- Видео 56
- Просмотров 346 179
Channel Dhee
Шри-Ланка
Добавлен 22 дек 2020
Ravi Krishan Jayawardana - Man Podi Kale (මං පොඩි කාලේ) Official Lyric Video
Artist : Ravi Krishan Jayawardana
Lyrics : Sathyajith Lakmal
Music : Jorej Senanayake
Mixed and Mastered By : Sameera subaginghe
Cover Art : Kushani Niro
මං පොඩි කාලේ ගම වරුනා ..
මං දන්න කාලේ ගම දිලුනා
මං පොඩි කාලේ මගේ කොලු වයසේ
මැවිලා පෙනේ අද මා ..............
ගිනි ගහන අවුවේ ඇලටයි පැන්නේ
පිට පොට තද කරලා ...........
අපේ මුළු යායම කිරි වැදුනා
ගොයම් කපල කොළ ගහ ගත්තා
ඊට පස්සේ අපි බැත හැලුවා
පිදුරු ගොඩේ අපි රජ කෙරුවා
යසට කරල් පැහුනා .......
රබන් සුරල් ඇහුණා ........
මං පොඩි කාලේ ..........
බක් මී ගහ යට ජිල් ගැහුවා ..
අවුරුදු කාලෙට කඹ ඇද්දා
සරුංගලුත් අපි උඩ යැවුවා
අපේ ගමේ අපි රජ කෙරුවා ..
අපිට ගමක් තිබුනා ............
ගමේ සැපත වින්දා .............
මං පොඩි කාලේ ......

Просмотров: 680
Видео
Dampata Handawe ( දම්පාට හැන්දෑවේ ) - Sachin | Rakitha | Eranga | - Without Voice
Просмотров 871Год назад
Dampata Handawe ( දම්පාට හැන්දෑවේ ) - Sachin | Rakitha | Eranga | - Without Voice
Sanasennam Maa ( සැනසෙන්නම් මා ) - Senaka Batagoda | Without Voice
Просмотров 288Год назад
Sanasennam Maa ( සැනසෙන්නම් මා ) - Senaka Batagoda | Without Voice
Mal Osariya ( මල් ඔසරිය ) - Dushan Jayathilaka | Without Voice
Просмотров 2,3 тыс.Год назад
Mal Osariya ( මල් ඔසරිය ) - Dushan Jayathilaka | Without Voice
හදවතේ පෙම් පැතුම් - Hadawathe Pem Pathum | Ravi Krishan Jayawardana | Official Lyrics Video
Просмотров 1,3 тыс.2 года назад
♪ Artist - Ravi Krishan Jayawardana ♪ Lyrics - Ravi Krishan Jayawardana ♪ Music - Jayasiri Amarasekara ♪ Music composing & Arrangements - Sameera Subasinghe ♪ Poster Design - Kushani Niro ♪ Video Editing - Dinujaya Jayawardana ♪ Photographer - Nuwan Amarawansa ඔබ ළඟින් සිටියත් දුරින් සිටියත් ඉන්නවනම් සෙනෙහසින් ඔබ දුරින් සිටියත් ළඟින් සිටියත් ඉන්නවනම් එක සිතින් වෙනස් වෙන්නේ නෑ ඔබට දී දුක් දුක් ස...
