- Видео 244
- Просмотров 72 476
Tech Geek LK
Шри-Ланка
Добавлен 19 июн 2020
"Tech Geek LK" is your ultimate RUclips channel for all things tech! From unboxing the latest gadgets to deep dives into cutting-edge software, we bring you comprehensive reviews, tutorials, and insightful discussions on the newest trends in technology. Whether you're a hardcore tech enthusiast or just looking to stay updated on the latest innovations, our channel is here to help you navigate the ever-evolving digital landscape. Subscribe for weekly videos that cover everything from smartphones and gaming gear to AI and cybersecurity. Join the Tech Geek LK community and fuel your passion for technology!
වෙබ් ඩිවලොප්මන්ට් කියන්නෙ මොකක් ද? | What is Web Development | Web Devalopment Series - 04
What is Web Development | වෙබ් ඩිවලොප්මන්ට් කියන්නෙ මොකක් ද? | @techgeeklkofficial
📡 What You'll Learn:
✔️ Web Development Overview: Get an introduction to web development and understand how websites and web applications are created.
✔️ Front-End vs. Back-End Development: Learn the key differences between client-side (front-end) and server-side (back-end) development, and how they work together to create dynamic websites.
✔️ Programming Languages in Web Development: Discover the essential programming languages like HTML, CSS, JavaScript, and more, that power modern web development.
Whether you're new to web development or want to understand how the web works, this video will provide the found...

Просмотров: 49
Видео
මොකක්ද මේ කම්පියුටර් ප්‍රෝගැමින් කියන්නේ ? What is Programming | Web Devalopment Series - 03
Просмотров 8012 часов назад
What is Programming - Sinhala | මොකක්ද මේ කම්පියුටර් ප්‍රෝගැමින් කියන්නේ ? @techgeeklkofficial පරිගණක Program යනු පරිගණකයට යම් කාර්යන් කිරීම සදහා ලබා දෙන විධාන හා උපදෙස් මාලාවල එකතුවකි. පරිගණක Programmer/ පරිගණක Program යන අවස්ථා දෙක අතර ක්‍රමලේඛය සකස් කිරීමේ පියවරයන් Programming නම් වේ Programming Language පරිගණක භාෂාවක් යනු පරිගණකයට යම් කාර්යයක් කිරීම සදහා අවශ්‍ය විධාන ලබා දීමට සකස් කර ඇති මා...
✨ Free Download and Install Office 365 for 2024 | Complete Guide in Sinhala
Просмотров 824Месяц назад
✨ Free Download and Install Office 365 for 2024 | Complete Guide in Sinhala
අන්තර්ජාලය වැඩ කරන හැටි | How the Internet Works in Sinhala | Web Devalopment Series - 02
Просмотров 1322 месяца назад
අන්තර්ජාලය වැඩ කරන හැටි | How the Internet Works in Sinhala | Web Devalopment Series - 02
🌐අන්තර්ජාලය ලෝක ව්‍යාප්ත වියමන හා ජාලකරණය | Internet | WWW | Network | Web Devalopment Series - 01
Просмотров 2327 месяцев назад
🌐අන්තර්ජාලය ලෝක ව්‍යාප්ත වියමන හා ජාලකරණය | Internet | WWW | Network | Web Devalopment Series - 01
මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම | Operating System | තොරතුරු තාක්ෂණය | 06 වන ශ්‍රේණිය | Text Book
Просмотров 178Год назад
මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම | Operating System | තොරතුරු තාක්ෂණය | 06 වන ශ්‍රේණිය | Text Book
