Siththara Asapuwa
Siththara Asapuwa
  • Видео 27
  • Просмотров 30 949

Видео

අවුකන ප්‍රතිමාවට සමාන බුද්ධ ප්‍රතිමාවක්? | Raswehera | Siththara Asapuwa
Просмотров 138Год назад
Raswehera | රැස්වෙහෙර පුරාවෘතය. Facebook Page - siththaraasa... #Raswehera #SiththaraAsapuwa
Vishmitha Yapahuwa | විශ්මිත යාපහුව.
Просмотров 2612 года назад
Vishmitha Yapahuwa | විශ්මිත යාපහුව. Links Facebook Page - siththaraasa... Special Credits - Maha thupa wandana Sam Nayake #Yapahuwa #SiththaraAsapuwa
රට ගොඩදාන යෝජනා දහය | Ten country building proposals | H.W Kumarathunga | Siththara Asapuwa
Просмотров 1302 года назад
ලලිත කලාවේදී - එච් ඩබ්ලිව් කුමාරතුංග මහතා විසින් ඉදිරිපත්කරන රට ගොඩදාන යෝජනා දහය | Ten country building proposals 01 බදු කළමනාකරණය 02 විදේශිය වෘතිකයන්ගේ දිරිය පුළුල් කිරීම 03 තේ වෙළදාම යාවත්කාලීන කිරීම 04 නව ව්‍යවසායක නායකයින් බිහිකිරීම 06 ලංකාවේ සම්පත් කළමණාකරනය 05 අනවශ්‍ය වියදම් කපාහැරීම 07 නව නිපැයුම් වලට අවස්ථාව 08 විනය ප‍්‍රධාන වන අධ්‍යාපන ක‍්‍රමය 09 සම්භාව්‍ය අධ්‍යාපනය සුරැකීම 10 සියළු ආග...
Adara Senehe | ආදර සෙනෙහේ | Diloshana Lakmal
Просмотров 672 года назад
Adara Senehe | ආදර සෙනෙහේ Artist - Diloshana Lakmal Melody - Diloshana Lakmal Lyrics - H.W. Kumarathunga @diloshanalakmalnova # Links Facebook Page - siththaraasa... #AdaraSenehe #SiththaraAsapuwa
ඇම්බැක්ක දේවාලය | Embekka Devalaya
Просмотров 4342 года назад
ඇම්බැක්ක දේවාලය | Embekka Devalaya පැරණි ලක්දිව රාජධානි විකාශනය තුල ගම්පළ රාජධානි සමයේදී එනම් 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රඡු (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත.. Embekka Devalaya was built by the King Vikramabahu III of Gampola Era (AD 1360-1374) in Sri Lanka. More videos : ගඩලාදෙණිය විහාරය | Gadaladenyia ruclips.net/video/gTWbMi6s41Y/видео.html Lovamahapaya |...
ගඩලාදෙණිය විහාරය | Gadaladenyia
Просмотров 2302 года назад
ගඩලාදෙණිය විහාරය | Gadaladenyia ගඩලාදෙණිය විහාරය යනු ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටයි. මෙම විහාරය වත්මන් ශ්‍රී ලංකාවේ පවතින අංගසම්පූර්ණ ගල් විහාරය ලෙස සැලකේ.. # Links Facebook Page - siththaraasa... #SiththaraAsapuwa #ගඩලාදෙණිය #Gadaladenyia
Lovamahapaya | ලෝවාමහාපාය
Просмотров 12 тыс.2 года назад
Lovamahapaya | ලෝවාමහාපාය Facebook Page - bit.ly/3HAmYc3 #Lovamahapaya #SiththaraAsapuwa
