Ceylon Journalist
Ceylon Journalist
  • Видео 849
  • Просмотров 536 406

Видео

සීනි බදු වංචාව ගැන කියන්න බන්දුල CID එකට | ආචාර්ය උපාධිය ගැනත් පැහැදිලි කරයි | #bandulagunawardena
Просмотров 3412 часа назад
සීනි බදු වංචාව ගැන කියන්න බන්දුල CID එකට #today #news #lka
"ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහින් සාකච්ඡා කල දේ කියන්න" | පොහොට්ටුව ඉල්ලයි #nppsrilanka #india #slpp
Просмотров 74 часа назад
"ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහින් සාකච්ඡා කල දේ කියන්න" | පොහොට්ටුව ඉල්ලයි #nppsrilanka #india #akd #slpp #today #news #lka
ගුල්ලන් කන්ටේනර් ගෙනාපු අප්පුහාමි කවුද? අසේලට යකා නගී | #Rice #lka #aselasampath
Просмотров 367 часов назад
ගුල්ලන් කන්ටේනර් ගෙනාපු අප්පුහාමි කවුද? අසේලට යකා නගී #today #news #lka
ගිනිකොණදිග බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් | පළාත් කිහිපයකට අදත් තද වැසි | #weatherupdate #lka
Просмотров 217 часов назад
ගිනිකොණදිග බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක්|පළාත් කිහිපයකට අදත් තද වැසි |කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව #Rain #WeatherSL #lka #Srilanka #today #news #lka
"නැති දේවල් ආරෝපණය කරගන්න එපා" නාමල්ගෙන් දරුණු වාග් ප්‍රහාරයක් | #namalrajapaksha
Просмотров 5047 часов назад
"නැති දේවල් ආරෝපණය කරගන්න එපා" ඇත්ත කියන්න #today #news #lka
රේණුක පෙරේරාගේ මානව හිමිකම් කඩ වූ බවට පැමිණිල්ලක්|-''අපි කෙඳිරි ගෑවේ නෑ ,එයාලනෙ දැන් කෙඳිරි ගාන්නේ"
Просмотров 8709 часов назад
රේණුක පෙරේරාගේ මානව හිමිකම් කඩ ව බවට පැමිණිල්ලක් -''අපි කෙඳිරි ගෑවේ නෑ කෙළින්ම ගියා එයාලනෙ දැන් කෙඳිරි ගාන්නේ" #today #news #lka
ආරක්ෂකයෝ පිරිසක් හිටපු ජනාධිපති මහින්ද ගේ නිවසින් පිටව ගිය මොහොත | #mahindarajapaksa
Просмотров 8739 часов назад
ආරක්ෂකයෝ පිරිසක් හිටපු ජනාධිපති මහින්ද ගේ නිවසින් පිටව ගිය මොහොත #today #news #lka
වෛද්‍ය බෙල්ලනට කේන්ති ගිහින් මහ පාරට බසී | #bellana #generalhospital #lka
Просмотров 76112 часов назад
වෛද්‍ය බෙල්ලන ට කේන්ති ගිහින් මහ පාරට බසී #today #news #lka
"අනේ දැන් රැවටුනා ඇති" | රෑ උදේ දවල් හවස වැටිච්ච වලක් ගැනත් කියයි | #slpolitics #lka #news
Просмотров 19312 часов назад
"අනේ දැන් රැවටුනා ඇති" සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුව #today #news #lka
ප්‍රදේශ කිහිපයකට තද වැසි | අලුත්ම කාලගුණ අනාවැකිය මෙන්න - දෙසැම්බර් 12
Просмотров 23214 часов назад
අලුත්ම කාලගුණ අනාවැකිය මෙන්න #today #news #lka
මී උණ ගැන දැනුවත් වෙන්න | යාපනයේ හදුනානොගත් උණ මොකක්ද ? | #leptospiros #lka #fever
Просмотров 2616 часов назад
මාස 11ට මී උණ රෝගීන් 10,000ක් තුවාලයක්,සීරිමක් අත් පාවල තිබ්බොත් අවදානම වැඩියි - ප්‍රජා වෛද්‍ය කුමුදු වීරකෝන් | මී උණ ගැන දැනුවත් වෙන්න, #KumuduWeerakoon #Srilanka #lka #jaffnafever #today #news #lka
කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පාගමනක් | #ceylon_journalist #protest
Просмотров 5316 часов назад
කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පාගමනක් #today #news #lka
උදයංග වීරතුංගට අමෙරිකාව කළේ උදව්වක් ද?|සතුටින් ඉපිල ගිහින් කිව්ව කතාව #SriLanka #udayangaweerathunga
Просмотров 20616 часов назад
උදයංගට සහ කපිලට අමෙරිකාවෙන් දාපු සම්බාධකය #KapilaChandrasena #UdayangaWeeratunga #LKA #SL #srilanka #today #news #lka