02 වන පාඩම | පරිගණක විද්‍යාගාරය ආරක්ෂිත්ව භාවිතය | තොරතුරු තාක්ෂණය | 06 වන ශ්‍රේණිය | Text Book
Просмотров 68Год назад
02 වන පාඩම | පරිගණක විද්‍යාගාරය ආරක්ෂිත්ව භාවිතය | තොරතුරු තාක්ෂණය | 06 වන ශ්‍රේණිය | Text Book
පරිගණක විද්‍යාගාරය ආරක්ෂිත්ව භාවිතය | තොරතුරු තාක්ෂණය | ක්‍රියාකාරකම | 06 වන ශ්‍රේණිය | Work Book
Просмотров 62Год назад
පරිගණක විද්‍යාගාරය ආරක්ෂිත්ව භාවිතය | තොරතුරු තාක්ෂණය | ක්‍රියාකාරකම | 06 වන ශ්‍රේණිය | Work Book
Microsoft Excel Episode #01 | UI explain and Data Manage | සිංහලෙන් එක්සෙල් | @techgeeklkofficial
Просмотров 67Год назад
Microsoft Excel Episode #01 | UI explain and Data Manage | සිංහලෙන් එක්සෙල් | @techgeeklkofficial
01 වන ක්‍රියාකාරකම | පරිගණකයේ වැදගත්කම | ක්‍රියාකාරකම | ICT Grade 06 | Work Book
Просмотров 46Год назад
01 වන ක්‍රියාකාරකම | පරිගණකයේ වැදගත්කම | ක්‍රියාකාරකම | ICT Grade 06 | Work Book
01 වන පාඩම | පරිගණකයේ වැදගත්කම | Why Importent Computer | ICT Grade 06 | Text Book
Просмотров 67Год назад
01 වන පාඩම | පරිගණකයේ වැදගත්කම | Why Importent Computer | ICT Grade 06 | Text Book
පරිගණක පද්ධතිය | Computer System | Tech Geek LK
Просмотров 100Год назад
පරිගණක පද්ධතිය | Computer System | Tech Geek LK
මූලික පරිගණක දැනුම සහ අන්තර්ජාලය භාවිත කිරීම | Basic Computer Skill | @techgeeklkofficial
Просмотров 141Год назад
මූලික පරිගණක දැනුම සහ අන්තර්ජාලය භාවිත කිරීම | Basic Computer Skill | @techgeeklkofficial
Full Stack Developer Program | Master Web Development with DP Education | Rejistration in Sinhala
Просмотров 4322 года назад
Full Stack Developer Program | Master Web Development with DP Education | Rejistration in Sinhala
Introduction to Google Classroom | A Basic Guide for Beginners in Sinhala
Просмотров 742 года назад
Introduction to Google Classroom | A Basic Guide for Beginners in Sinhala
නොමිලේ පාඨමාලා | MS POWERPOINT DESIGN TAB | විස්තර කිරීම හා ප්‍රායෝගික පුහුණුව | 13 වන දිනය
Просмотров 262 года назад
නොමිලේ පාඨමාලා | MS POWERPOINT DESIGN TAB | විස්තර කිරීම හා ප්‍රායෝගික පුහුණුව | 13 වන දිනය
නොමිලේ පාඨමාලා | MS POWERPOINT | Insert ටැබය විස්තර කිරීම හා ප්‍රායෝගික අධ්‍යයනය | 12 වන දිනය
Просмотров 282 года назад
නොමිලේ පාඨමාලා | MS POWERPOINT | Insert ටැබය විස්තර කිරීම හා ප්‍රායෝගික අධ්‍යයනය | 12 වන දිනය
@techgeeklkofficial Official Theme Video 02
Просмотров 312 года назад
@techgeeklkofficial Official Theme Video 02
@techgeeklkofficial Official Theme Video
Просмотров 1802 года назад
@techgeeklkofficial Official Theme Video
නොමිලේ පාඨමාලා | MS POWERPOINT HOME TAB | විස්තර කිරීම හා ප්‍රායෝගික පුහුණුව | 11 වන දිනය
Просмотров 492 года назад
නොමිලේ පාඨමාලා | MS POWERPOINT HOME TAB | විස්තර කිරීම හා ප්‍රායෝගික පුහුණුව | 11 වන දිනය
නොමිලේ පාඨමාලා | MS WORD LAYOUT TAB | විස්තර කිරීම හා ප්‍රායොගික පුහුණුව | 10 වන දිනය
Просмотров 602 года назад
නොමිලේ පාඨමාලා | MS WORD LAYOUT TAB | විස්තර කිරීම හා ප්‍රායොගික පුහුණුව | 10 වන දිනය
ශිෂ්‍ය විද්‍යුත් තැපෑල | Student Email | පැහැදිලි කිරීම
Просмотров 2,7 тыс.2 года назад
ශිෂ්‍ය විද්‍යුත් තැපෑල | Student Email | පැහැදිලි කිරීම
