Gurugalgoda Agro
Gurugalgoda Agro
  • Видео 31
  • Просмотров 45 464

Видео

සුහුරු නයිමිරිස් වගාවේ ප්‍රගතිය ,ගැටලු සහ තුන්වන මාසයේ පොහොර යෙදීම
Просмотров 1,3 тыс.Месяц назад
ඔබේ අදහස් සහ යෝජනා මට දෙන්න 0776134359
ලෙලි මැෂිමේ අලුත් වැඩියාව
Просмотров 139Месяц назад
ගැටලු ඇත්නම් අමතන්න
නයිමිරිස් වල දෙවන මාසයේ පොහොර
Просмотров 6352 месяца назад
කොහොමද නයිමිරිස් පැලවල වර්ධනය ඔබේ අදහස් දෙන්න දෙවන මාසයේ පොහොර .දිලීර නාශක සහ කෘමිනාශක යෙදීම පිලිබද ප්‍රශ්නයක් ඇත්නම් මා අමතන්න 0776134359
නයිමිරිස් වගාවේ මුලික පොහොර යෙදීම
Просмотров 2,4 тыс.2 месяца назад
නයිමිරිස් වගාවේ මුලික පොහොර යෙදීම
නයිමිරිස් වගාවට සුහුරු තාක්ෂණය
Просмотров 25 тыс.3 месяца назад
නයිමිරිස් වගාවට සුහුරු තාක්ෂණය
පොල් පැළයක් මේ විදිහට නිවැරැදිව හදමු
Просмотров 2923 месяца назад
පොල් පැළයක් මේ විදිහට නිවැරැදිව හදමු
කිරි අල වගාවක් පහසුවෙන්
Просмотров 1,1 тыс.4 месяца назад
කිරි අල වගාවක් පහසුවෙන්
කෙසෙල් පැලයකට නිවැරැදිව පෝර දමමු
Просмотров 4574 месяца назад
කෙසෙල් පැලයකට නිවැරැදිව පෝර දමමු
අපේ පොසොන් දන්සල 😇
Просмотров 6015 месяцев назад
අපේ පොසොන් දන්සල 😇
පොලිතින් එපා 🙅 පරිසර හිතකාමී තවාන් පොට් එකක් හදමු 😉
Просмотров 675 месяцев назад
වියදමක් නොමැතිව කෙසෙල් පට්ටා වලින් ඇති තරම් තවාන් පොට් හදමු. අපව දිරිමත් කිරීමට ඔබේ අදහස් comment එකකින් අපට කියන්න. #gardeningtips #newmethods #noplythene
මේ දැන් වතුරෙන් යට වුනු හොරොම්බාව
Просмотров 525 месяцев назад
මේ දැන් වතුරෙන් යට වුනු හොරොම්බාව
වෙසක් අසිරියෙන් වැස්සත් අරන් මරළුවාව රජමහා විහාරයට....
Просмотров 4705 месяцев назад
කුරුණෑගලින් වැල්ලව මාර්ගයෙන් මරළුවාව රජමහා විහාරයට #travel #myexperience #rainyday
ඉවරයි නයිමිරිස් කොලකොඩේ
Просмотров 9306 месяцев назад
ඉවරයි නයිමිරිස් කොලකොඩේ
හිටුමැරීම විසාල කරදරයක් උනාද 😐
Просмотров 4016 месяцев назад
හිටුමැරීම විසාල කරදරයක් උනාද 😐
නෙට් හවුස් නයිමිරිස් වගාවේ නඩත්තුව
Просмотров 1,4 тыс.6 месяцев назад
නෙට් හවුස් නයිමිරිස් වගාවේ නඩත්තුව
අවුරුදු චාරිත්‍ර කරන්න ඕනෙමද ?
Просмотров 467 месяцев назад
අවුරුදු චාරිත්‍ර කරන්න ඕනෙමද ?
අවුරුදු සුභ පැතුම් 💐
Просмотров 297 месяцев назад
අවුරුදු සුභ පැතුම් 💐
සල්ලි හොයන්න ඩබල් එස් 2s චිප්ස් කපන්න
Просмотров 1,3 тыс.7 месяцев назад
සල්ලි හොයන්න ඩබල් එස් 2s චිප්ස් කපන්න
නඩත්තූව පහසු ලස්සන ගෙවත්ත
Просмотров 548 месяцев назад
නඩත්තූව පහසු ලස්සන ගෙවත්ත
රොඩු නැතිව චිප්ස් ගන්න මේ විදිහට මැෂිම හදන්න
Просмотров 3,2 тыс.8 месяцев назад
රොඩු නැතිව චිප්ස් ගන්න මේ විදිහට මැෂිම හදන්න
කරදහයියා පහසුවෙන් හදමු
Просмотров 4359 месяцев назад
කරදහයියා පහසුවෙන් හදමු
සරු අස්වැන්නක් ලැබෙන net house නයිමිරිස් වගාව
Просмотров 2869 месяцев назад
සරු අස්වැන්නක් ලැබෙන net house නයිමිරිස් වගාව
මගේ එළිමහන් නයිමිරිස් වගාව
Просмотров 4809 месяцев назад
මගේ එළිමහන් නයිමිරිස් වගාව
පොල් ලෙලි chips ව්‍යාපාරය
Просмотров 2,2 тыс.9 месяцев назад
පොල් ලෙලි chips ව්‍යාපාරය
පොල් ලෙලි chips කර්මාන්තයේ අනාගතය
Просмотров 31910 месяцев назад
පොල් ලෙලි chips කර්මාන්තයේ අනාගතය

