල් සහිත අඩිපාරවල. කොතෙක් දුෂ්කර උවත් මෙය ඉතා සුන්දර ගමක්.
Dehigasthenna village is a village located about ten kilometers from Gampola in Kandy district. There is a very dangerous narrow concrete road to reach this village which is a hilly area. This road is narrow and curvy only for small vehicles. Dehigasthenna village is inh...
Просмотров: 79

Видео

දුෂ්කර නිසාම අතහැර ගිය ප්‍රදේශයක් | An abandoned area because it was difficult | Gayan Man
Просмотров 34419 часов назад
ගම්පොළ සිට කිලෝ මීටර දොළහක් පමණ දුරින් පිහටි කොහොවල ගම්මානයේ සිට හෙම්මාතගම කොටේගොඩ ගම්මානට වැටී ඇති මෙම අඩිපාර වසර සිය ගණනක් තිස්සේ පාරම්පරිකව භාවිතා කරන අඩිපාක්, මේ ප්‍රදේශයේ දුෂ්කර බව නිසාම මෙම ප්‍රදේශයේ පදිංචිය අතහැර ගොස් තිබෙනවා. Adipak, who have been using this footpath for hundreds of years from Pihati Kohawala village to Hemmathagama Kotegoda village, about twelve kilometers from Gampol...
අපේ රටේ ලස්සන පාරක ගමනක් යමු | Let's go on a beautiful road trip | Gayan Man
Просмотров 17314 дней назад
අපේ රටේ ලස්සන පාරක ගමනක් යමු | Let's go on a beautiful road trip | Gayan Man
සැලව ගමේ ලස්සන බලමු... | Salawa | A Village Of Sri Lanka | Gayan Man
Просмотров 58221 день назад
සැලව ගමේ ලස්සන බලමු... | Salawa | A Village Of Sri Lanka | Gayan Man
සැලව රාජමහා විහාරය | දඹුළු විහාරයට සමාන තවත් ලෙන් විහාරයක් | Salawa Temple | Gayan Man
Просмотров 70728 дней назад
සැලව රාජමහා විහාරය | දඹුළු විහාරයට සමාන තවත් ලෙන් විහාරයක් | Salawa Temple | Gayan Man
නෙල්ලි ගස් ගොඩාක් තියන ලස්සන කන්දක් | පිඹුරාගල | Mountain Hiking | Gayan Man
Просмотров 13328 дней назад
නෙල්ලි ගස් ගොඩාක් තියන ලස්සන කන්දක් | පිඹුරාගල | Mountain Hiking | Gayan Man
කැලෑබඳ අඩිපාරකින් ඓතිහාසික සැලව ගම්මානයට | A hiking to historic village of Salawa | Gayan Man
Просмотров 504Месяц назад
කැලෑබඳ අඩිපාරකින් ඓතිහාසික සැලව ගම්මානයට | A hiking to historic village of Salawa | Gayan Man
බෙරවිල ඓතිහාසික උමං මාර්ගය | දෙවන කොටස| Historical tunnel part 2
Просмотров 2,3 тыс.Месяц назад
බෙරවිල ඓතිහාසික උමං මාර්ගය | දෙවන කොටස| Historical tunnel part 2
බෙරවිල ඓතිහාසික උමං මාර්ගය | පළමු කොටස | Historical tunnel part 1 | Gayan Man
Просмотров 2,2 тыс.Месяц назад
බෙරවිල ඓතිහාසික උමං මාර්ගය | පළමු කොටස | Historical tunnel part 1 | Gayan Man
Dewel Gala Mountain Hiking | මම නැගපු තවත් ලස්සනම කන්දක් 'දෙවෙල් ගල| Gayan Man
Просмотров 195Месяц назад
Dewel Gala Mountain Hiking | මම නැගපු තවත් ලස්සනම කන්දක් 'දෙවෙල් ගල| Gayan Man
Cooking and Eating Pork curry and dhal curry on water stream | Gayan Man
Просмотров 1372 месяца назад
Cooking and Eating Pork curry and dhal curry on water stream | Gayan Man
A Beautiful and Attraction Village of Sri Lanka | GAYAN MAN
Просмотров 2692 месяца назад
A Beautiful and Attraction Village of Sri Lanka | GAYAN MAN
The beautiful charm of rain | වැස්සේ චමත්කාරය
Просмотров 1252 месяца назад
The beautiful charm of rain | වැස්සේ චමත්කාරය
Cooking & Eating vegetable roti under the quiet trees | තුරු වදුලේ එළවලු රොටි | GAYAN MAN