Work From Home With These 7 Companies in Sinhala | Online Job #1 | Tech Geek LK
Просмотров 732 года назад
Work From Home With These 7 Companies in Sinhala | Online Job #1 | Tech Geek LK
නොමිලේ පාඨමාලා | MS WORD INSERT TAB | පැහැදිලි කිරීම හා ප්‍රායෝගික පුහුණුව | 09 වන දිනය
Просмотров 792 года назад
නොමිලේ පාඨමාලා | MS WORD INSERT TAB | පැහැදිලි කිරීම හා ප්‍රායෝගික පුහුණුව | 09 වන දිනය
නොමිලේ පාඨමාලා | WEB DEVALOPING | මූලික සංකල්ප හඳුන්වාදීම | 08 වන දිනය
Просмотров 222 года назад
නොමිලේ පාඨමාලා | WEB DEVALOPING | මූලික සංකල්ප හඳුන්වාදීම | 08 වන දිනය
නොමිලේ පාඨමාලා | MS WORD 02 කොටස | පැහැදිලි කිරීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්
Просмотров 732 года назад
නොමිලේ පාඨමාලා | MS WORD 02 කොටස | පැහැදිලි කිරීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්
නොමිලේ පාඨමාලාව | පරිගණක පද්ධතිය | Diploma | 06 වන දිනය
Просмотров 1192 года назад
නොමිලේ පාඨමාලාව | පරිගණක පද්ධතිය | Diploma | 06 වන දිනය
Free TG-DIP IT Course UNIT 01 Day 05 | Fundamental Of Computer/ Type Of Computer
Просмотров 552 года назад
Free TG-DIP IT Course UNIT 01 Day 05 | Fundamental Of Computer/ Type Of Computer
Free TG-DIP IT Course UNIT 02 Day 04 | MS Office Word Practical Part 01
Просмотров 952 года назад
Free TG-DIP IT Course UNIT 02 Day 04 | MS Office Word Practical Part 01
Free TG-DIP IT Course UNIT 01 Day 03 | History Of Computer
Просмотров 762 года назад
Free TG-DIP IT Course UNIT 01 Day 03 | History Of Computer
Worked, thank you very much ! 🎉
You're welcome!
✨
♥️
❤️
♥️
❤️
♥️
Thanks✨✨👌👌
♥️
Thanks For You ❤❤
♥️
ඉතිහාසය: අතීතයේ මිනිසා අතේ සහ පාදයේ ඇඟිලි භාවිතයෙන් ගණිත කර්ම කළ අතර, 5000 ක් ඉහතදී "ඇබකසය" නිපදවීමෙන් ගණනය පහසුකම් ලබාගත්හ. 1600-1900: Blaise Pascal විසින් 1642දී "Pascaline" නිර්මාණය කළේ පළමු යාන්ත්‍රික ගණනය උපකරණයයි. 1674දී Leibnitz විසින් ඒක වැඩිදියුණු කළේය. Jacquard loom (1801) යන්ත්‍රයෙන් පන්ච් කාඩ් උපයෝගය හඳුන්වා දෙන ලදී. Charles Babbage ගේ "Analytical Engine" පරිගණකයේ ආරම්භක මෝස්තර විය. 1900-1945: MARK I (1944) සහ ENIAC (1946) මගින් යාන්ත්‍රික සහ ඩිජිටල් පරිගණක උපයෝගය ඉදිරියට ගෙන ගියහ. 1946-1960 (Vacuum Tubes): ENIAC යුගය - විශාල විදුලි පරිභෝජනය සහ විශාලත්වය. UNIVAC I (1951) සහ IBM 704 (1957) ඉහළ කාර්යක්ෂමතාව ලබාදුන් අතර, පළමු පරම්පරාවේ සංකේත යන්ත්‍රය විය. 1956-1963 (Transistors): Transistor යාන්ත්‍රිකය Vacuum Tubes ආදේශ කළේය. FORTRAN සහ COBOL භාෂා ප්‍රමුඛතාවක් ලබාගත්තේ මෙකිනි. 1964-1971 (Integrated Circuits): IC මගින් පරිගණකය කුඩා, වේගවත්, සහ වඩාත් විශ්වාසදායක විය. Operating Systems සමඟ CLI තාක්ෂණය බිහි විය. 1971-1989 (Microprocessor): Microprocessor සහ VLSIC තාක්ෂණය පරිගණක වේගය සහ කුඩාකම ඉහළ නැංවීය. GUI පද්ධති පරිචාරක භාවිතයට ආරම්භ විය. 1989 - වර්තමානය (Artificial Intelligence): AI මත පදනම් වූ 5වන පරම්පරාව සමග Text-to-Speech, Voice Recognition, සහ Internet භාවිතා විශාල විය. පරම්පරා: පළමු: Vacuum Tubes දෙවන: Transistors තුන්වන: IC හතරවන: Microprocessor පස්වන: AI නවීන පරිගණකය: පරිගණක ඉතිහාසය මිනිසාගේ සංකල්පනාවලට තාක්ෂණයෙන් ලබාගත් විශාල පිටුවක් වේ.
