Swe Madhu
Swe Madhu
  • Видео 20
  • Просмотров 94 388
Important 12 things that you have to do in Sweden/SWEDEN ආපු ගමන් කරන්න ඕන වැඩ 12/Sweden in Sinhala/
SWEDEN ආපු ගමන් කරන්න ඕන වැඩ 12
Sweden වලට ආපු ගමන් ඔයාලා කරන්න ඕනේ ප්‍රධාන දේවල් 12 ක් මේ video එකෙන් අපි විස්තර කරලා තියෙනවා. SWEDEN මේ පාර ආපු අයට වගේම එන්න බලාගෙන ඉන්න අයටත් මේ දේවල් ගොඩක් වැදගත් වෙයි. ඔයාලා එන්න හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ නම් මේ video එක save කරගන්න. ඒ වගේම දිගටම අපිත් එක්ක ඉන්න. තව වැදගත් ගොඩක් දේවල් ඉදිරියට අරන් එනවා. ඔයාලට ඕනේ දේවල් comment එකක් දාන්න. ඔයාලට මේ තොරතුරු වැදගත් උනා නම්, like එකක් දාලා comment එකක් දාන්න.
For Personal Number
Personal Number එකට apply කරන්න booking එකක් මේ ලින්ක් එකෙන් ගිහින් Identity check(Move to Sweden & coordination number) කියන එක select කරලා ඉස්සරහට ගිහින් වෙලාවක් වෙන් කරගන්න.
ssc.nemoq.se/Booking/Booking/Index/ssc/?fbclid=IwY2xjaw...
Просмотров: 1 480