Комментарии

  • @emilatukorala3720
    @emilatukorala3720 3 часа назад

    සියලු වගා සාර්ථක වේවා ,

  • @emilatukorala3720
    @emilatukorala3720 3 часа назад

    ඉතා ලස්සනයි , බොහෝම හොදින් කියලා දෙනවා, කියන දේ කරලා පෙන්වනවා, අනවශ්‍ය කිසිවක් පෙන්වන්නේ නැහැ , දැකපු හොදම වැඩ සටහන , ඔබට ජයම වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @Thanu962
    @Thanu962 4 дня назад

    Scotch bonnet kohetatha vikunana puluwan. Pela kohenda mila deegana puluwan?

  • @unkownmember12
    @unkownmember12 5 дней назад

    ❤❤

  • @unkownmember12
    @unkownmember12 5 дней назад

  • @AnuruddaDias-fk5jr
    @AnuruddaDias-fk5jr 5 дней назад

    👍❤️❤️

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 6 дней назад

    බොහෝ ම ස්තුතියි ❤

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 8 дней назад

    ගොඩක් ස්තූතියි දැනුවත් කීරීම් වලට 🌹

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 8 дней назад

    සුපිරි❤❤❤❤

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 8 дней назад

    මහත්මයාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද

  • @susilkarunathilaka4623
    @susilkarunathilaka4623 8 дней назад

    Matath hadanna asai pe 7 kiyak vithra viyadama yanawada

  • @lasanthasandaruwan6223
    @lasanthasandaruwan6223 13 дней назад

    Apitath rajayen hambuna ekak eke keli rodu wage kepenne vikunagannat vidiyak nehe kepuwata mashin eka hadaganna vidiyak kiyannako mahatthayo

  • @Kushanera1234
    @Kushanera1234 14 дней назад

    නයි මිරිස් වගාවක් කොපමණ කාලයක් පවත්වා ගත හැකිද?

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro Час назад

      අවුරුද්දක් විතර මේඅතර කප්පාදු කලයුතුයි

  • @Kushanera1234
    @Kushanera1234 14 дней назад

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @ShehanNethmina
    @ShehanNethmina 15 дней назад

    මල් හැලෙන එක නවතන්න කොහොමද

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro Час назад

      කැල්සියම් නයිට්රේට් යොදන්න

  • @rumash773dharshana5
    @rumash773dharshana5 18 дней назад

    ඉදුන මිරිස් ගන්නා පුලුවන්ද

  • @ajithkumara9090
    @ajithkumara9090 18 дней назад

    tax

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 18 дней назад

    100'/, සාර්තක නෑ නේද මහත්‍තයා

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro Час назад

      මටනම් මේ ප්‍රමානවත්

  • @ChamaraMadusanka-m4b
    @ChamaraMadusanka-m4b 23 дня назад

    𝗼𝘆𝗮 𝗽𝗼𝗹𝗶𝘁𝗵𝗶 𝗴𝗮𝗺𝗻𝗲 𝗸𝗼𝗵𝗲𝗻𝗱𝗮

  • @PradeepNisha-j7b
    @PradeepNisha-j7b 23 дня назад

    මහත්මයා.මම.ඔමාන්.ඉන්නේ.ලංකාවට.තව.මාස.6.කින්.එනවා.මම.ගොවිතැන්.කරා.එත්.පඩු.ලැබුවා.අැවිත්.අලුත්.විදිහට.නයිමිරිස්.වවාන්න.හිතාගන.ඉන්නේඹබ.තුමා.හමුවන්න.එනවාදුරකතන.නමිබරයාක්.කෝහමද.දැන ගන්නේ...🙏🙏🙏

