- Видео 26
- Просмотров 305 781
Cancer In Sri Lanka
Шри-Ланка
Добавлен 17 сен 2020
Cancer in Sri Lanka is increasing. Approximately newly diagnosed cases get doubled every two decades. Breast cancer has become the commonest cancer in Sri Lanka and oral cancer follows next.
ශ්‍රී ලංකාව තුල පිළිකා වැඩිවෙමින් ඇත. දල වශයෙන් වසර 20කට, අලුතින් වාර්තාවන රෝගී ගණන දෙගුණ වෙමින් පවතී.
There's plenty of information available on the web but there are very few sites for the Sinhala language uses.
This channel is dedicated to educating on the latest investigation techniques, treatment options, survival and follow up guidance and update on the newer technologies to combat Cancer in Sri Lanka.
මෙම channelය ඔස්සේ ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන පිළිකා ගැන අවබෝධයක් ලබාදීම ප්‍රධාන අරමුණයි. ඔබ අපත් සමග නොකඩවා සම්බන්ධව සිටීමට මෙම චනලය subscribe කරන්න.
Dr Naomal Perera
Consultant Oncological Surgeon
Cancer In Sri Lanka ශ්‍රීලංකාවේ පිළිකා රෝග
www.cancerinsrilanka.com
#CancerInSriLanka #CancerSociety #CancerCommunity
#prevention #awareness #support #detection #LK #SriLanka
#Doctors
ශ්‍රී ලංකාව තුල පිළිකා වැඩිවෙමින් ඇත. දල වශයෙන් වසර 20කට, අලුතින් වාර්තාවන රෝගී ගණන දෙගුණ වෙමින් පවතී.
There's plenty of information available on the web but there are very few sites for the Sinhala language uses.
This channel is dedicated to educating on the latest investigation techniques, treatment options, survival and follow up guidance and update on the newer technologies to combat Cancer in Sri Lanka.
මෙම channelය ඔස්සේ ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන පිළිකා ගැන අවබෝධයක් ලබාදීම ප්‍රධාන අරමුණයි. ඔබ අපත් සමග නොකඩවා සම්බන්ධව සිටීමට මෙම චනලය subscribe කරන්න.
Dr Naomal Perera
Consultant Oncological Surgeon
Cancer In Sri Lanka ශ්‍රීලංකාවේ පිළිකා රෝග
www.cancerinsrilanka.com
#CancerInSriLanka #CancerSociety #CancerCommunity
#prevention #awareness #support #detection #LK #SriLanka
#Doctors
මුඛ කුහරය අවට ඇතිවන පිළිකා. Oral cancer - Part 1
ශ්‍රී ලංකාව තුළ, පිරිමි පක්ෂයට ඇතිවන බහුලතම පිළිකා විශේෂය වශයෙන් මුඛ කුහර පිළිකා හැදුන්විය හැකිය. මෙම පිළිකා වලට හේතු වන්නේ අධික දුම්කොල පාවිච්චියයි. ඔබට හෝ ඔබේ යහලුවකුට මෙම video ව වැදගත් විය හැකි බැවින් මෙය නරඹා share කරන්න.
#පිළිකා #පිලිකා #oralcancerexamination #oralcancer #oralcancerawareness #cancer #cancerinsrilanka
#පිළිකා #පිලිකා #oralcancerexamination #oralcancer #oralcancerawareness #cancer #cancerinsrilanka
Просмотров: 205
Видео
පියයුරුවක ගැටිත්තක් සදහා කරන පරීක්ෂණ report ඔබම තේරුම් ගන්නේ කෙසේද
Просмотров 6 тыс.7 месяцев назад
It's understandable that receiving a report about a mass in the breast can be very concerning and worrying for many women. It's crucial for individuals to have a good understanding of their condition and the implications of the test results. Being able to interpret the report can provide valuable insight and help alleviate some of the anxiety associated with the unknown. I believe that educatin...