අනිවාර්‍යෙන්ම.
♥️
🎉
♥️🏆️
එසේම වේවා!!
♥️
eththatama wdagath ekak eka nm
Thanks!!
Thanks bro වැඩේ හරි ගියා
Welcome ♥️
Error code 0-2048 😢
පරණ ඔෆිස් පැකේජ් එක අයින් කරන්න. ඔය එරර් එක එන්නෙ ඒකයි. ටෙම්ප් වලිනුත් අයින් කරන්න.
Could we update this further ?
Yes.
Thanks
Welcome
Best for Start
Thanks
Thanks
Welcome! 😊
Weda karanawa. parana Office eka ain nokalama activation eka illanawa. eka tempfile ekenuth deleet kalama meka hari giya. Thanks
Thanks
Thanks You❤
You're welcome 😊
Finally activation required. Can you please help me to solve this
Check the steps again. But if it doesn't go well, send a message from our page with screenshot.
ruclips.net/video/M8Xnsq86Q1Y/видео.htmlsi=UOtr5CmqxbprwFGz
🏆️
❤️
❤️
මෙම වීඩියෝවේ විනාඩි 9 ස්කිප් නොකර බලන්න. මෙම පියවරයන් වැරදි නැත. ඔබට යම් ගැටලුවක් පැමිණ ඇත්නම් ඒ යම් පියවරක් ඔබ විසින් වෙනස් කර ඇති බැවිනි. පසුගිය කමන්ටු කිහිපයක් පිළිබඳ පරික්ෂා කර ඔවුන්ගේ එම දෝෂයන්ට අවශ්‍ය දැනුවත් කිරීම් කලා.
වැඩේ හරියටම හරි ගියා බ්‍රෝ. 2024/12/26 Thank you very much.
තෑන්ක්ස්..♥️😘
මමත් මේ steps follow කළා. key එකක් ඉල්ලනවා
ඔයා කී එක ඕෆ් කරන තැනින් ඕෆ් කලාද? පේජ් එකෙන් මැසේජ් එකක් දාන්න. මම හෙල්ප් එකක් දෙන්නම්.
@@techgeeklkofficial contact number plz
Thanks bro.. niyameta theruna.. jayawewa ❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏🙏🙏
Thnks
Super brother.. loku danumak gaththa..thanks
❤️
couldn't install kiyala watenawane
Check the video for the correct steps.
Hariytm video ek blnna. Step ekk mg eril ethi.
Eth hri nogiyoth mt msg ekk dnn
@@techgeeklkofficial kara depak ath na
very clear ...thanks brother....
Welcome
Activation key eka illanawa.Mata denna puluwanda
Setup eka instrall karala iwara unamada key eka illuwe ita kalinda. Ita kalin awanam oya mulinma product key ekak illana thana desable karanoni. Tool eke.
Mata msg ekak danawada ? Facebook eken. Mn oyata ekat solution ekak dennam.