Просмотров 3632 месяца назад
Cooking & Eating vegetable roti under the quiet trees | තුරු වදුලේ එළවලු රොටි | GAYAN MAN
Cooking and eating Sri Lankan style Friedrice in a natural cave | ගල්ලෙනක ප්‍රයිඩ් රයිස්
Просмотров 3372 месяца назад
Cooking and eating Sri Lankan style Friedrice in a natural cave | ගල්ලෙනක ප්‍රයිඩ් රයිස්
Cooking and Enjoying Sri Lankan Style Roti and Chicken Curry | Gayan Man
Просмотров 2863 месяца назад
Cooking and Enjoying Sri Lankan Style Roti and Chicken Curry | Gayan Man
Ceylon Tea Plantation
Просмотров 1183 месяца назад
Ceylon Tea Plantation
A quiet, beautiful, peaceful forest |නිහඬ නිසංසල සුන්දර තුරු වදුලක සනීප සුවය |#GAYANMAN
Просмотров 1993 месяца назад
A quiet, beautiful, peaceful forest |නිහඬ නිසංසල සුන්දර තුරු වදුලක සනීප සුවය |#GAYANMAN
AHAS WEHERA TEMPLE, GAMPOLA, LECHAMIWATHA
Просмотров 3203 месяца назад
AHAS WEHERA TEMPLE, GAMPOLA, LECHAMIWATHA
Katukithula Mountain Hiking, Gampola, Meethalawa, Karagala Village. Gayan Man
Просмотров 5403 месяца назад
Katukithula Mountain Hiking, Gampola, Meethalawa, Karagala Village. Gayan Man
beautifully Laughing flowers of smiling flowers සුන්දරව සිනාසෙන මල් වල මල් මල් සිනා
Просмотров 1964 месяца назад
beautifully Laughing flowers of smiling flowers සුන්දරව සිනාසෙන මල් වල මල් මල් සිනා
Poramudu Ella Water fall පොරමුදුඇල්ල දියඇල්ල, ගම්පොල, මීතලාව, දෙහිගස්තැන්න. Gayan Man
Просмотров 3154 месяца назад
Poramudu Ella Water fall පොරමුදුඇල්ල දියඇල්ල, ගම්පොල, මීතලාව, දෙහිගස්තැන්න. Gayan Man
දොළොස්බාග වින්සර් පොරස්ට් In the area of ​​Dolasbaga Winsor Forest...charm, Gayan Man
Просмотров 1344 месяца назад
දොළොස්බාග වින්සර් පොරස්ට් In the area of ​​Dolasbaga Winsor Forest...charm, Gayan Man
Super View Point..සුන්දර තැනක්...Gayan Man
Просмотров 3504 месяца назад
Super View Point..සුන්දර තැනක්...Gayan Man
රාක්ෂාව කන්ද නැගීම.... Rakshawa Mountain Part 2, Gayan Man
Просмотров 1194 месяца назад
රාක්ෂාව කන්ද නැගීම.... Rakshawa Mountain Part 2, Gayan Man
ගම්පොල, මීතලාව, ශ්‍රී ප්‍රියදර්ශනාරාමයේ 54 වන මිහිඳු පෙරහැර POSON PERAHERA
Просмотров 1,2 тыс.4 месяца назад
ගම්පොල, මීතලාව, ශ්‍රී ප්‍රියදර්ශනාරාමයේ 54 වන මිහිඳු පෙරහැර POSON PERAHERA
කරගල ගම්මානයේ යෝධ කැලැ දෙල් ගසක් මත කළ විශ්මිත නිර්මාණය
Просмотров 1,3 тыс.4 месяца назад
කරගල ගම්මානයේ යෝධ කැලැ දෙල් ගසක් මත කළ විශ්මිත නිර්මාණය
Rakshawa Mountain Part 1 සුන්දර රාක්ෂාව, Gayan Man
Просмотров 1144 месяца назад
Rakshawa Mountain Part 1 සුන්දර රාක්ෂාව, Gayan Man
Dolosbage maga visithuru ගම්පොල දොළොස්බාග මාර්ගයේ විසිතුරැ දසුන්...
Просмотров 1224 месяца назад
Dolosbage maga visithuru ගම්පොල දොළොස්බාග මාර්ගයේ විසිතුරැ දසුන්...
Asupini Alla Waterfall අති සුන්දර අසුපිනි ඇල්ල
Просмотров 785 месяцев назад
Asupini Alla Waterfall අති සුන්දර අසුපිනි ඇල්ල

Комментарии

  • @MihiriRasadari
    @MihiriRasadari 22 часа назад

    ලස්සනයි.. .ආසයි යන්න.දිනෙන් දින සාර්තක වේවා.

