- Видео 8
- Просмотров 111 686
Manoj Nanayakkara
Добавлен 8 авг 2024
දේශපාලනයේ වැඩිම බොරු කියන්නෙ කවුද?
නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක්, හොඳ ආර්ථික සුරක්ෂිතතාවයක්, ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුලුවන් පරිසරයක්, හැමෝටම සමාන නීතියක්, හැමෝටම එක හා සමාන යුක්තිය ඉටුවීමක් ජනතාව බලාපොරොත්තු වෙනවා.
නමුත් බොහෝ විට එවැනි රටක් නිර්මාණය කිරීමට පොරොන්දු වුණ පාලකයන් විසින්ම එම අයිතිවාසිකම් ජනතාවගෙන් උදුරාගන්නවා. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙන
රටක් නිර්මාණය කර ගැනීම උදෙසා රටක ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය, නීතියේ පාලනය සහ නීතියේ රැකවරණය යන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් වීම ඉතාමත් වටිනවා.
එසේම අපි ඒ සඳහා පෙරට ආ යුතුයි, ඒ වෙනුවෙන් අපි කතා කළ යුතුයි, අප අප වෙනුවෙන් සංවාද කළ යුතුයි, අපි ඒ ගැන හඬ නැගිය යුතුයි. එපමණක් නොවෙයි අප ක්‍රියාකාරී විය යුතුයි.
හෙටට ඔබින රටක් අද නිර්මාණය කර ගැනීම උදෙසා වන නීති...
නමුත් බොහෝ විට එවැනි රටක් නිර්මාණය කිරීමට පොරොන්දු වුණ පාලකයන් විසින්ම එම අයිතිවාසිකම් ජනතාවගෙන් උදුරාගන්නවා. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙන
රටක් නිර්මාණය කර ගැනීම උදෙසා රටක ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය, නීතියේ පාලනය සහ නීතියේ රැකවරණය යන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් වීම ඉතාමත් වටිනවා.
එසේම අපි ඒ සඳහා පෙරට ආ යුතුයි, ඒ වෙනුවෙන් අපි කතා කළ යුතුයි, අප අප වෙනුවෙන් සංවාද කළ යුතුයි, අපි ඒ ගැන හඬ නැගිය යුතුයි. එපමණක් නොවෙයි අප ක්‍රියාකාරී විය යුතුයි.
හෙටට ඔබින රටක් අද නිර්මාණය කර ගැනීම උදෙසා වන නීති...
Просмотров: 14 547
Видео
නීතීඥ මනෝජ් රටේ තත්වය පිළිබඳව මහජනතාවට අනතුරු අඟවයි
Просмотров 49 тыс.14 дней назад
නීතීඥ මනෝජ් රටේ තත්වය පිළිබඳව මහජනතාවට අනතුරු අඟවයි
දේශපාලන කෙරුමන්ට පාඩමක් ඉගැන්වූ ජනතාවගේ මැජික් එක මෙන්න
Просмотров 1,5 тыс.21 день назад
දේශපාලන කෙරුමන්ට පාඩමක් ඉගැන්ව ජනතාවගේ මැජික් එක මෙන්න
නීතීඥ මනෝජ් නානායක්කාර මහ මැතිවරණය ගැන කළ විශේෂ කතාව
Просмотров 886Месяц назад
නීතීඥ මනෝජ් නානායක්කාර මහ මැතිවරණය ගැන කළ විශේෂ කතාව
😂 තෙල් මිල පහළ දැමීම මාලිමාව චන්දෙට කලිං කියපු විදිහටම කරනවා.. ලැජ්ජයි 😂
Sir pleas I want your te phon number
බෝම්බ පිපිරෙන් කලින්දා හරින්නෙ තාත්ත පල්ලි යන්න ඵපා කිව්ව කීවෙ.ඌත් වග කිව යුතුයි.
සෑර නෑ.කාලකන්නින්ට ඔහොම මදි.