Landu (ලන්දු) - D Tap | Withiut Voice
Просмотров 3102 года назад
Landu (ලන්දු) - D Tap | Withiut Voice
Nube Pem loke (නුබේ පෙම් ලෝකේ ) - Sangeeth Wijesuriya | Without voice
Просмотров 2,1 тыс.2 года назад
Nube Pem loke (නුබේ පෙම් ලෝකේ ) - Sangeeth Wijesuriya | Without voice
Sonduriya oya nil dese ( සොඳුරිය ඔය නිල් දෑසේ ) Sangeeth Wijesuriya | Without Voice
Просмотров 1,1 тыс.2 года назад
Sonduriya oya nil dese ( සොඳුරිය ඔය නිල් දෑසේ ) Sangeeth Wijesuriya | Without Voice
ලස්සන විරහ ගී එකතුවක් | Somasiri Madagedara | Ravi Krishan | Vijaya Bandara | Prince Udaya
Просмотров 962 года назад
Somasiri Madagedara - Issara Bandi Pema Ravi Krishan Jayawardana - Sithanna Hakiweda Vijaya Bandara Walithuduwa - Arayum Pathak Maa Prince Udaya Priyantha - Sanda Renu Wahena
Ra Pura Nuwan Ara ( රෑ පුරා නුවන් අරා ) - Sangeeth Wijesuriya | Without Voice
Просмотров 5 тыс.2 года назад
Ra Pura Nuwan Ara ( රෑ පුරා නුවන් අරා ) - Sangeeth Wijesuriya | Without Voice
Mandaram Kathawe - මන්දාරම් කතාවේ - Anushka Udana | Without Voice
Просмотров 3692 года назад
Mandaram Kathawe - මන්දාරම් කතාවේ - Anushka Udana | Without Voice
Sanda Mithuri (සඳ මිතුරි) - Kasun Kalhara | Without Voice
Просмотров 1582 года назад
Sanda Mithuri (සඳ මිතුරි) - Kasun Kalhara | Without Voice
Kaluwarata Hitha Baya Hinda ( කළුවරට හිත බය හින්දා ) - Raini Charuka | Without Voice
Просмотров 23 тыс.2 года назад
Kaluwarata Hitha Baya Hinda ( කළුවරට හිත බය හින්දා ) - Raini Charuka | Without Voice
Aaley Mal ( ආලේ මල් ) - Kanchana Anuradhi | Without Voice
Просмотров 7 тыс.2 года назад
Aaley Mal ( ආලේ මල් ) - Kanchana Anuradhi | Without Voice
කවි සීපද - Kavi Seepada (Without Voice) | Chandana Liyanarachchi
Просмотров 7 тыс.3 года назад
කවි සීපද - Kavi Seepada (Without Voice) | Chandana Liyanarachchi
මායිම් ගමේ වීරමනී - Maim Game weeramani (Without Voice) Damith Asanka
Просмотров 4463 года назад
මායිම් ගමේ වීරමනී - Maim Game weeramani (Without Voice) Damith Asanka
සිතට දැණුනු ඔබේ ආදරේ - Sithata Danunu Obe Adare (Without Voice) Damith Asa
Просмотров 3223 года назад
සිතට දැණුනු ඔබේ ආදරේ - Sithata Danunu Obe Adare (Without Voice) Damith Asa
සිතත් එක්ක යන්න යං - Sithath Ekka Yanna Yan (Without Voice) Damith Asanka
Просмотров 6143 года назад
සිතත් එක්ක යන්න යං - Sithath Ekka Yanna Yan (Without Voice) Damith Asanka
Bach Susan Nonstop (Without voice) | Bambara Nade
Просмотров 3573 года назад
Bach Susan Nonstop (Without voice) | Bambara Nade
පවසන්න - Pawasanna (Without Voice) | Romesh Sugathapala
Просмотров 2263 года назад
පවසන්න - Pawasanna (Without Voice) | Romesh Sugathapala
ඉඟි මරන තරු රෑන කෝ - Ingi Marana Tharu Rana Ko (Without Voice) | K.Sujeewa
Просмотров 21 тыс.3 года назад
ඉඟි මරන තරු රෑන කෝ - Ingi Marana Tharu Rana Ko (Without Voice) | K.Sujeewa