    • @GAYAN-e2f
      @GAYAN-e2f 22 часа назад

      ගොඩා....ක් ස්තුතියි...ස්තුතියි ...💐💐💐💐💐

  • @Lahirup92
    @Lahirup92 23 часа назад

    ❤❤❤❤❤❤

  • @Gnanavimala
    @Gnanavimala День назад

    ❤ ලස්සනයි ... සියලු කටයුතු සාර්ථක වේවා ..

    • @GAYAN-e2f
      @GAYAN-e2f День назад

      ස්තුතියි.... අපේ හාමුදුරුවනේ...

    • @Gnanavimala
      @Gnanavimala День назад

      @@GAYAN-e2f දිගට ම ගේම ගහන්න හැමදාම විඩියෝ දාන්න බලන්න. මං බලනවා..

  • @poornikabandara5946
    @poornikabandara5946 День назад

    ලස්සනයි වරකාවලින් පහලටද යන්නේ

    • @GAYAN-e2f
      @GAYAN-e2f День назад

      ඔව් වරකාවල පාරෙන් යන්ට පුළුවන්....

  • @dineshdh3862
    @dineshdh3862 День назад

    year 21kata passe dakke oya paththa ..obata godak sthuthi.

    • @GAYAN-e2f
      @GAYAN-e2f День назад

      බොහොම ස්තුතියි...ඔබටත්...

  • @sampathrathnathilaka8836
    @sampathrathnathilaka8836 День назад

    👌👌👌

  • @udithalakshan3033
    @udithalakshan3033 День назад

    🤩🤩🤩

  • @isharalakshan123
    @isharalakshan123 День назад

    🎉❤

  • @utharabope3891
    @utharabope3891 3 дня назад

    මට නම් පදිංචි වෙන්න යන්න හිතෙනවා .

    • @GAYAN-e2f
      @GAYAN-e2f 3 дня назад

      ඔව් හරිම නිදහස් නිස්කලංක පැත්තක්

  • @Damayanthi-t1h
    @Damayanthi-t1h 4 дня назад

    🙏🙏🙏

  • @menakatharanga1311
    @menakatharanga1311 6 дней назад

    නියමයි ....ජය......

  • @PiyaniVitharana
    @PiyaniVitharana 7 дней назад

    Meama. Sthanayeadi apagea budupiyanan wahansea biksun wahansealata abidharmaya desama kala seaka. Suwapathweawa.

  • @MihiriRasadari
    @MihiriRasadari 7 дней назад

    ලස්සනයි .කාලෙකින් ගියෙ නෑ ඒ පාරෙ.

    • @GAYAN-e2f
      @GAYAN-e2f 7 дней назад

      ස්තුතියි

  • @udithalakshan3033
    @udithalakshan3033 8 дней назад

    wenasma athdakimak❤❤❤

  • @MihiriRasadari
    @MihiriRasadari 13 дней назад

    kohe awidinawada manda

    • @GAYAN-e2f
      @GAYAN-e2f 13 дней назад

      ගම්පොළ

  • @Lahirup92
    @Lahirup92 14 дней назад

    💚💚💚💚💚💚💚💚

  • @Avidimu
    @Avidimu 14 дней назад

    🤘

  • @sampathrathnathilaka8836
    @sampathrathnathilaka8836 15 дней назад

    👌👌👌

  • @RohiniManakulage
    @RohiniManakulage 17 дней назад

    Gayan ayiyh❤

  • @samithahangama4519
    @samithahangama4519 18 дней назад

    ආයෙත් ගියේ ආපු පාරෙන්මද වටින වීඩියෝවක් ❤

    • @GAYAN-e2f
      @GAYAN-e2f 18 дней назад

      ඔව් බයික් එකෙ ගියොත් ලොකු රවුමක් යන්ට වෙනවා කිලෝමීටර් විසිපහක් තිහක් විතර

  • @dils6949
    @dils6949 20 дней назад

    ❤❤❤❤❤

  • @vipuldesilva315
    @vipuldesilva315 21 день назад

    Thank you bringing a uncommon cave in srilanka.

