- Видео 25
- Просмотров 8 091
සාරවාහිනි
Добавлен 8 окт 2011
A social media space for social transformation. The official channel of Thothanna Development Centre
මගේ මිතුරාණෙනි
ගී පද : සිඩ්නි මාකස් ඩයස්
සංගීත නිර්මාණය : ආනන්ද ගමගේ
ගායනය : නිරෝෂන් රාජපක්ෂ
රූප පෙළගැස්ම : නිමේෂ් සංජන
සංගීත නිර්මාණය : ආනන්ද ගමගේ
ගායනය : නිරෝෂන් රාජපක්ෂ
රූප පෙළගැස්ම : නිමේෂ් සංජන
Просмотров: 177
Видео
පුනරුද ගීතය
Просмотров 2,6 тыс.2 месяца назад
ගී පද : සිඩ්නි මාකස් ඩයස් ගී තනු සහ සංගීතය : අජන්ත රාජකරුණා ගායනය : සුසන්ත එදිරිසිංහ, ශ්‍යාමා ගුණරත්න, හංසි කන්දෙගෙදර ඩේමියන් ඩයස්, මල්රාජ් මහානාම පටිගත කිරීම : කැලුම් හපන්ගම ( Sound Wave Audio Lab ) දෘශ්‍ය රූප : පැතුම් වීරසිංහ
ජාතික ජනබලවේගයේ අබාධිත ජාතික ලැයිස්තු අපේක්ෂක සුගත් වසන්ත ද සිල්වා පිලිබඳ දැක්වූ අදහස්
Просмотров 1002 месяца назад
මැති සභය තුළ අබාධ සහිත ප්‍රජාව නියෝජනය සඳහා අබාධ සහිත පුද්ගලයකුට ඉඩ කඩ විවර කර දීම සිදු වන්නේ ශ්‍රීලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ඒ ජාතික ජනබලවේගය විසිනි.
පහළ මාලයේ ජනතාවගේ හඬ බලගැන්විය යුතුයි
Просмотров 1543 месяца назад
වසර 50 ක් පුර්ණ කාලීනව සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කළ සරත් ඉද්දමල්ගොඩ පියතුමා පීඩිත ජනතාව බලගැන්වීම තම දිවැසි කාර්ය ලෙස හඳුනාගෙන ඊට පුර්ණ කාලීනව කැපවී සිටින්නෙකි. ජාතික ජනබලවේගය මහජන ව්‍යාපාරයක් ලෙස කල්පනා කරමින් ඊට සහය පලකරන සරත් පියතුමා තම දේශපාලන තෝරාගැනීම පිළිබද දක්වන අදහස්
දෑත කරගැට මතු වුණාදෙන්
Просмотров 833 месяца назад
රජරට ගුවන් විදුලියේ වසර 17 පුරා නිර්මාණය ව ගීත දහස් ගණනක් අතරින් තේරුණු හොඳම ගීත හතෙන් එකක් ලෙස ගී මනරම් සම්මානයෙන් පිදුම් ලැබ ගීතය. ගේය පද :- සිඩ්නි මාකස් ඩයස් ගී තනු :- ගුණදාස කපුගේ. මුල් ගායනය :- ජයතිලක බණ්ඩාර නව ගායනය :- ජගත් වික්‍රමසිංහ
7 October 2024
Просмотров 263 месяца назад
පුනරුදය කියන්නේ මොකක්ද? ව්. ලෙරින්ස් පීරිස් මහතාගේ පැහැදිලි කිරීමක්
පුනරුද සංකල්පය යථාර්තයක් වීමට නම්
Просмотров 363 месяца назад
"රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සල්ලි ජාවාරම " කෘතියේ කර්තෘ මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාධරයෙක් වන වී. ලෙරින්ස් පීරිස් මහතා පුනරුද සංකල්පය පිළිබද කළ පැහැදිලි කිරීම
Speech by Prof Tudor Weerasinghe| Sydney Marcus Dias "Parables, Allegories and real events of Jesus"
Просмотров 144Год назад
මහාචාර්යය ටියුඩර් වීරසිංහයන් විසින් සිඩ්නි මාකස් ඩයස් ලිය "ජේසු තුමන්ගේ උපමා උපහැරණ සහ සත්‍යය කථා "කෘතිය ජනගත කළ උත්සවය අමතා පැවැත්ව කතාව. නුතන ගෝලීය සමාජ ආර්ථික පසුබිම විග්‍රහ කරගැනීම සඳහා ජේසුතුමන්ගේ ඉගැන්වීම් අදාල කරගත හැකි ආකාරය පිලිබඳ මහාචාර්යය ටියුඩර් වීරසිංහයන් කරන විවරණය කිතුණු මෙන්ම කිතුණු නොවන මතධාරීන්ගේ අවදානයට ලක්විය යුතුය. Speech delivered by Prof: Tudor Weerasinghe at the book lau...