ඔබතුමාගෙ Content, Visuals, Lighting, Sounds සහ Focus එක මරු. ❤
As a lawyer you clarified the situation in a very distinguished and successful manner.Cheers from Canada.
හරිම ඇත්ත කතාව තවත් ජඩ තැරැව් කාරයන් පස්සෙ යන කන්ඩායම් තේරුම් නොගනේ තමන් ගැන විතරක් හිතල
දිලිප් කියන්නේ පල් හොරා අන්ටිජන් හොර කාලකන්නියේක්
බොරුව හරි ,,ඇත්ත හරි,,☝🏻,, අපි,,☝🏻 අපේ රටට උවමනා කරන ජනාධිපති තුමාව,,,පත් කරගෙන ඉවරයී,,,☝🏻🤪,,! බොරු කරපු උන්,,බොරු කියපු උන්,,,පාදඩ රැලම ,,👈, පෝලිම් ගැහිල හිටපල් ලා,,,☝🏻😠,,! " ගාල " සූදානම් කරලයි තියෙන්නේ,,☝🏻🤣,,! මහ දවල් බැංකු කඩපු ඵකාටත්,,, ☝🏻, හොර සල්ලි අච්චු ගහලා,,අතටම අහුවෙලා,,,! මහින්ද UNCLE,,,,ඵහෙන්,, මෙහෙන්,, ෂේප් කරල දාපු උන්ටත්,,,SPECIAL ගාලක් ලැහැස්ති කරලයී ,,☝🏻, තියෙන්නේ,,🤪☝🏻,,! ඔහොම යං,,☝🏻🤗,,,!
අපි පුරවනවා පාර්ලිමේන්තුව මාලිමාවෙන් . මාලිමාවට ජයම වේවා ! එක පල් පාහරයෙක්වත් මෙදා සැරේ පාර්ලිමේන්තුවට යවන්නෙ නැ .
ජනාධිපතිවරැන්ට මෙඑිඑර, ආරක්සකයින්, අවශ්‍ය නැත.
බොරැ පතුරැවන්න්,යු ටියුබි,සේපාල.
මනෝජ් මහත්තයා,අරගලයේදිඔබ දැක්වු ඔබට,ශක්තිය,රෛ්ය .පාර්ලිමෙින්තු මැතිවරනය තිබිබෙත් නැ.තවම ආංඩුවක් නැ.මෙි සංකාුුන්ති කාලයක්.ඉවසන්න.ආංඩුව,තවම පිහිටුවා නැත.පාර්පලිමෙින්තු මැතිවරනයෙන් පසු රට දියුනු තත්වයට ගෙනෙනනබවා.
We respect you 🙏
Biggest liars are in the NPP
මනොජ් මහත්මයා ඔබ හදවතට දැනෙන ව්දියට කතා කරනවා.***ඔබට ජේසු පිහිටයි!!!.###මාලිමාවට ජයවේවා !!!.
බටලන්ද හිවල් රනියාට,අපි චන්දායකෝ බලන් ඉන්නේ ඔකාට හෙන ගහලා සුන්නත්දුලි වෙනකම්.###මාලිමාවට ජයවේවා *** .
Elawanna one hora hattha okkoma.
Sahoobatajaua wawa🤣🤣🤣👍🤣🤣🤟💖💖💖💖💖💖💖
රෙදි හෙහාදන එකෙක්
❤❤❤❤❤❤🎉🎉🎉🎉
🎉
Really appreciate
👍👍👍
අනුර කුමාර මහතා wa වාෂ්ප කරන්න තමයි ඔය ඔක්කොම හොර ගල් ahulanne,,ඔබතුමා තමයි ඔය ඇත්තම කියන්නේ
මොඩ යන්ට ඔය suurakapu තක්කඩි යන්ට දෙන daduwam දෙවියෝ කරත්වා
බුද්ධියෙන් වටිනා සේවයක් අප රටටම කරන ඔබතුමා වටිනා මහත් මyek deergayusa වේවා ලක් පුතුනි ජයවේවා ජාතිය tama ඔබතුමා ge සේවය
During election period, salary increase is illegal right?
