CEYLON LAWYER
CEYLON LAWYER
  • Видео 4
  • Просмотров 28 927
දෝෂාභියෝගයකින් ජනාධිපති ගෙදර යවන්නෙ කොහොමද? Impeachment against Sri Lankan president Ceylon Lawyer
ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38(1) වගන්තිය- ජනාධිපති ධුරය හිස්වන අවස්ථා
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38(1) වගන්තිය- ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග පටිපාටිය
ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමෙන් මුක්තිය ලබන බව
ජනාධිපතිවරයා දෝෂාභියෝගයකින් ඉවත් කල හැකිව තිබියදී ජනතාව අරගල කරන්නෙ ඇයි?
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම
Impeachment against Sri Lankan President
Article 38 (1) of the Constitution - Vacancies in the Presidency
Impeachment hearing against Article 38 (1) of the Constitution
That he is exempt from prosecution
Why are people struggling to get rid of an impeachment motion?
President resignation
Просмотров: 132

Видео

Sri Lankan Traffic Law රථ වාහන නීතිය Ceylon Lawyer වාහනයක් පාරට දාන්න කලින් අනිවාර්යයෙන් බලන්න.
Просмотров 3,3 тыс.3 года назад
වාහනයක් පාරට දාන්න කලින් අනිවාර්යයෙන් බලන්න. Sri Lankan Traffic Law රථ වාහන නීතිය Ceylon Lawyer 1. Documents for the driving. 2. Speed Limits 3. After met an accident .. 4.Traffic offenses, penalties and fines 1. රිය ධාවනයට අවශ්‍ය ලේඛන. 2. වේග සීමා 3. රිය අනතුරකට මුහුණ දීමෙන් පසු 4. රථ වාහන වැරදි , දඩුවම් සහ දඩ
දේපල පවරාදීම පිළිබද නීතිය Sri lankan Land Law CEYLON LAWYER
Просмотров 25 тыс.3 года назад
දේපල පවරා දීම පිළිබද නීතිය ✡️චංචල දේපල සහ නිශ්චල දේපල ✡️රජයේ ඉඩම් සහ පුද්ගලික ඉඩම් ✡️ ඉඩම් පවරාදීම සම්බන්ධයෙන් අදාල වන නීති- රජයේ ඉඩම් පිළිබද නීතිය, ලංකාවේ සාමාන්‍ය (පොදු) ඉඩම් නීතිය, උඩරට නීතිය, තේසවලමෙයි නීතිය, මුස්ලිම් නීතිය, බෞද්ධ විහාර හා දේවලගම් පනත යටතේ නීතිය, හිමිකම් ලියාපදිංචි කිරීමේ නීතිය Sri lankan Land Law CEYLON LAWYER Transfer of property Government Land and private land Genaral l...
Before Divorce, අඹු සැමි ආරවුල් වලට එකම විසදුම දික්කසාදයද? Sri Lankan Family Law, CEYLON LAWYER
Просмотров 3973 года назад
Please see this vedio before divorce / facebook, messenger : #Sarani Thilakarathna. / family law topics : අඹු සැමි ආරවුල් වලට එකම විසදුම දික්කසාදයද ? 1. නඩත්තු කිරීම සම්බන්ධ ගැටලු. 2. ගෘහස්ථ හිංසනය සම්බන්ධ ගැටලු 3. නීත්‍යානුකූල වෙන්වීම. 4. දේපල ආරක්ෂා කර ගැනීමට තහනම් නියෝගයක් ලබා ගැනීම. 5. අනාචාරයේ හැසිරීම හා ද්වි විවාහය සම්බන්ධ ගැටලු 1. Maintenance Law 2. Domestic Violence 3. Lagal separation...

Комментарии

  • @yohanyohan6550
    @yohanyohan6550 Месяц назад

    Good mis

  • @lankarajini9758
    @lankarajini9758 3 месяца назад

    පැහැදිලි නෑ.එකම දේ නැවත නැවත රෙකෝඩ් වෙලා.

