DEW N YASISIRU KARAOKE
DEW N YASISIRU KARAOKE
  • Видео 347
  • Просмотров 1 418 032
සුජාත දියණී තේමා ගීතය ඔබත් ගයන්න
සුජාත දියණී තේමා ගීතය ඔබත් ගයන්න
sujatha diyani theam song....
The *Sujatha Diyaniya* teledrama team song is a notable piece that blends meaningful lyrics with captivating melodies. It reflects the emotional depth and themes of the show, often resonating with family values, love, and resilience.
Would you like me to provide the lyrics, details about the song, or create something inspired by the teledrama's themes? Let me know how I can assist!
Here are some key terms and themes that might relate to the Sri Lankan teledrama Sujatha Diyaniya
#Family Drama
#Mother-Daughter Bond
#Sacrifices
#Sri Lankan Culture
#Relationships
#Struggles of Women
#Revenge and Redemption
#Love and Forgiveness
#Generation...
Просмотров: 16

Видео

සීත මෝසම් ගීත නාදෙන් | RICH TEMPO Live karaoke backing | dew n yasisiru karaoke | without voice 2024
Просмотров 2072 месяца назад
සීත මෝසම් ගීත නාදෙන් | RICH TEMPO Live karaoke backing | dew n yasisiru karaoke | without voice 2024
සුභ නැකතට රට අනුරට | මාලිමාවේ තේමා ගීය ගයමු අපි | dew n yasisiru karaoke | without voice track 2024
Просмотров 1793 месяца назад
සුභ නැකතට රට අනුරට | මාලිමාවේ තේමා ගීය ගයමු අපි | dew n yasisiru karaoke | without voice track 2024
රජුන් එපා මින් මතුවට අප පෙළණා කිරුළ කුමට | Dew n yasisiru karaoke | NPP Theme song | without voice..
Просмотров 2,7 тыс.3 месяца назад
රජුන් එපා මින් මතුවට අප පෙළණා කිරුළ කුමට | Dew n yasisiru karaoke | NPP Theme song | without voice..
මම සිංහයාට බයයි නංගියේ | dew n yasisiru karaoke | senanayaka weraliyadda song | without voice 2024..
Просмотров 2324 месяца назад
මම සිංහයාට බයයි නංගියේ | dew n yasisiru karaoke | senanayaka weraliyadda song | without voice 2024..
අක්කලාගෙ වෙන්න..මල්ලිලා ආස නෑ..| Manjula seuwandi song | dew n yasisiru karaoke | without voice 2024
Просмотров 1464 месяца назад
අක්කලාගෙ වෙන්න..මල්ලිලා ආස නෑ..| Manjula seuwandi song | dew n yasisiru karaoke | without voice 2024
සීදේවි මම නුඹේ හැලයා | dew n yasisiru karaoke | piyath rajapaksha song | without voice track 2024...
Просмотров 1,1 тыс.4 месяца назад
සීදේවි මම නුඹේ හැලයා | dew n yasisiru karaoke | piyath rajapaksha song | without voice track 2024...
හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී | dew n yasisiru karaoke | MG Danushka song | without voice.
Просмотров 1054 месяца назад
හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී | dew n yasisiru karaoke | MG Danushka song | without voice.
මන බැන්දු හද රැන්දු | සුදු ගවුමේ ඇයි මඩ ගෑ වුණේ | dew n yasisiru karaoke| lahiru perera nonstop 2024
Просмотров 935 месяцев назад
මන බැන්දු හද රැන්දු | සුදු ගවුමේ ඇයි මඩ ගෑ වුණේ | dew n yasisiru karaoke| lahiru perera nonstop 2024
ඔසරි පොටෙන් අදින්නෙපා වළාකුලයි ඉරෙන්නේ | dew n yasisiru karaoke | nanda malani karaoke | music 2024.
Просмотров 1936 месяцев назад
ඔසරි පොටෙන් අදින්නෙපා වළාකුලයි ඉරෙන්නේ | dew n yasisiru karaoke | nanda malani karaoke | music 2024.
සරිත් සුරිත් සමග News බැන්ඩ් එකේ අලුත්ම ගී එකතුව | dew n yasisiru karaoke | without voice track 2024
Просмотров 936 месяцев назад
සරිත් සුරිත් සමග News බැන්ඩ් එකේ අලුත්ම ගී එකතුව | dew n yasisiru karaoke | without voice track 2024
සහරා ෆ්ලෑෂ් අලුත්ම Karaoke Nonstop එක | dew n yasisiru karaoke | without voice track | track 2024...
Просмотров 2486 месяцев назад
සහරා ෆ්ලෑෂ් අලුත්ම Karaoke Nonstop එක | dew n yasisiru karaoke | without voice track | track 2024...
දැවී තැවුණු සිත් නිවී පහන් වෙන දිනක් උදා වූවා | dew n yasisiru karaoke | damith asanka without voice
Просмотров 1937 месяцев назад
දැවී තැවුණු සිත් නිවී පහන් වෙන දිනක් උදා වූවා | dew n yasisiru karaoke | damith asanka without voice
මල් සරා || dew n yasisiru karaoke || chamara ranawaka karaoke song || without voice track 2024
Просмотров 1897 месяцев назад
මල් සරා || dew n yasisiru karaoke || chamara ranawaka karaoke song || without voice track 2024