මෙච්චර කල් කර pu හොර මgadi එලි දක්වන ඔබ තුමා මුළු රටකට වටිනා අගනා buddh
රනිල්. ඔල්මාදයෙන්ද. කොහද. දොඩවනවා. නූලක්. බැන්දොත්. හොඳයි.
ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම අපි නොවරදවාම ඉතා ඕනෑකමින් අහනවා.ඔබතුමා ගේ හරවත් වැදගත් අදහස් වලින් අපිව දැනුවත් කළාට බොහොම පින් .🙏🙏🙏 සියලු සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා UK අපි
නැහැ නැහැ මනෝජ් සර් ඌට කාලකන්නියා.කිවුවට.කමක්.නැහැ රටවල් වල.ඉන්න අපි ඕකට.මීහරක්.කාලකන්නියෙක්.කියා ඔබතුමාට.දළදා සම්දුන්ගේ පිහිටයි
රනිල් කියන්නේ හසල් බුදුධියක් ඇති අයෙක් , සිය පැවැත්මන් පවා සොබාදහමික නැහැ ,ඒ නිසා කෙනෙකු ගේ දුකක්, වෙිදනාවක් ඹහුට දැනෙනනේ නැහැ , සියල්ල රාජ්‍ය නායකයකුට නුසුදුසු පරිදිබොරැ බෙිගල් කියන්නේ ඒකයි, හරිහමි පවුල් ජිවිතයක් හෝ නෙමැති ඔහුගෙන් ජනතවට සහනයන් බලාංපාරොත්තු වන්න බැහැ , ඒකයි ඇත්ත ,
Oba රජය ට සම්බන්ධ වියයුතු
විසිස්ට විග්‍රහයක් ,,,,thanks
මනෝජ් මහතමයා ඔබතුමාගේ වයස මම දන්නේනැ .1970_1977 රජය ගෙනා ප්‍රතිපත්ති ඉදිිරියට ගේන්න තිබුන නම් මෙිරට අද ඉන්දියාවටඉස්සරහින් ඉන්න තිබුන රටක් අපේ රටේ ජනතාව ගෙන් කොටසක් හ්ක තාම තේරුම් අරන්නැ .එදා මිනිස්සු ටිකක් දුක්විනිදා .පෝලිම්වල හිටියා .එ්ත් තෙල් ගෑස් පෝලිම්ත තිබුනේ නැ .පෝලිම්වල මිනිස්සු මැරුනේ නැ .කන්න නැතව මැරුනේ නැ. අල බතල මඤෙඤ්කා කාල මිනිස්සු ජිවත් වුනා . එ් විදිහට ටික කාලයක් දුක් විදින්න අකමැති වෙලා මිනිස්සු JR කියන තඩි හිවල් නරියට රැවටිලා අැටඅට කන්න 77 හයෙන් පහේ බලය දීල කෙලව ගත්ත කෙලව ගැනිල්ල නිසා තමයි මේ දුක් විදින්නේ. අපේ රටේ ජනතාව ටික කාලයක් දුක් විදල දීර්ග කාලයක් සැපවිදින්න කැමති නැ. හැමදෙයක්ම ෂනිකව ඔීණී .ෂණික නූඩ්ල්ස් වගේ .මෙච්චර අාර්ථික අර්බුදයක තිබුනරටක් ෂණිකව ගොඩදාන්න බැ කියනඑක අපේ සමහර අය තේරැම් ගන්නේනැ . ඔබ තුමා කියනවා වාගේ ටික කාලයක් දුක් වින්දොත් ඉදිරියට හොද කාලයක් එයි .අනික මෙතෙක් කල් සැප වින්දේ එක්තරා කොටසක් විතරයි .එ් දේශපාලුවෝ එයාලගේ නෑදෑ හිතමිතුරන් රජයෙ සේවයේ කොටසක් . දැන් අඩුම තරමේ අපට සන්තෝෂ වෙන්න පුලුවන් එ් යුගය ඉවරයි කියලා. එ්ත් මනෝජ් මහත්තයෝ මේ රටේ අවාසනාවකට තාමත් අපේ රටේ තණ කොල කන පුන්නක්කු බොන පිරිසක්තාම ඉන්න එක ගැන අැත්තටම දුකයි .