දුටුගැමුණූ මහරජ ප්‍රතිමාව | Dutugemunu Maharaja Prathimawa | Siththara Asapuwa
Просмотров 6112 года назад
දුටුගැමුණ මහරජ ප්‍රතිමාව | Dutugemunu Maharaja Prathimawa | Siththara Asapuwa More videos : ලංකාවේ ස්තූප කලාව | Episode 3 ruclips.net/video/bryoz_AFfxk/видео.html ලංකාවේ ස්තූප කලාව | Episode 2 ruclips.net/video/bryoz_AFfxk/видео.html ලංකාවේ ස්තූප කලාව | Episode 1 ruclips.net/video/bryoz_AFfxk/видео.html ඉසුරුමුනි පෙම් යුවල පිළිබඳ වෙනස් කතාවක් ruclips.net/video/NG5RaB5mWtA/видео.html ලෝකයම මවිත ...
ලංකාවේ ස්තූප කලාව | Siththara Asapuwa | Episode 3
Просмотров 5503 года назад
More videos : ලංකාවේ ස්තූප කලාව | Episode 2 ruclips.net/video/bryoz_AFfxk/видео.html ලංකාවේ ස්තූප කලාව | Episode 1 ruclips.net/video/bryoz_AFfxk/видео.html ඉසුරුමුනි පෙම් යුවල පිළිබඳ වෙනස් කතාවක් ruclips.net/video/NG5RaB5mWtA/видео.html ලෝකයම මවිත වන බෝධිසත්ව ප්‍රතිමාව ruclips.net/video/9JkQYVgvmkg/видео.html Like & Follow : Facebook - siththaraasa... #Siththaraasapuwa #SthupaKalawa
අඳුරු සෙවණැලි - Dark Shadows Short Film | (අඳුරු සෙවණැලි) දෘෂ්‍ය කලා කෙටි චිත්‍රපටය
Просмотров 1423 года назад
"අඳුරු සෙවලි" - විශාලා මහනුවර අදුරු සෙවණැලි | Dark Shadows Short Film අධීක්ෂණය : බස්නිහිර පලාත් නියෝජය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය පල්ලෙගම වංගීස හමි. මගපෙන්වීම : බස්නාහිර පලාත් සෞන්දර්ය ගුරු උපදේශක - එච්.ඩබ් කුමාරතුංග. නිර්මාණ සංකල්පය : දර්ශණ හේවාවිතාරණ - ධීරානන්ද විද්‍යාතන පිරිවෙන, තැඹිලිගස්මුල්ල. # Links Facebook Page - siththaraasa... #ShadowArt #SiththaraAsapuwa
ලංකාවේ ස්තූප කලාව | Siththara Asapuwa | EP2
Просмотров 6453 года назад
ලංකාවේ ස්තූප කලාව | Siththara Asapuwa | EP2 More videos : ලංකාවේ ස්තූප කලාව | Episode 1 ruclips.net/video/bryoz_AFfxk/видео.html ඉසුරුමුනි පෙම් යුවල පිළිබඳ වෙනස් කතාවක් ruclips.net/video/NG5RaB5mWtA/видео.html ලෝකයම මවිත වන බෝධිසත්ව ප්‍රතිමාව ruclips.net/video/9JkQYVgvmkg/видео.html Like & Follow : Facebook - siththaraasa... #Siththaraasapuwa #SthupaKalawa
ලංකාවේ ස්තූප කලාව | Siththara Asapuwa | EP1
Просмотров 3 тыс.3 года назад
ලංකාවේ ස්තූප කලාව | Siththara Asapuwa | EP1 # More videos : ඉසුරුමුනි පෙම් යුවල පිළිබඳ වෙනස් කතාවක් ruclips.net/video/NG5RaB5mWtA/видео.html ලෝකයම මවිත වන බෝධිසත්ව ප්‍රතිමාව ruclips.net/video/9JkQYVgvmkg/видео.html # Links Facebook Page - siththaraasa... #Siththaraasapuwa