" ඕනෑ තමයි ලොකූ " අංජලී හේරත්ගේ අලුත්ම ගීතය || dew n yasisiru karaoke || without voice track 2024..
Просмотров 1577 месяцев назад
" ඕනෑ තමයි ලොක " අංජලී හේරත්ගේ අලුත්ම ගීතය || dew n yasisiru karaoke || without voice track 2024..
ලලයි ලිලයි ලයි..නාට්‍ය තේමා ගීතය || Dew n yasisiru karaoke || drama song || without voice track 2024
Просмотров 1,1 тыс.7 месяцев назад
ලලයි ලිලයි ලයි..නාට්‍ය තේමා ගීතය || Dew n yasisiru karaoke || drama song || without voice track 2024
මාමා කූ කුරු ගෝ ගංගා || dew n yasisiru karaoke || danapala udawatta song || without voice track 2024
Просмотров 1148 месяцев назад
මාමා ක කුරු ගෝ ගංගා || dew n yasisiru karaoke || danapala udawatta song || without voice track 2024
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා || dew n yasisiru karaoke || rohana bogoda song || without voice 2024
Просмотров 1628 месяцев назад
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා || dew n yasisiru karaoke || rohana bogoda song || without voice 2024
පෙම් බැන්ද සිත් බැන්ද || dew n yasisiru karaoke || chandrakumara kadanarachchi || without voice 2024
Просмотров 1148 месяцев назад
පෙම් බැන්ද සිත් බැන්ද || dew n yasisiru karaoke || chandrakumara kadanarachchi || without voice 2024
සොබනා ...|| dew n yasisiru karaoke || ridma weerawardhana song || with out voice track || track 2024
Просмотров 479 месяцев назад
සොබනා ...|| dew n yasisiru karaoke || ridma weerawardhana song || with out voice track || track 2024
සිනහ වෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා | Dew n yasisiru karaoke || mohideen beg | without voice 2024
Просмотров 4229 месяцев назад
සිනහ වෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා | Dew n yasisiru karaoke || mohideen beg | without voice 2024
රටකින් එහා ඉගිලී තනි වෙන්න බෑ | dew n yasisiru karaoke | priya sooriyasena song | without voice 2024
Просмотров 1479 месяцев назад
රටකින් එහා ඉගිලී තනි වෙන්න බෑ | dew n yasisiru karaoke | priya sooriyasena song | without voice 2024
බඩ ඉරිගු කරල් පොතු ගහගෙන || dew n yas isiru karaoke || damith asanka song || with out voice 2024.
Просмотров 1329 месяцев назад
බඩ ඉරිගු කරල් පොතු ගහගෙන || dew n yas isiru karaoke || damith asanka song || with out voice 2024.
කාසි සබන් පෙන DJ REmix || dew n yasisiru karaoke || charith suruth song || without voice track 2024.
Просмотров 1979 месяцев назад
කාසි සබන් පෙන DJ REmix || dew n yasisiru karaoke || charith suruth song || without voice track 2024.
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා | dew n yasisiru karaoke | latha walpola song | without voice 2024..
Просмотров 9310 месяцев назад
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා | dew n yasisiru karaoke | latha walpola song | without voice 2024..
රන් යායේ රිදී නිම්නේ ඇගේ රුව පාවෙන්නේ || dew n yasisiru karaoke || jaliya ranathunga || music track.
Просмотров 8210 месяцев назад
රන් යායේ රිදී නිම්නේ ඇගේ රුව පාවෙන්නේ || dew n yasisiru karaoke || jaliya ranathunga || music track.
මේ බස් නැවතුම පෙර හැම දිනකම || dew n yasisiru karaoke || punsiri soiza song || without voice 2024...
Просмотров 14610 месяцев назад
මේ බස් නැවතුම පෙර හැම දිනකම || dew n yasisiru karaoke || punsiri soiza song || without voice 2024...
ඉගිල්ලෙන්න සුසුම් අරන් ( සිහිනයක සේයා) || dew n yasisiru karaoke || gayashan buddika || karaoke..
Просмотров 9410 месяцев назад
ඉගිල්ලෙන්න සුසුම් අරන් ( සිහිනයක සේයා) || dew n yasisiru karaoke || gayashan buddika || karaoke..
සදට සද එළියට මලට මල් පොකුරට..|| dew n yasisiru karaoke || chamara weerasingha song || without voice.
Просмотров 7210 месяцев назад
සදට සද එළියට මලට මල් පොකුරට..|| dew n yasisiru karaoke || chamara weerasingha song || without voice.
පිටකවරේ කැරෝකේ || dew n yasisiru karaoke || sanjeew lonliyans song || without voice music track 2024
Просмотров 10810 месяцев назад
පිටකවරේ කැරෝකේ || dew n yasisiru karaoke || sanjeew lonliyans song || without voice music track 2024

