- Видео 46
- Просмотров 87 357
Madushika Grero
Шри-Ланка
Добавлен 27 фев 2011
Life with Music and Dancing.
Everyone has a purpose in life and a unique talent to give to others.
Everyone has a purpose in life and a unique talent to give to others.
Nela Ma Atha (නෙලා මා අත) | Madushika Grero | Official Music Video
Nela Ma Atha (නෙලා මා අත) | Madushika Grero
නෙලා මා අත තැබූ සියපත
ගෙන පුසුඹකි මසිත සනසන
සිනා සී නුඹ හෙලන බැල්මක
රැඳෙන්නට හැකිනම් .... මියැදෙනා තුරාවට
සඳක් වී නුඹ දිලෙන අහසක
ඉන්න ඇත්නම් තරුව වී ළඟ
අකුණු වරුසා මැද වුවත් මට
වෙන්න පුළුවනි .... ගලන ගංතෙර
ඉවුරු නොබිඳී ගලන්නට නුඹ
සප්ත කන්‍යා කඳුවැටිය මැද
පිපී ඉන්නද මලක් වී මම
නුඹ ඇවිත් .... නෙලනා තුරාවට
Artist Name - Madushika Grero
Music Produced By Nalin Nagodavithana
Lyrics By D.F. Hettiarachchi
Melody - Nalin Nagodavithana
Mix & Mastering - Wimalasiri Gamage
Orchestra:
Keyboard: Nalin Nagodavithana
Drums (Thabla) : Upul Hemantha
Guitar: Dhnash Hewage / Mahinda Bandara
Saxophone: Ashan Silva
Violin: Ajith Jayaweera
Nela Ma Atha (නෙලා මා අත) | Madushika Gr...
නෙලා මා අත තැබූ සියපත
ගෙන පුසුඹකි මසිත සනසන
සිනා සී නුඹ හෙලන බැල්මක
රැඳෙන්නට හැකිනම් .... මියැදෙනා තුරාවට
සඳක් වී නුඹ දිලෙන අහසක
ඉන්න ඇත්නම් තරුව වී ළඟ
අකුණු වරුසා මැද වුවත් මට
වෙන්න පුළුවනි .... ගලන ගංතෙර
ඉවුරු නොබිඳී ගලන්නට නුඹ
සප්ත කන්‍යා කඳුවැටිය මැද
පිපී ඉන්නද මලක් වී මම
නුඹ ඇවිත් .... නෙලනා තුරාවට
Artist Name - Madushika Grero
Music Produced By Nalin Nagodavithana
Lyrics By D.F. Hettiarachchi
Melody - Nalin Nagodavithana
Mix & Mastering - Wimalasiri Gamage
Orchestra:
Keyboard: Nalin Nagodavithana
Drums (Thabla) : Upul Hemantha
Guitar: Dhnash Hewage / Mahinda Bandara
Saxophone: Ashan Silva
Violin: Ajith Jayaweera
Nela Ma Atha (නෙලා මා අත) | Madushika Gr...
Просмотров: 16 652
Видео
babara kawi බඹර කවි Folk Song (බැද්ද වටට)
Просмотров 843Месяц назад
@madugrero #kavi #janakavi #babarakavi
Aaley mal song by @madugrero Live performance
Просмотров 8509 месяцев назад
Aaley mal song by @madugrero Live performance
Kalangalil Aval Vasantham by @madugrero
Просмотров 1,7 тыс.Год назад
Kalangalil Aval Vasantham by @madugrero
❤❤
Superb 🔥🥰
Thank you madam ❤❤
❤❤❤
❤❤❤
Lassanai akke ❤
@@Piyujicollections Thank you nanga ❤️
හරිම ලස්සනයි මදූ..❤❤❤❤❤❤
Thank you akka ❤❤❤❤
Unexpected video 😘😘😘😘
@@lakmaliudayangani3787 ❤️❤️🥰
කයිතාලමක් ❤🎉
Akka ❤❤
Wow❤ gorgeous 🤩
Thank you 👍🙏
Congratulations ❤❤🎉🎉
@@tharindumudalige8622 Thank you 🙏
Woowh❤❤❤❤
All the best akka❤