  • @anomashanthi8342
    @anomashanthi8342 4 месяца назад

    Oba thumiyage වචන ටිකක් පැහැදිලි madi

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 5 месяцев назад

    මගේ දේපළ එනම් පර්චස් 30 ඉඩම සහ නිවස මගේ මූණපුරාල දෙන්නාට තැගි ඔප්පුවක් ප්‍රකාශ කරන ලදී වයස පිළිවෙලින් දැනට වයස අවුරුදු 10 සහ 8.. ඒ තෑගි ඔප්පුවට මම සහ මගේ බිරිඳ නම් ප්‍රරාණ භුක්තිය වශයෙන් ඇතුලත් කරන ලදී.දැනට වර්ෂ දෙකක් පමණ ගතවී ඇත. මගේ දුවත් එම දේපල වලට ප්‍රාණ භුක්තිකයෙකු වශයෙන් ඇතුළත් කිරීමේ හැකියාව තිබේද..? .මේය අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක බව සමහර නිතීඳ මහතුන් පවසා ඇත. ( Rectification) කිරීම අවශ්‍යයි. කරුණාකර WhatsApp එකට පිළිතුරක් ලබා දෙන්න..ඔබ තුමියට බොහොම ස්තූතියි ස්තූතියි.. 0770268757

  • @BandaraSusie-dr8us
    @BandaraSusie-dr8us 5 месяцев назад

    Kiyanawaa nemei ambarenawa thamai wadi

  • @RajiMunasinha
    @RajiMunasinha 5 месяцев назад

    Athurudahan Wemakade.kumk.kalauthuda

  • @chamodyadilshan6525
    @chamodyadilshan6525 6 месяцев назад

    Thankyou ❤❤❤❤❤❤

  • @Ishanlaksitha-vx8rd
    @Ishanlaksitha-vx8rd 6 месяцев назад

    වේගමානය නැතුව High speed අල්ලන්න පුලුවන්ද

  • @RameshPushpakumara-do2ze
    @RameshPushpakumara-do2ze 7 месяцев назад

    Idam pasuaithiya liyanne kohomada kiyala denawada

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 6 месяцев назад

      වීඩියෝ එක හරියට බලන්න.

  • @travelwithjani4381
    @travelwithjani4381 8 месяцев назад

    මිස් පොලීසියෙන් නවත්තල ආදයම් බලපත්‍ර , ඉන්ශුවරන්ස් එක්ක වාහනේ පොතේ කොපියක් හරි පොතත් ඉදිරිපත් කරන්න ඕන ද....පොතේ කොපියක් නැත්නම් ඒකට 7000 ගාණක දඩයක්.ගහන්න වෙනවා කියල කිව්වා

  • @danushdesilva9266
    @danushdesilva9266 9 месяцев назад

    Who give your low cetificate

  • @roshannalindakumarajayawar4683
    @roshannalindakumarajayawar4683 11 месяцев назад

    රහසක් කියනව වගේනේ

  • @surangamanoj3229
    @surangamanoj3229 Год назад

    Mis,mage kiri amma nathi una dan aurudu ganak wenawa kiri amma api inna idama mage ammage namata liyala thiyenawa nathi wenna kalin.eth mage ammage anith sahodarayo ekata kamathi na eyala kiyanawa ape ammage namalu kiri ammata thibune kasada sahathike thiyenawa kiyala e kiyanawa.eth kiri ammage nama wena ekak.dan oppuwe thiyenne mage ammage namata.ethakota eka mage ammata aithi wenawada