Комментарии

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 6 часов назад

    🎉

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 6 часов назад

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 8 часов назад

    ruclips.net/user/shortsQHSOn4jgcyk ගීතයට සාධාරණයක් උනා කියලා ඔයා හිතනවා නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික එකක් ක්මෙන්ට් එකක් දාන්න ත් අමතක කරන්න එපා යාලුවනේ....

    • @sampathwarnasuriya7696
      @sampathwarnasuriya7696 5 часов назад

      අයියේ මගෙ සංගීත ගමනට කිසිදු දෙයක් නොබලා ඔයා දෙන සහයෝගය සහ ශක්තියට මට ඔබ වෙනුවෙන් කිරීමට ඇත්තේ මාගේ හදවතින්ම ඔබට තුති පිදීම පමනයි .නමුත් කිසිදාක මේ දේවල් මතකයන් තුලින් ගිලිහී නොයන වග මා තරයේම කියමි.ආදරෙයි හැමදාමත් 🙏 ❤ ❤ ❤ ❤ ❤❤❤❤❤❤

  • @SarathWeerasinghe-f5y
    @SarathWeerasinghe-f5y 3 дня назад

    ❤❤Lassanai😂😂😂❤❤❤

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 3 дня назад

    ස්තූතියි බෙහෙවින් ආදරණීය අයියා ♥️ ❤❤❤❤❤

  • @Darshanaranasinghe10
    @Darshanaranasinghe10 4 дня назад

    😮😮

  • @Dglow-x1x
    @Dglow-x1x 6 дней назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @sampathwarnasuriya7696
    @sampathwarnasuriya7696 7 дней назад