සැත්කමක් සඳහා සූදානම් වන ඔබට මෙම සාකච්ජාව | This discussion is for you who are preparing for surgery
Просмотров 3957 месяцев назад
සැත්කමක් සඳහා සූදානම් වන ඔබට මෙම සාකච්ජාව ඉතාමත් වැදගත් වේ. වැඩිදුර විස්තර සඳහා පහත දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ද විය හැකිය 011 7 743 743 / 011 7 743 700. නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම්! Dr. NAOMAL PERERA - Consultant Oncological Surgeon Link: kingshospitalcolombo Subscribe to our RUclips channel, like and share! Kings Hospital Colombo: @kingshospitalcolombo3195 www.cancerins...
ඔබත් Thyroid ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන පිළිකාවන් පිලිබඳව දැනුවත්ද?
Просмотров 71111 месяцев назад
ඔබත් Thyroid ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන පිළිකාවන් පිලිබඳව දැනුවත්ද? වැඩිදුර විස්තර සඳහා 071 9 784 783 හෝ 011 7 743 743 දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ද විය හැකිය . නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම්! මේ පිළිබඳව පිලිකා ශල්‍ය විශේෂඥ Dr.Naomal Perera කොළඹ Kings රෝහලේ සිදු කරනු ලැබ විශේෂ සාකච්චාව මෙලෙස ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. Link: kingshospitalcolombo?mibextid=ZbWKwL Subscribe to...
පියයුරුවල ඇතිවන සෑම ගැටිත්තක්ම පිළිකාවක්ද?
Просмотров 2,9 тыс.Год назад
පියයුරුවල ඇතිවන සෑම ගැටිත්තක්ම පිළිකාවක්ද? Dr. Naomal Perera මේ පිළිබඳව පිලිකා ශල්‍ය විශේෂඥ Dr.Naomal Perera කොළඹ Kings රෝහලේ සිදු කරනු ලැබ විශේෂ සාකච්චාව මෙලෙස ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. වැඩිදුර විස්තර සඳහා පහත දුරකථන අංකය ඔස්සේ Kings රෝහල සමඟ සම්බන්ද විය හැකිය 011 7 743 743. Link: kingshospitalcolombo?mibextid=ZbWKwL Subscribe to our RUclips channel, like and share! Kings Ho...
පිළිකාවක් හේතුවෙන් පියයුරු ඉවත්කිරීමේ සැත්කම පිලිබඳ ඔබ දැනුවත්ද?
Просмотров 310Год назад
පිළිකාවක් හේතුවෙන් පියයුරු ඉවත්කිරීමේ සැත්කම පිලිබඳ ඔබ දැනුවත්ද? Subscribe to our RUclips channel, like and share! Kings Hospital Colombo: @kingshospitalcolombo3195 www.cancerinsrilanka.com | www.kingshospital.lk #kingshospital #kingshospitalcolombo #breastcancerawareness #breastcancerawarenessmonth #drnaomalperera #cancercommunity #breastcancer #cancerinsrilanka #lk #cancersupport #doctor #med...
ඔබේ සමේ ඇති ලප හෝ උපන්ලප පිළිකා විය හැකිද. Can birth marks or black marks on skin be a cancer?
Просмотров 6 тыс.Год назад
Skin cancer in Sri Lanka is not common. But it is useful to be aware of the black marks or birth marks that could develop into a cancer without your knowledge. Listen to this video to identify the early changes of such marks. සමේ ඇති කළු ලප හෝ උපන්ලප සමහර විට පිළිකාමය තත්ත්වයක් වීමට පුළුවන. ඔබ මේ ගැන දැනුවත් ද ? පිළිකාවක් යනු කුමක්ද ruclips.net/video/JfaMTvaZdVo/видео.html පිලිකා ඇතිවෙන භෞතික හ...
පිළිකා සම්බන්දව ඇති කටකතා සහ මිත්‍යා මත. Myths and misconceptions of Cancer.
Просмотров 4,8 тыс.Год назад
The incidence of cancer gets double every 2 decades. As no one can predict getting cancer, it is always better to avoid it. But still, people believe in misconceptions and myths which leads to delays in diagnosis. ශ්‍රී ලංකාව තුල පිලිකා රෝගීන් සංඛ්‍යාව සෑම වසර 20කදීම දෙගුණ වනබව සොයාගෙන ඇත. එනමුත් තවමත් වැරදි මත සහ කටකතා අනුගමනය කරන ජනතාව ඉහළ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ජීවත්වෙනවා. පිළිකාවක් යනු කුම...
