Chandana Thilakarathna
Chandana Thilakarathna
  • Видео 66
  • Просмотров 7 524

Видео

The old man and the sea. නොබෙල් ත්‍යාග ලාභී 'මහල්ලා සහ මුහුද' කෙටියෙන්.
Просмотров 1369 часов назад
'මහල්ලා සහ මුහුද' රචනා කල, නොබෙල් ත්‍යාග ලාභී අර්නස්ට් හෙමිංවේ කියුබාවට ගියේ ඇයි?
ඡන්දයක් වෙනුවෙන් මරා දැමූ ලේඛකයෙක්.? Edgar Allan Poe- The Pourloined Letter
Просмотров 10519 часов назад
ඡන්දයක් වෙනුවෙන් මරා දැම ලේඛකයෙක්.? ලියුම හොරකම් කළේ කොයි ඇමතිද? 'එඩ්ගා ඇලන් පෝ' ගේ කතාවක්. "නැතිව ලියුම"
වොඩ්කා බොතලේක තිබුනු භූමිතෙල් බිව්වොත් මොකක් වෙයිද?
Просмотров 149День назад
A story by Anton Chekhov නොසැලකිල්ල
නැතිවූ මාලය වෙනුවෙන් තාරුණ්‍යය උගස් කල යුවල
Просмотров 19814 дней назад
The Necklace by Guy de Maupassant-ගී ද මෝපසාං ගේ 'මාලය' නැමැති කෙටි කතාව කෙටියෙන්
H.E. Bates -an old manඑච් ඊ බේට්ස් ගේ මහළු මිනිහෙක් කෙටිකතාව
Просмотров 16414 дней назад
තම පවුලේ නෑසියන් මෙන්ම දරුවන් අතරද හුදකලා වන වැඩිහිටියන්ගේ ඛේදවාචකය
හතර විලි ලැජ්ජා වැඩ මේවා!
Просмотров 17821 день назад
'හතර' වදනින් හැදෙන යෙදුම්-
කුඩා මංජුසාවේ වෙසෙන ලොකු සතා | කේ ජයතිලක | Sinhala Audiobook
Просмотров 11421 день назад
මම උගෙන් බොහෝ වැඩ ගත්තෙමි. මට සතුරු ව බොහෝ දෙනා ඌ ලවා විනාශ කරලූයෙමි. සතුරන් විනාශ කරන්නට කරන්නට තව තවත් සතුරෝ නැග එන්නට වූහ... කුඩා මංජුසාවේ වෙසෙන ලොකු සතා - කේ ජයතිලක ව්‍යංග්‍යා කෙටිකතා සංග්‍රහය Narrator - Chandana Thilakarathna ©chandanathilakarathna Chandana Thilakarathna owns the copyright of the audio book included here and it is prohibited reproduce it in whole or in part or to broadcast...
බිරිඳ විකුණා ණය ගෙවන්නට සැරසුණු සැමියෙක් උසාවියේදී කී කතාව.
Просмотров 35421 день назад
ප්‍රංශයෙන් ලොවට පහළ ව මහා කෙටි කතාකරු ගී ද මෝපසාං ගේ "විකිණීමක්" කෙටි කතාවේ සංක්ෂිප්ත සිංහල අනුවාදය.
දිව්රලා කියලත් කඩකලා නම්.....
Просмотров 18228 дней назад
පැරණි දිව්රුම් ක්‍රම - වදනක අරුත සිංහල ව්‍යවහාරයේ ඇති වචනවල අතීත හා වර්තමාන භාවිතය පිළිබඳ තොරතුරු ගෙන එන වදනක අරුත වීඩියෝ මාලාවේ විසිදෙවැන්න. විශේෂ ස්තූතිය, වදනක අරුත් අපිට සැපය සුප්‍රකට ගත් කතුවරයකු හා සාහිත්‍යවේදියෙකු වන පී.එම්. සේනාරත්න මහතාට. #sinhala #wordmeaning #history #srilanka #සිංහල #සිංහලපාඩම් #තේරුම #මන්ත්‍රී #දිව්රලා #දිව්රුම්
ලියෝ ටෝල්ස්ටෝයි, ශ්‍රේෂ්ට රුසියානු ලේඛකයාගේ How much land does a man need? කතාව කෙටියෙන්...
Просмотров 269Месяц назад
සෑබෑ උරුමය හතර රියන පමණයි. වස්තු තන්හාවේ ඉරණම
වළදේ උපත - වදනක අරුත
Просмотров 183Месяц назад
අපි පාවිච්චි කරන මැටි වළද හැදුනේ කොහොමද ? සිංහල ව්‍යවහාරයේ ඇති වචනවල අතීත හා වර්තමාන භාවිතය පිළිබඳ තොරතුරු ගෙන එන වදනක අරුත වීඩියෝ මාලාවේ විසිතුන්වැන්න. විශේෂ ස්තූතිය, වදනක අරුත් අපිට සැපය සුප්‍රකට ගත් කතුවරයකු හා සාහිත්‍යවේදියෙකු වන පී.එම්. සේනාරත්න මහතාට. #sinhala #wordmeaning #history #srilanka #සිංහල #සිංහලපාඩම් #තේරුම #වළඳ #අලුත්අවුරුද්ද #මැටි #ඉන්දියාව
අත් පා නැති මිනිස්සු | කේ ජයතිලක | Sinhala Audiobook
Просмотров 207Месяц назад