  • @KasunLiyanage-pr3bg
    @KasunLiyanage-pr3bg 21 день назад

    මහනුවර ugaya newai rawana rajuge ugayata

  • @sampathrathnathilaka8836
    @sampathrathnathilaka8836 22 дня назад

    👌👌👌

  • @MadushankaLakshan-u1n
    @MadushankaLakshan-u1n 22 дня назад

    😼

  • @isharalakshan123
    @isharalakshan123 22 дня назад

    ❤❤

  • @Lahirup92
    @Lahirup92 22 дня назад

    පළවෙනි like එක මගෙන්

    • @GAYAN-e2f
      @GAYAN-e2f 22 дня назад

      ස්තුතියි....🙏

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 23 дня назад

    ❤❤❤❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 23 дня назад

    මාර ලස්සන පැත්තක් ..... ❤❤❤

  • @traveledits_1
    @traveledits_1 25 дней назад

    Nice share😊

  • @traveledits_1
    @traveledits_1 25 дней назад

    You have an awesome channel😊 keep up the great work and keep posting! You have a new sub😊😊

    • @GAYAN-e2f
      @GAYAN-e2f 25 дней назад

      Thank you so....much.....

  • @SashikalaGaweshi
    @SashikalaGaweshi 25 дней назад

    Me arame bawana wada satahan pawathwenawada e kawadatada kiyala danaganna puluwanda. Theruwan saranai.

    • @GAYAN-e2f
      @GAYAN-e2f 25 дней назад

      භාවනා වැඩසටහන් නම් පවත්වන් නෑ..

  • @SashikalaGaweshi
    @SashikalaGaweshi 25 дней назад

    Harima lassanai niskalanka parisarayak. Bawana karannanam hoba thanak wage. Sadu sadu sadu. 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🥀💐🥀💐🥀💐🌹🥀🥀🥀🥀🥀🥀🥀🥀🌹🌹

    • @GAYAN-e2f
      @GAYAN-e2f 25 дней назад

      කොහොවල, ශ්‍රි ප්‍රියදර්ශනාරාමය, ගම්පොළ ඉඳලා කිලෝමීටර් 11 ක් දුරින්..

  • @rasikakankanam9211
    @rasikakankanam9211 26 дней назад

    නියමයි.❤

  • @kokatravel-uw3sl
    @kokatravel-uw3sl 27 дней назад

    Supiri

  • @s.nethmika6204
    @s.nethmika6204 28 дней назад

    අයියේ මගේ ගම බෙරවිල ❤ ජේමිස් සීයත් video එකේ දැක්කා අයියා ගියපු තැනට මමත් ගිහිල්ලා තියෙනවා

    • @GAYAN-e2f
      @GAYAN-e2f 28 дней назад

      👍 අපිට විස්තර දන්න කෙනෙක් හම්බුන් නැ මල්ලි..

  • @Lahirup92
    @Lahirup92 28 дней назад

    අපි දැනුත් ගිහින් ආවේ අයියා

  • @Lahirup92
    @Lahirup92 29 дней назад

    නෙල්ලි කඩන් ආවේ නැද්ද

    • @GAYAN-e2f
      @GAYAN-e2f 29 дней назад

      කැඩුවා ටිකක්..😃

  • @lilamanifernando8201
    @lilamanifernando8201 Месяц назад

    Wisthara karanawa madi neda .👍❤

  • @Sampathkumara-g3f
    @Sampathkumara-g3f Месяц назад

    මමත් කුරුදුවත්තේ මල්ලි

    • @GAYAN-e2f
      @GAYAN-e2f Месяц назад

      එහෙමද....මම කොහොවල..

  • @everfun2691
    @everfun2691 Месяц назад

    🥰🥰🥰🥰

  • @everfun2691
    @everfun2691 Месяц назад

    🥰🥰🥰🥰

  • @Avidimu
    @Avidimu Месяц назад

  • @umyyy.y
    @umyyy.y Месяц назад

  • @MihiriRasadari
    @MihiriRasadari Месяц назад

    ගමන දුෂ්කරයි.හැබැයි වීඩියෝ එක ලස්සනයි.ජයවෙවා👍

    • @GAYAN-e2f
      @GAYAN-e2f Месяц назад

      @@MihiriRasadari ☺️☺️☺️

  • @DineshKarunapedigedara
    @DineshKarunapedigedara Месяц назад

    our village✨❤️

  • @selfcreation3058
    @selfcreation3058 Месяц назад

    Bro ඔයාගෙ ගම කොහෙද,කෙහෙල්පන්නල පහුගිය අළුත් අවුරුද්දේ මියුෂිකල් ⁣එක ගැහුවෙ අපෙ කොල්ලො සෙට් එකක්.

    • @GAYAN-e2f
      @GAYAN-e2f Месяц назад

      👍 මම අල්ලපු ගමක අපෙ ගමකොහොවල කෙහෙල්පැන්නලට උඩහ

    • @selfcreation3058
      @selfcreation3058 Месяц назад

      @@GAYAN-e2f මම සැලව කිට්ටුව.අරණායක.