  • @remawasundara6707
    @remawasundara6707 Год назад

    Pata thiye getlu I'd Mata opu dekak nisa

  • @Nilimini-je1yf
    @Nilimini-je1yf Год назад

    මිස් මගේ තාත්ත 2015 වර්ශයේ අනුප්‍රාප්තිකයා ලෙස දෙවැනි අක්කාට ලියා පසුව එය 2019 නැවතත් වෙනස් කිරිමට ලියවිලි ප්‍රදේශි ලේකම් කාර්යාලයට ඉදිරිපත් කල නමුත් තාත්තා මිය ගිය පසු එම ලියවිලි සේරම අයින් කර දෙවැනි අක්කාට ඔප්පු පවරා දි ඇත.එම ඉඩමේ පදිංචි වී ඉන්නෙ තාත්තා ඉන්න කාලය තුල වෙනම නිවසක් සදා පදිංචි වි ඇන නමුත් ප්‍රදේශය ලේකම් කාර්යාලෙන් ඉවන් වෙන ලෙසට තාත්තා ඉන්න කාලය තුළ දුන්න ලියවිලි සේරම අයින් කර ඇති බවත් එය සදහා නඩු මර්ගයට යන ලෙසට කියු නමුන් නිතිදන්නා අයට හාරදි කතා කලත් කිසිම කෙනෙක් මෙවන තුරුන් එය සම්බන්ධ කිසිම කටයුත්තක් නොකර මුදල් අරගෙන මාස ගනනකින් පසු ලියකියවිලි රැගෙන යන ලෙස කියා සිටි දැනට ලොයස්ලා 6 දෙනකුට මුදල් දුන් නමුත් කිසිම පලක් වි නොමැන මම ඔබතුමියගෙ ඉතාමත් බැගැපත් ඉල්ලා සිටින්නේ මෙය කර ගැනීම ට ලොයස් කෙනකුගෙ නම්බර් එකක් ලබා දෙන ලෙසටයි

  • @jeewanprasanna5446
    @jeewanprasanna5446 Год назад

    ඔබ tumiyata sambanda වීමට namber eka danna puluwanda

  • @RidhmaRiyaz
    @RidhmaRiyaz Год назад

    මිස් තාත්තා මිය ගිය පසු දෙපල ලමයින් තුන් දෙන්නාගෙන් දෙන්නෙක්ට විතරක් ලියාගෙන නම් මොකක්ද එකට කරන්න පුලුවන්

  • @nalindammika6540
    @nalindammika6540 Год назад

    Wideshikaysku athin riya anathurak sidu wu wita balapana neethiya kumakda

  • @rukmipriyanthi3711
    @rukmipriyanthi3711 Год назад

    miss. mama paula akama daruwa namuth damaupiyan kisidu dapalak ho buktiwedemak mata laba nodai. edam wala siyaluma iitiya mawa satu karagana ata. ama idamama kuda newasaka maga samiya saha daruwa samaga jeewathwami mayata kumak kala yutuda. nitimaya pihitak. tibada

  • @rohiniamaranayake9237
    @rohiniamaranayake9237 Год назад

    ම්ස් මගේ පියා මිය ගිහින් මව ජීවතුන් අතර සිටිනවා නමුත් අපේ මහ ගෙදර අපේ බාල මල්ලීට සම්පූර්ණයෙන්ම පවරා ඇත.නමුදු ඔහු විවාහ වූ කාන්තාව මගේ මවට නොසලකයි. එම නිසා මවට ජීවිත බුක්තිය තියා නැවත මවට අයිතිය ලබා ගත හැකිද..? අනේ pls..මිස් මෙයට පිළිතුරක් සපයන්න ඔබට බොහෝ පිං ලැබෙනවා.