  • @nilanthakumara7670
    @nilanthakumara7670 24 дня назад

    මටත් ආසයි වවන්න....ඒත් වෙළෙඳපොළ ගැන විකුණාගැනීමට හැකි වේද කාටද අල්වි කරන්නෙ යන කරනාව නිසා අත්ගහන්න බයෙන් ඉන්නෙ....උදව් කරන්න...plz

  • @PriyanthaD.M
    @PriyanthaD.M 25 дней назад

    කැප්ටාන් කියන්නේ මොනාද

  • @roshen8481
    @roshen8481 Месяц назад

    Trying to succeed using the theory of laying eggs in the crow's nest GROGREEN OOZ + F1 නම් පත්‍ර පෝෂකයකයන් දැනට Poly tunnel තුල වගා කරන හෝ High density ( අධිගනත්ව ) වගාවන් සහ අනෙකුත් වගාවන් සඳහා අමතර පෝෂකයක් ලෙස ලබාදීම තුළින් එම වගාවන්ට අමතරව අවශ්‍ය කරන carbon dioxide PPM ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමේ හැකියාව ඇති අතර එමෙන්ම එමගින් බෝගයේ පත්‍ර කහවීම පත්‍ර කොඩවීම යන බෝගයන්වලට ඇතිවන ප්‍රශ්නයන් විසඳා ගෙන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ( The process of photosynthesis ) වැඩිදියුණු කරමින් බෝගය නිරෝගීව, වඩා හොඳ අස්වැන්නක් ලබාගැනීමට ඇති ඉඩකඩ OOZ + F1මගින් වැඩි කරන අතරම, අමතරව එම වගාවට GROGREEN CO2 නම් විශේෂිත වූ නිෂ්පාදනය භාවිතා කිරීම මගින් එම වගාවේ මූල පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිකර එමගින් වගාකරු විසින් වගාවට රසායනිකව හෝ කාබනිකව ( organic ) ලබා දෙන NPK පොහොර වලින් ප්‍රමාණාත්මක ලෙස උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට උපකාර කිරීම මගින් වගාකරුට වෙනදාට වඩා නිරෝගී ක්‍රමවත් විශාල අස්වැන්නක් අපේක්ෂා කළ හැකිවනු ඇත. ඒ පිළිබඳ අවුරුදු 10 කට වඩා කාලයක සිට ශ්‍රීලාංකික ව්‍යාපාරික ගොවිමහතුන්ගේ අදහස් දැක ගැනීම සඳහා , ( grogreen sri Lanka ) youtube.com/@grogreensrilanka8169?si=PlFxXb3WWVeaKOOH RUclips channel ය භාවිතා කිරීම තුළින් එහි අවශ්‍යතාවය ඇති අප රටේ සියලු දෙනාට එහි ඇත්ත තත්වය දැක ගනු හැකි වනු ඇත. ( රටේ සියලු දෙනාම තම තමන් වෙනුවෙන් සහ ගොවි මහතුන් වෙනුවෙන් ශ්‍රීලාංකීය කෘෂිකර්මාන්තය මීට වඩා දියුණු කරන්න සහය වීමට කාලය පැමිණ ඇති. ) " කෘෂිකර්මය තුළ වෙනස් වෙන්න + දියුණු වෙන්න + අවශ්‍ය නම් කතා කරන්න " වැඩි විස්තර සඳහා,,,, කංචන / ලක්ෂික / විජේන්ද්‍රන් / රාජ් Future Farmers Company 777830017 / 717694863 779215015 / 770590123