ඉසුරුමුනි පෙම් යුවල පිළිබඳ වෙනස් කතාවක් |HW Kumarathunga | Siththara Asapuwa
Просмотров 1,7 тыс.3 года назад
ඉසුරුමුනි පෙම් යුවල පිළිබඳ වෙනස් කතාවක්..| Isurumuni Pem Yuwala. # More videos : ලෝකයම මවිත වන බෝධිසත්ව ප්‍රතිමාව - ruclips.net/video/9JkQYVgvmkg/видео.html # Links Facebook Page - siththaraasapuwa/ #IsurumuniPemYuwala #SiththaraAsapuwa
Thotagamuwe Sri Rahula Himi | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පිළිබඳ තොරතුරු | Siththara Asapuwa
Просмотров 1,5 тыс.3 года назад
Thotagamuwe Sri Rahula Himi | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පිළිබඳ තොරතුරු | Siththara Asapuwa
ලෝකයම මවිත වන බෝධිසත්ව ප්‍රතිමාව | HW Kumarathunga | Siththara Asapuwa
Просмотров 1853 года назад
ලෝකයම මවිත වන බෝධිසත්ව ප්‍රතිමාව | HW Kumarathunga | Siththara Asapuwa
Get the benefits from Sun & Moon | ඉරෙන් හඳෙන් වැඩ ගන්නේ මෙහෙමයි | HW Kumarathunga
Просмотров 1734 года назад
Get the benefits from Sun & Moon | ඉරෙන් හඳෙන් වැඩ ගන්නේ මෙහෙමයි | HW Kumarathunga
Assemble art | එකලස් කිරීමේ කලාව | එසෙම්බල් ආර්ට් | HW Kumarathunga
Просмотров 1,1 тыс.7 лет назад
Assemble art | එකලස් කිරීමේ කලාව | එසෙම්බල් ආර්ට් | HW Kumarathunga
ගල් යුගයේ මිනිසුන් මිහිදන්වූ හැටි. H W කුමාරතුංග
Просмотров 1717 лет назад
ගල් යුගයේ මිනිසුන් මිහිදන්ව හැටි. H W කුමාරතුංග
පුදුම හිතෙන සොහොන් චාරිත්‍ර.
Просмотров 1007 лет назад
පුදුම හිතෙන සොහොන් චාරිත්‍ර.
තොටගමුවේ සිරි රහල් දේහයේ අභිරහස.
Просмотров 7 тыс.7 лет назад
තොටගමුවේ සිරි රහල් දේහයේ අභිරහස.
සංගීතයට සංවේදී ශාකයක් පිළිබද වෙනස කල අනාවරනය | H.W කුමාරතුංගගේ පර්යේෂණය
Просмотров 1017 лет назад
සංගීතයට සංවේදී ශාකයක් පිළිබද වෙනස කල අනාවරනය | H.W කුමාරතුංගගේ පර්යේෂණය
සංගීතයට නටන ශාකයක්. H w කුමාරතුංග හල්කෑවිදානගේ පර්යේෂණය.
Просмотров 2097 лет назад
සංගීතයට නටන ශාකයක්. H w කුමාරතුංග හල්කෑවිදානගේ පර්යේෂණය.
මාගේ දළදා වරුණ ගීතය | පද රචනය - කුමාරතුංග හල්කෑවිදාන | ගායනය - භවන්ත දීල්ශාන්
Просмотров 1358 лет назад
මාගේ දළදා වරුණ ගීතය | පද රචනය - කුමාරතුංග හල්කෑවිදාන | ගායනය - භවන්ත දීල්ශාන්
කම්පන ශබ්ද තරංග පිළිබඳ නොදත් රහස් ! (පිරිත 2) video by bhawantha dilshan.
Просмотров 1968 лет назад
කම්පන ශබ්ද තරංග පිළිබඳ නොදත් රහස් ! (පිරිත 2) video by bhawantha dilshan.
පිරිත පිලිබඳ දේශනය - H.W. Kumarathunga
Просмотров 2178 лет назад
පිරිත පිලිබඳ දේශනය - H.W. Kumarathunga

