- Видео 44
- Просмотров 2 570
PĀVACHANA පාවචන - විනය පිටකය
Шри-Ланка
Добавлен 10 авг 2023
ථේරවාද විනය පිටකය
විනය පෙළ
1.)පාරාජිකපාළි 2.)පාචිත්තියපාළි 3.)මහාවග්ගපාළි 4.)චුල්ලවග්ගපාළි 5.)පරිවාරපාළි
විනයට්ඨකථා
ප්‍රධාන පෙළ ග්රන්ථ සඳහා මහා අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් තත් ග්රන්ථයන්හි අර්ථ විග්රහ කරමින් පාලි භාෂාවෙන් රචිත ග්රන්ථ ය.
1.)සමන්තපාසාදිකා නාම විනයට්ඨකථා
2.)කඞඛාවිතරණී නාම විනයට්ඨකථා
විනය ටීකා
තත් අටුවා ග්රන්ථයන්හි අර්ථ තවදුරටත් විග්රහ කරමින් පාලි භාෂාවෙන් රචිත ග්රන්ථ ය.
1.)වජිර බුද්ධි ටීකා - අති පූජ්‍ය වජිර බුද්ධි මා හිමි - පොළොන්නරු යුගය
2.)සාරත්ථදීපනී ටීකා - අති පූජ්‍ය සාරිපුත්ත සංඝරාජ මා හිමි - පොළොන්නරු යුගය
3.)විමති විනෝදනී ටීකා - අති පූජ්‍ය චෝළියකස්සප මා හිමි
4.)විනයාලංකාර ටීකා
5.)විනයත්ථසාරසංදීපනී(විනයවිනිච්ඡය ටීකා)
6.)විනයත්ථමඤ්ජුසා (කංඛාවිවිතරණී අභිනව ටීකා) - අති පූජ්‍ය බුද්ධනාග මා හිමි
7.)කංඛාවිවිතරණී පුරාණ ටීකා
8.) පාචිත්යාදියෝජනා
විනය පිටකය දේශනා මාලාව
සඳුදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා දිනයන්හි
විනය පෙළ
1.)පාරාජිකපාළි 2.)පාචිත්තියපාළි 3.)මහාවග්ගපාළි 4.)චුල්ලවග්ගපාළි 5.)පරිවාරපාළි
විනයට්ඨකථා
ප්‍රධාන පෙළ ග්රන්ථ සඳහා මහා අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් තත් ග්රන්ථයන්හි අර්ථ විග්රහ කරමින් පාලි භාෂාවෙන් රචිත ග්රන්ථ ය.
1.)සමන්තපාසාදිකා නාම විනයට්ඨකථා
2.)කඞඛාවිතරණී නාම විනයට්ඨකථා
විනය ටීකා
තත් අටුවා ග්රන්ථයන්හි අර්ථ තවදුරටත් විග්රහ කරමින් පාලි භාෂාවෙන් රචිත ග්රන්ථ ය.
1.)වජිර බුද්ධි ටීකා - අති පූජ්‍ය වජිර බුද්ධි මා හිමි - පොළොන්නරු යුගය
2.)සාරත්ථදීපනී ටීකා - අති පූජ්‍ය සාරිපුත්ත සංඝරාජ මා හිමි - පොළොන්නරු යුගය
3.)විමති විනෝදනී ටීකා - අති පූජ්‍ය චෝළියකස්සප මා හිමි
4.)විනයාලංකාර ටීකා
5.)විනයත්ථසාරසංදීපනී(විනයවිනිච්ඡය ටීකා)
6.)විනයත්ථමඤ්ජුසා (කංඛාවිවිතරණී අභිනව ටීකා) - අති පූජ්‍ය බුද්ධනාග මා හිමි
7.)කංඛාවිවිතරණී පුරාණ ටීකා
8.) පාචිත්යාදියෝජනා
විනය පිටකය දේශනා මාලාව
සඳුදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා දිනයන්හි
පාරාජිකා පාළි 038 || විනය
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව
01.) tinyurl.com/4psntr9e
00:00 නමස්කාරය
03:30 විහරති යන පාඨයේ අර්ථය
21:50 වේරඤ්ජා නුවරත් කොහොඹ වෘක්ෂ මූලයත් විහරණය කරන ස්ථාන ලෙස දැක්වීමට හේතු
01.) tinyurl.com/4psntr9e
00:00 නමස්කාරය
03:30 විහරති යන පාඨයේ අර්ථය
21:50 වේරඤ්ජා නුවරත් කොහොඹ වෘක්ෂ මූලයත් විහරණය කරන ස්ථාන ලෙස දැක්වීමට හේතු
Просмотров: 9
Видео
පාරාජිකා පාළි 037 || විනය
