- Видео 179
- Просмотров 1 387 067
Waruni's Travel
Добавлен 29 апр 2023
travel is my hobby
like
comments
share
❤️❤️❤️❤️
like
comments
share
❤️❤️❤️❤️
18 January 2025 ඊශ්‍රායලය ප්‍රාන ඇපකරුවන් පැමිනිම?
18 January 2025 ඊශ්‍රායලය ප්‍රාන ඇපකරුවන් පැමිනිම?
Просмотров: 23 188
Видео
11 January 2025 ඔක්තෝම්බර් 7 හමාස් ප්‍රහාරය දර්ශන ; සිදුවූ ස්ථාන සමග
Просмотров 3,1 тыс.День назад
11 January 2025 ඔක්තෝම්බර් 7 හමාස් ප්‍රහාරය දර්ශන ; සිදුව ස්ථාන සමග
4 January 2025 බිහිසුනු ගාසා තීරය බලමු
Просмотров 6 тыс.14 дней назад
4 January 2025 බිහිසුනු ගාසා තීරය බලමු
1 January 2025 ඊශ්‍රායල හනුකා යනු කුමක්ද?
Просмотров 6 тыс.21 день назад
1 January 2025 ඊශ්‍රායල හනුකා යනු කුමක්ද?
24 December 2024 බෙත්ලෙහෙම බලමුBethlehem
Просмотров 20 тыс.28 дней назад
24 December 2024 බෙත්ලෙහෙම බලමුBethlehem
21 December 2024 ගාසා බේරි අපි ගියා, යුදෙව් මල සිරුරු තැන තැනGaza border . Wher juwish killed
Просмотров 10 тыс.Месяц назад
21 December 2024 ගාසා බේරි අපි ගියා, යුදෙව් මල සිරුරු තැන තැනGaza border . Wher juwish killed
18 December 2024 පලස්තින් '? බෙත්ලෙහෙම්
Просмотров 29 тыс.Месяц назад
18 December 2024 පලස්තින් '? බෙත්ලෙහෙම්
14 December 2024 ඊශ්‍රායල් රිලව් නටවයි
Просмотров 13 тыс.Месяц назад
14 December 2024 ඊශ්‍රායල් රිලව් නටවයි
9 November 2024 යෙරුසලමේ සාලමොන්ගේ ගල්කොරිය , සෙදකියා රජගේ ගුහාව
Просмотров 28 тыс.2 месяца назад
9 November 2024 යෙරුසලමේ සාලමොන්ගේ ගල්කොරිය , සෙදකියා රජගේ ගුහාව
6 November 2024 ඊශ්‍රායල්ට මිසයිල මේ දැන්
Просмотров 34 тыс.2 месяца назад
6 November 2024 ඊශ්‍රායල්ට මිසයිල මේ දැන්
5 November 2024 ඊශ්‍රායලයට රාන් කුරුල්ලා/B52 යානය
Просмотров 13 тыс.2 месяца назад
5 November 2024 ඊශ්‍රායලයට රාන් කුරුල්ලා/B52 යානය
2 November 2024 යෙරුසලම් පුදුමය / ඊශ්‍රායල්
Просмотров 51 тыс.2 месяца назад
2 November 2024 යෙරුසලම් පුදුමය / ඊශ්‍රායල්