"ලාල් කාන්ත ඇමති, තමන් කලේ වැරැද්දක් බව පිලිගන්න ඕන" - පරිසර සංවිධාන | 🐒🐵 #lka #news
Просмотров 5019 часов назад
"ලාල් කාන්ත ඇමති, තමන් කලේ වැරැද්දක් බව පිලිගන්න ඕන" - පරිසර සංවිධාන | 🐒🐵 #lka #news
උද්ඝෝෂණ ස්ට්‍රයික් අරගල නෑ | අයවැය එනකම් අපි කල් දෙනවා | #josephstalin #lka
Просмотров 2621 час назад
උද්ඝෝෂණ ස්ට්‍රයික් අරගල නෑ | අයවැය එනකම් අපි කල් දෙනවා | #josephstalin #lka
ගෞතම බුද්ධ මාතා - උත්තරීතර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය | #GauthamaBuddhaMatha #Srilankanfilm
Просмотров 15521 час назад
ගෞතම බුද්ධ මාතා - උත්තරීතර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය | #GauthamaBuddhaMatha #Srilankanfilm
ලූවර් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය|Prize giving of Louvre International School
Просмотров 11421 час назад
ලූවර් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය|Prize giving of Louvre International School
සහල් මෝල්හිමියන් හමුවේ ජනපති දැඩි තීරණයක | #riceprice #akd #nppsrilanka
Просмотров 26День назад
සහල් මෝල්හිමියන් හමුවේ ජනපති දැඩි තීරණයක | #riceprice #akd #nppsrilanka
අසේල සම්පත් කුකුල්ලු බලන්න ගිහින් 🐔 | #chickenprice #lka
Просмотров 25День назад
අසේල සම්පත් කුකුල්ලු බලන්න ගිහින් 🐔 | #chickenprice #lka
හුරු පුරුදු බන්ධනාගාර බස් රථයට ගොඩවූ ලොහාන් | #lohanratwatte
Просмотров 39День назад
හුරු පුරුදු බන්ධනාගාර බස් රථයට ගොඩව ලොහාන් | #lohanratwatte
"දැන් සැපද? ලූණූ පොල් කෑවද ?"|අපිලගෙ සීලරතන හිමිට කේන්ති ගිහින් | #seelarathanathero
Просмотров 188День назад
"දැන් සැපද? ලූණ පොල් කෑවද ?"|අපිලගෙ සීලරතන හිමිට කේන්ති ගිහින් | #seelarathanathero
බලාපොරොත්තු සුන්වෙයිද ? | වාහන ආනයනය ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න | #vehicleimport
Просмотров 32День назад
බලාපොරොත්තු සුන්වෙයිද ? | වාහන ආනයනය ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න | #vehicleimport
පෙරටුගාමීන් මාලිමාවට කහ එලි දල්වයි | රට යන දිශාවත් කියයි | #peratugami #nppsrilanka
Просмотров 317День назад
පෙරටුගාමීන් මාලිමාවට කහ එලි දල්වයි | රට යන දිශාවත් කියයි | #peratugami #nppsrilanka
රාජාංගනේ හිමි CID එක ඉදිරිපිටදී මයික් පුපුරන්න දීපු සැර ටෝක්ස් ටික|මාධ්‍යවේදීන් භය වෙලා | #rajangane
Просмотров 58День назад
රාජාංගනේ හිමි CID එක ඉදිරිපිටදී මයික් පුපුරන්න දීපු සැර ටෝක්ස් ටික|මාධ්‍යවේදීන් භය වෙලා | #rajangane
"මම ගෙදර යන්නේ විශ්‍රාම ගිය දවසටයි" | ඕනෑම වගාවක වල්පැලෑටි තියනවා | #nihalthalduwa #police
Просмотров 154День назад
"මම ගෙදර යන්නේ විශ්‍රාම ගිය දවසටයි" | ඕනෑම වගාවක වල්පැලෑටි තියනවා | #nihalthalduwa #police
ඡන්ද අපේක්ෂක ආදායම් වියදම් වාර්තා ලබා දීමේ අවසාන දිනය හෙට | #ElectionSL #Srilanka
Просмотров 44День назад
ඡන්ද අපේක්ෂක ආදායම් වියදම් වාර්තා ලබා දීමේ අවසාන දිනය හෙට | #ElectionSL #Srilanka
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා CID අත්අඩංගුවට #RenukaPerera #SLPP #CID #Arrest
Просмотров 31День назад
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා CID අත්අඩංගුවට #RenukaPerera #SLPP #CID #Arrest
දුක් විඳින අවසාන පැය කියලා සැප දෙන්නනේ ගත්තේ | දැන් සැප දීලා තියෙනවානේ | ඉන්දික සැරට කියයි
Просмотров 101День назад
දුක් විඳින අවසාන පැය කියලා සැප දෙන්නනේ ගත්තේ | දැන් සැප දීලා තියෙනවානේ | ඉන්දික සැරට කියයි