  • @AvishkaMadushanka-or9rl
    @AvishkaMadushanka-or9rl Месяц назад

    යුරියා දිය කරලා මුලටද දාන්නෙ

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro Месяц назад

      මමනම් දාන්නෙ ඩිප් ටේප් හරහා නැතිනම් ගහ මුලටත් දාන්න පුලුවන්

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr Месяц назад

    ඩ්‍රිප් එකේ හිල් කිව්ල් ජලයට ඇහිරෙන් නැද්ද

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro Месяц назад

      සමහර විට එහෙම වෙන්න පුලුවන් පිල්ටරේ වැදගත්

  • @EndraniEndrani-j1r
    @EndraniEndrani-j1r Месяц назад

    Nihathamaniwa oba laba dunn thorathuru walat godak sthuthi

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi9040 Месяц назад

    ස්තූතියි

  • @anushkagamage9893
    @anushkagamage9893 Месяц назад

    හොදයි !!! මට කාතාකරන්න පුලුවන්ද දුරකථන අංකය දේන්න පුලුවන්ද

  • @travelsrilankaplaces
    @travelsrilankaplaces Месяц назад

    අයියේ මම පිටරට ඉඳන් ලංකාවට ආවේ වැඩ කරලා මට ලංකාවේ කෘෂිකර්මය දෙයක් කරන්න ඕනේ. මම ඔයාගේ වීඩියෝ බලනවා මට නයි මිරිස් වගාව ගැන පොඩ්ඩක් දැනගන්න ඔයාට කතා කරන්න පුළුවන්ද

  • @travelsrilankaplaces
    @travelsrilankaplaces Месяц назад

    Supri

  • @pradeepsrimal9443
    @pradeepsrimal9443 Месяц назад

    හිතේ කිසිම ක‍්හටක‍් නැතුව කියලා දුන්නා ඔබ තුමාගේ වගාව .අති සාර්ථක ලෙස ප්‍රථිපල ලැබේවා

  • @upulananda7260
    @upulananda7260 Месяц назад

    ගෙදර වතුර ටැංකියේ පිඩනය ඇතිද මහත්මයා ඩිුප් ටෙිප් වලට

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro Месяц назад

      ටැංකියේ උස අනුවතමයි තීරණය වෙන්නෙ

  • @RavindraLalSamaraweera
    @RavindraLalSamaraweera Месяц назад

    නියමෙටම කියලා දුන්නා මහත්මයා .බොහෝම ස්තූතියි

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y Месяц назад

    හොද පැල ගන්න පුලුවන් ස්තානයක් කියන්න පුලුවන්ද කන්ට්රැක් නොම්බරයක් දෙන්න පුලුවන්ද්

  • @SathsaraniCM
    @SathsaraniCM Месяц назад

    Me dala thiyena itikola jathiyata kiyana nama mkkd.. Kohenda hoya ganna pluwan

  • @Funny_teddy_
    @Funny_teddy_ 2 месяца назад

    Mahaththayo polleli kapnneddah

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro 2 месяца назад

      මට පැහැදිලි නැ

  • @SandamaliRathnayaka-yi9jb
    @SandamaliRathnayaka-yi9jb 2 месяца назад

    Homai ahema yodanna onida badun walata aye කොම්පෝස්ට් danakota

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro 2 месяца назад

      මොන ක්‍රමය උනත් හෝමායි යෙදීම සුදුසුයි

  • @subodhatilakaratna2649
    @subodhatilakaratna2649 2 месяца назад

    Wish you all the best.

  • @buddhiranjana9645
    @buddhiranjana9645 2 месяца назад

    දැකපු හොඳම වැඩසටහන.හොඳට තේරෙන්නම කියල දෙනව.බොහොම ස්තුතියි

  • @akilawickey
    @akilawickey 2 месяца назад

    Use dripper with arrow to put fertiliser efficiently

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 месяца назад

    ගොඩක් ස්තුතිය ❤

  • @anurawbandara6114
    @anurawbandara6114 2 месяца назад

    Mulch seet eka ganna tiyanna koheda

  • @DiveingtoNature-bp4tz
    @DiveingtoNature-bp4tz 2 месяца назад

    Contact number ekak danna ko 🎉?

  • @DiveingtoNature-bp4tz
    @DiveingtoNature-bp4tz 2 месяца назад

    කට හඩනම් සුපිරි ,පැහැදිලියි.🎉

  • @sanjeewanandana281
    @sanjeewanandana281 2 месяца назад

    Niyamai oya hodata explain kala

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 2 месяца назад

    Masematae cnvyrar akatae raeseyatae haekaranna keyak vtara yanawada mudall.

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 2 месяца назад

    ❤❤❤

  • @sasmithachiran3974
    @sasmithachiran3974 2 месяца назад

    මිරිස් වර්ගය මොකක්ද

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro Месяц назад

      ස්කොජ් බොනට් ඩාක් ගීන්

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 2 месяца назад

    අයියේ ඕක කීයක් වෙනවද?

  • @JkMilinda-y8h
    @JkMilinda-y8h 2 месяца назад

    K A LU. ETE. KOLA. YAkOo