17 October 2024. Happy sukkot කුඩාරම් මංගල්‍යය
Просмотров 6 тыс.3 месяца назад
17 October 2024. Happy sukkot කුඩාරම් මංගල්‍යය
5 October 2024 ඉරානයේ ඉරනම ඊශ්‍රායල් ලියයි ?
Просмотров 31 тыс.3 месяца назад
5 October 2024 ඉරානයේ ඉරනම ඊශ්‍රායල් ලියයි ?
29 September 2024 හිස්බුල්ලා නායකයාගේ අවසන් හෝරාව
Просмотров 15 тыс.3 месяца назад
29 September 2024 හිස්බුල්ලා නායකයාගේ අවසන් හෝරාව
27 September 2024 ඊශ්‍රායලය දෙවනත් කරයි
Просмотров 26 тыс.3 месяца назад
27 September 2024 ඊශ්‍රායලය දෙවනත් කරයි
Jasus wahanseyge srawakayo Muslim waru vetarai ohuge srawakayo Muslim waru meyala jasus wahansey ge darmaya vat dannay naha
Jasus wahansey keyapu akadeyak vat may menessu karannay naha jasus wahansey messenger kenek Allah ge dewadutayek ohu Muslim varayek
Glory to God!🙏
God.bless.israel
මෙම ඊශ්‍රායල ජාතිකයන්ගෙන් බහුතරයක් හමාස් විසින් නොව හැනිබල් නියෝග යටතේ IDF විසින් ඝාතනය කරනු ලැබේ. මෙම කාන්තාව ඊශ්‍රායල ජන සංහාරයන් සාධාරණීකරණය කිරීමට අනුකම්පාව ලබා ගැනීම සඳහා මෙම වීඩියෝව නැවත නැවතත් පළ කරයි. නමුත් මුළු ලෝකයම සත්‍යය දන්නා බැවින් ඇයට බොරුවෙන් සමූලඝාතන සාධාරණීකරණය කළ නොහැක 😂😂😂
😢😢😢😢
😢😢😢😢😢😢Israel
Politikacılar savaşır insanlar ölür. Savaşa hayır.
😢😢😢😢
Oya boru kata, boru history 📖 lamayo Yodow dajjal god
හොදම වාර්තාකිරිමක්, ශුද්ධ ලියවිල්ල සමග ඉදිරිපත් කිරිම වැදගත්, ස්තුතියි ඔබ සැමට. සර්ව බලවන්ත දෙවියන්වහන්සට ප්‍රශංසා වේවා..!
God bless you ❤
Sumithra weerasinghe 404/1 lidiniyanmandiya galahitya godakawela මම සියල්ලම බෙලුවා ජෙසුනි ඔබට ස්තුති .දියනියට අසිර්වාද වෙවා
Jesu pihitai
ගොඩක් ස්තුතියි සිස්ටර් ඔයාලාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුණාව ද ශක්තිය පූර්ණයවේ...අපි නොදකින් දේවල් ගොඩක් ඇත . ...සිස්ටර් ඔයාගෙන් පුංච් උදවුවක් ඕනා ...ඒ මොනවා ද දන්නවා ද හොරණවල් ඔයාලාට ලංකාවට එවන්න බැරි ද. අපි මෙහෙන් ඒ යන මුදල් සම්පූර්ණව. ඔයාලාට දෙන්නම්