Комментарии

  • @Lovingsrilanka
    @Lovingsrilanka 8 часов назад

    1:30

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 12 часов назад

    අබ්බගාත් නෑමොල රාජපක්ෂ 😂😂😂

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 14 часов назад

    මොකක්ද බන් මේ කාලකන්නි ආංඩුව කරන ගූ වැඩ .....

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 День назад

    සිස්තව 2 ක මුන් 2නට හම්බුණේ කොහොමද ??

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 День назад

    ඔර්ජිනල් ආචාර්ය හොරෙක්

  • @anestapriyangani4405
    @anestapriyangani4405 День назад

    දකිද්දිත් අප්‍රියයි.

  • @RohithaPeiris
    @RohithaPeiris День назад

    බූල් ඩෝග්....

  • @NatureNest76
    @NatureNest76 День назад

    අපේ සල්ලි කාබාසිනියා කරපු එවුන්

  • @UddeepaIshani
    @UddeepaIshani 2 дня назад

    කව්ද මූ😊

  • @wjmthisera6198
    @wjmthisera6198 2 дня назад

    මුංටනං දැං කෙදිරි ගෑවෙන්නෙ නෑ ,හික් ගෑවෙනවා විතරයි

  • @nayanaakarawitage6845
    @nayanaakarawitage6845 2 дня назад

    ආන්න නාමලෝ, ඔයටත් ඇත්ත කියඋනා. තමන්ගේ යතාර්ථය තේරුම් ගෙන ඔයා විභාග ලියපු ක්‍රම, ආට්ස් කරපු මල්ලිට අංක ගණිතයට නැතුව ගණිතයට P.H.D. එකක් තිබිම, මද්දුම මල්ලී නේවි එකට බැදිලා දාපු සෙල්ලම් එහෙම රටට හෙලි කරලා රට සහ ජාතියෙන් සමාව ඉල්ලායි කියලා මාත් විශ්වාස කරනවා. මම විශ්වාස කරන විදිහට නම් නාමල් තාත්තා ජනාධිපති උනත් රටක ඔවැනි දේවල් නොවිය යුතුයි. 😡😡

  • @nimalfransisku5007
    @nimalfransisku5007 2 дня назад

    ඒකනෙ ඇත්ත කිව්වනම් ඉවරයිනෙ. වෙනම AC කාමර වල සියලු වරප්‍රසාද ඇතිව නීති විභාගය ලිව්වෙ නැත්නම් කොහේ නීතිඥ කමක් ගන්නද කියලා. මනුස්සයෝ හොරට විභාග ලියන එකයි සහතිකේ ඉදිරිපත් කරන්න බැරි එකයි ගත්තම හොරා කවුද

  • @sandunrangana8437
    @sandunrangana8437 2 дня назад

    තමුන්ලට රැවටුනු අපි😢

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 дня назад

    මේ රටේ මිනිස්සු මේ කලක සිට ඔය සියලු වලවල් වල වැටෙන්නෙ තමුන්ගෙ නායකයාගේ දුර්වල බව නිසාම බවත් සිහි තියාගන්න!!! මොකද” ඡන්ද හිගා කන්න බෑ JVP කාරයෝ නම් බොරු පැලීමට හරි දක්ශ බැවින් අද උන් ආවා !!! හැබැයි තමුන්ලගෙ නායකත්වයට වෙලා ඇත්තෙ හිත යට ඇති කුහක බව නිසා තමුන්ලගෙ ඇතුලෙ ඉන්න අයටම නායකයා රැවටී ඇත!!! එහෙව් එකේ ජනයා ඔහුට නොරවටේ !!!” ඕකයි කතාව” ඒ නිසා දැන්වත් ඔය පක්ෂයේ වැඩක් කරහැකි අය වෙනුවෙන් ඉවත් නොවුන හොත් නැවත මුන් රාජපක්ෂලා ගෙන එක නවත්වන්නත් බෑ මේ යන විදියට නම්”!!!😂