    අයියේ ❤❤❤ බොහොම ස්තුතියි ඔයාට අපිට දෙන අවස්ථාවව මිල කරන්න බෑ. අවස්ථාවවක් දීලා අපි වෙනුවෙන් පට්ට මහන්සික් අරන් දෙන ශක්තියට මාගේ ප්‍රණාමය 🙏 ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi 7 дней назад

      🙏🙏🙏🙏🙏🙏🙏 හොද දෙයක් කලොත් සැමදා පවතීවි....

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 7 дней назад

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 7 дней назад

    අශෝක අයියා ♥️🙏♥️

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi 7 дней назад

      🙏🙏🙏🙏 හැමදාම නිහඩව වැඩ කරනවා මල්ලී

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 7 дней назад

    හදවතින්ම ශුභ පතනවා මා මිත්‍රයා... ආදරෙයි....

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 7 дней назад

    ruclips.net/user/shortsr5ggTa2t4hM උරුමයෙන් ලද හැකියාවට ගරහන්න එපා මිනිසුනේ..හැමෝටම නෙවෙයි මේ කියන්නේ..පෙලක් අය ඉන්නවා එහෙම කරන..හැකියාව අගය කරන්න..ඔබට මට නැති හැකියාව තව කෙනෙකුට වේ නම් ඒ දෙස බලා අපි සතුටු විය යුතු නොවේද...සම්පත් වර්ණසූරියගේ ගීතය පිලිබදව ඔබට දැනෙන අදහස යටින් ක්මෙන්ට් එකක් දාගෙන යන්න යාලුවේ..චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා...

  • @Dglow-x1x
    @Dglow-x1x 7 дней назад

    😂😂🎉🎉🎉🎉🎉🎉🎉

  • @K.A.fenando
    @K.A.fenando 7 дней назад

    රටට වටිනම වස්තුව ක්

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 7 дней назад

    ruclips.net/user/shortssSbPTfh_DC8?feature=share මේ දීපාල් සිල්වා නම් නෙවෙයි..මේ කලා ශිල්පී විපුල නිශාන්ත..දීපාල් සිල්වා හිටියා නම් කොච්චර සතුටු වෙයිද..ගායන හැකියාවට ඔබත් සාධාරණයක් කරනවා නම් ක්මෙන්ට් එකක් ලයික් එකක් දාලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න යාලු...නවක කලා කරුවන්ට අත හිත දෙන අපි...dew n yasisirukaraoke channel

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 7 дней назад

    ජය වේවා අක්කා

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 7 дней назад

    බොහොම ස්තුතියි

  • @sampathwarnasuriya7696
    @sampathwarnasuriya7696 8 дней назад

    ❤❤❤❤❤❤❤හරිම රහයි ගායනය ඇයගේ...❤❤❤❤❤❤

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 8 дней назад

    නියම රැජින ඔබයි..දේශියත්වයට අන්දවපු රැජිනක් නොවේ ඔබ කුශලතා පූර්ණ දක්ශ අහිමානවත් ලක් දෙරනේ සැබෑ රැජිනක්‍ ය...සුබ අනාගතයක් වෙවා !!!තෙරුවන් සරණයි !!!

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 8 дней назад

    ruclips.net/user/shorts4BRXq0qotoU?feature=share මේ ගායනය ගැන ඔයාට හිතෙන දේ යටින් ක්මෙන්ට් කරගෙන යන්න..අපේ තවත් ලස්සන හඩක් ජාත්‍යන්තරයට යවමුද...එහෙනම් ඔයාලගේ ක්මෙන්ට් එක ලයික් එක ගොඩක් වටීවි...චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එප හොදේ,,