පලස්තීනය අයත් වන්නේ අද ජීවත් වන පලස්තීන ජාතිකයන්ටද? 👇👇👇👇 පලස්තීනය අයිති පලස්තීනුවන්ට, ඔවුන් වසර 3000 කට වඩා වැඩි කාලයක් ජීවත් වූ එම දේශයේ ආදිවාසීන් වන බැවිනි. 7 වන සියවසේදී අරාබිවරුන් පලස්තීනය (ඊශ්‍රායලය) යටත් කර ගන්නා විට ස්වදේශික ජනයා (හෙබ්‍රෙව් යුදෙව්වන්, ක්‍රිස්තියානීන්, වෙනත් සෙමිටික් සහ වෙනත් ආදිවාසී) ඒ වන විටත් එහි වාසය කර ඇති අතර, කාලයාගේ ඇවෑමෙන් මෙම ස්වදේශික ජනතාව ක්‍රමක්‍රමයෙන් ඉස්ලාමයට හැරී අරාබි භාෂාව සහ අරාබි සංස්කෘතිය අනුගමනය කළහ. එසේම කාලය ගෙවී යත්ම අරාබිවරුන්ද මෙම ස්වදේශික මිනිසුන් සමඟ විවාහයන් සමඟ මිශ්‍ර විය. එබැවින් අද ජීවත්වන පලසිනියානුවන් එම භූමියට ආවේනික බව මෙයින් පෙන්නුම් කෙරේ. ඒ විතරක් නෙවෙයි, පලස්තීන ජාතිකයන්ගේ ස්වදේශීය ස්වභාවය පලස්තීන ජාතිකයන්ගේ DNA මගින්ද තහවුරු කර ඇත. පලස්තීන ජාතිකයන්ගෙන් 80-85% ක් පුරාණ හෙබ්‍රෙව්, සෙමිටික් මිනිසුන්ගේ ඩී.එන්.ඒ වලට සමාන වේ. එනම් පලස්තීනුවන්ගේ ඩී.එන්.ඒ, වසර 3000කට වැඩි කාලයක් පලස්තීනයේ ජීවත් වූ පුරාණ හෙබ්‍රෙව් යුදෙව්වන්, කැනනියානුවන් සහ අනෙකුත් ආදිවාසී මිනිසුන්ගේ ඩී.එන්.ඒ වලට සමාන බවයි. මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු ඩී.එන්.ඒ වලට සමාන ඩී.එන්.ඒඇත්තේ පලස්තීන ජාතිකයන්ගෙන් 10-15%කට පමණි. අනෙක් අතට, පැරණි හෙබ්‍රෙව්, සෙමිටික් ඩී.එන්.ඒ ඇති පලස්තීනයේ (ඊශ්‍රායලය) ජීවත් වන යුදෙව්වන්ගෙන් 50-60% ක් පමණි. මේ සියල්ල ප්‍රකාශ කරන්නේ අද ඊශ්‍රායලයේ වෙසෙන යුදෙව්වන්ට වඩා පලස්තීන ජාතිකයන් දේශයට ආවේණික බවයි. සියල්ලටත් වඩා, අද පලස්තීන දේශයේ වෙසෙන පලස්තීනුවන් අරාබි පරම්පරාවෙන් පැවත එන්නන් යැයි උපකල්පනය කළද පලස්තීනයේ ජීවත් වූ ඔහුගේ පියා වූ ඒබ්‍රහම්ගෙන් ඉෂ්මායෙල්ගේ උරුමය හරහා ඔවුන්ට එම භූමියේ අයිතිය ඇත.
ඇස් දෙකට කඳුළු ආවා මං බෞද්ධයෙක්. ජේසුස් වහන්සේට මම පොඩි කාලේ ඉඳලා ආදරෙයි කැමතියි මගේ හිතේ උන් වහන්සේට ඒ භක්තිය ප්‍රශංසාව තියෙනවා. ලොව බිහි වූ ශ්‍රේෂ්ටයාණනි ඔබ වහන්සේ සදා අමරණීයයි. 🙏🙏🙏🌹🌹🌹❤❤❤
Please keep posting 🙏 Amen!
Blessings ❤
Koo me prana apekaruvan?