  • @nehaSL
    @nehaSL Год назад

    Miss,Muslim ජාතික කෙනෙක් sinhala කාන්තාවක් සමාන්‍ය නීතිය යටතේ විවාහ වි ඇති අවස්තාවක සැමියා මිය ගිය විට බිරිඳ ගැබිනියක් වන අතර (දෙවන දරුවා) , මව සහ අවිවාහක සහොදරිය ජීවත්ව සිටින මොහොතේ ඉඩම sinhala නීතිය අනුව බෙදා වෙන් කල හැකිද? ඉඩමෙ වටිනාකම 4mn වලට වඩා වැඩියි. Muslim නීතිය අනුව අම්මාටද උරුමක් තිබෙන අතර දරුවන්ට වැඩි අයිතියක් තිබෙන බැවින් සහ බිරිද සහ සැමියාගේ පව්ලේ අය හේතුව නොමැතිව අතහැර ගොස් නොදන්නා තැනක පදිංචි වී ඇති අවස්තාවක දරුවන්ගේ යහපත තකා මුස්ලිම් නීතිය අනුව ඉඩම වෙන් කරවා ගත හැකිද?

  • @NisalaAnuhas-ts4us
    @NisalaAnuhas-ts4us Год назад

    මිස් මගෙ පවුලේ සහෝදරයන් 4 දෙනෙක් සිටී එක දරුවෙකුට පමණක් මවගේ බැන්කු ගිනුමෙහි මුදල් අයිතිය පවරා ඇත මවගෙන් පසුව අනෙකුත් දරුවන්ට එම මුදල් අයිති නැතීද

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 Год назад

      නැහැ. නාමිකයෙක් ඉන්නවා නම් අනිත් අයට අයිතිවාසිකම් ලැබෙන් නෑ

  • @hettiarachchi123-cc1nn
    @hettiarachchi123-cc1nn Год назад

    දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් හා දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්

  • @nishanthakumara5389
    @nishanthakumara5389 Год назад

    Nombare ewannako madam

  • @dilshanpradeep-6464
    @dilshanpradeep-6464 Год назад

    Mis api inne kiri ammage idamaka mehe api geyak wenama hadan thiyamawa a ammage kalle meyala dan kiuanawa ammata denna kiyala api ge haduwata passe mk one api

  • @pmsjsunil4742
    @pmsjsunil4742 Год назад

    නිකන් වැල් වටා කියන්න එපා

  • @ishanfernando1992
    @ishanfernando1992 Год назад

    Swarnaboomi idamak vikinimata hakidha

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 Год назад

      ප්‍රාදේශීය ලේකම් අනුමැතිය ගන්න ඕන. ගොඩක් වෙලාවට විකුන්න අවසර නෑ. පවරන්න පුළුවන්

  • @maddumagec.prasanna3126
    @maddumagec.prasanna3126 Год назад

    වචන උච්චාරණ පැහැදිලි මදි,රහසක් කියනව වගේ😂ගොඩාක් දේවල් කියන් ගියාට ඒ කියන දේවල් වල හරි පැහැදිලි කිරීමකුත් නෑ🤔ඔයා දන්නවා වෙන්න පුලුවන් ඒත් අපිට ඔයා දන්න දේ කියලා දෙනවා මිසක් දන්නවා කියලා පෙන්වලා වැඩක් නෑ ..(එකින් එක අරන් හරි විස්තර සහිතව තව ලොකු ආත්ම විශ්වාසයකින් හොදට කට ඇරලා භය නැතිව තව කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට) තමන්ගෙ දැනුම අන්ක් අයට දෙන්න සුභ පතනවා! මේ කමෙන්ට වලින් වැටෙන්නෙ නැතිව තව තවත් ශක්තිමත් වෙන්න බුදුසරණයි!

  • @piyumalirathnayake3984
    @piyumalirathnayake3984 Год назад

    👌❤️

  • @kavinduhetttiarachchi777
    @kavinduhetttiarachchi777 Год назад

    Ape paule ammtai thathatai daruwo nalu e hinda mawa hadaganna gathalu mn danneth lagadi e thathath nathi wela dn mt dn aurudu 23 mn badala inne daruwekuth innawa mn ammage idame inne ammatawena kasadayak karaganna onne wela apiwa elawann hadanawa ehama nathan mewa පන්සලට liyanwa kiyanwa jayabumi oppu thiyenne mta nithiyen sadaranayk nadda miss🙏

  • @achinirasanjali6995
    @achinirasanjali6995 2 года назад

    Miss mage paule wadimahal pirimi daruwa mn .mage piya miya yamata pera mge nangi thaththage idam ayta pawaragena.nawtha ema idam bedimk karanna barida.mage ammada jiwathun athara siti

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 6 месяцев назад

      ගැටලුව පැහැදිලි මදි. ඉඩම පවරලා නම් මොකුත් කරන්න බෑ.