  • @MGPathmananda
    @MGPathmananda 4 дня назад

    Apoooooo

  • @NimanthiDinesha
    @NimanthiDinesha 5 дней назад

    ඇත්තටම මේ දේවල් වග කිව යුතූ එවුන්ට පේන්නේ නැද්ද

  • @SajeewaniKumari-i2s
    @SajeewaniKumari-i2s 6 дней назад

    ❤❤❤❤❤

  • @sunilmandawala1366
    @sunilmandawala1366 8 дней назад

    මූ දානෙට වලදන්නෙ පුනක්කු වගේ පේන්නේ ආණ්ඩුව ඇවිල්ලා සතියෙන් දෙකෙන් අරුන් අවුරුදු 76 වලඳපූ ආණ්ඩුව ගොඩ ගන්න පුළුවන් ද 🐃🐃🐃

  • @bpavarakiththi0326
    @bpavarakiththi0326 8 дней назад

    😂😂😂😂

  • @Athula12165
    @Athula12165 9 дней назад

    හරි ඔයාට බාර දුන්නොත් කොච්චර කල් ගන්නවද..?

  • @Bodhipaksha
    @Bodhipaksha 9 дней назад

    ❤❤❤

  • @Bodhipaksha
    @Bodhipaksha 9 дней назад

    ❤❤❤

  • @prasannaperera2393
    @prasannaperera2393 9 дней назад

    Rata kapu kalakanni hatta pala ballo api aka bala gannm aka api dannawa ubala apita hari adarai wagai

  • @prasannaperera2393
    @prasannaperera2393 9 дней назад

    Ana ubala apita karapu da ati uba pas kapala rata kawa kalakanni balla

  • @jagathfernando9351
    @jagathfernando9351 11 дней назад

    මිනිස්සු බත් කන්නෙ රනිල් බත් කන නිසා නොවේ

  • @kalyanikalyani343
    @kalyanikalyani343 11 дней назад

    රනිල් යන පාරෙම යන්නනම් අලුත් ආණ්ඩුවක් අපිට ඕනා නෑනේ

  • @kalyanikalyani343
    @kalyanikalyani343 11 дней назад

    කතාව ඇත්ත

  • @RanjithDisanayaka-y8v
    @RanjithDisanayaka-y8v 12 дней назад

    😊😊😊😊😊😊

  • @IndiraWelgama
    @IndiraWelgama 12 дней назад

    😮ම්නී මරුවො 159 ම ඉන්නව හාමුදුරුවනේ

  • @SupunTharaka-n6r
    @SupunTharaka-n6r 13 дней назад

    😂😂😂😂 හොද වැඩේ තොපිට😡☝🏻

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 14 дней назад

    ගහපන් ගහපන්❤ ඕකප් බූරුවෙක් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි😂

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 14 дней назад

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @azetobacteraceti8582
    @azetobacteraceti8582 16 дней назад

    Badupot tika wahuwanm hari ekeka datha aran danne na wage redal kiyane😂

  • @malki7505
    @malki7505 19 дней назад

    Horunta ahuwela kelawagena

  • @surangidulmini7116
    @surangidulmini7116 19 дней назад

    ඇමැතිතුමනි අපේ පැතුම ඉටු වුණා. අපේ රටේ අහිංසකම ජනතාව අපි. අපේම ජනතාව ට සතුටින් ජීවත්වන්නට පුළුවන් රටක් හදන්න ඇමැතිතුමනි, ඔබේ දැනුම් සම්භාරය අති විශාලය.. අපේ රට ගොඩනගන්න. අහිංසක අපට සතුටින් මැරෙන්න පුළුවන් රටක් හදන්න. ඔබට ජය ❤

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 21 день назад

    Lord show thy power by diffusing the cyclone coming to our country in Jesus Christ mighty name.