Next vedio
❤💙💙🌹❤️
යුද ගිනි නිවේවා 😢🙏🙏🙏
Godbleas Israel ❤
ඉස්රාඊල ට ඉන්න රට දප්පු නිසා පලස්තීන ට ආපු විනය ඉස්රාඊල ගිහින් බලන්න පලස්තීන සමාන්‍ය අහින්සක ජනතාව ඉස්රාඊල රිමාන්ඩ් කරලාතියන්නේ කියලා ඉස්රාඊල තමා ඔරිජිනල් මිනිමැරීම සත්තු ඉන්නේ පලස්තීන අල්ලන්නට ඉස්රාඊල එනවා නිසා පලස්තීනය ගිය නැහැ
❤❤😂😂 thanks for your message
Blessings ❤
මෝඩයාව වංගෙඩියක දාලා කෙටුවත් උගේ මෝඩකම නැති වෙන්නේ නැහැ ඒක නිසා ඔබේ රාජකාරිය දිගටම කරන්න දෙවියන් වහන්සේට සේවය කරන්න God bless you
ඔබගේ මතය අනුව, දෙවියන් වහන්සේගේ සේවය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය, ළදරුවන් 20,000ක් අමානුෂික ලෙස ඝාතනය කිරීම සහ අහිංසක ගාසා වැසියන් සමූල ඝාතනය කිරීම, සාධාරණීකරණය කිරීමද?. මොකද මේ ගෑනු කෙනා එයාගේ වීඩියෝ එකෙන් කරන්නේ ඒකයි.😂 නමුත් මට විශ්වාසයි, යේසුස් සාමයේ කුමාරයෙක් නම්, ඔහු එය පිළිගන්නේවත් අගය කරන්නේවත් නැහැ.😂😢
God bless you
භූමියට ගහගන්නවා අයට කියන්නේ මේ ලෝකේ සියලුම රටවල්වලල බලය සාතන්ට ලැබිලා තියෙන්නේ උ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරීක්ෂා කරනකොට කිව්වා මට නමස්කාර කරනවා නම් මේ රට රාජ්‍යයන් වල බලය දෙන්නම් කියලා දැන් සිද්ධ වෙන්නේ ඕක තමයි මොකද මුස්ලිම් අය වන්දමාන කරන්නේ සාතන්ට මොකද අල්ලා කියල දෙවි කෙනෙක් නැති බයිබලය හදාරලා නැති අයට ආත්මය දෙවියන් වහන්සේගෙන් වෙන්නේ නැත්නම් ඒ මනුස්සයට තේරුම් ගන්ඩ බෑ කවදාවත් දැන් මුස්ලිම් අය වඳින්නේ සාතන්ට දෙවි කෙනෙක් නැත්නම් බොරුව රැවටීම මේ සියලු දේ වලටල තාත්තා සාතන් හෙවත් යක්ෂයා වන නිසා ඒක නිසා දෙවියන් වහන්සේ සටන් කරන්නේ මේ බොරුව නැති කරන්න මනුස්සයෙක්ට තව මනුස්සයෙක් මරන්න හිතෙනවා නං එක ප්‍රශ්නයක්
ඔබේ අදහස් සම්බන්ධයෙන් මට කිව හැක්කේ, "මෝඩකමට බෙහෙත් නැත" යන්නයි. 🤣. කවුද ඔයාට කිව්වේ මුස්ලිම්වරුන්ගේ දෙවියන් අල්ලාහ් සාතන් කියලා. මෙයින් පෙනෙන්නේ ඔබ ආගමික ග්‍රන්ථ පිළිබඳව කෙතරම් නොදැනුවත් ද යන්නයි. ඔබ අරාබි බයිබලය කියවන්නේ නම්, දෙවියන් වෙනුවට "අල්ලාහ්" යන වචනය භාවිතා කරන බව ඔබට පෙනෙනු ඇත. ඔබ දන්නවාද ජේසුස් වහන්සේ කතා කළ භාෂාව "Aramaic". ඔබ දන්නවාද ඇරමයික භාෂාවෙන් "අලහා" (Alaha) යන වචනය දෙවියන් සඳහා භාවිතා වේ. ඉස්ලාමයේ සහ යුදෙව් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය සමාන වේ, ආගම දෙකම ක්‍රිස්තියානි ධර්මය මෙන් නොව, නොබෙදිය හැකි එකම, සර්වබලධාරී දෙවියන් විශ්වාස කරයි. ක්‍රිස්තියානි ධර්මය තුළ ඒකීයවාදීන් (unitaraian christians) හැර ක්‍රිස්තියානි ධර්මයේ සියලුම නිකායන් ත්‍රිත්ව සංකල්පය විශ්වාස කරයි. ත්‍රිත්වය පිළිබඳ සංකල්පය පවා බයිබලානුකුල නොවේ, ඔබට "ත්‍රිත්වය" යන වචනය හෝ ත්‍රිත්වය පිළිබඳ සංකල්පය බයිබලයේ සොයාගත නොහැක. ඒ නිසා ඔබ සියලු දෙනාම ඒකදේවවාදී යැයි කියාගත්තත්, නොපවතින ත්‍රිත්ව දෙවියන්ට නමස්කාර කරනවා. එබැවින්, කිතුනුවන් නමස්කාර කරන දෙවියන් සාතනික යැයි මා ප්‍රකාශ කරන්නේ නම් මම නිවැරදිය. සියල්ලටම වඩා බයිබලයේ 2 කොරින්ති 4:4 පවසන්නේ "ලෝකයේ දෙවියන් සාතන්ය" කියායි. ඉතින් මම ඔබෙන් අසනවා, සාතන්ට නමස්කාර කරන්නේ කවුද, ඔබ හෝ මුස්ලිම්😂😂
මේ ලෝකය තාවකාලික ලෝකයක් මේ ලෝකය දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා ඉවරයි මොකද මේකේ සාතන් ඉන්න නිසා අපේ රාජ්‍යය මේක නෙවෙයි අපේ රාජ්‍ය තමයි ස්වර්ග රාජ්‍යය සාතන් හිතන්නේ දෙවියන් වහන්සේ හිතන ආකාරයට නෙවෙයි ඒක නිසා තමයි මිනිස්සු මේ ඇස් තිබුණොත් පේන් නැති කන් තිබුණත් ඇහෙන්න නැති හදවත් තිබුණත් දැනෙන්නැති කකුල් අතපය තිබුණත් හරියට ඇවිදින්න බැරි ජාතියක් බවට පත්වෙලා තියෙන්නෙ God bless you sisters ඔබ ඉතාමත් හොඳ සේවයක් කරන්නේ ඔබව නවත්තන්න කාටත් බෑ God bless you amen
ස්තුති ඔයාට ❤
Blessings ❤
Muslin trastawadiyo lokema allaganna hadanne heena tamayi ubalata
Umbala wagey halparuwonta thiyenne "islamic phobia" kiyana dharunu manasika ledak. Gihilla manasika waidhyawarayek balapang ikmanata, hari yai. Nikang hithata ena dhewal dhodawannethuwa
ඊශ්‍රායලයට ජයවේවා ❤
Blessings ❤
යුදෙව් ආගමට අනුව, යුදෙව් රාජ්‍යය පිහිටුවනු ලබන්නේ ඔවුන්ගේ පොරොන්දු වූ මස්සියා පැමිණීමෙන් පසුවය. යුදෙව්වන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ මැසියා පැමිණීමට පෙර පිහිටුවන ලද ඕනෑම යුදෙව් රාජ්‍යයක් නීති විරෝධී බවයි. සියොන්වාදීන් විසින් පිහිටුවන ලද ඊශ්‍රායල රාජ්‍යයට යුදෙව්වන් විරුද්ධ වීමට ප්‍රධාන හේතුව එයයි. ඇත්ත වශයෙන්ම, යුදෙව්වන් පවසන්නේ සියොන්වාදය යුදෙව් ආගම සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවයි. සියොන්වාදය යනු ජාතිකවාදය මත පදනම් වූ ලෞකිකත්වය සමඟ සම්බන්ධ වූ දේශපාලන ව්‍යාපාරයකි. බොහෝ සියොන්වාදීන් දෙවියන් වහන්සේව විශ්වාස නොකරන අතර ටොරාහා අනුගමනය නොකරයි. එබැවින් අපට සියොන්වාදීන් බොහෝ විට අදේවවාදියෙකු යැයි පැවසිය හැකිය. මෙම සියොන්වාදී ව්‍යාපාරයේ නිර්මාතෘවරයා 1890 දී මෙම සියොන්වාදී ව්‍යාපාරය නිර්මාණය කළ තියඩෝ හර්සල් ය. අවාසනාවකට මෙන්, අද ඊශ්‍රායලයේ වෙසෙන බහුතරය සියොන්වාදී ය, ඔවුන් 1948 දී යුරෝපයේ සිට පලස්තීනයට පැමිණේ තවද මෙම සියොන්වාදීන්ගෙන් බහුතරයකට හෙබ්‍රෙව් යුදෙව් සම්භවයක් නොමැත. මෙම සියොන්වාදීන්ගෙන් 45%කට පමණක් හෙබ්‍රෙව් යුදෙව්වන් ඩී.එන්.ඒ ඇත, ඉතිරි 55% සියොන්වාදීන් සතුව යුරෝපීය ඩී.එන්.ඒ ඇත. එබැවින් මෙම සියොන්වාදී යුදෙව්වන්ගෙන් බහුතරයකට පලස්තීන දේශයේ අයිතියක් නැත
👍🙏
Blessings ❤
God bless israel love you ol 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤❤❤❤❤❤❤
Milecha Minimaru israelayata kohomadha prince of peace bless karanne kiyala kiyandako, apita dhenaganda😂
Blessings ❤
මුස්ලිම්වරුන්ගෙන් 75% කගේ අදහස් උදහස් සහ ක්‍රියාකලාප දෙසබැලුවෝත් ත්‍රස්තවාදී ගතිලක්ෂණ වලින්හෙබි අනෙකුත් මනුෂයින් තලා පෙලා මරාදමා විනාශකර මුස්ලිම්වරුන්ම පමණක් මුලු ලෝකයේම ඇතිකිරීමට උත්සහ දරණ ජනකොට්ටාශයක් බවයි මුලු ලෝකයාටම පෙනීයන්නේ. ((( මුන්ගේ මිනිමරු ගතිනිසා මෙවුන්ට යහපත් අනාගතයක් නොමැති සදාකාලික සාපලද්දන් බවට පත්වී ඇත. )))
ත්‍රස්තවාදයේ සලකුණ පෙන්නුම් කරන්නේ මුස්ලිම්වරුන්ගේ ප්‍රකාශවලින් නොව කිතුනුවන්ගේ ප්‍රකාශවලින්. කිතුනුවන් සැමවිටම යේසුස් වහන්සේ සාමයේ කුමාරයා බවත් ඔබේ සතුරාට ප්‍රේම කරන බවත් කියා සිටියද, තවමත් බොහෝ කිතුනුවන් ගාසාවේ ජන සංහාරයට සහ ම්ලේච්ඡ ක්‍රියාවලට සහය දක්වමින් තම සාම කුමාරයාට මෙම ජන සංහාර පාලන තන්ත්‍රයට උදව් කර ආශීර්වාද කරන ලෙස ඉල්ලා සිටීම ඇත්තෙන්ම හාස්‍යජනක හා පරස්පර විරෝධී ය. එය ජේසුස් වහන්සේගේ ඉගැන්වීමට පටහැනි වනවා පමණක් නොව ජේසුස් වහන්සේට ද ලැජ්ජාවකි. එබැවින් යමක් අදහස් දැක්වීමේදී සැලකිලිමත් වන්න
Anea ppalyan ganiyea atakota anit pattea podi. Lamingea. Idala maruwea. Adaretada a. Minissu. Newaida
😂😢😅😅😂😢
ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අපි හැමෝම විරුද්ධයි. එහෙත් දෙවියන්ගේ නාමය භාවිතා කරමින් කිසිම ලැජ්ජාවක් නැතුව ගාසා තීරයේ අහිංසක ජනතාව 50.000 කට වඩා අමු අමුවේ මරා දමමින් ගුවන් සංදර්ශන පෙන්වන ඊශ්‍රාලයට බුදු සරණයි. නෙතන්නිය්‍යහු කියන මානසික රෝගියාගේ වෘෂණ කෝෂ උරන ලංකාවෙ ගොං බඩු ටිකට නම් මේක මාර FUN. රෝහල් විනාශ කරලා, අහිංසක දරුවන් මරා දමලා..ඉතා සුලු ත්‍රස්තවාදී නායකයින් පිරිසක් තමයි මැරුවේ. ලෝකයට මෙතෙක් කාලයක් පඩ ශෝ පෙන්නපු ඊශ්‍රාලයල් හමුදාව යුධ් නීති උල්ලංඝනය කරමින් සක්කිලි බල්ලො වගේ හැසිරෙනව. අපේ ශ්‍රී ලාංකික වීරෝධාර ත්‍රිවිධ හමුදාව අහිංසක දෙමළ ජනතාව L.T.T.E. සංවිධානයෙන් බේරා ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කලේ තමිල් චෙල්වම් වැනි ප්‍රබල කොටි නායකයින් ඉලක්ක කර ගනිමින්. ඊශ්‍රායල් හමුදාවට ත්‍රස්තවාදීන් සමග ගොඩ බිම මුහුණට මුහුණ හෝ ගරිල්ලා සටන් කරන්න බෑ. ඒක තමයි විලි ලැජ්ජාවක් නැතුව ඔවුන් ලෝකයට පෙන්නපු සත්‍යය. රටක් රාජ්‍යක්, ගොඩනැගිලි, සතා සිව්පාවගේ සිට මනුෂ්‍ය වර්ගයාම ගුවනින් බෝම්බ දමා විනාශ කර පාලු සොහොන් පිට්ටනි මැදින් යුදෙව් හිඟන්නන් අවි අමෝරාගෙන ඉදිරියට ඇදෙනව දැක්කහම තමයි අපිට නම් FUN... හරියට වීඩියෝ ගේම් වගේ.😂😂😂L.T.T.E. ත්‍රස්තවාදීන්ට විරුද්ධව ඔය වගේ අමානුෂික නින්දිත ආකාරයට ප්‍රහාර දියත් කලා නම් මිග් යානා, කපීර් යානා වලට ගත වන්නේ පැය භාගයකටත් අඩු කාලයක්. එහෙම වුනා නම් අද ඔය කියන මිනීමරු දෙවියන් වහන්සේගේ මඩු දේවස්ථානයටත් කෙලවෙනව.කෙසේ නමුත් අවසන් මොහොතේ රුසියාවේ "ඔරිශ්මික්" මිසයිලයට ඊශ්‍රාලය තවත් ගාසා තීරයක් නොවීමට බටහිර රටවල් යුහුසුළුව කටයුතු කලා. සාම ප්‍රයත්නයකට ඊශ්‍රාලය අවනත නොවුනේ නම් අපේ ලංකාවෙ "වරුණි නංගිට" උරන්න වෙන්නේ පුටින්ගේ ඔරිෂ්මික් ඇට දෙකේ FRESH MILK එක තමා ඉතිං. වර්ෂ 2032 දී ශ්‍රී ලංකාවෙන් බිහිවන ඒ නිර්භීත ශ්‍රේෂ්ඨ නායකයා යුදෙව්වන්ට පු.# #කේ අරිනවා, වරුනිට කට්ට දෙනවා කියල බයිබලේ සඳහන් වෙලා නැද්ද....😂😂😂😂
Metha kalaedhi mama dhekapu ithamath arthawath comment eka thamai meka👏👏👏👌😂 well said bro🖐