මම නගරය බලා පිටත් උනෙමි. නගරය දොරකඩ අත් පා නැති මිනිස්සු සමූහයක් රැස්වී සිටියහ. මා නගරයට යන බව දැනගත් ඔව්හු අන් දිසාවකට බෙල්ල දිගු කොට නගරයට යන්නේ ඒ පාරෙන් යැයි කීහ. ඒ පැත්තේ වුයේ මහා වනයයි. නගරයේ දොරටුව දැක දැක, මා ඒ පාරේ කෙසේ ගමන් කරම්ද... අත් පා නැති මිනිස්සු - කේ ජයතිලක ව්‍යංග්‍යා කෙටිකතා සංග්‍රහය Narrator - Chandana Thilakarathna ©chandanathilakarathna Chandana Thilakarathna owns the copyr...
වදනක අරුත - තේඋඩිච්චි
Просмотров 140Месяц назад
තේඋඩිච්චි කියලා බනින අය මේ වචනෙ හැදුන හැටි දන්නවද? සිංහල ව්‍යවහාරයේ ඇති වචනවල අතීත හා වර්තමාන භාවිතය පිළිබඳ තොරතුරු ගෙන එන වදනක අරුත වීඩියෝ මාලාවේ විසිඑක්වැන්න. විශේෂ ස්තූතිය, වදනක අරුත් අපිට සැපය සුප්‍රකට ගත් කතුවරයකු හා සාහිත්‍යවේදියෙකු වන පී.එම්. සේනාරත්න මහතාට. #sinhala #wordmeaning #history #srilanka #සිංහල #සිංහලපාඩම් #තේරුම #තේඋඩිච්චි #උඩැක්කි #තේ #උඩිච්චි
රත්තරං දත | මහගමසේකර | Sinhala Audiobook
Просмотров 266Месяц назад
තම වටිනාකමෙන් හා රූපයෙන් වැඩි හෙයින් දත් වල රජකම අයිති විය යුතු තමාට යැයි සිත රත්තරං දත එයින් මහත් සේ ආඩම්බර වී අනෙක් දත් ඉතා පහත් කොට සැලකුවේ ය. මේ නිසා රත්තරං දතත් අනෙක් දතුත් අතර භේදයක් ඇතිවිය. රත්තරං දත ට පක්ෂ වුයේ ඒ අසලින්ම සිටි නල දත පමණකි. රත්තරං දත ඒ නල දත තමාගේ මහා ඇමතියා ලෙස පත් කර ගත්තේය. රත්තරං දත - මහගම සේකර ව්‍යංග්‍යා කෙටිකතා සංග්‍රහය Narrator - Chandana Thilakarathna ©chandanathi...
වට්ටක්කයි කොමරිකායි කන්න හොඳම විදිය
Просмотров 2512 месяца назад
වට්ටක්කයි කොමරිකායි කන්න හොඳම විදිය
බොරුව | කේ ජයතිලක | Sinhala Audiobook
Просмотров 3042 месяца назад
බොරුව | කේ ජයතිලක | Sinhala Audiobook
ගුරා ගිලපු ගෝලයෝ | කේ ජයතිලක | Sinhala Audiobook
Просмотров 1732 месяца назад
ගුරා ගිලපු ගෝලයෝ | කේ ජයතිලක | Sinhala Audiobook
වදනක අරුත - කැලණිය නම හැදුන හැටි
Просмотров 2192 месяца назад
වදනක අරුත - කැලණිය නම හැදුන හැටි
ලේ | මහගමසේකර | Audio book Sinhala
Просмотров 2342 месяца назад
ලේ | මහගමසේකර | Audio book Sinhala
අහි වස්තුව | මහගමසේකර | Audio book Sinhala
Просмотров 3042 месяца назад
අහි වස්තුව | මහගමසේකර | Audio book Sinhala
හඳ එළිය | මහගමසේකර | Audio book Sinhala
Просмотров 1192 месяца назад
හඳ එළිය | මහගමසේකර | Audio book Sinhala
වදනක අරුත - තුනපහ හයහතර අටපහ
Просмотров 453 месяца назад
වදනක අරුත - තුනපහ හයහතර අටපහ
විහිළුවෙන් බණ කියන හැටි
Просмотров 253 месяца назад
විහිළුවෙන් බණ කියන හැටි
වදනක අරුත - ඔබ ගහන කතිරය ගැන දැනගමු
Просмотров 454 месяца назад
වදනක අරුත - ඔබ ගහන කතිරය ගැන දැනගමු
SLBC උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය - පුණ්‍යා කුමාරි ලොකුලියන
Просмотров 614 месяца назад
SLBC උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය - පුණ්‍යා කුමාරි ලොකුලියන
වදනක අරුත - කැපෙන තල සහ මොට්ට තල
Просмотров 244 месяца назад
වදනක අරුත - කැපෙන තල සහ මොට්ට තල
ඇත්තටම ඔහු මොන වගේ කෙනෙක්ද?
Просмотров 344 месяца назад
ඇත්තටම ඔහු මොන වගේ කෙනෙක්ද?
වදනක අරුත - තග දානවා
Просмотров 224 месяца назад
වදනක අරුත - තග දානවා
වදනක අරුත - හතර ගැන හතරක්
Просмотров 584 месяца назад
වදනක අරුත - හතර ගැන හතරක්

