- Видео 711
- Просмотров 1 780 412
Cakenshapes
Шри-Ланка
Добавлен 26 окт 2020
Homemade customized cakes
0710439606
0710439606
Edible Corals For Cake Decorating #cakenshapes
Edible Corals For Cake Decorating #cakenshapes
Просмотров: 392
Видео
Hard Butter Icing වලින් අකුරු කපමු 😊#cakenshapes
Просмотров 3,3 тыс.7 часов назад
Hard Butter Icing වලින් අකුරු කපමු 😊#cakenshapes කේක් හදන්න ඉගෙනගන්න කැමති ඔයාලට මගේ වීඩියෝ ප්රයෝජනවත් වෙයි කියලා විෂ්වාස කරනවා.එකතුවෙලා ඉන්න දිගටම මාත් එක්ක.... Ingredients Butter 50g Icing sugar 175g 1) නිවැරදිව කේක් එකක් Fondant වලින් කවර් කරමු A to Z | #cakenshapes ruclips.net/video/DjdKu_TO2FU/видео.html Here are my other social media links @cakenshapes Cakenshapes Tik tok www.tiktok.com/...
කේක් බේක් කරන්න අවන් එකේ Options හරියටම Set කරමු #cakenshapes
Просмотров 55612 часов назад
කේක් බේක් කරන්න අවන් එකේ Options හරියටම Set කරමු #cakenshapes
Chocolate Mousse 😊රසම රස පුලුන් වගේ කටේ දියවෙන චොක්ලට් මූස් හදමු #cakenshapes
Просмотров 1,5 тыс.День назад
Chocolate Mousse 😊රසම රස පුලුන් වගේ කටේ දියවෙන චොක්ලට් මූස් හදමු #cakenshapes
කුවේට් වල මාත් එක්ක කේක් බඩු ගන්න යමු #cakenshapes
Просмотров 812День назад
කුවේට් වල මාත් එක්ක කේක් බඩු ගන්න යමු #cakenshapes
කේක් එකක් Fondant වලින් කවර් කරන හරිම විදිහ 😊Tips And Secrets #cakenshapes
Просмотров 1 тыс.День назад
කේක් එකක් Fondant වලින් කවර් කරන හරිම විදිහ 😊Tips And Secrets #cakenshapes කේක් හදන්න ඉගෙනගන්න කැමති ඔයාලට මගේ වීඩියෝ ප්රයෝජනවත් වෙයි කියලා විෂ්වාස කරනවා.එකතුවෙලා ඉන්න දිගටම මාත් එක්ක.... 1) නිවැරදිව කේක් එකක් Fondant වලින් කවර් කරමු A to Z | #cakenshapes ruclips.net/video/DjdKu_TO2FU/видео.html Here are my other social media links @cakenshapes Cakenshapes Tik tok www.tiktok.com/@cakenshapesca...
Red Fondant | රතු පාටින් ෆොන්ඩන්ට් කලර් කරමු #cakenshapes
Просмотров 1,1 тыс.14 дней назад
Red Fondant | රතු පාටින් ෆොන්ඩන්ට් කලර් කරමු #cakenshapes කේක් හදන්න ඉගෙනගන්න කැමති ඔයාලට මගේ වීඩියෝ ප්රයෝජනවත් වෙයි කියලා විෂ්වාස කරනවා.එකතුවෙලා ඉන්න දිගටම මාත් එක්ක.... Here are my other social media links @cakenshapes Cakenshapes Tik tok www.tiktok.com/@cakenshapescakes?_t=8eRUYPtlfnk&_r=1 Follow Me on fb page Cakenshapes-105246938695659/ Follow Me on instagram page link : inst...