වරුනි තුමිය.මේ මුලු ලෝකෙටම ඉන්න එකම සත්‍ය බලවතා සහ මේ ලෝකය පාලනය කරන්නා තමයි ඒ ග්‍යොතම බුදු රජාණන් වහන්සේ පමනයි.වෙන දෙවියො මේ ලෝකෙ නැත.ජේසු කියන්නෙ ඒ කාලයේ හිටපු හොද භක්තිවන්ත මනුෂ්‍යයෙක් පමනයි.ඒ කාලයේ හෙරෝත් රජ්ජුරුවෝ හිටපු කාලයේදී තිබුන රාජ්‍යක් විතරයි ඕක.ඒ රාජ්‍යය තමයි දැන් ක්‍රිස්තියානි කතෝලික කියල ආගමක් ලෙස අදහන්නෙ.ජේසු කොහොමද දෙවි කෙනෙක් වෙන්නෙ.😅😂අපි ඔබලාගෙ ආගමට බනිනවා නෙමෙයි.නමුත් අපිට මේ බොරු විකාර කතා වැඩ දකිනකොට අපිටත් යමක් කියල දෙන්න හිතෙනවා.දෙවි කෙනෙක් කවදාවත් ගව මඩුවක උපත ලබන්නේ නැහැ.ජේසු දෙවි කෙනෙක් නෙමෙයි.නමුත් හොද මනුෂ්‍යයෙක් හොද වැඩ කරපු.ඔබතුමියගෙ ආගම ගැන ඉතිහාසය බලන්න.බයිබලය කියන්නෙ ඒ කාලයේ මිනිසුන් විසින් හදා ගත්ත එක එක මත වාද වලින් නිර්මාණය කරපු දෙයක් පමණයි.ඔය බයිබලය නිර්මාණය කරන්නත් හේතුව තමයි ජේසු දෙවි කෙනෙක් කියල පෙන්වන්න ගත්ත උත්සාහයක් පමනයි.මේ හැම දෙයක්ම ඉස්ට සිද්ධ වෙන්නෙ සහ ක්‍රියාත්මක වෙන්නෙ ඒ බුදුන් වහන්සේගේ බලය පමනයි.බුදුන් වහාන්සේට උඩින් මේ ලෝකෙ කිසිම දෙවි කෙනෙක් නැත.වරුනි ඔබතුමියට දැන ගැනීම පිණිසයි දැනුවත් කරේ
හමාස් හැත්ත ලෝකයෙන් තුරන් වේවා! ඵයයි අවසාන පැතුම.
Eka sidhdha wenne umbe heenen witharai😂
ඊශ්‍රායල් පකයො ටික ඔක්කෝම ලොවෙන් තුරන් වෙලා යන්න ඕන ..ඒක මගෙ පෙතු මයි..😅😅😅😅😅😅😅😅😅😂😂😂😂
Obatumit istuti jésus pihitay
Blessings ❤
God bless you too🙏🙏🙏
Prana apa karuwan nidahas karama.hambayo aya kanawa 😂
Israel ❤
❤❤❤❤❤ 😢😢😮😢😢😮
ත්‍රස්තවාදීන් කුමන හො විදියකට පරාජය කලයුතුයි
I love ❤ iesral, i love iesral people ❤ prime minister Benjamin Nethanhu respect sir❤❤❤❤❤❤❤❤❤❤❤
Deviyan vahanse dunna ginnak amarikavata yudevvanta
Turkey bumekampawa deveyan daduwam
Yudevvan tharstha vadin
ඉරානය තමයි ත්‍රස්තවාදින් පොෂණය කරන්නේ ඔවුන්ට තේරෙන භාෂාවෙන්ම පිලිතුරු දිය යුතුය.
එය කළ හැකි නම්, ඊශ්‍රායලය බොහෝ කලකට පෙර එසේ කරනු ඇත, මගේ මිතුරා. ඊශ්‍රායලය ඉරානයේ ශක්තිය දනී.එසේම ලොව අංක 1 කුරිරු ත්‍රස්තවාදය ඊශ්‍රායලය බව මුළු ලෝකයම දනී. තේරුමක් නැති දේවල් කතා කරන්න එපා
Idf thamai onge minissunvat merue
බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ධර්මස්කන්ධයේ ආනුභාවයෙන් ඊශ්‍රායෙලය දේශයට සැනසුම,සාමය උදා වේවා 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