මග - Digata
මග - Digata
  • Видео 3
  • Просмотров 4 600
Way To Bellwood - බෙල්වුඩ් | Travel VLOG #1
#kandy #travelsrilanka #srilanka #bellwood #vlog
මග - Digata VLOG #1
බෙල්වුඩ් කියන්නෙ කෑම්පින් වලට ලස්සන තැනක්. ලොකු අමාරු Hike එකක් නැති ලොකු පොඩි ඕනෙම කෙනෙක්ට පහසුවෙන් ලගා වෙන්න පුලුවන් නුවර තියන ලස්සන තැනක් !!
" Bellwood Camping site එකට පහලින් ලස්සන වැවකුත් තියනවා. මුතුකෙලින වැව කියලා තමා වැවට කියන්නේ.වැවේ වතුරට ඉර එලිය වැටුනාම රැල්ලත් එක්ක වතුර මුතුවගේ පේන නිසාලු වැවට මුතුකෙලින වැව කියලා නම හැදිලා තියෙන්නෙ "
VIDEO SHOTS ON OnePlus 10 PRO
GEAR THAT I USE!
My Camera : OnePlus 10 Pro
My PC : ASUSE I5 10TH Gen
Edit : Premiere Pro 2020
Просмотров: 1 188

Видео

Комментарии