  • @nirmalapriyanthi7017
    @nirmalapriyanthi7017 8 дней назад

    හරිම ලස්සනයි මල්ලි.....ජයම වේවා ..බුදු සරණයි

  • @dhanuae2269
    @dhanuae2269 9 дней назад

    ❤❤❤👌👌👌🥰🥰

  • @jayashanthapushpakumara5899
    @jayashanthapushpakumara5899 9 дней назад

    Ajith mutukumarage pahalosswaka sandata denna thanks

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi 9 дней назад

      උපරිම උත්සහයක් දරනවා ඔබේ ඉල්ලීම ඉෂ්ඨ කරන්නට..ස්තූතී අපගේ නාලිකාව හා සම්බන්ධ වූවාට

  • @DJPhotographylk
    @DJPhotographylk 11 дней назад

    ඉසුරු කොහෙද යකො 😂

  • @pramokshapoornima1616
    @pramokshapoornima1616 11 дней назад

    Full eposid link plz

  • @NisansalaKumari-o8w
    @NisansalaKumari-o8w 11 дней назад

    ❤❤❤❤❤❤❤

  • @chandimakumariuser
    @chandimakumariuser 11 дней назад

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියලා හිටියේ එක්කෙනයි... තව කොතරම් උත්සාහ කලත් කවදාවත් එයා වෙන්න බෑ...ඒක ස්ථිරයි... අපේ ආදරණීය ප්‍රින්ස් අයියා ට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා ....🙏🙏🙏🙏🙏♥️♥️🌹🌹🌹

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi 9 дней назад

      ප්‍රින්ස් වෙන්න නම් මේ මල්ලිට නම් බැ තම්‍යි..හැබැයි ප්‍රින්ස්ගේ පුතා කියාගෙන ඒ මනුස්සයා ගොඩ නගා ගත්ත ප්‍රථිරූපයට කිට්ටු වත් වෙන්න බැරි ඒ වටිනා ගීත උඩ අසූචි ගොඩක් කරන පොරවල් අතරේ මේ මල්ලිගේ උත්සහය අගය කරන්න ඕනේ..ඒ හඩ රු සහ ගායන හැකියාව ස්වභාවයෙන් විෂ්වය විසින් අඩුවක් නොමැතිව මේ ශිල්පියාට දීලා තියෙනවා..ඒ හැකියාවට ගරහන්න එපා..ඒක මනුස්ස කම නොවෙයි,හැකියාවක් තියෙනවා නම් කාට උනත් අගය කරන්න උත්සහ කරන්න එවිට ඔබටත් විෂ්වය පිහිට වේවි..නැසී ගිය ප්‍රින්ස්ගේ මතය නැවත ආවර්ජනය කරන මේ සොදුරු ශිල්පියාට හදවතින්ම සුභ පතනවා..

    • @piyasomahewage1501
      @piyasomahewage1501 5 дней назад

      අනිවාර්ය

  • @KumariSamanthi-eh9hm
    @KumariSamanthi-eh9hm 11 дней назад

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත ඒ එයා විතරයි තව කාටවත් බැහැ එයා වෙන්න

    • @chandanarandeni767
      @chandanarandeni767 11 дней назад

      ඒක ඇත්ත නංගි

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi 9 дней назад

      ප්‍රින්ස් වෙන්න තව කාටවත් බැ කියලා ඔයා විතරක් නෙවෙයි ඕනේම කෙනෙක්ට තේරෙන කරුනක්..මෙතන තියෙන්නේ ඒ කතාව නෙවෙයි,හැකියාව කියන දේ ලැබෙන්නේ යම් කෙනෙකු ආත්මයක් පසා කරපු පිං මහිමයෙන්.මේ ශිල්පියාට ප්‍රින්ස් වෙන්න බැ තමා,නමුත් හැකියාව කියන්නේ වෙනම එකක්..කුහක වෙන්න එපා..මේ ක්මෙන්ට් එකෙන් පැහැදිලිව පේනවා අනුන්ගේ කටු සූප්පු කරන කෙනෙක් ඔබ කියලා..ආඩම්බර වෙන්න ඒ හඩට රුවට ආදරය කරපු මේ රටේ මිනිස්සුන්ට නැවත සැබෑ විදිහට ඒ ගීතවල රසය නැවත ඉස්මතු කරන ශිල්පියෙකු විෂ්වය විසින් නැවත බිහි කරන්න ගන්න මේ උත්සහයට..හැකියාවට ගල් ගැසීම කොහොමත් මේ ජාතියෙ හැටිනේ...ඒ ගැන නම් කණගාටුයි...