  • @insafshafi8803
    @insafshafi8803 2 года назад

    ස්වර්ණභූමි ඔප්පුවක අනුප්‍රාප්තිකයා වෙනස් කිරීමට අවශ්‍ය නම් කෙසේ කලයුතු ද?

  • @dinukamadushani8747
    @dinukamadushani8747 2 года назад

    Mis ,mahaththage mawa ,piya dennama miya gihin ,thagi oppuwak thiyenne ,mahaththaya wadimal ,nangila dennek inne ,meke aithiya katada ,kohomada karaganna ona

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 2 года назад

      Kage namatada thegi oppuwa thiyenne

    • @dinukamadushani8747
      @dinukamadushani8747 2 года назад

      @@ceylonlawyer4751 danata thiyenne mahaththayage ammage namata eya marila ,thaththa marila mis

    • @dinukamadushani8747
      @dinukamadushani8747 2 года назад

      @@ceylonlawyer4751 api idama wilunala rata yanna haduwe mis ,nangila kiyanawa wikunala samanawa mudal bedannalu ,sadara widiya ekada mis ,poddak kiyannako mokadda karanna puluwam kiyala

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 2 года назад

      @@dinukamadushani8747 ammmge namata thiye nam samana katas daruwanta lebiya yuthuyi

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 2 года назад

      Eth oni nam thwa eka wikalpayak thiyenawa. Ammata thathata sahodarayo innwada. Ammada thathada kalin merune

  • @dineth1907
    @dineth1907 2 года назад

    Sound aul

  • @sumithrawijesinghe4946
    @sumithrawijesinghe4946 2 года назад

    මගේ මව මිය යන විට ඇයට අයත් සින්නක්කර ඉඩම් අක්කර 50 ,කිසිම දරුවෙකුට ලියා නැත..පියාද මිය ගොස්ය..විවාහ දෙකක දරුවන් වේ..වැඩිමහල් සහෝදරයා නීත්‍යානුකූලව විවාහයේ දරුවා වන අතර එම පියා මිය ගිය විට එකට ජීවත් වූ අනෙක් දරුවන් හතරදෙනාගේ පියා සමග නීත්‍යානුකූලව විවාහ වී නැත.. මෙම ඉඩම් මවමිලදී ගත් ඇයගේම ඉඩම් ය..මෙම ඉඩම් මේ දරුවන් පස් දෙනා අතර කෙසේ බෙදිය යුතුද..

    • @kumudinirajakaruna1871
      @kumudinirajakaruna1871 Год назад

      Sadaranawa beda ganna api kawuruth marenakota geniyanne na

    • @RG-mm6lq
      @RG-mm6lq Год назад

      @@kumudinirajakaruna1871 👍👍🧡

  • @zaimzaim2091
    @zaimzaim2091 2 года назад

    Kasada urumaya aiti wenne kohomada

  • @edirisooriyaarachchilageru1182
    @edirisooriyaarachchilageru1182 2 года назад

    Dn neethiwenasneda

  • @sirajisiraji7363
    @sirajisiraji7363 2 года назад

    මිස් මගෙ මහත්තයා මිය ගියා , මහත්තයට සහෝදර සහෝදරියො කවුරුත්ම නැ, මහත්තයගෙ අම්මගෙ නමට තමයි ඉඩම තිබෙන්නෙ , මහත්තයගෙ අයිතිය මට ඉල්ලන්න බැරිද, අපට දරුවන් නැ