Комментарии

  • @BandaraMunasinghe-n8y
    @BandaraMunasinghe-n8y 2 месяца назад

    Thank you for your explanation sir

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784 4 месяца назад

    Important.

  • @bandumathiegamage3321
    @bandumathiegamage3321 6 месяцев назад

    Mun hemotama pissu.buduhamuruwoth budda itihasayath vikuna kanawa

  • @surathchamarajayasinghe
    @surathchamarajayasinghe 9 месяцев назад

    🌹❤️

  • @gayanigayani5528
    @gayanigayani5528 Год назад

    ස්ථූපයේ ආකෘතිය නිමවා ඇත්තේ සක්වල ආකෘතියට සමගාමීව ය .

  • @DinushkaNadeeshan
    @DinushkaNadeeshan Год назад

    😮😮😮

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 Год назад

    ඉන්දියාවේ ආභාශය කොහෙත්ම වෙන්න බැහැ, මොකද ellora කැටයම් කර ඇත්තේ 600 to 750 CE ,නමුත් ඉසුරුමුණිය නිර්මාණය කර තිබෙන්නේ 3rd century BC. ඔය ඉසුරුමුණිය වගේම පෙම් යුවළ ක් ELLORA කැටයම් අතර තියෙනවා, නමුත් එම කැටයම් බොහෝ කැඩී ගොස් තියෙනවා, හේතුව තමයි ඉන්දියාවේ ගල් වල hardness අඩුයි, ( 6 - 6.5) ක් පමණ. නමුත් ලංකාවේ ගල් වල hardness 7 -7.5 ක් පමණ වන අතර, Ellora වල එම පෙම් යුවළ අනිවාර්යයෙන්ම ඉසුරුමුණිය නිර්මාණ කොපි කරලා තමයි ඉන්දියාවේ Ellora වල නිර්මාණය කරලා තියෙන්නේ.

  • @nirankadesilva5771
    @nirankadesilva5771 Год назад

    කියන්න පුළුවන්ද ,දේවානමිපිය තිස්ස රජකමි කර වසර කියකට පසුවද,දුටුගැමුණු රජකමි කරන්නේ එ කලේ යෝධයෝ වයසට යන්නේ නැත්ද?😂😂😂😢😢😢

  • @palithalahandapura2963
    @palithalahandapura2963 Год назад

    මේ කැටයම සියයට සීයක්ම සිදුහත් කුමාරයා යශෝධරා දේවිය,මොකද සුද්ධෝදන රජතුමා මේ ප්‍රේම සම්බන්ධතාවය සම්බන්ධව එවකට සිටි සියලු ජනයා අතර ප්‍රසිද්ධියට පත් කරලා මේ මතය මුළු තරුණ පරපුර මතම ගොඩනගන්න උත්සාහ කළ බවක්,දැනගත්තා

  • @suryaanganaprincessline4020
    @suryaanganaprincessline4020 Год назад

    අපේ සර් ❤

  • @pradeeppallawattha598
    @pradeeppallawattha598 Год назад

    වීදෙශිකයෝ අපේ ඉතිහාසය බොරු එවා කියන තැනට ටිකෙන් ටික ඇවිල්ලා තියෙන්නෙ. එකට හෙතුව රාජපක්ෂලා උන් වගෙම අපේ ඉතිහාසය කියලා හිතෙනෙවා

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 Год назад

    You are great 👍👏

  • @hansanisanda1234
    @hansanisanda1234 Год назад

    🏝

  • @gayanguruge4179
    @gayanguruge4179 Год назад

    👍👍👍

  • @gayanguruge4179
    @gayanguruge4179 Год назад

    👍👍

  • @nadsa9488
    @nadsa9488 Год назад

    අද දක්නට ලැබෙන ගල් කණු සහිත නටබුන් පොලොන්නරු සමයේ පළමු පරාක්‍රමබාහු රජු විසින් යළි ගොඩනැගූ ලෝවාමහාප්‍රාසාදයේ ඉතිරිවූ ශේෂයන්ය. මුල් ගොඩනැගිල්ලේ ලක්ෂණ අද දක්නට නැත.

  • @dharshanaranasinghe1271
    @dharshanaranasinghe1271 Год назад

    mahasen rajatuma udu situwanna lowamahapaya bimata samatala karanam ada lowamahapayak naha neda .......

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Год назад

    ලෝවාමහාපාය තිබී ඇත්තේ මුහුද ආසන්නව යි.

  • @lrmsiripala1429
    @lrmsiripala1429 Год назад

    S

  • @bihidoratelevision
    @bihidoratelevision Год назад

    ❤️❤️❤️❤️

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 Год назад

    නිවැරදි අනරපුරය කොහෙද කියල හොයාගෙ න අදහස් වැදගත්

    • @nadsa9488
      @nadsa9488 Год назад

      ඇයි තවමත් දන්නෙ නැද්ද

  • @isanka69
    @isanka69 Год назад

    අනුරාදපුරේට දකුනින්...සම්න්ත කූටයට පෙන්න විදිහක් නැහැ නේද...මං දන්න විදිහට...සිරිපාදේ වැහිලා තියෙන්නෙ...මධ්‍යම පළාතේ කඳු වලින් ගොඩක් දුරට...අනුරාධ පුරේට පේන්න විදිහක් නැහැ...මහල් 9 උනත්...

  • @senanayekajp7102
    @senanayekajp7102 Год назад

    Sadu sadu sadu

  • @vvnn4913
    @vvnn4913 Год назад

    ane..matetumani...mawa....pennan..apa..nidan..horu.....mewat..colla..kayi..budu.... saranaye..obatumata

  • @dahamthathsara8761
    @dahamthathsara8761 2 года назад

    😃💗❤

  • @dahamthathsara8761
    @dahamthathsara8761 2 года назад

    💙

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 года назад

    සර් පුලුවන් නම් හෝටන් තැන්න ගැන සුර අසුර යුද්ධය ගැනත් විඩියෝ එකක් කරන්න කෝ

  • @dulninawamaleechandrarathn3257
    @dulninawamaleechandrarathn3257 2 года назад

    🙏

  • @himalrashmika6333
    @himalrashmika6333 2 года назад

    නියමයි ස්ර් ❤️❤️

  • @kalaathanna1169
    @kalaathanna1169 2 года назад

    බොහොම වටිනව සර් මේ යෝජනා ටික 👌

  • @kalaathanna1169
    @kalaathanna1169 2 года назад

    ගොඩක් වටිනව සර් මේව ඉදිරි පරම්පරාවට සම්ප්‍රේශණය කරන්න දරන උත්සහය අගය කරනව

  • @diloshanalakmalnova
    @diloshanalakmalnova 2 года назад

    💜💜💜💜

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 года назад

    ප්‍රානජීව.... මන් ලගත් තිබුනා ..ආයුර්වේද යේ වටිනා ශාක යක්..මොහොතකට පන ගන්න පුලුවන් කියල විශ්වාසය ක් තියනවා..හරිම ලස්සන ගහක්..

  • @slvehiclesavidu
    @slvehiclesavidu 2 года назад

    🙏

  • @suryaanganaprincessline4020
    @suryaanganaprincessline4020 2 года назад

    ❤❤

  • @suryaanganaprincessline4020
    @suryaanganaprincessline4020 2 года назад

    🕉☸

  • @himalrashmika6333
    @himalrashmika6333 2 года назад

    නියමයි ස්ර්

  • @himalrashmika6333
    @himalrashmika6333 2 года назад

    නියමයි ස්ර්

  • @himalrashmika6333
    @himalrashmika6333 2 года назад

    ස්ර් කවදාවත් තනියෙන් ගමනක් ගියේ නෑ දක්ශයෝ ඉන්නවනම් එයාලටත් අවස්ථා දුන්න ....ස්ර් ගැන දන්නේ අපිනේ ....

  • @himalrashmika6333
    @himalrashmika6333 2 года назад

    නියමය කතාවක්

  • @himalrashmika6333
    @himalrashmika6333 2 года назад

    නියමයි ස්ර් අපේ කලාව ගැන සරලව කියල දෙනව ස්ර් කරන සේවාවට ගොඩක් පින්...

  • @meepanikasaya9505
    @meepanikasaya9505 2 года назад

    දේශයට ඔබ වැන්නන් බිහි වේවා!!!

  • @inokapubudu8957
    @inokapubudu8957 2 года назад

    Ft👍

  • @sundarasrilanka8320
    @sundarasrilanka8320 3 года назад

    වාහල්කඩ කියන්නේ ස්තූපයට සමීපව තියෙන විසිතුරු ගොඩනැල්ල

  • @sundarasrilanka8320
    @sundarasrilanka8320 3 года назад

    වාහල්කඩ යනු තොරණට නෙවෙයි

  • @hewavitharanaroshan4259
    @hewavitharanaroshan4259 3 года назад

    මේ කැටයම වෙසමුනි රජුගේ සහ ඔහුගේ බිසවගේ එකක් බව මම අසා තිබෙනවා... ඒ ගැන ඔබතුමා මොනවද මොනවද කියන්නේ..

    • @siththaraasapuwa
      @siththaraasapuwa 3 года назад

      ඔව් මේය පිළිබඳ මත ගණනාවක් තියෙනවා..

  • @amasharashmi9341
    @amasharashmi9341 3 года назад

    👍👍👍👍❤

  • @himalrashmika451
    @himalrashmika451 3 года назад

    ❤❤❤

  • @mangalagamage9363
    @mangalagamage9363 5 лет назад

    how to contact the artist? who did the dog sculpture?can i have the his number pls?