  • @p.asrangith1570
    @p.asrangith1570 22 дня назад

    තෙරුවන් සරනින් දෙවිරැකවරනින් කිසිදු කෙනෙකුට කරදරයක් නොවේවා

  • @Kamal-o4h
    @Kamal-o4h 22 дня назад

    සියලුම කරදර බාධා දුරු වේවා ළමයි දෙන්නයි පවුලේ සියලුම දෙනා සමග සතුටින් ඉන්න ලැබේවා බලාපොරොත්තු සාර්ථක වේවා

  • @lochanaaa-fj9zr
    @lochanaaa-fj9zr 22 дня назад

    පවි,,මෙයාලව,යවන්න,,බැරිනමි,,ලංකාවෙ,හරි,,රස්සාවක්,ලබා දෙන්න,,පවි,,අසරණ,,කෙනෙක්

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 23 дня назад

    මේ රටේ මිනිස්සු තවත් මේ වගේ කදුලු හලනවානම් මොන නායකයා ආවත් වැඩ ක් නැහැ .ජීවත් වෙන්න මේ වගේ අඩන මිනිසුනේ.ඉතා ඉක්මනින් මේ මුහුනුවල සිනහවක් දකින්න ලැබේවා .

  • @mayurasasini
    @mayurasasini 23 дня назад

    Ane jesuni....obawahanseta barai.....😢😢😢😢😢😢😢😢

  • @ShashikaLakmali-si3hw
    @ShashikaLakmali-si3hw 23 дня назад

    ඇයි බං උඹලා සැප විඳින්නනේ අනුරට චන්දෙ දුන්නේ දැන් සැප විඳගෙන ලංකාවේ ඉඳලා රට සංවර්ධනය කරන්න රට පෝසත් කරන්ඩ දායක වෙලා ලංකාවේ ඉන්නකෝ ඇයි අඬන්නේ රට දාලා යන්න ඔච්චර ආසද ඒ කාලේ නම් රට දාලා ගියාට කමක් නෑ කාලා කන්නෙ හොර දූෂිත දේශපාලඥයෝ හිටියේ දැන් ඉතින් මේ ඉන්නේ හරි පට්ට මාර සුපිරි සිදු. පින්වත් රටේ පිනට පහල වෙච්ච කට්ටියනේ 🤣🤣😂 ඇයි අඬන්නෙ මල්ලියේ

  • @varunidissanayaka9209
    @varunidissanayaka9209 23 дня назад

    Really upsetting to see his desperation. Hope they hear positive news today.

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 23 дня назад

    Paw.

  • @susanthahewage7860
    @susanthahewage7860 23 дня назад

    මේ ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කරන උපකරණ

  • @tharudil277
    @tharudil277 23 дня назад

    මෙඅයජිවිතහානියක් කරගත්තොත් පසුව හිතලවැඩක්නැ එඅයගෙ ලොකුහිනනැ නයනැතුවජීවත්වෙන්න තිනහින හොර දෙශපාලුවො අපරාදකරයොන්ගෙළමයි උඩින් යවලා තාමත් දුප්පතා ගෙ දුකදැනිලනෑ පවු.😢

  • @saumyagunawardhana4295
    @saumyagunawardhana4295 23 дня назад

    😢😢😢

  • @saumyagunawardhana4295
    @saumyagunawardhana4295 23 дня назад

    😢😢😢

  • @niroshagunawera7452
    @niroshagunawera7452 23 дня назад

    අනේ ජනාධිපති තුමණි මෙයා ලා ගැන සොයා බලන්න

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw 23 дня назад

      ජනාධිපති සහෝදරයාට කියන්න සට සට ගාලා ප්‍රශ්න විසඳනවා 🤣🤣😂

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 23 дня назад

      😅😅😅ගියපන් විසඳලා දෙයි උඹලගේ ජනාධිපති සහෝදරයා😅😅ඔය උඹලගේ ප්‍රශ්න විසඳන්න ඇවිල්ලානේ කෝටි පහක කෑව කියහන්කෝ එක දවසට පාර්ලිමේන්තු කැන්ටිමේන්😅😅ඒක තමා බලපකො උඹලා කියන දේවල් උඹල ගැන හිතලා වැඩ කරන හැටි😅😅

  • @nalinisrikanti893
    @nalinisrikanti893 23 дня назад

    Monava ho technical wadak egenaganna driving hotal job karanna English language one

    • @hansanikariyakaranage7408
      @hansanikariyakaranage7408 23 дня назад

      Eka bari nisa thamai.eya danna job ekata yanna denna kiyanne.me minissunta visa avilla yawanne na kiyana de therenne nadda