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi 9 дней назад

      😄🎶😄😄 ඔව් ඒක ඇත්ත තමා..ත කෙනෙකුගේ හැකියාවට නිගරු කරන්න එපා..ඒක මනුස්ස කම නෙවෙයි..ඔබේ සහෝදරයෙකුට දරුවෙකුට මේ හැකියාව පිහිටලා තිබුනොත් මේ ක්මෙන්ට් එක ඔබ තුමා හෝ තුමිය මේ විදිහටම මේ වගේ ක්මෙන්ට් එකක් දානවද,,කීයක් දුන්නද මේ ක්මෙන්‍ට් එක දැම්මට..ඔහොම නෙවෙයි මොනවා කීවත් විෂ්වයේ තීරණයට විරුද්ධ වෙන්න ඔයාට තියා සක්‍ර දෙවියන්ටවත් බැරි බව මතක තියා ගන්න...

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 11 дней назад

    Sampa

  • @enlightenedShoebill
    @enlightenedShoebill 12 дней назад

    ඔබේ හඩත් නාමල් වගේම හරිම හැගුම් බරයි ලස්සනයි. මීට වසර කීපයකට පෙර මම මේ සරල ගීතය නාමල්ට කියා ගායනාකර ගැනීමේ ලොකුම උවමනාවකින් ඔහුට ලියා යැව්වත් නව ගීත නිර්මාණයට ඔහු වැඩි කැමැත්තක් නොදැක්කුවේ ප්‍රචාරය කර ගැනීමේ අපහසු තා නිසාවෙනි. ඔබ මෙහි බොහෝවර අම්මේ වචනය කියවුනත් ඉතා වේදනාකාරී ආදර හැහිමෙන් මෙය සංගීතය යොදා ගයන්න. අම්මා යන වචනය කොතරම් කියවුනත් එය සැම මෙලොව උපන් හොද නරක කෙනකු මුවින්ම සැම වේදනා මොහොතකදීත් මරණ මොහොතදීත් කියවෙන උතුම් වචනයයි. ඔබට මේ ගීතය ඔබෙ ඉදිරි සංගීත ගමනට මහත් පිටුවහලක් වේවී අනිවාර්යෙන්ම. ස්තුතියි. බුදුසරණයි දෙව් පිහිටයි 🙏♥️ ""මේ ලොව මා තව අම්මේ.....ඔබෙ සෙනෙහස නෑ.. වින්දේ..... අද ඔබ ලොව නැතිදා.. අම්මේ.... මා දුක කාට කියන්නද අම්මේ..... මා බිහිකරලා.. අම්මේ.... ඔබ දහදුක් වින්දා... අම්මේ.... මා කුස පුරවා අම්මේ.. ඔබ කුස ගිණි වින්දා අම්මේ.... මේ හැටි දුක් විදලා.. අම්මේ...... මතු බුදු වන්නද පැතුවේ... අම්මේ.........,. මේ ලොව මා තව............/"" (මේ ගීතය ඔබේ හඩින් මුල්ම ගීතය ලෙස සංගීතය යොදා අවශ්‍යනම් යම් පද වෙනසක් කර ගයන්න.......)

  • @nokaSir
    @nokaSir 12 дней назад

    අනේ ගොඩක් ලස්සනයි .❤ එතුමා අපි අතර ඉන්නවා.