Видео

How to find apartments in Sweden/කොහොමද apartment එකක්‌ හොයාගන්නේ./Sweden in Sinhala/
Просмотров 1,3 тыс.6 месяцев назад
ඉතින් apartment එකක්‌ හොයාගන්න පුළුවන් විධි ඔක්කොම ටික මං අද ඔයාලට පැහැදිලි කලා. 01) Home queue Sweden වල apartment එකක්‌ හොයාගන්න ඕනෙම නගරෙකට අදාළව හොයාගන්න පුලුවන් web sites & links Blocket.se www.blocket.se/annonser/hela_sverige/bostad?cg=3000 Qasa.se qasa.se/en/find-home Smartrygg www.samtrygg.se/RentalObject/NewSearch Bostadslistan bostadslistan.se/hyresbostader?gad_source=1&gclid=CjwKCAjw...
Sweden Grocery Shopping/ Sweden වල සතියකට යන බඩු වල මිල බලමුද?/ Prices of goods/Sweden in Sinhala/
Просмотров 3,3 тыс.7 месяцев назад
Sweden වල පරිභෝජනයට අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ගැන මේ video එකෙන් දල අදහසක් ගන්න ඔයාලට හැකියාව ලැබෙයි.. Swedish kroner 01 = Sri Lankan Rupees 30 කියලා අනුමාන කරලා තමයි මේ ගනන් ඔයාලට පෙන්නලා තියෙන්නේ. සැලකිය යුතුයි :- අපි දෙන්නා අද මිලදී ගත් මෙම භාණ්ඩ සියල්ල සාමාන්‍ය වශයෙන් අපිට සති 02 කකට හෝ 2 හමාරක පමණ කාලයක් තුළ පරිභෝජනය කළ හැක. ඔබගේ පරිභෝජන රටාව අනුව මෙම ප්‍රමාණයන් වෙනස් විය හැකිය. මිල ගන...
Home Tour in Sweden / Sweden වල අපේ apartment එක බලමුද.? / Sweden in Sinhala
Просмотров 3,8 тыс.9 месяцев назад
අපි දැන් ඉන්න apartment එක ගැන විස්තර ඔක්කොම මම ඔයාලා එක්ක බෙදාගත්තා. ඉතින් අනිත් city වල apartment ගැන විස්තරත් ළඟදීම අලුත් vedio එකකින් අරන් එන්නම්. අපේ අනිත් experience ටිකත් ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවනේ ඔයාලට දැනගන්න ඕනෙ දේවල් අපිට comment එකක් දාන්න. අපි ඔයාලගෙ ඉල්ලීම් වලට ඉඩ දෙනවා. ඔයාලට මේ තොරතුරු වැදගත් උනා නම්, like එකක...
Sweden වල කවුරුත් නොකියන තොරතුරු/Sweden in Sinhala/
Просмотров 14 тыс.10 месяцев назад
ඉතින් මේ vedio එකේ කරුණු ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඔයාලා තීරනයක් ගද්දි ඔයාලම හිතන්න. වෙන කෙනෙක් කියන දේවල් වලට ඉඩක් දෙන්න එපා.. ඔයාලට භාෂාව ප්‍රශ්නයක් නොවී හොයාගන්න පුළුවන් part time jobs ගැන මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.. ruclips.net/video/9iaTGA8Gmak/видео.htmlsi=ZNPt-kvRkZvBfb1y ඔයාලගෙ visa process එකට යන කාලය ගැන අදහසක් ගන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.. ruclips.net/video/3VBmSpj...
Part time jobs in Sweden 2024 for international students/ Semester fee problems/Sweden in Sinhala/
Просмотров 3,2 тыс.10 месяцев назад
ඉතින් මේ vedio එකේ ප්‍රධාන මාතෘකා 4 ක් යටතේ අපි කතා කරපු විස්තර ඔයාලට වැඳගත් වෙන්න ඇති කියලා හිතනවා. 01) student working limit 02) Common part time jobs in Sweden Cleaning company list Hemfrid = www.hemfrid.se/en/career Helloclean = helloclean.se/work-for-us/ Top 50 largest Cleaning Companies in Sweden bolddata.nl/en/companies/sweden/cleaning-companies/ Recycling can vedio ruclips.net/video/hxA...
Sweden යන ලේසිම විදිහ/ How to move to Sweden2024/ The best way to move Sweden/Sweden in Sinhala/
Просмотров 12 тыс.Год назад