පියයුරු පිළිකාවක් වැළදුණු ඔබ තෝරා ගතයුත්තේ කෙබඳු සැත්කමක්ද?
Просмотров 3,2 тыс.Год назад
ශ්‍රී ලංකාවේ බහුලවම දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාය. මුල් අවස්ථාවේ ඇති පියයුරු පිළිකාවක් සදහා සැත්කම තෝරාගත යුත්තේ කෙසේද යන්න මෙම video ව නැරභිමෙන් දැනගත හැක. Know about breast cancer surgery. Early breast cancer can be surgically treated by removing the lump only or the entire breast. This video describes the pros and cons of each technique and how to identify which is the best suited to you. B...
පියයුරු පිළිකා සැත්කම් කරනවිටදී අතුරු ආබාධ වලක්වා ගන්නේ කෙසේද? Know about breast cancer surgery
Просмотров 1,2 тыс.2 года назад
ශ්‍රී ලංකාවේ බහුලවම දක්නට ලැබෙන්නේ පියයරු පිළිකාය. පියයුරු සැත්කම කරන විටදී අනවශ්‍ය අතුරු ආබාධ ඇතිවිය හැකි අතර මෙම video ව නැරභිමෙන් මෙම අතුරු ආබාධ මගහරවා ගත හැකි ක්‍රම ඔබේ doctor සමග සාකච්ඡ කිරීමට උපකාරී වෙනු ඇත. Know about breast cancer surgery. Breast Diseases Playlist - ruclips.net/p/PLCECczwHo2FZQbMctck_VNuFh28sCBCHP Cancer in Males - ruclips.net/p/PLCECczwHo2FZ2eWAJC3Zszgix-El9rnc8 Breast...
පියයුරුවක හටගන්නා ගැටිති සියල්ලම පිලිකාවන්ද ? Are breast lumps cancerous?
Просмотров 35 тыс.2 года назад
පියයුරුවක හටගන්නා ගැටිති සියල්ලක්ම පිලිකා නොවේ. 80% පමණ පිලිකා නොවන තත්ත්වයක් ඇත. නමුත් එය තමාටම වෙන් කරගැනීමට අපහසුය. මෙම video වෙන් සාකච්චා කරන්නට බලාපොරොත්තු වන්නේ පිළිකාමය නොවන බහුලවම දක්නට ලැබෙන ගැටිත්තක් වන ෆිබ්රෝඇඩිනෝමා සම්බන්ධවය. Breast Diseases Playlist - ruclips.net/p/PLCECczwHo2FZQbMctck_VNuFh28sCBCHP Cancer in Males - ruclips.net/p/PLCECczwHo2FZ2eWAJC3Zszgix-El9rnc8 Breast Cancer පි...
ගැස්ට්‍රඊටිස් නිසා පිළිකා ඇතිවිය හැකිද. Gastric acid reflux that can cause cancer
Просмотров 2,5 тыс.2 года назад
ගැස්ට්‍රඊටිස් ඉතාමත් බහුල රෝග ලක්ෂණයකි. මෙම රෝගී තත්ත්වය නිසා ගලනාලයේ පිළිකා ඇතිවිය හැක. ඔබටත් මෙවැනි රෝගී තත්ත්වයක් ඇත්නම් මෙම videoව නරඹන්න, share කරන්න. Oesophageal cancer is the 5th commonest cancer in Sri Lanka. Acid reflux from the stomach has been considered as one of the major causative or risk factors in getting oesophageal cancers. Don't forget to like, subscribe to the channel and fo...
පිළිකාවකින් බේරී ඉන්න පිළිපැදිය යුතු කාරණා 7 Avoid getting a cancer following 7 steps
Просмотров 31 тыс.3 года назад
The incidence of cancer gets double every 2 decades. As no one can predict getting cancer, it is always better to avoid it whenever possible. Follow these 7 general rules to stay away from cancer. ශ්‍රී ලංකාව තුල පිලිකා රෝගීන් සංඛ්‍යාව සෑම වසර 20කදීම දෙගුණ වනබව සොයාගෙන ඇත. තමාටත් පිළිකාවක් ඇතිවේද යන සැකයෙන් මිදීමට මෙම පියවර 7 පිළිපදින්න. පිළිකාවක් යනු කුමක්ද ruclips.net/video/JfaMTvaZdVo/видео....