Комментарии

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 19 часов назад

    😵‍💫🙄

  • @beequeen8255
    @beequeen8255 22 часа назад

  • @Himanr
    @Himanr 23 часа назад

    ❤❤❤

  • @indika4u
    @indika4u День назад

    ❤❤❤

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 4 дня назад

    ලස්සනයි ජයවේවා

  • @AsangaLive
    @AsangaLive 4 дня назад

    ලස්සන කතාවක් ලොකු සර්

  • @samanlenin
    @samanlenin 4 дня назад

    අගේ ඇති වැඩක් චන්දන අයියේ 🙏❤

  • @indika4u
    @indika4u 8 дней назад

    ❤❤❤

  • @indika4u
    @indika4u 8 дней назад

    ❤❤❤

  • @asinidhoni8976
    @asinidhoni8976 11 дней назад

    ❤❤❤❤❤❤❤

  • @ch1chanel191
    @ch1chanel191 11 дней назад

    නිදහසේ ගලා එන මේ සංකල්පනා තුළින් කැදවාගෙන අයත් එතරම්ම වටී..❤❤❤

  • @dineshsamarasinghe8886
    @dineshsamarasinghe8886 15 дней назад

    Great Insights to all

  • @wickramaarachchisunil1281
    @wickramaarachchisunil1281 17 дней назад

    ලස්සනයි ❤

  • @indumathijayasenajayasena4718
    @indumathijayasenajayasena4718 18 дней назад

    ඒක නම් අපූරු ඉසව්වක් මම දුටු ප්‍රථම කටිකතා සහිත යූ බටය ජය වේවා ❤️🙏

  • @inokasamanthi3255
    @inokasamanthi3255 26 дней назад

  • @seelaratnasenarath2726
    @seelaratnasenarath2726 27 дней назад

    ඉතාමත් රස කතාවක් ආස්වාදනීයයි❤

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 28 дней назад

    😊👍👍

  • @ch1chanel191
    @ch1chanel191 29 дней назад

    වටිනා දේ රසවත්ව❤❤

  • @ch1chanel191
    @ch1chanel191 29 дней назад

    අමුතුම රසයක්❤❤

  • @dineshsamarasinghe8886
    @dineshsamarasinghe8886 Месяц назад

    It conveys the Buddhist philosophy more insightfully and a timely message to all us in present life!

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 Месяц назад

    It's good lesson to all 👍👍

  • @seetharohini2197
    @seetharohini2197 Месяц назад

    Sathutui

  • @seetharohini2197
    @seetharohini2197 Месяц назад

    ❤❤❤❤❤❤❤❤😂😂😂

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 Месяц назад

    Chandana mahaththaya den dakinna neththe den visrama suwayenda?

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 Месяц назад

    Hari watina wedasatahanak jayawewa

  • @anojadissanayake2686
    @anojadissanayake2686 Месяц назад

    💐💐💐💐👌👍

  • @chandimarathnayake7138
    @chandimarathnayake7138 Месяц назад

    😮😮

  • @vinyamenikejayasekara187
    @vinyamenikejayasekara187 Месяц назад

    හරිම අපූරුයි.