Sweden යන ලේසිම විදිහ Sweden වලට එන්න පුළුවන් ලේසිම විදිහ තමයි මේ vedio එකෙන් මම කියලා තියෙන්නේ.. Sweden එන්න කොච්චර වියදමක් යනවද කියලා මම ඊලඟ vedio එකෙන් කියලා දෙන්නම්. මතක ඇතුව subscribe කරලා තියාගන්න. අලුත් vedio එකක් දාපු ගමන් ඔයාලට බලන්න ඕනේ නම් Bell icon එකත් click කරලා තියාගන්න.. Hej då...
Swedish / Svenska සිංහලෙන් ඉගෙන ගමු. Colors in Swedish /Sweden in Sinhala/
Просмотров 162Год назад
හායි යාලුවනේ.. ඉතින් ඔයාලට මම කලින් කිව්වනේ Sweden ගැන විස්තර වගේම Sweden වල භාවිතා වන භාෂාව ගැනත් කියලා දෙනවා කියලා. ඒ කියන්නේ Swedish ගැන. අපිට ඕනෙම භාෂාවක් කතා කරන්න වචන තියෙන්න ඕනේ.. ඒ කියන්නේ අපි ගාව හොඳ vocabulary එකක් තියෙනවා නම් අපිට කොහොම හරි කතා කරගන්න පුළුවන්. ඉතින් මන් ඔයාලට මේ vedio වලින් නිතර නිතර භාවිතා වෙන වචන කියලා දෙනවා. අද vedio එකෙන් මම ඔයාලට පාට වර්ග ටික කියලා දුන්නා. මේ ve...
Swedish/ Svenska in Sinhala, Swedish සිංහලෙන් ඉගෙන ගමු, Swedish for beginners /Sweden in Sinhala/
Просмотров 368Год назад
හායි යාලුවනේ.. ඉතින් ඔයාලට මම කලින් කිව්වනේ Sweden ගැන විස්තර වගේම Sweden වල භාවිතා වන භාෂාව ගැනත් කියලා දෙනවා කියලා. ඒ කියන්නේ Swedish ගැන. අපිට ඕනෙම භාෂාවක් කතා කරන්න වචන තියෙන්න ඕනේ.. ඒ කියන්නේ අපි ගාව හොඳ vocabulary එකක් තියෙනවා නම් අපිට කොහොම හරි කතා කරගන්න පුළුවන්. ඉතින් මන් ඔයාලට මේ vedio වලින් නිතර නිතර භාවිතා වෙන වචන කියලා දෙනවා. මේ vedio එකේ තියෙන විදිහට මුල් ටික අහගෙන ඉඳලා අන්තිම ටික...
Hand Baggage and Main Luggage rules & regulation/ගෙනියන්න තහනම් දේවල් 2023/Sweden in Sinhala/
Просмотров 42 тыс.Год назад
ඔයාලා මොන රටකට ගිය උනත් මේ නීති ටික කාටත් පොදුයි... එ නිසා ඔයාලගෙ bag pack කරගන්නකොට මේ නීති වලට අනුව pack කර ගත්තොත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගෙ දේවල් ආරක්ෂිතව අරගෙන යන්න පුළුවන්. Sweden එනකොට ලංකාවෙන් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු දේවල් ගැන මම කරපු vedio එක ඕනෙම රට යන කෙනෙකුට වැදගත් වෙයි. Sweden එනකොට ලංකාවෙන් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු සහ රැගෙන ආ යුතු නැති දේවල් ගැන විස්තර ටික vedio දෙකකි...
Sweden ඇවිත් සල්ලි හොයන ලේසිම විදිහ. Sweden in Sinhala(සිංහල)
Просмотров 4 тыс.Год назад
Sweden එනකොට ලංකාවෙන් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු සහ රැගෙන ආ යුතු නැති දේවල් ගැන විස්තර ටික vedio දෙකකින් සමන්විතය. ඒ vedio දෙක තාම බැලුවේ නැත්නම් මෙන්න මේ link එකෙන් ගිහින් බලන්න. ඒකත් අනිවාර්යයෙන් ඔයාට වැදගත් වෙයි. Part 01 vedio එක... ruclips.net/video/qzGw_MVo7Uc/видео.html Part 02 vedio එක... ruclips.net/video/4SMS9IR7EdY/видео.html අපේ අනිත් වීඩියෝ upload කරපු ගමන් ඔයාලට දැනගන්න ඕනෙ නම් අපිව...
Sweden එනකොට ලංකාවෙන් ගේන්න ඕනේ මොනාද....? ඕනේ නැත්තෙ මොනාද...?part 02
Просмотров 2,6 тыс.Год назад
Sweden එනකොට ලංකාවෙන් ගේන්න ඕනේ මොනාද....? ඕනේ නැත්තෙ මොනාද...?part 02
Sweden එනකොට ලංකාවෙන් ගේන්න ඕනේ මොනාද....? ඕනේ නැත්තෙ මොනාද...?Part 01
Просмотров 4,3 тыс.Год назад
Sweden එනකොට ලංකාවෙන් ගේන්න ඕනේ මොනාද....? ඕනේ නැත්තෙ මොනාද...?Part 01
Introduction of Swe Madhu Youtube channel.
Просмотров 632Год назад
Introduction of Swe Madhu RUclips channel.