Fondant Car Topper එකක් හදමු |Cakenshapes
Просмотров 18314 дней назад
Fondant Car Topper එකක් හදමු |Cakenshapes
Fondant Rainbow Topper | ටොපර්ස්#cakenshapes
Просмотров 31514 дней назад
Fondant Rainbow Topper | ටොපර්ස්#cakenshapes
Fondant Tiger Topper | ෆොන්ඩන්ට් #cake #cakenshapes s
Просмотров 27014 дней назад
Fondant Tiger Topper | ෆොන්ඩන්ට් #cake #cakenshapes s
Chocolate Cupcake |චොක්ලට් කප් කේක් හදමු #cakenshapes
Просмотров 1,2 тыс.14 дней назад
Chocolate Cupcake |චොක්ලට් කප් කේක් හදමු #cakenshapes
Mikey Mouse Cupcake Topers | මිකී මවුස් තීම් එකට කප් කේක් ටොපර්ස් හදමු #cakenshapes
Просмотров 86414 дней назад
Mikey Mouse Cupcake Topers | මිකී මවුස් තීම් එකට කප් කේක් ටොපර්ස් හදමු #cakenshapes
Edible Spider Web | කේක් ඩෙකරේට් කරන්න Edible Spider web එකක් හදමු #cakenshapes
Просмотров 1,2 тыс.21 день назад
Edible Spider Web | කේක් ඩෙකරේට් කරන්න Edible Spider web එකක් හදමු #cakenshapes
හරියටම කේක් එකේ බර හදාගන්නේ කොහොමද? 😊| #cakenshapes
Просмотров 1,1 тыс.21 день назад
හරියටම කේක් එකේ බර හදාගන්නේ කොහොමද? 😊| #cakenshapes
කේක් එකක් උසට හදාගන්නේ කොහොමද? #cakenshapes
Просмотров 2 тыс.Месяц назад
කේක් එකක් උසට හදාගන්නේ කොහොමද? #cakenshapes
Cupcake Problems And Solutions | කප්කේක් සෑදීමේදී ඇතිවෙන ගැටලු සහ විසදුම් #cakenshapes cakenshapes
Просмотров 2,6 тыс.Месяц назад
Cupcake Problems And Solutions | කප්කේක් සෑදීමේදී ඇතිවෙන ගැටලු සහ විසදුම් #cakenshapes cakenshapes
Red Velvet Cookies | රෙඩ් වෙල්වට් කුකීස් හදමු #cookies #cakenshapes
Просмотров 365Месяц назад
Red Velvet Cookies | රෙඩ් වෙල්වට් කුකීස් හදමු #cookies #cakenshapes
#cookiesrecipe #Biscoff Cookies #කුකීස් හදමු #NYC COOKIES #cakenshapes
Просмотров 682Месяц назад
#cookiesrecipe #Biscoff Cookies #කුකීස් හදමු #NYC COOKIES #cakenshapes
Silicon Mold වලින් දියවෙන්නැති චොක්ලට් Decorations හදමු | Part 2 #cakenshapes
Просмотров 1,1 тыс.Месяц назад
Silicon Mold වලින් දියවෙන්නැති චොක්ලට් Decorations හදමු | Part 2 #cakenshapes
Silicon Mold වලින් කේක් ටොපර්ස් හදමු #cakenshapes
Просмотров 3 тыс.Месяц назад
Silicon Mold වලින් කේක් ටොපර්ස් හදමු #cakenshapes
Silicon Mold වලින් දියවෙන්නැති චොක්ලට් Decorations හදමු | Part 1 #cakenshapes
Просмотров 1,4 тыс.Месяц назад
Silicon Mold වලින් දියවෙන්නැති චොක්ලට් Decorations හදමු | Part 1 #cakenshapes
කේක් එකක බර ගණනය කිරීම ගැන පැහැදිලි කරගමු #cakenshapes
Просмотров 540Месяц назад
කේක් එකක බර ගණනය කිරීම ගැන පැහැදිලි කරගමු #cakenshapes
TEMU එකෙන් මම ඕඩර් කරපු කේක් බඩු | TEMU Haul #cakenshapes
Просмотров 1,4 тыс.Месяц назад
TEMU එකෙන් මම ඕඩර් කරපු කේක් බඩු | TEMU Haul #cakenshapes
Cakenshape Cake Room Tour | කේක් රූම් ටුවර් #cakenshapes
Просмотров 2,5 тыс.Месяц назад
Cakenshape Cake Room Tour | කේක් රූම් ටුවර් #cakenshapes
කේක් එකක මිල හදාගන්නේ කොහොමද? | Cake Price #cakenshapes
Просмотров 2 тыс.Месяц назад
කේක් එකක මිල හදාගන්නේ කොහොමද? | Cake Price #cakenshapes
කේක් එකක් මුල සිටම ක්රම්බ්කෝට් කරන්න ඉගෙනගමු #cakenshapes
Просмотров 12 тыс.Месяц назад
කේක් එකක් මුල සිටම ක්රම්බ්කෝට් කරන්න ඉගෙනගමු #cakenshapes