  • @beequeen8255
    @beequeen8255 Месяц назад

    😮

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 Месяц назад

    😁✌️✌️

  • @ch1chanel191
    @ch1chanel191 Месяц назад

    අමුතුම මිහිරක් ඒ් හඩ සජීවී සිතුවම් මවයි...අරුත් ගැන්වීම ඊට නොදෙවනිය...

  • @LakiA-y2q
    @LakiA-y2q 2 месяца назад

    බොරුවට තරම් ආදරයක් ලෝකයේ කොහේවත් නෑ..... විශේෂයෙන්ම ලංකාවේ .😀 99.09% බොරුවෙන්මයි ජීවත් වෙන්නෙ. මේ මාත් ඇතුලුව... 😇

  • @ch1chanel191
    @ch1chanel191 2 месяца назад

    කෙතරම් අපූරුද නෙත ගැටුණු වදන් සිත්තම සවන්පත් සිප හදවතේ සමීප රූ මවන්නට විය..

  • @samangunaherath6926
    @samangunaherath6926 2 месяца назад

    ගුරා හෙහ් හෙහ් හේ... රනිල් ගුරා වගේ මයි නේහ්

  • @sripalipattikara
    @sripalipattikara 2 месяца назад

    ❤️❤️❤️❤️

  • @Sky360viral
    @Sky360viral 2 месяца назад

    මගේ කතාව 💔🗿

  • @MiyuruGeeTV8090
    @MiyuruGeeTV8090 2 месяца назад

    අප කළ හැම කුසල් අනුමෝදන් වී එතුමියගේ භවගාමී ජීවිතය සුවපත් වේවා ,ඉක්මන් භවයක උතුම් ධර්මාවබෝධය ලැබී උතුම් නිවනින් සැනසේවා

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 2 месяца назад

    🙄✌️

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 3 месяца назад

    ❤❤❤

  • @visakhajayasekara3178
    @visakhajayasekara3178 4 месяца назад

  • @nhjayawardena
    @nhjayawardena 5 месяцев назад

    🙏🏻🙏🏻

  • @donjani1176
    @donjani1176 8 месяцев назад

  • @donjani1176
    @donjani1176 8 месяцев назад

    🎉

  • @wasanthak.mihindukulasuriy1166
    @wasanthak.mihindukulasuriy1166 8 месяцев назад

    සර්වකාලීන රසයක් ගෙනදෙන වැඩසටහනක්. යළි අප වෙත සිහිපත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි! තුරුණු වියේ සිට මා ආදරය කළ ගීයක් මල්ගොමු ‌ගුමු ගුමු ගන්වන්නී.... ('සුන්දර වසත් කුමරි, නමත් මිහිරි, නාඹර ගෝමර බැඳි මනරම්....' කියලත් කොටසක් මගේ මතකයේ තියෙනවා. ඒත් දැන් ඒ කොටස ඇහෙන්නේ ම නෑ.) අරිසෙන් අහුබුදු සූරීන්, අමරදේව සූරීන් මතු නොව, ලක්ෂ්මන් විජේසේකරයන් ද ජීවමානව දෑස් ඉදිරියේ සිටිනු දැක්ම ද පහන් සංවේගයක් දනවයි. අද මෙවන් වැඩසටහන් කරන්නට ඔබ හෝ නොපෙලඹෙන්නේ, අපේ අවාසනාවටයයි සිතේ. නව නිර්මාණ නොවන කල, මෙවන් පැරණි වැඩසටහන් හෝ යළියළිත් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි. "සත් සිත නිවේවා!" ❤🙏

  • @saranih.perera-hansisaara9094
    @saranih.perera-hansisaara9094 8 месяцев назад

    “ගැඹුරු තරමට සයුරු දිය කද තරග මතුපිට නිහඩ වන්නෙය කලය ජලයෙන් පිරෙන තරමට එයින් එන හඩ නිහඩ වන්නෙය”

  • @champarodrigo965
    @champarodrigo965 Год назад

    Great ....👍👍👍

  • @chamindakrishantha
    @chamindakrishantha Год назад

    චිත්‍රය බලන්න ආසයි

  • @lalindulokuliyana2405
    @lalindulokuliyana2405 Год назад

    පුණ්‍යා නැන්දා...❤️ ❤️ ❤️ ❤️

  • @dilshankeerthisaramannappe4744

    ❤❤❤❤

  • @irangasamindani3142
    @irangasamindani3142 Год назад

    'මධුරතර ස්වරය' ආදර පුන්‍යා අක්කා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