Комментарии

  • @dayas750
    @dayas750 10 часов назад

    Aluth laptop ekak packing ekka main luggage daanna puluwanda?

  • @nizrinafham2279
    @nizrinafham2279 6 дней назад

    Do we need to keep any money in the account for “show money”?

  • @danajanimsara-gz6ty
    @danajanimsara-gz6ty 12 дней назад

    Enna kalin Language eka hadaganna puluwn vidihak dannavada akka . clz ehem mukut nadda

  • @saminduellagodha
    @saminduellagodha 13 дней назад

    Lankawe Embassy ekak tieynawada Sweden ?

  • @kumarisomasiri9386
    @kumarisomasiri9386 17 дней назад

    Wedding cake hand lagage eke puluwanda

  • @AIAttanayake
    @AIAttanayake 18 дней назад

    හරිම ලස්සනයි විඩියෝ එකක්. Grocery shopping video. තෙරුවන් සරණයි දෙන්නා ටම. මම subscribe කරා.

  • @rathuManchi
    @rathuManchi 20 дней назад

    Hand baggage එකට අමතරව backpack එකක් අරන් යන්න බැරි ද

  • @nishaniranasinghe-my4vz
    @nishaniranasinghe-my4vz 22 дня назад

    Akke hair wig use krna ayata eka lauggage eke genna puluwanda?? Hand or main ekeda genna puluwan akke

  • @ManjulaMahesh-y6s
    @ManjulaMahesh-y6s 24 дня назад

    Vayasa simawa kohomada

  • @thilinikumudunie5198
    @thilinikumudunie5198 25 дней назад

    Contact kragn wdyk kiynnko oyalawa

  • @gayanrasika9881
    @gayanrasika9881 25 дней назад

    Very important information, thank u

  • @uthpalamadu7336
    @uthpalamadu7336 25 дней назад

    බත් පාර්සල් එහෙම අරන් යන්න පුලුවන්ද hand laggage එකේ.

  • @SannamaOfficial
    @SannamaOfficial 27 дней назад

    Akke medicine geniyaddi vitamin c, panadol, yakada pethi, amoxilling wagr ewata doctor prescription onada?

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 28 дней назад

    අපෙ අහිංසක දරුවන්ට හැකියාවක් ලබා දෙන්න දරුවන්නෙ

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 28 дней назад

    සත්තකින්ම ලංකාව ගැන කියන්න දෙයක් නෑ

  • @lakkananirmana4352
    @lakkananirmana4352 28 дней назад

    Munge boru

  • @minurathushan
    @minurathushan Месяц назад

    මේ twins ලද 🤔

  • @gayanpriyadarshana4584
    @gayanpriyadarshana4584 Месяц назад

    Good luck

  • @sadunilakshika7114
    @sadunilakshika7114 Месяц назад

    Akki api IELTS nthuwa neh enne ,ethkota hodatama english puluwn wenna onida ohoma part time jobs krnma?

  • @samanthinalika2363
    @samanthinalika2363 Месяц назад

    Oya kiyan hari parakkui

  • @IreshaMadushika
    @IreshaMadushika Месяц назад

    Hand luggage eke danna puluwan dewal koyannako plz

  • @HarsniA
    @HarsniA Месяц назад

    මට දැනගන්න පුළුවන් ද කාසි අරං යන්න පුළුවන් ද..එ කාසි තමන් ඉන්න රටේ එවා විතරයි ද,,,වෙන රටක කාසි ගෙනියන්න බැහැ ද් මට පුළුවන් නම් කියන්නකො මිස්

  • @ssmfernando
    @ssmfernando Месяц назад

    Marriage certificate normal Sri lankan ekada aran yanna ona, nattam certified karapu ewwada lankawen? Thanks

  • @SasankaAsanka-um4bj
    @SasankaAsanka-um4bj Месяц назад

    Akke visit awoth rifugi da ganna puluwanda

  • @SachithraAthukorala-d6r
    @SachithraAthukorala-d6r Месяц назад

    අපේ පර්සනල් contact එකක් මාර්ගෙන් company එකක work visa එකක් ගහ ගන්න පුලුවන්ද

  • @harshanitharuka2970
    @harshanitharuka2970 Месяц назад

    Akka oya ielts karada

  • @SachithraAthukorala-d6r
    @SachithraAthukorala-d6r Месяц назад

    Akke job visa gana video ekk karannako

  • @DilrukshiLiyanarachchi-uo6sl
    @DilrukshiLiyanarachchi-uo6sl Месяц назад

    Thank you 😊🖤

  • @Melani-xt3ct
    @Melani-xt3ct Месяц назад

    එතකොට මේන් ලැගේජ් එකේ ඔක්කොම ඒගොල්ලො චෙක් කරනවද

  • @DaglesJayaweera
    @DaglesJayaweera Месяц назад

    Monada one qulifications student enna...al witharak athida

  • @dimanthahansamal2371
    @dimanthahansamal2371 Месяц назад

    Bsc eke transcript eka vitarak madida Msc apply krnna?? Degree certificate gnna kal ynwa convocation next yr nisa..uni eken chanse ekak den nethi weid

  • @NiroshaSugathapala
    @NiroshaSugathapala 2 месяца назад

    Apication Dana link aka danne

  • @ishanidilanka8026
    @ishanidilanka8026 2 месяца назад

    Is there an etrance exam for the university ?