කේක් වලට චොක්ලට් වලින් ඩෙකරේෂන්ස් හදමු | Chocolate Decoratiins For Cakes #cakenshapes
Просмотров 3,2 тыс.Месяц назад
කේක් වලට චොක්ලට් වලින් ඩෙකරේෂන්ස් හදමු | Chocolate Decoratiins For Cakes #cakenshapes
How To Start A Cake Business | කේක් බිස්නස් එකක් පටන්ගන්නේ කොහොමද? #cakenshapes
Просмотров 8 тыс.Месяц назад
How To Start A Cake Business | කේක් බිස්නස් එකක් පටන්ගන්නේ කොහොමද? #cakenshapes
කේක් එකකට Fresh Flowers ගහන්න ඉගෙනගමු | How To Add Fresh Flowers To A Cake #cakenshapes
Просмотров 3,6 тыс.Месяц назад
කේක් එකකට Fresh Flowers ගහන්න ඉගෙනගමු | How To Add Fresh Flowers To A Cake #cakenshapes
උසට කේක් හදන්නේ කොහොමද? |Cake Sinhala #cakenshapes
Просмотров 2,5 тыс.Месяц назад
උසට කේක් හදන්නේ කොහොමද? |Cake Sinhala #cakenshapes
Singer eka kiyada?
Akki fondant icin cack 1kg lankawe prise kohomada
@@SamithaDilrukshi-zy4 lankawe price nam kiyanna man dannehe dear
හරිම පිලිවෙලයි.
නියමයි
miss mage oven aka cake kg 2 hadanna puluwan aaaa wage oven aken cake 1kg hada gaddi ushnathwaya kohomada anshak kiyatada thiyanna oni vindi Hana kiyanna puluwanda
@@ChanakaLakmal-b5h dear hariyatama mata eka kiyanna behe..mokada oven eken oven ekata temperature eka wenas wenawa…anith eka thamai 1kg ,2kg kiyala wenasak ne,,ekama temperature eka thamai okkotoma use karanne..180ta Winadi 30k 40k bake karala balanna..ehema neththan 160ta vinadi 40k 50k bake karala balanna dear..uda yata grill dekama on karanna.fan option eka thiyenawanam ekath on karanna.oven eke meda rack eke try eka thiyanna
@cakenshapes miss man oven ake 180t dala vindi 45 berk karanawa athakota uda kalu vigena annawa miss AAA vinadi gana wadi nisada mata oven ake photo akak danna bane missta oven ake warge miss OZONE kiyala miss man nitharam cake hadana kenek newei asawen haduwath hariyata berk wenne nathi akak gataluwa miss
@ dear uda yata grill dekama on karanna.oven eke meda rack eke tray eka thiyanna.fan eka thiyenawanam ekath on karanna.180ta vinadi 30k wage bake karala balanna.nettan 160ta vinadi 40k wage try karanna
@@cakenshapes ha miss fan aka thiyanne oven ake pitin miss athule'n set wenne na fan aka missta godak pin Mata therum karala dunnata
18L oven ekaka cake 1 kg hadagann puluwanda
Ribaban cake nadda
How to make ribbon cake | රිබන් කේක් | බටර් කේක් | Butter Cake Recipe l cakenshapes Episode 36 ruclips.net/video/1Q9dMf8v81Q/видео.html
Kap cake ekatath uda yata dekama on karanawada ikamin kiyanna
@@nuwanbandara6620 ou cupcake cake kiyala wenasak ne .ekama settings thamai dear
Akke oya kiyapu recipe ekama 1kg ekakata gaththa cake eka mada bassa ne ai e
Oven eke bel eka waduna gaman cake eka gannawa naththam tika welawak thiyenawada ..ikmanin gaththa nisada mada basse..mata kiyanna ko 😔😔😔
@ dear meda bahinne eka hethuwak thamai beat wela wedi....anith eka thamai oven eke heat eka,…..thawath hethuwak wenawa bake wela iwara wenna kalin oven eke door eka eriyahama..Oya we’ve dewal thamai
@ bell eka wadinakota cake eka bake wela nam eth ekkama cake eka eliyata ganna ona…..