Rajaya seywakayanta padi wadikara madi
❤
මුන්ට හෙන ගහනවා මලමිනි එක්ක සෙල්ලම් කරන කාලකන්නි.
ජයවේවා ...ජයවේවා ...ජයවේවා ..❤❤❤❤❤❤
ඔබේ කතාව හැම කාරනා වක් ගැන අපිනම් එකගයි,,මොකද ජනාධිපති ගේ පුංචි මනසට දරන්න බැරි තරම් පීඩනය ක් ඇති බව තේරුම් ගන්න බැරී ඔලු මොට්ටලයො, රජය fail කරන්න දරන ප්‍රයත්නයේ දී,මනෝජ් මහත්මා ගේ මහෙවර ඇත්තෙන්ම උත්කෘෂ්ඨ යි ,තව තවත් යතාර්ථය පැහැදිලි කරන්න දෙවිදුන් ඔබට මග පෙන්වන සේක්වා ,,,,God bless you❤
ඔබ දැනුමෙන් හා විචක්ෂණ බුද්ධියෙන් යුතුව, දේශනාවන් කරන, මග පෙන්වන බුද්ධිමත් පුද්ගලයෙක්. කවුරු දිරි නො දුන්නත් මේ වැඩේ දිගටම කරන්න.
Thank you and bless u Manoj for educating the general public on political literacy. They need it very badly and so far some of u people have done a wonderful job. I'm the best example of being updated. Thank you keep going till we transform our country into a blessed state. Being a good Catholic is being a good CITIZEN 👍🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි. මේ දැනුවත් කිරීමට.
රනිල් කියන බල්ලා බොරැ විදිනවා
Ane rata hadanna mahansi venna oyatath Amila mallitath theruwan saranai ❤❤❤. Anura sahodaraya samaga digatama inna.jaya vewa.
පචෝරිස් කල්ලිය පචම තමා විද්දේ ඩෝ
පිස්සෙක් නෙවෙයි ඕකා හරියට සිංහලවත් කතා කරන්න බැරි මරිමෝල් අමන කපටියෙක්.
ඇත්තම ඇත්ත මනෝජ් සර්..මේ දේවල් ඇයි මිනිස්සුන්ට සරලව පැහැදිලි කරලා නොකියන්නෙ..කිසිම ව්‍යාජ අරමුනු නෑ...ඒත් මිනිස්සු මේවා දැනග්න්න ඕන..මොකද නොදන්නකම කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ..ඒ නිසා බිම් මට්ට්මේ මිනිස්සුන්ට මේ ඇතුලෙ මුන් කරල ගිය තුච්ච උප්පරවැට්ටි මිනිස්සු දන්නෑ..සහල්..තෙල්..විදුලිබිල්...මේවා එකවර මිනිස්සු වෙනස් කරන සාධක ලෙස තමා මේ රටේ දේශපාලන සාක්ෂරතාව ගමන් කරන්නෙ..එ නිසා හොද මාධ්‍ය වපසරියක් රාජ්‍ය පැත්තෙන් ඕන වෙනවා..
මනෝජ් සර්..අනේ අදනෙ මේ චැනල් එක දැක්කෙ...🎉🎉🎉🎉❤❤❤❤කවදත් අපේ විශ්වසනීය අපේම හිතවතා..🎉🎉🎉🎉අපේ නීතිඥ තුමා..අමිල සරුත් ..දෙන්නම..🎉🎉🎉❤❤❤❤