ගොන් දක්කා - වේරලියද්ද-සිඩ්නි මාකස් ඩයස්- -gon dakka-Weraliyadda-Sydney Marcus Dias- Ananda Gamage
Просмотров 1283 года назад
ගොන් දක්කා - වේරලියද්ද-සිඩ්නි මාකස් ඩයස්- -gon dakka-Weraliyadda-Sydney Marcus Dias- Ananda Gamage
Ruduru Minis Wanaye /රුදුරු මිනිස් වනයේ/ Sydney Marcus Dias / Gunadasa Kapuge / Ananda Gamage
Просмотров 2653 года назад
සද මද්දහන ටෙලි නාට්‍යයේ තේමා ගීතය. ගුණදාස කපුගේ අවසන් වරට ගැය පදුබිම් ගායනාව
pata pata programe
Просмотров 1,8 тыс.7 лет назад
Pata Pata Pata Jathika Rupawahini childrens program where Sydney Marcus Dias was interviewed
vlc record 2017 04 01 20h07m47s AVSEQ01 DAT
Просмотров 1607 лет назад
Samanala Ranak Children song 9Lama gee)composed by Sydney Marcus Dias music by Ananda Gamage Sung by Sandra Kodithuwakku
vlc record 2017 04 01 20h04m03s AVSEQ01 DAT
Просмотров 1297 лет назад
Samanala Ranak Children song composed by Sydney Marcus Dias music by Ananda Gamage Sung by Sandra Kodithuwakku
vlc record 2017 04 01 20h52m57s AVSEQ01 DAT
Просмотров 1487 лет назад
lerics by Sydney Marcus Dias music by Ananda Gamage Sung by Sandra kodithuwakku From Samanala Renak CD
vlc record 2017 04 01 20h00m44s AVSEQ01 DAT
Просмотров 4007 лет назад
vlc record 2017 04 01 20h00m44s AVSEQ01 DAT
vlc record 2017 04 01 19h56m22s AVSEQ01 DAT
Просмотров 847 лет назад
vlc record 2017 04 01 19h56m22s AVSEQ01 DAT
vlc record 2017 04 01 19h53m36s AVSEQ02 DAT
Просмотров 4577 лет назад
vlc record 2017 04 01 19h53m36s AVSEQ02 DAT
vlc record 2017 04 01 19h51m13s AVSEQ03 DAT
Просмотров 2277 лет назад
vlc record 2017 04 01 19h51m13s AVSEQ03 DAT
Copy of vlc record 2017 04 01 19h43m48s AVSEQ01 DAT
Просмотров 707 лет назад
Copy of vlc record 2017 04 01 19h43m48s AVSEQ01 DAT
vlc record 2017 04 01 19h43m48s AVSEQ01 DAT
Просмотров 1477 лет назад
vlc record 2017 04 01 19h43m48s AVSEQ01 DAT
vlc record 2017 04 01 19h39m30s AVSEQ01 DAT
Просмотров 5797 лет назад
vlc record 2017 04 01 19h39m30s AVSEQ01 DAT
❤❤❤
Mea interview ekea full vedio link eka ගන්න පුළුවන්ද
ලස්සන සින්දුවක්. මේ පරයෙක් ගේ පින්තුර දාපු එකයි අවුල
ජෝස ගැන දන්න කෙනෙක් කවදාවත් ඔය කතාව කියන්නේ නෑ. උඹලට පරයෙක් උනාට ජෝස කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා පොරගෙ ඉතිහාසය දන්න උන් දන්නවා. තමන්ගේ මාසෙ පඩිය දුප්පත් දරුවන්ගේ පොතපතට වියදම් කළ මිනිහෙක් ජෝස කියන්නේ. පරයෙක් කියල කියන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද ඔයා කවදාවත් අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් ඒක දිගට අවුරුදු ගාණක් මාසෙ පඩිය ඒ් අයගේ පොතපත වෙනුවෙන් වියදම් කර තිබෙනවාද ? මහින්දලා හදපු මතවලට රැවටිලා නොදැන කතා කරන්න ඒපා.
@@amilapradeep4980 එච්චරද? ජෝසප් මාර්ගඵල ලබල නැද්ද? සෝවාන් වෙල නැද්ද? කෞද දැන් රාජපක්සල ගැන කිව්වෙ? උන් වගේම මුනුත් එලවන්න ඕන
උඹ මාර්ගපල ලබලද ?
@@amilapradeep4980 ඌ ගැන දන්න කෙනෙක් ඔයකතාව කවදාවත් කියන්නෙ නෑ කිව්වම ඌ සෝවාන් වෙලා කියල හිතුවෙ
@@sameera19861 නෑ මම හිතන්නේ ඔයා රහත් වෙලා ඇති නේද ?
😊
Me song eka aurudu 10 k wethara heuwa.thanks.🙏🙏🙏
මමත්
Meka math hewwa..teledrama ekak song ekak