Can Manioc (Cassava) kill cancer cells. මයියොක්කා වලට පිළිකා සෛල විනාශ කල හැකිද ?
Просмотров 66 тыс.3 года назад
Manioc is rich in carbohydrates. Also, it contains a chemical called amygdalin which is incorrectly labelled as a vitamin (as Vit B17). Can this kill cancer cells in the body. What evidence do we have to recommend for cancer patients. මය්යෝක්ක carbohydrate සහිත ආහාරයකි. එහි ඇති ඇමැග්ඩලින් වලින් පිළිකා විනාශ කල හැකි බවට මතයක් ඇත. එහි සත්‍යතාව කුමක්ද ? Don't forget to like, subscribe to the chann...
Can breast diseases affect men?
Просмотров 3553 года назад
The breast in males is a rudimentary organ, which contains only a few ducts without any glands. These rudimentary tissues are found just under the nipple. It is not uncommon to have breast-related diseases including cancer of the breast. පිරිමින්ගේ පියයුරු ඉතා'කුඩා වර්ධනය නොවුණු නාල කිහිපයකට සීමාවේ. එනමුත් ඒවායින් නොයෙකුත් රෝග සහ පිළිකා ඇතිකල හැකියැයි ඔබ දන්නවද ? cancerinsrilanka.com/ Dr Naomal...
Will I inherit a breast cancer from my family? පරම්පරාගත පියයුරු පිළිකාවක් ඔබටත් වැළදිය හැකිද?
Просмотров 1 тыс.3 года назад
Will I inherit a breast cancer from my family? පරම්පරාගත පියයුරු පිළිකාවක් ඔබටත් වැළදිය හැකිද?
Discharge From Breasts - What are the dangerous signs
Просмотров 1,1 тыс.3 года назад
Discharge From Breasts - What are the dangerous signs
Self-examine your own thyroid gland and neck
Просмотров 77 тыс.3 года назад
Self-examine your own thyroid gland and neck
Has a new cancer become the 3rd commonest cancer in Sri Lanka? by Dr Naomal Perera
Просмотров 6 тыс.3 года назад
Has a new cancer become the 3rd commonest cancer in Sri Lanka? by Dr Naomal Perera
Horrific energy sources that can cause cancer - by Dr Naomal Perera
Просмотров 1,4 тыс.3 года назад
Horrific energy sources that can cause cancer - by Dr Naomal Perera
Good Food that Beat Cancer - by Dr Naomal Perera
Просмотров 36 тыс.3 года назад
Good Food that Beat Cancer - by Dr Naomal Perera
Is your food contaminated with carcinogens? - by Dr Naomal Perera
Просмотров 2,9 тыс.3 года назад
Is your food contaminated with carcinogens? - by Dr Naomal Perera
Pregnancy and Breast Cancer - by Dr Naomal Perera
Просмотров 8313 года назад
Pregnancy and Breast Cancer - by Dr Naomal Perera
4 Important Steps To Follow When A Breast Lump Is Felt - by Dr Naomal Perera
Просмотров 16 тыс.3 года назад
4 Important Steps To Follow When A Breast Lump Is Felt - by Dr Naomal Perera
What is Cancer - by Dr Naomal Perera
Просмотров 2 тыс.3 года назад
What is Cancer - by Dr Naomal Perera
Introduction to Cancer In Sri Lanka - by Dr Naomal Perera
Просмотров 1,2 тыс.3 года назад
Introduction to Cancer In Sri Lanka - by Dr Naomal Perera
Docter mage piyauru dekema gatithi thiyanawa.wam patte piyaure thiyana gatiththa hodatama ridenawa.dakunu patte eka podi eka ridunena.dan tikak ridenaw.wam piyaure gediya dan aweudu8ka withara idan thiyenne.dn mata awrudu.37i.babek innawa eya awrudu 4k kiri biwa e kale ridunena.eet dn ridenawa.masa 3kata kalin scan kala.normel kiwwa.eet katu parikshane kokkatat karaganna kiwwa. PiyUre penume kisima wenSak na.samahara dawaswakata thamai hodatama ridenne.mata meka manasika wadayak doctor.ane reply karanna Docter.mn mokada karanna oni
මගේ උගුරුදන්ඩට දකුනු පැත්තටවෙන්න අල්ලලා බලද්දි ගෙඩියක් වගේ අහුවෙනවා මට සෙම තියෙනවා කැස්සඑනවත් එක්කම සෙම එනවා සෙමටත් එහෙම වෙනවද. මට Doctor kenek chanal karanna ඕන එයට කුමන අංශයෙ Doctor කෙනෙක්ද chanal kala uthu
පින් ගොඩක්
Sar මට පියයුරු පිලිකාවක තියනවා සැතකමක් කරන්න තව දවස් 15ක් තියනවා.ගෙරෙට් 3 කියල රිපෝ ට්වල තියෙන්නෙ .මට පැතිරිලද වෙනත් තැන්වලට.මට අසනිිපයක් දැනටනැහැ..මට වයස52යි මට පිලිතුරක් දෙන්න සර් පින් ඔබතුමා
Bohom istuthe doctor .