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 2 года назад

      Amma jiwath wela innwada

    • @sirajisiraji7363
      @sirajisiraji7363 2 года назад

      @@ceylonlawyer4751 අම්ම ජීවත් වෙලා ඉන්නව ලෙඩයි ගොඩක් වයසයි

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 2 года назад

      Ehenam අයිතිවාසිකම් කියන්න බෑ. අම්මා ඔප්පුවකින් ලියලා දුන්නොත් තමයි අයිතිය ලැබෙන්නෙ

  • @ajithkumara9090
    @ajithkumara9090 2 года назад

    Thanks

  • @indumathiindu4137
    @indumathiindu4137 2 года назад

    එකක් පැහැදිලි කරන්න කො සෙරම කියගන යනවා පැහැදිලි නැහැ

  • @saurangibandara2722
    @saurangibandara2722 2 года назад

    මිස් අපි ඉන්න ඉඩම අම්මාගෙ නමට තමා තිබ්බෙ එක බිම් සවි ඔප්පු ඉඩමක් අම්මා මට මේක ලියන්න කලින් මියගියා දැන් අක්කලා මට මේක දෙන්න කැමති අයියා කැමති නෑ මම මොකද කරන්න ඕනෙ කියන්න

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 2 года назад

      අනුප්‍රාප්තික අයිතිය නම් කරලද කියලා බලන්න පත් ඉරු වල. නම් කරලා නැති නම් කරන්න දෙයක් නෑ. නම් කරලා නැති නම් පවුලේ වැඩිමල් පිරිමි දරුවට තමයි හිමි වෙන්නෙ. ඒ වුනත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගිහින් අහලා බලන්න. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට තමයි ඒ සම්බන්ධයෙන් බලය තියෙන්නෙ

  • @pasindunuwan4272
    @pasindunuwan4272 2 года назад

    මිස් මගෙ තාත්තා ඉඩමක් අරන් තියෙනවා තාත්තා නැති උනා එ ඉඩම අරන් තියෙන්නෙ දිවෘම් ප්‍රකාශයකින් විතරයි එකෙන් ඔප්පුවක් හදාගන්න විදිහක් දැන ගන්න පුලුවන්ද ලොකු උදවක් මිස්

    • @pasindunuwan4272
      @pasindunuwan4272 2 года назад

      ගත්තු අයගෙ සම්පුර්න ඉඩමට ඔප්පුවක් තියෙනෙව එකෙන් වියාපාර වලට බෙදලා තියෙන කොටසෙන් තමයි තාත්තා අරන් තියෙන්නෙ

  • @kosalagayashan.7149
    @kosalagayashan.7149 2 года назад

    ස්තුති සරලව පැහැදිලි කර දුන්නට ❤

  • @wageeshaprasadhi5278
    @wageeshaprasadhi5278 2 года назад

    Miss mata thiyana prashnaya. Mamai mahatthayai padinchi wela inne mahaththayage maha gedara..mahatthayage aiyath ema idamema wenama ge hadagana inne.eyalage amma rata..eth massina apiwa elawanawa .massina ea idamata oppuwak hadagana inne..gewal dekak haduwata passe AG office eken awith gal dala wenama massinata eyala inna idamata oppuwa awa..apita balapathtrayak hada ganna kiuwa.mahattyata kisima uwamanawak naha.eka hadaganna..dan apiwa elawanawa mulu idamama massinata aithi kiyala..policith giya..mata ona watak ghagana paduwe inna.mekata mama mulinma mokadakaranna ona..pin sidda wei miss.mata pilithurak labadenna

  • @dinushikarathnayake9746
    @dinushikarathnayake9746 2 года назад

    තම බාල පුතුට පසු අයිතිය පියා විසින් නම් කර ඇත. එය ඔප්පුවේ සදහන්ව ඇත. හදිසියේ පියා මිය ගිය අතර ජීවිත භුක්තිය මවට හිමි වී ඇත. නමුත් පත්තිරුවේ මවගේ නම සදහන් වුවත් පසු අයිතිකරුගේ නම සදහන් වී නොමැත. මේ සදහා කල යුත්තේ කුමක්ද පත්තිරුවට පසු අයිතිකරුගේ නම ඇතුලත් කර ගන්නේ කෙසේද