  • @ChamodMadhusanka-f4p
    @ChamodMadhusanka-f4p 2 месяца назад

    Shipping bags wala dagena yanna puluwanda akki onma deyak akki kiyapu widiyata luggage wala dala

  • @wittytunesplaylist
    @wittytunesplaylist 2 месяца назад

    Akka taniyamada apply kre

  • @wittytunesplaylist
    @wittytunesplaylist 2 месяца назад

    Akke bachelor walata hoda university saha program mond

  • @ThamaraSewwandi-d5u
    @ThamaraSewwandi-d5u 2 месяца назад

    Electric උණ කටුව hand baggage ekeda daganne?🥲

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Ow eke daaganna..

  • @sandunipriyadarshani5096
    @sandunipriyadarshani5096 2 месяца назад

    Sweden වල Teaching ගන්න amruiද අක්කේ? Masters වලට awilla වත් teaching Gnna amruida? Teaching වල salary කොහොම ද කියලා දන්නවද අක්කේ?

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Mehe language eka nathuwa mukuthma karanna amarui..puluwan ikmanin bashawa igenaganna try karanna…

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 2 месяца назад

    Oyala awe 2022 de ආය් යො මම ආවේ 2002 04 27

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 2 месяца назад

      ඉතිරි කරන ඒක හීනයක්

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Kochchara hodada..😍😍😍

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Eka ekkenaage viyadam hasurawaganna vidihata thamai ithin…

    • @hashinisenavirathna2019
      @hashinisenavirathna2019 Месяц назад

      ​@@SweMadhuHi.... apith ena hithgna ine.... awith ina amru weida

  • @s.amalithikasamanaleedesil7007
    @s.amalithikasamanaleedesil7007 2 месяца назад

    Rice cooker එකක් main එකේ දාන්න පුලුවන් ද

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Puluwan…

  • @sandrsava6645
    @sandrsava6645 2 месяца назад

    Palaturu ganeyana bareda kg7 bake aka❤

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Palathuru geniyanna thaganam…

  • @RightZ21
    @RightZ21 2 месяца назад

    Metal bottles(hot and cold water bottles ) giniyanna puluwanda hand eke

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Puluwan. Habai wathura ratakin ratakata geniyannath ba…

  • @lm1598
    @lm1598 2 месяца назад

    Thank you so much Duwa.

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      You’re welcome 😍😍😍

  • @ahinsamadumali6528
    @ahinsamadumali6528 2 месяца назад

    Akke.main lagguage eke දියර වර්ග aran yanna puluwan ප්‍රමාණයක් thiyeid

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Vedio eke kiyala thiyenawa limit eka.

  • @thanujasamarasinghe
    @thanujasamarasinghe 2 месяца назад

    Dependent විදියට අම්මා තාත්තා එන්න බැරිද

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Ba. Husband / wife & 18ta adu lamai.

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 3 месяца назад

    Thanks dr.. India walata kipaserayak yanna oneda...?

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Uparima 2 paarak yanna wei.. thani gamanin karaganna plan karagannath puluwan.

  • @KumariAtugoda-e1u
    @KumariAtugoda-e1u 3 месяца назад

    Veeduru badu, ceremic items geniyanna puluwanda. Mona luggage ekeda😊

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Main baggage eke. Godaak parissamata pack karaganna..kadena bidena sulu dewal nisa.

  • @Newspaper986
    @Newspaper986 3 месяца назад

    Jaya❤

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Thank you so much..😍😍

  • @YamunaUdayangani
    @YamunaUdayangani 3 месяца назад

    Palathuru ganiyanna puluwanda hand baggage eka ganiyanna puluwanda kiyanna ko

    • @SweMadhu
      @SweMadhu 2 месяца назад

      Palathuru ratakin ratakata geniyanna thahanam..

  • @tharangakumarathunga4373
    @tharangakumarathunga4373 3 месяца назад

    ❤❤❤