Doctor BIRADS 4a kiyanne mokakda
Thank you my doctor im india😂
Doctor maga bella uda peththan getittak ahu wenawa.e waga getiti 3k 4k tiyanawa
Doctor mage dakunu paththe piyauruwa athulen ridenawa welawakata adum kanawa
ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කිරීමට තද ඔළුවකැකුමක් අවම ඇයි ලේ දෙන්නෙ ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන් නම් හොදයි
ඩොක්ටර් පියයුරු දෙකේ සහ අත් යට ඉතා කුඩා ගැටිති විශාල ප්‍රමානයක් තියනවා ඒක සාමාන්‍ය දෙයක්ද
Doctar mage dakunu piyayure wathura wage shawayak enawa. Eya pilika lakshanayakda
Mage ekak thiye. ABCDE match wenawa
Ow ane
Doctor මට වයස 21යි.මගේ පියයුරු අල්ලනකොට,අත වැදුනාම එහෙම ලොකු වේදනාවක් දැනෙනවා.හරියට ඇතුලෙ තුවාලයක් තියෙනවා වගේ.තව කොන්දෙ කැක්කුමත් තියෙනවා.ඇගත් කැක්කුමයි.මන් තාම මැරි කරලා නෑ.මේ තත්වය මොකක්ද ඩොක්ටර්.කරුණාකාර පිලිතුරක් ලබාදෙන්න.🌸🙏
Dr mage nipal ek aqat podi bibili dekk thibba tika dawsakin eka adu wela gihin. Chutiyat thiyanwa habai enn ennm adu wenwa . Me thathwaya mokkd doctor mat wayasa 23 mm marry karalath na .
බොහෝවිට පිළිකා නොවන තත්ත්වයක් විය හැකිය
@CancerInSriLanka thanks doctor
අනේ ඩොක්ට මගෙත් උගුරෙ හිරවෙලා වගෙ දැනෙනවා කෙලගිලිනකොටත් හිරවෙලාවගෙ යන්නේ කැස්සත් තියෙනවා හුස්ම ගන්නත් අමාරුයි එකපරම ලොකු හුස්මක් ගන්න ඔනි..මගේ හකුත් රිදෙනවා නිකටයි , බෙල්ලයි හහරියට බරක් උස්සන් ඉන්නවා වගේ කැක්කුමයි අනේ ඒ ඇයි ඩොක්ට...මං බෙහෙත් ගන්න ගියාට පස්සේ ක්ලිනික් දැම්මා එතනින් දුන්නේ ගෑස්ට්‍ට්‍ක් වලට ඒත් අඩු නෑනේ ඩොක්ට රිප්ලයි එකක් දෙන්නකො ඒ ඇයි
රොගියාව පරික්ෂානොකර කිසිවක් කියන්න බෑ
Dr mata exophthalmos kiyana me hyperthyroidism nisa me roga lakshaya mathuwela thiyenne😢 me exophthalmos walatabeheth nedda😢
තයිරොක්සින් හෝමෝනය පාලනය කරන්න. කාලයත් සමඟම අඩුවෙන්න පුලුවන්
@CancerInSriLanka thanks docter 🌝😊
Doctor wa Chanel karanne puluwan hospital aka mokakda
Kings Hospital Colombo 5
Doctor mage පියයුරු දෙකෙම ගෙඩ් තියෙනවා වම් පියයුරෙ ගෙඩ් 2ක් තියෙනවා එවා [12/11, 16:15] 💗🦋🌈: Mostly solid lesion with multiple cystic loculi mild vascularity micro lobulated margins [12/11, 16:16] 💗🦋🌈: Hypoechoic Bi-lobulated solid lesion significant vascularity noted multiple lobulations
පැහැදිලි කරලා කියන්න පුලුවන්ද doctor kiwwe nam normal kiyala eth mata bayai
Normal කියලා doctor කෙනෙක් පරික්ෂාකර කිව්වනම්, ඔයාව පරික්ෂානොකර මම කොහොමද තව විස්තර කියන්නේ