  • @KanishkaKaluwalgoda
    @KanishkaKaluwalgoda 14 дней назад

    Eka patta

  • @SChandramala-lr2qv
    @SChandramala-lr2qv 14 дней назад

    Harima gaambeera katahandak....kohida me manik hangila thibbe....❤

  • @RoshanJayasena-i5r
    @RoshanJayasena-i5r 14 дней назад

    Super

  • @KshanikaKumara
    @KshanikaKumara 14 дней назад

    Adarei ban aeiyea ❤❤❤ pattei yanko

    • @sampathwarnasuriya7696
      @sampathwarnasuriya7696 14 дней назад

      ස්තුතියි මල්ලියා ❤❤❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏🙏 ආදරෙයි හැමදාමත්

    • @sampathwarnasuriya7696
      @sampathwarnasuriya7696 11 дней назад

      Thankyou brother 🙏 ❤ ❤

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 14 дней назад

    මගේ ආදරණීය මිත්‍රයා... මියුරු ගීතයක්

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 14 дней назад

    ruclips.net/user/shortsD9IFP5Aevd4?feature=share මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ....ප්‍රින්ස් උදය ප්‍රියන්ත ජීවමාන් වී නැවතත් ඔබව රස ලොවකට ගෙන යාවී...සම්පත්ගේ වැඩේ ලස්සනයි නම් ලයික් එකක් ක්මෙන්ට් එකක් දාගෙන චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමුද හා....

    • @sampathwarnasuriya7696
      @sampathwarnasuriya7696 14 дней назад

      ස්තුතියි අයියේ ...❤❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐💐💐 ආදරෙයි .මේ දෙන සහයෝගයට ගොඩක් පින් ඔබට .

  • @SankaPathumWanasinghe
    @SankaPathumWanasinghe 14 дней назад

    ❤❤❤❤

  • @ARMYBOY-z4h
    @ARMYBOY-z4h 14 дней назад

    🎉❤

  • @DevsWonderart1
    @DevsWonderart1 14 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @DevsWonderart1
    @DevsWonderart1 14 дней назад

    ලස්සනයි❤❤❤❤

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 18 дней назад

    බොහොම ස්තුතියි අපේ අයියා 😮

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 18 дней назад

    ruclips.net/user/shortsfbosMF6O8SU?feature=share නාමල් ආත්මීය හඩ...පොඩි නාමල්..වැඩේ ලස්සනයි නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ක්මෙන්ට් එකක් ලයික් එකක් දාන්න අමතක නම් කරන්න එපා යාලුවේ...

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 19 дней назад

    පට්ට

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 19 дней назад

    හරිම මිහිරියි අපේ අයියා

  • @Dglow-x1x
    @Dglow-x1x 19 дней назад

    🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @Dglow-x1x
    @Dglow-x1x 19 дней назад

    Super ❤❤❤❤❤❤❤

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 19 дней назад

    හරිම ලස්සනයි අපේ මිත්‍රයා

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 19 дней назад

    ප්‍රින්ස් උදය ප්‍රියන්තයන් ජීවමානයි..... ඒ ඔයා නිසා සම්පත් අයියා

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 19 дней назад

    ruclips.net/user/shortsUCJvyLDfyHA?feature=share සම්පත් වර්ණසූරියගේ ලස්සන හඩින් ප්‍රින්ස් උදය යලි ජීවමාන වෙයි....නැසීගිය ප්‍රින්ස්ගේ ගීතයට සාධාරණයක් වෙලා නම් වීඩියෝ එක ශෙයාර් කරලා ක්මෙන්ට් එකක් ලයික් එකක් දාලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා..

    • @sampathwarnasuriya7696
      @sampathwarnasuriya7696 19 дней назад

      බොහොම ස්තුතියි ඔබට මෙවන් නිර්මාණයන් තුලින් මාගේ ගායනය ජිවිතයට දෙන ශක්තියට ❤❤❤❤🙏