@@techgeeklkofficial setup eka run karala iwara unahama
Thanks You..❤❤
You are so welcome 😍
Thanks Sir❤❤
You are welcome
Welcome
Welcome
Thanks ❤❤
You are welcome
Welcome
Sir Mata Al ict wala Synchronization ගැන් ඒකෙන් මොකක්ද වෙන්නෙ කියනවද
ඩේට හුවමාරු කරගන්නකොට අපි යවන ඩේට එකක් ලබාගන්න කෙනාට හම ඩේට එකක්ම (ඩේට යන්නෙ බිට් වලින්නෙ. බිට් මෙතන අදහස් කරන්නෙ) අරම්භක බිටුවයි අවසන් බිටුවයි ග්‍රාහකයා නිවරදිව තේරුම් ගන්න එක. එතකොට ඒක තේරුම් ගන්න අපි යවන ඩේට එකේ එහෙම තේරුම් ගන්න පුලුවන් විදියට අපි හදනවට තමයි synchornization කියන්නෙ. මේක වෙන විදියත් ඕනද?
@techgeeklkofficial sirge number eka denna පුළුවන් da loku udauwak network thawa podi දේවල් tikak ahaganna ona
Try to facebook page. @techgeeklk
❤
Ooh
😘
👍👍😊😍👍👍👍
♥️
Motherbord Fault
Not wnough viruses alwrt
Wrong!! Hardware fault
A/L ict wala serial transmission and parallel transmission part eka thiyada
ඔව්.
@@techgeeklkofficial ane plz e 2 පොඩ්ඩක් explain karanawada
@@DanulSenadeera සීරියල් ට්‍රාන්ස්මිෂන් කියන එකේ සිංහල තේරුම අනුක්‍රමික සම්ප්‍රේෂන කියන එක. මේක දත්ත එහා මෙහා ගෙනියන මෙතඩ් එකක්. මේකෙදි බිට් එකින් එක අනුක්‍රමිකව තනි සන්නිවේදන රේඛාවක ගෙනියනව. දැන් අපි ඩේට එකක් කේබල් එක්කින් යවනකොට ඒ ඩේට එක බිට් වලට කැඩිල එකින් එක යවනව කියන එක ඒකෙන් අදහස් වෙන්නෙ. ගොඩක් දුරට දත්ත සම්ප්‍රේෂණය කරන්න හොඳයි. හැබැයි ස්ලෝ.. පැරලල් එක අසමමුහුර්ත සම්ප්‍රේෂණය සිංහලෙන් කියන්නෙ. ක්ලොක් රේට් එකට අනුව තමයි මෙයා අරකෙ වගේ එක බිට් එකක් නෙමේ බිට් කිහිපයක් යවනව. හැම බිට් එකක්ම එකපාර සමාන්තරව සම්ප්‍රේෂණය කරනවා. බිට් ගෲප් වලට කඩාගන්නව. ඔය යූ එස් බී කෙබල් තියෙන්නෙ. ඒවගෙ ඇතුලෙ වයර් කිහිපයක් තියෙනව නේද? ඒ වයර් වලින් අර ගෲප් වුන බිට් අරන් යනව. බිට් කැඩෙන්නෙ 8/16/32 වගේ ගෲප් වලට. කලින් එකේ එක බිට් එකක් ගියාම අනෙක් බිට් එක යන එකනෙ උනේ. මේකෙ බිට් ගොඩක් එකපාර යවනව. හැබැයි අරක වගේ ආරක්ෂිත නෑ. වේගවත්. මතක ටිකෙන් ගැහුවෙ. මේ මදිනම් කමන්ට් එකක් දාන්න. නැත්තම් මේල් එකක් දාන්න. බයෝ එකේ ඇති.
@@techgeeklkofficial thank u loku උදව්වක් 😀
@@techgeeklkofficial sir A/L ict wala තියන cpu eka thiyana registeres බෙදෙන කොටස් මොනවද එවගෙන් වෙන්නෙ මොනවද කියනවද?
Thank you....❤❤❤❤
You are so welcome
tuf
Love msi
Thanks
Thanks
♥️
Thanks ayiye......😌💗💫
Welcome මල්ලී..