Doctor, age 30 ,mata last week una heduna, ita passe, left side breast eka redness wela swelling wela tibuna, fever tubune 12 hours wage, after 3 days walin redness and swelling gathiya adu una, den weddi swelling una thena tikak ganakamata wage ahu wenawa, Mama doc kenekta thama pennuwe ne, cancer ekak wenna puluwnda? Mama yanna oni mona dr kenek lagatada?
ගිහිල්ල Surgeon කෙනෙකුට පෙන්වන්න
ඩොක්ටර් මම නිපල් වල වේදනාවකට බෙහෙත් ගන්න ගිහින් scan කරාම වම් පියයුරේ fibroadenoma හෝමෝන ගෙඩියක් තිබුණා. ඒත් ඩොක්ටර් කරපු physical examine වලදි ගැටිති අහු උනේ නෑ. Scan එකේ පෙන්වපු ඒ ගෙඩියෙ පළල 3.2mm දිග 7.3mm කියලා තිබුණෙ. අවුරුදු තුනකට පසුව මම නැවත scan කරාම ඒ ගෙඩියෙ පළල 2.8mm දිග 5.4mm විදියට තිබුණෙ. සාමාන්‍යයෙන් පිළිකාමය ත්ත්වයක් නම් අවුරුදු තුනක් වගේ කාලයක් ඇතුලත ලොකු වර්ධනයක් පෙන්වනවද ?ටිකෙන් ටික ප්‍රමාණය අඩු වෙලා fibroadenoma නැති වෙලාම යන්නත් පුලුවන්ද ? මං මොකක්ද මේකට කරන්න ඕනේ ? කාරුණිකව උපදෙසක් ලබා දෙන්න.
Fibroadenoma නැතිවෙලා යන්න පුලුවන්. ඒවට සැත්කමක් කරලා ඉවත් කරන්න වෙන්නේ 2cm වලට වඩා ලොකු ගැටිති වලට විතරයි.
මගේ තාත්තට පිත්තශයේ පිළිකාවක් තියෙන්නේ වයස නිසා ඔපරේෂන් කරන්න බැලු හොද කරන්න බැරිද
පිත්තාශයේ පිළිකාවක් සැත්කමක් කර ඉවත් කරන්න බැරිනම් වෙනත් සාර්ථක ප්‍රතිකාර ක්‍රම නෑ
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Dokta maga wam piyaura digata naharayak waga ahu wanawa aka mokakda kiyanna puluwanda
පරික්ෂානොකර කියන්න බෑ
Doctor gitithi nethiwa pilika hedenna puluwanda
කොහේද....ලේ පිළිකා වල ගැටිති නැතිව එන්න පුළුවන්
Doctor mage එක් පියයුරක ගැටිත්තක් තියෙනවා
වෛද්‍යවරයකුට පෙන්වන්න
Doctor mgeth getitthak tiyrnwa..eek operation krnwa kiwwa..hiriwattala krnwa kiwwe..eek wedanwak geneid operation krddi
ඒක සැත්කම කරන surgeon ගෙන් අහන්න
බොහොම පිං සර්
බොහොම පිං සර්
ඩොක්ටර් එතකොට අපිට එක පාරම කෝර් කට් බයොප්සි පරීක්ෂණයක් කරගන්න පුලුවන්ද නැත්තම් මුල ඉදන්ම පරීක්ෂණ ටික කරගන්න ඕනද
Corecut කරන්න ගැටිත්තක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලම scan සහ අනිත් පරික්ෂණ කරන්න ඕනේ
ඩොක්ටව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දේන්න පුලුවන්ද
Kings Hospital Colombo 5. EChanelling බලන්න
Doctor mata kassa hadila tika dawasak giyahama kata karanna bari una hada pita une nha behath gattama kiuwa ස්වර නාල edimila kiyala behath beela sati 4 k witara gihamai kata hada sadde aawa aath tikak wela katakaraddi ugura ridanawa kata hada adu wanawa meeka mema rogayata sambandada
පරික්ෂානොකර කියන්න බෑ
ඩොක්ටර් මගේ දකුණු පියයුරේ එහා මෙහා යන ගෙඩියක් තියෙයි ස්කෑන් කරාම 11×5mm ගෙඩියක් තියනවා කිවුවා.