Me cake tre eke size kiyada akke
@@nuwanbandara6620 8*8
Thank you so much❤️
❤️❤️
Akke hariyatama 1 kg ganna oya 275g gane danawa neda anith cake walata.chocolate cake ekata ewa wenas karanna oni nadda hariyatama 1kg ganna?
Ekama vidiha thamai dear chocolate cake kiyala wenasak ne….main ingredients 4ta vitarak 25g gaane wedi karanna.anith ewa same…chocolate powder wedi karanna o Atv ne..1kg walata chocolate powder25g demmama ethi
Akuru bord ekata alawanne kohomada miss
Wathura poddak gahala alawanna dear…..
Mis mama aluthin oven ekak gaththa.welling brand eke.nmuth eke fan eka na .me oven eken cake eka hariyata bake karaganna puluwanda
@@Annibunnie dear oven eken oven ekata me dewal wenas wenawa..fan nethi oven walath cake bake karanna puluwan..fan eka thibba am wadaath hodai..ethakota oven eke temperature eka eka samana vidihata mulu oven eka purawatama vihidenawa…fan eka nethiunath cake bake karanna puluwan..Oyaaa thamai cake keepayak bake karala hariyatama oyaage oven eke settings tika hadaaganna ona😊 Oven eke uda yata grill deka on karala 180ta vinadi 30k 40k meda rack eke bake karala balanna.eka harigiye nettan 160ta vinadi 50k 60k thiyala balanna.me vidihata Oyage oven ekata set wena temperature eka saha time eka adunaganna 😊
@cakenshapes thankyou mis
Harima watinwa❤️
Akka mage fan option eka thiye. Ethakota aniwaren eka use karanna oneda? Mn danata use karanne දෙපැත්තේ grill deka thiyena option eka. Ethakota mn cake bake karaddi yatama bar eke 50 min: withara bake karanawa.akkage video eka පැහැදිලි mn kalin karapu widiye weradida? ethakota fan option eka use karanna one nam kochchara welawak bake karanna oneda akka.
@@maheshikagunawardhana9547 oyaa me wenakan bake karapu time ekama thiyanna..fan option ekath on karala
@cakenshapes hari akka. Tnx ❤️🥰
Akki cack hadaddi 1kg hadanna oninam ganna pramana kiyannako.bater eka 1kg da g onida.ane akki pahadili karannako
Dear me thiyenne 1kg recipe eka…normally hemoma hadanne mehema thamai…Hebei me vidihata bake kalata passe kirala beluwoth hariyatama 1kg enne nehe..oyaaata bake kalaata passe hariyatama 1kg onanam Oya recipe ekama egg flour sugar butter walata 25g gaane wedi karala hadanna..kiyanne egg 275g sugar275g butter 275g flour 275g..anith ewa gaanama ganna
@cakenshapes m oyage hama vedio ekakma balanawa.mama dakkaboya descriptions eke okkoma dala thiyanawa akki
Bater eka back karanna kalin 1kg gaththoth.m ehema k ayath dakala thiyanawa akki.ehema hariyann nadda
@ dear ekaekkenata eka wenas wenawa…samahara aya bake karanna kalin 1kg kiyala gannawa..samahara aya bake kalaata passe 1kg thiyenna ona kiyala gannawa..normally api cake ekaka bara gananaya karanne bake kalata passe ena bara ….eka thamanta deside karanna puluwan kohomada bara gananaya karanne kiyala
@@cakenshapes akki samanyen bake karannkalin bater eka 1kg gaththoth back kalata passe pramane kochcharakda
❤❤❤ thank you akki 🙏
180 select karaganne kohomada?button eka hati madada
Dear numbers walin temperature eka mark karala thiyenawane..180 kiyana thenata non eka karakawanna..