@@jananipitiyage4944 Thank you nnga ❤️🤝
❤️🩹
Congratulations akka 🎉❤
@@supunlakmal-tx8vn Thank you malli ❤️🙏
❤
ගමන සාර්ථකයි 👏👏👏 නලීන් ඔබව මගේ පද රචනයට නිවැරදිව තෝරාගෙන තියෙනවා. ගීත රසිකයින් ගේ හිත් රසයෙන් පුරාවාලන ගැයුම් ලාලිත්‍ය හරිම ලස්සනයි..... සැබෑම ආදරයක සුවඳ ගැන මට අකුරු කරන්න ලැබීම වාසනාවක්.. ඒ වගෙම ඒ අකුරු වලට සංගීතය නිමවන්න නලීන් වාසනාවන්තයි.. ඒ අකුරු මේ වා තලයට මුදාහරින්න ලැබූ ඔබ වාසනාවන්තයි.. සැබෑම වූ ආදරේක මිහිර ලෝකයටම අහන්න සැලසීමේ වරම මධුෂිකා හිමිකර ගත්තා.. ❤️❤️❤️👏👏👏🌹🌹🌹
@@dfhettiarachchige Thank you for the valuable comment. I was also happy about the lyrics. 🤝🙏 Everyone says its a very heart -felt song . The secret of that is Lyrics+Music + My voice. 🎼🎧
Mahima radio programme ruclips.net/user/shortsYz2OHRG3Obs?si=qT_CJxxXj25iuzMe
@@madugrero youtube.com/@dfhettiarachchige?si=m7jkBmgHjmCEdTWl
❤
Lassanaiiii
Thank you 👍🙏
Lassanaii❤
ඉදිරි කලා කටයුතු සාර්ථක වේවා ..!
@@kasuntharaka9542 Thank you 🙏
❤❤
@@JayalalGunasingha ❤️❤️
නියමයි සුපිරියි ඔයාට ජයෙන් ජයම වේවා මිස්
@@SusilaUdumulla Thank you very much ❤️ 🤝🙏
Harima lassanai Ms ❤❤❤
@@SusilaUdumulla Thank you 🤝🙏
Lassanai nangi....❤ congratulations..........🎉
@@kithminichandralekha Thank you akka 🤝🙏👍
ලස්සනයි madu, congratulations...තව එකක් කරමු
@@eranganaleendhananjaya2461 Thank you 🙏
congratulations dear ❤
@@gayathrisachinthana Thank you dr 👍🤝🙏
amazing song
Thank you 👍🙏
Wow... Beautiful.. ❤ Keep it up 🎉❤
@@vithakshi6847 Thank you Vithakshi 👍🤝🙏
Woooow superb my dear madu❤️❤️❤️
Thank you Shanika 👍🙏🤝
Beautiful
@@kasunsanjeewa3973 Thank you. 🙏
ලස්සනයි...!
@@kithsirirajarathne104 Thank you 🙏
නියමයි නංගි❤️ සුභ පැතුම්💐
@@thanujahettiarachchi3521 Thankyou akka🤝🙏💐
Congratulations Madhushika..❤️👍
@@anuradhimalawaraarachchi7044 Thank you 🤝🙏👍
❤❤❤❤
@@UdamshaJayarathna ❤️🙏🤝
මාරම ලස්සනයි නංගි ඒක.හතර පාරක් ඇහුව දැනට..මොකද්දෝ කියාගන්න බැරි දුකක් එනව මට ඒක අහනකොට..ඒක සාර්තක නිර්මාණය ක පෙර නිමිත්තක් කියල හැගෙනව මට..අවංකවම..මාරම සතුටක්..ආඩම්බරයක්..අපි එක්ක ඉන්න අපේ කෙනෙක්ගෙ මේවගේ ලස්සන නිර්මාණයක් ..හැමදාම කියනව වගේ ඔයා මෙතන ඉන්න ඕන කෙනෙක් නෙවෙයි..සුභ පතනව ඔයාට..ඔය ගමන ඉස්සරහටම යන්න ලැබෙන්න කියල..all the best..තෙරුවන් සරණයි ..🙏
@@miniwannishantha4158 Thank you very much for the valuable comment . It means a lot to my targets ahead.🙏👍🤝
👌
❤❤🥰
🥰🎶🥰🎶💜️
Congratulations nanga ❤❤
Thank you akka 👍🙏🤝
Superb 🥰💯
@@enjoymaxsuperbcreator Thank you 🙏
ලස්සනයි..🥰❤️ඉදිරියටත් මේ වගේම නිර්මාන ඉදිරිපත් කිරීමට ඔබට ජය..❤❤🎉
Thank you very much 👍🙏🤝