එය බොහෝවිට පිළිකා නොවන ගැටිත්තක් විය හැකි. 2cm වලට වඩා ලොකුවුනොත් ඉවත් කරන එක හොඳයි
Doctor වකුගඩුවක් ආශ්‍රිතව තියන පිලිකා පැතිරෙන්න කලින් හොයා ගත්තොත් බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද plz reply doctor 🙏😔
Surgery කරලා ඉවත් කරන්න ඕනේ
Doctor මට අවුරුදු 22 මගේ දකුණු පියයුරේ සැරව ගෙඩියක් වගේ ඇවිත් ඒක හොද උනා එතන පොඩි ගෙඩියක් වගේ අහුවෙනවා, doctor කෙනෙක්ට පෙන්නුවා ප්‍රශ්නයක් නෑ කීවා ඒත් දැන් අවුරුද්දක් විතර වෙනවා ඒකේ අඩුවක් නෑ . කල් යද්දී ප්‍රශ්නයක් වෙයිද
බොහෝවිට නෑ
ඩොක්ට මෙම පීලීකාව සැදෙන්නෙ වයස කීයෙ අයටද අවුරැදු13 14 අයටත් හැදෙනවද
පුලුවන්. හැබැයි කලාතුරකින් තමයි
Sir, Mage ammage , depaththema Breast ekata yatin kalu pahathi lapa kihipayak thiyenawa eka bayanakida....mokadda karanna one doctor ..
පරික්ෂානොකර කියන්න බෑ
Sir God bless you
Doctor mama ithali inne mata oba thuma sambanda kara ganna
මට call වලින් ප්‍රතිකාර කරන්න අපහසු වෙන්න පුළුවන් මොකද රොගියාව බලන්නේ නැතිව මුකුත්ම කියන්න බැරි නිසා.
Gatiththak tiyenawa ridenawa ehema wenne eii
පරික්ෂානොකර කියන්න බෑ
Thank you Doctor. Bless you.
doctor... mage belle saw gediyak wage ekak eheta meheta ynawa moona langatath enawa eka welawata .. athen allandath puluwang eka welawakata eka e mondha dctr bayanaka deyakda?
පරික්ෂානොකර කියන්න බෑ
ගොඩක් පිං සරල 🙏❤🙂🇱🇰
Highly appreciate your advice ❤
👍👍👍❤️❤️🌷🌷😍
ගොඩාක් පිං ඩොක්ටර්
අනේ ඩොක්ටර් මගෙ පියයුරු දෙකේම ගැටිති ගැටිති වගෙ තියෙනවා.. තව දෙකෙන්ම සුදු පාට ශ්‍රාවයක් එනව.. ඒකට මොකද කරන්න ඕනි මට බයයි 😢😢
පරික්ෂානොකර කියන්න බෑ
සර් මගෙ වයස 45යි මගෙ එක් පියයුරුවක වේදනාවක් දෙන ලොකු ගැටිත්තක් තිබෙ
වෛද්‍යවරයකුට පෙන්වන්න
Docter mata ඔබව සම්බන්ධ කර ගන්නේ kohomada.. Contact number 1k dennako
0777374788