  • @manojbuddika93badulla83
    @manojbuddika93badulla83 2 года назад

    Miss mata me prasneta pilithurak dennako mage ammai thaththai 2nama miyagiya.mata inne akkala 4i aiyai nangi.thaththage namata thiyene balapaththare akkara 2kakata.e idama nangitai matai denna anek aya kemathi nehe.eka nangitai matai bedena vidiyata hadaganne kohomada miss

  • @mena890
    @mena890 2 года назад

    සද්දේ මදි

  • @nishanthaherath5307
    @nishanthaherath5307 2 года назад

    ස්තුති වියවස්ථා මය කරුණු රටේ නීතියට අනුව අපට පැහැදිලි කර දීම සම්බන්ධයෙන් ඔබ තුමියට

  • @jagathamila2070
    @jagathamila2070 2 года назад

    මිස් මගේ තාත්තා මං පොඩි කාලේම නැති වුනා පස්සේ අමිමා වෙන කෙනෙක් කසාද බැදලා දැන් එයාලා ට ලමයි 2 න්නෙක් ඉන්නවා එත් මගේ තාත්තාට අක්කර 2 ක ඉඩමක් තියෙනවා (දැනට ඉන්න ඉඩම) නමුත් තාත්තා මැරෙනකොට කා⁣ටවත් පවරලා නැ මෙි ලගදි අමිමා කොහෙම හරි ඉඩම එයාගේ නමට හරවගෙන කොහෙම කර ගත්තද දන්නේ නැ දැන් අමිමා පස්සේ බැදපු මනුස්ස යා මාව ගෙදරින් එලවනවා මට කිසිම අයිතිය ක් නැලු එයාට ඔන විදිහටලු වැඩ වෙන්න ඔන මම දැන් බැදලා පොඩි ලමයෙකුත් ඉන්නවා අපි ඉන්නේ බොඩිමි වල මිස් මට දැන ගන්න ඔන මට කිසිම අයිතියක් නැද්ද

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 2 года назад

      අයිතිය තියෙනවා. මේ වගේ ගැටලුවක් කල් යැවීම සුදුසු නැහැ. වහාම නීතිඥ වරයෙකු මුණ ගැසී නීතිමය පියවර ගන්න

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 2 года назад

    නීතිඥ තුමියනි දරුවන්ට තෑගි ඔප්පුවකින් දේපල පැවරීමේ දී පෙර රුපියල් 25000ක යුත් ඉඩම පැවරීමේ දී මුද්දර ගාස්තු කීයද දැනගන්න පුලුවන්ද ඉහත ස්තුතියි

    • @ceylonlawyer4751
      @ceylonlawyer4751 2 года назад

      පෙර ඔප්පුවේ සදහන් කර ඇති වටිනාකමට නෙවෙයි මුද්දර ගාස්තු ගනන් හදන්නෙ. ඔප්පුව ලියන අවස්ථාව වන විට පවතින ඉඩමේ වටිනාකමට මුද්දර ගාස්තු ගනන් බැලිය යුතුයි. තෑගි ඔප්පුවක් නම් ඉඩමේ සාධාරණ වටිනාකමක් කියන්න. අවම වශයෙන් ඔප්පුවේ උපලේඛනයවත් නොබලා මුද්දර ගාස්තුවක් තක්සේරු කල නොහැක. කෙසේ නමුත් ඔය කියන වටිනාකමට අදාල මුද්දර ගාස්තුව ඔප්පුවේ අවසන් පිටුවේ අවසානයට වන්නට සදහන් කර ඇත. පරිකෂා කර බලන්න