Hodi pothe pitu galawi na sinduwa dennakoo
lassani❤❤❤
❤❤
ඉස්සර ඉස්කෝලෙදි අක්කා කෙනෙක් සාහිත්‍යය සමිතියේ කියපු සින්දුව එදා ඉදලා අද වෙනකම් මතකයි....පුදුම ආදරණීය හැගීමක් තියෙන්නෙ ඇස්වලට කදුලු එන අම්මා ලග හුරතල් උනු ලමා කාලයක් මතක් කරන.දැන් ඉන්න tiktok වගේ නෙමෙයි අපේ ලමා කාලය ජාතික රූපවාහිනිය තමයි අපේ මොලේට ලස්සන දෙයක් මතකයක් එකතු කරේ.තාමත් කූඹිච්චි,ඉගුරුපාම් මල්ලි,කෝලිකුට්ටු සහෝදරයො,වගේ අමතක නොවෙන ලස්සන මතක් තියෙනවා.
❤
Tik tok dakala apu kattiya ko
😢😢😢
Hama lassanai duwe
Huga kalayaka idan hewwa me song eka Thanks ❤️🩹
ලස්සනයි❤
මම මේ සිංදු ව හොය හොයා හිටියෙ.මම මේ සර්ගෙ සෙමිනා එකකට ගිහිල්ලා ඔය කැසට් පීස් එක ගත්තා .ඒවා දැන් නැහැ .ජාතික රූපවාහිනියට ගොඩක් ස්තුතියි .මේ වගෙ ගීත නැවත දානවට.දැන් ඉන්න දරුවන්ට හරිම වටිනවා.
ඉස්සර ඉස්කෝලේ සිංදු තරග වලට මං හැමදාම කිව්වෙ ඒක 🥹🥹🥹
මන් වගේ ටික්ටොක් එකෙන් ආපු අය සිටීද ❤
Innawa 😊
ඉන්නව
inno 😊
Inno 💪
Inno 😊
❤❤❤❤❤❤❤❤
ගොඩක් කාලයක් තිස්සේ හෙව්ව සිංදුවක්..ඒ දවස් වල මේක යූටියුබ් තිබ්බේ නෑ.. බොහොම ස්තූතියි. හරිම ලස්සනයි මේක. මගේ අම්මාත් හරි ආසයි ඉස්සර. දැන් අම්මා නෑ❤
අනේ මේ song එක downlod කරගන්නේ කොහොමද කියන්න කෝ. Music play එකේ plz කියන්නකෝ දන්නවනම්
Mjfgjghboopoyd😊😊😊😊😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Duka hithuna
❤❤❤❤❤
Godak lassanai.....
Ape daruwan ge hekiyawal .tiyenwad. mrm gitayata..sambana wrla inna .oyala apita.pipena..mal 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😂😂😂❤❤❤❤😂😂😂😂😂
😢
අම්මා. ගැන ගීත දරුවන්ට හරි වටිනවා .
❤❤❤❤🥰😮💐
එහෙනම් මොකද හු#### පන්සල් ආවෙ.
Very beautiful singing and emotional lyrics. Congratulations !
Heart touching
සර්,මේ සිංදුව තිබුණ කැසට් පීස් එකේ අනිත් සිංදුත් දාන්නකො.දරුවන්ට හරි වටිනවා .
අනෛ් අක්කේ කැරෝකි දෙන්නකෝ😂
අනේ අක්කේ කැරෝකි දෙන්නේ් නැද්ද😥
අමිිමාගේ සෙනෙහස ගුණ සුවඳඔලු නෙලුමිි මානෙල් මල් වලටත් දුන්නා❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💐🌷
මම ඔය සිංදුව අක්කේ පුරැවෙනෙවා ඔයා වගේ කියන්න පුලුවන්න❤❤❤👍
නියමයි අක්කි 👍
👍
❤❤❤❤
නියමයි හරි ලස්සනයි ❤
👍💞💞💞💞
Cora oevrg😂😂😂😂😂😂😂😂😂😂 අම්මට සිරි
අනේ ඉස්සර පොඩි කාලෙ අවුරුදු කාලෙට වෙසක් කාලෙට ලස්සන සින්දු යනව ජාතිකේ. මේ අක්කා තමා ගොඩක් සින්දු කීවෙ. මං හරි ඒ කාලෙට.
මට මුල් පේළිය මතක නැති ජාතික රූපවාහිනියෙ ගිය තවත් ලස්සන ළමා සින්ඳුවක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මුල් පේළිය මතක් කරලා දෙන්න. ඒකෙ තියෙන්නෙ ඉස්කෝලෙ නොයා කට්ටි පනින මල්ලිට අක්ක කියන දෙයක්, මට මතක මෙච්චරයි " මගේ මලේ නුඹ කැලේ කොලේටයි ගුරු ගෙදරට නෑ මතක්වෙලා"
Dan aurudu 20 ta vadi,dakkama haraiama asavak ,adambarayak danuna 😍🙏
❤❤hamadamat.adarei❤❤amma❤❤🎉🎉amma🎉🎉cuti puta❤❤chatu🎉🎉bc😂😂❤❤amma❤❤ 5:42
❤❤amma❤❤😂🎉hamadamat.❤adarei 🎉🎉amma🎉🎉chatu😂😂bc 0:44 0:54
💜🌷💛🌼❤️🌹💐🌞😎🧡💙💚🤎💖❣️💞
❤ අම්මා. ගැන ගීතය කියනවා හරිම ලස්සනයි.❤
Adaraniya mithuriye subagaman. Perapaasal awadiye patan hamu u magema soyuriye idiriyatama yanna.budusaranai
😢😢😢😢😢😢harim. Dukai
😢😢😢😢
Attatamalassana sinduwak
අනේ මේ මල් පිපෙන්න ඕනෙ කැලේ නෙවෙයි... ඇයට බොහෝ දුර යා හැකියි... තරංග සර් මගේ ගුරුවරයෙක්... සුබ පතනවා...
මම පුංචි කාලෙ මේ සිංදුවට හරිම ආසයි ඉස්සර ජාතික රූපවාහිනීයෙන් නිතරම මේක ප්‍රචාරය වුනා...මට සිංදුව ඇත්තට ම අමතක වෙලා තිබ්බෙ මාස ගානක් try කරල තමයි ඔළුවට සිංදුවෙ මුල් කොටස මතක් කරලා ගත්තෙ 😁 ඒ ගමංමයි youtube එකට ඇවිල්ල search කලේ ඇත්තටම මේ සිංදුව කියපු ඒ අක්කා දකින්නත් ආසයි