මා වාගේ ලඟින් උන් Ma Wage Lagin Un (Without Voice)
Просмотров 8223 года назад
මා වාගේ ලඟින් උන් Ma Wage Lagin Un (Without Voice)
මන බැන්දූ - Mana bandu (Without Voice) | Lahiru Perera
Просмотров 14 тыс.3 года назад
මන බැන්ද - Mana bandu (Without Voice) | Lahiru Perera
සැවැන්දරී - Sawandari (Without Voice) | Sangeeth Wijesooriya
Просмотров 12 тыс.3 года назад
සැවැන්දරී - Sawandari (Without Voice) | Sangeeth Wijesooriya
සසරේ පතා - Sasare Patha (Without Voice) | අසිත් අතපත්තු
Просмотров 2,8 тыс.3 года назад
සසරේ පතා - Sasare Patha (Without Voice) | අසිත් අතපත්තු
ගලන ගඟ - Galana Ganga (Without Voice)
Просмотров 5093 года назад
ගලන ගඟ - Galana Ganga (Without Voice)
අම්මා ජීවන උයන් තෙරේ - Amma Jiwana Uyan There (Without Voice) | Chandrasena Hettiarachchi
Просмотров 6583 года назад
අම්මා ජීවන උයන් තෙරේ - Amma Jiwana Uyan There (Without Voice) | Chandrasena Hettiarachchi
චකිතය Chakithaya (Without Voice) Mihidu Ariyarathne
Просмотров 8593 года назад
චකිතය Chakithaya (Without Voice) Mihidu Ariyarathne
❤
චේතනා මෝදුවන ලොචනා ස්ව්ප්න මත මානාරි රූ මෝරනා යා වෙනා ප්‍රේමයට කාරණා රාග මන රහසේම පාවි ගියා සේයා වෙනා ඈ රූ රටා සිත් අහසේ අශා මවා දෙව්ළියේ මන බන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝග මන නන්දනා සද දියේ ඉන්ගි වස්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශ ගිරි වන්දනා නෙත් සලා ආදරය වස්සනා චන්ද වත සේයාවි මේර රෑ පුරා ගිම් නිවා මීන නෙතු ගස්සනා සේද වත සිහිවීලා ආශා මවා රාශි හැගුම් වෑහෙනා නාරි නුවන් නාඩනා සරාගී ඈ සිනා සද යායේ යාවී පේනා සිත නිවී සැනහෙනා
4
🔥🔥🔥👍
අපේ සර්
Madurabhani please 😢
ගත්තු සල්ලි දීපං වේසිගෙ පුතා
සල්ලි දීපං හොරෝ
පට්ට හොරා සල්ලි දීපං
❤😊
❤
😩💗✨
❤😊
සිංදුව සුපිරියි සමහර කොටස් කියවන්න අන්වීක්ශයක් ගේන්න වෙනව යකෝ !
Ow adee 😂😂😂
😂😂
6th lane lage ''Nil Tharu wee'' song eke Karaoke eka hadala denna puluwanda ?
Aupper🎉
චේතනා මෝදුවන ලොචනා ස්ව්ප්න මත මානාරි රූ මෝරනා යා වෙනා ප්‍රේමයට කාරණා රාග මන රහසේම පාවි ගියා සේයා වෙනා ඈ රූ රටා සිත් අහසේ අශා මවා දෙව්ළියේ මන බන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝග මන නන්දනා සද දියේ ඉන්ගි වස්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශ ගිරි වන්දනා නෙත් සලා ආදරය වස්සනා චන්ද වත සේයාවි මේර රෑ පුරා ගිම් නිවා මීන නෙතු ගස්සනා සේද වත සිහිවීලා ආශා මවා රාශි හැගුම් වෑහෙනා නාරි නුවන් නාඩනා සරාගී ඈ සිනා සද යායේ යාවී පේනා සිත නිවී සැනහෙනා
❤
❤❤❤❤😊😊
පට්ට හොරෙක් 😂😂
Lassanaiii
ලස්සනයි ක්‍රිෂා සුබ පැතුම්.
🎶🎵🎤🎧🎙️🤜🤛👌👍😍🥰❤💃💞
Superb
❤❤❤
Superb
Superb 💥🎙️
Congratulations Brother
හරිම ලස්සනයි මල්ලි 👍සුභ පැතුම් 🙏
❤❤
Nice
Excellent Ravi Jayawardhane ✨️
👍
Super voice 👍
❤
ජය වේවා සත්‍යජිත් ලක්මාල්
👍👍👍👍
Yuhas❤❤❤❤❤ adare w😊wayo
❤😚
😘😘
සුභ පැතුම්👍👍👍👍
Supirii😍❤️❤️
Adarei
❤
Fatta
👍👍👍👍
Gammak
මන්දාරම් කතාවේ live karoke ek dendko❤️❤️
මන්දාරම් කතාවේ live karoke ekk onaa❤️❤️
Good Luck 👍
❤️Lassana song ekak ❤️