තැනින් තැන bake වෙන්ව නැත්තෙ ඇයි
@@thanuja227 dear oven eka ethule temperature eka eka samanawa vihidennethi unahama ehema wenawa…fan option eka thiyenawanam on karanna..uda yata grill dekata ekka..
Mystral oven eke hariyata සෙල්සියස් අංශක mark wela na... Exaple 180
@ ehenam ithin guess karala thamai dear 180 select karanna wenne..wena kramayak nem ne….monawa hari number ekak mark karala ethine e anuwa 180 guess karala thiyannam thama wenne
@@cakenshapes thank u dr
කේක් එක මැදින් පැලෙන්නේ ඇයි .දියර ගතිය වැඩි උනාමද
@@shamaliwijesekara6970 b powder,bsoda wedi unahama,oven eke heat eka wedi unahamath ehema wenawa
හරිම පැහැදිලිව කියලා දුන්නා .thank you so much ❤
1kg chocolate cake 1k icing karaganna oni pramanaya kohomada
1kg cake 1k icing karanna pramanaya kohomada
@@WaruniThakshila-b9m hariyatama mechchara yai kiyala kiyanna behe dear….eka recipe ekak aniwaryenma hadaaganna wenawa dear…
Cake eka hadala iwara unata passeth biththra pili gada wediyen enwane miss.wenila ekathu karawa eth biththra pili gada wediyen enwa e ai...?
@@NirushikaGimhani ehenam dear Bittara tika wenama bajanayakata kadala ekata vanila tikath daala visk ekakin poddak visk karala ganna..
@cakenshapes aneee godak thanks.
හරිම වටින වීඩියෝ එකක්... Thank u dr...❤
❤❤
Good.....
1 kg cake 1ta pramanaya kohomada
පුලුන් වගේ soft බටර් කේක් හදමු | Perfect Butter Cake Recipe | Cakenshapes ruclips.net/video/MU4M4qLFLqA/видео.html
Miss 1kg pramaanayata piti /සීනි /bater/ ඔක්කොම dammata baik වුණාම 1kg set වෙන්නේ na.අඩුයි .bara
Pls watch dear Cake Baking Tips | කේක් බර නිවැරදිව හදාගමු | Episode 161 ruclips.net/video/UyLafMvWU5Q/видео.html
😍😍😍
❤❤❤❤❤
❤❤
Pls make a sea theme cake with these corals
Niyamay miss
❤❤
Akke oyage video balala thm mn cake hadnne
Thank u dear♥️
Akke me letters diya wenne nadda?
@@hansikumarasinghe5457 dear hard butter icing walin hadana nisa meka hai wenawa,....Room temperature eke thiyanna puluwan diya wenne nehe,...
Thnk u akkee,addreii ❤😍
❤
Oyata godak pin akke🙏me vage lesi vidihak kiyala dunnata ❤😘
@@SanduniLakshika-rp7ko ❤️
Melo දෙයක් dannsthi mn palaweni dawasema hariyata cake eka bake uns
@@MaduAdikari-h5y 😊🙏❤️
Thank mis ❤❤
Godak godak godak pin...tanks manikee..❤❤❤
@@NiluKamani 🙏❤️
Very useful video akki
Ane thank you ❤mama cake hadana va eth akuru buter icing valin liyana va mehema akuru gahana vidiha danne nathuva lesi vidiak hoya hoyahitiye mata akuru gann ona ❤❤
Thank you.. ❤
Beautiful ❤️ Miss mata silk sheet ekeng cake design ekak karala pennana pls
Akke gel coloring ganna puluwn widiyak kiyannako
@@ChathuriMalshani dear oyaa lankawe nan inne,..Man dekala thiyrnawa Wilton colors pettah essence eke thiyrnawa,.Ehema nettan temu eken ali express eken ganna puluwan