Просмотров 144 часа назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) tinyurl.com/4psntr9e 00:00 නමස්කාරය 01:30 "තෙන" යන පාඨයේ අර්ථය 13:30 "සමයෙන" යන පාඨයේ අර්ථය 39:55 සුත්තන්තයෙහි ඒකං සමයං, අභිධර්මයෙහි යස්මිං සමයෙ, විනයෙහි තෙන සමයෙන ලෙස දැක්වීමට හේතු 01:00:30 පෝරාණ මතය
පාරාජිකා පාළි 036 || විනය
Просмотров 137 часов назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) tinyurl.com/4psntr9e 00:00 නමස්කාරය 01:50 අරිට්ඨ මහ රහතුන් වහන්සේ විනය සජ්ඣායනා කිරීම 26:50 ලජ්ජි ශික්ෂාකාමී භික්ෂූහු ම විනය පිටකය ආරක්ෂා කරති 34:30 විනය ශික්ෂාපද හැදෑරීමෙහි ආනිසංස 43:00 ආපත්තියකට ලක්වන ආකාර 06 43:55 අලජ්ජිතාව 52:00 කුකුසෙන් මැඩුණු භික්ෂුවට විනයධාරී භික්ෂුව පිහිටවීම 57:15 සද්ධර්මස්ථිතියට විනයධාරී භික්ෂුව උපකාර වීම
පාරාජිකා පාළි 035 || විනය
Просмотров 1612 часов назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 01:58 මාස දොළහ සඳහා පාලි නාමයන් 15:20 පෙර බුදුවරුන්ගේ මහා බෝධීන් වහන්සේලා 24:35 අෂ්ටඵල බෝධීන් වහන්සේලා 31:20 දෙතිස්ඵල බෝධීන් වහන්සේලා 34:25 අනුලා දේවිය න්සියයක් ස්ත්‍රීන් සමග පැවිදි වීම 36:16 ලෝවාමහා ප්‍රාසාදය තැන වෙන භූමිය සනිටුහන් කිරීම 39:15 සංඝ සන්නිපාත ශාලාව ඉදි වන ...
පාරාජිකා පාළි 034 || විනය
Просмотров 2216 часов назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 01:40 මහා බෝධියේ දකුණත් ශාඛාව ලබාගැනීම 26:50 යක්ෂයින්ගේ හිංකාරය 57:20 මහා බෝධියේ ආරක්ෂාව පිණිස විවිධ කුල ලක්දිවට එවීම 01:04:50 මහා බෝධි අංකුරය දඹදිවින් නික්මීම
පාරාජිකා පාළි 033 || විනය
Просмотров 3221 час назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 01:10 ජීවමාන බුදුරජාණන් වහන්සේ තුන් වරක් ලක්දිවට වැඩමවීම 08:20 තෙවැනි වර ලක්දිවට වැඩමවීම 20:40 ලක්දිව භික්ෂුණී ශාසනය ඇරඹීම 29:00 අරිට්ඨ කුමරු ධර්මාශෝක රජු වෙත පණිවිඩය ගෙන යාම 38:30 මහා බෝධීන් වහන්සේගෙන් දකුණත් ශාඛාව ලබා ගැනීම 43:10 පිරිනිවන් මඤ්චකයේදී බුදුරදුන් සිදුකළ පඤ...
පාරාජිකා පාළි 032 || විනය
Просмотров 17День назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 01:10 කකුසඳ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම 10:40 කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම 17:10 කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම 28:20 ගෞතම බුදු රදුන්ගේ ධාතු පරිනිර්වාණය 43:40 ථූපාරාම චෛත්‍යය තැනවීම සහ දකුණු අකු ධාතුන් වහන්සේ නිදන් කිරීම
පාරාජිකා පාළි 031 || විනය
Просмотров 17День назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 02:45 මිහිඳු තෙරුන් නැවතත් දඹදිවට වැඩමවීමට සූදානම් වීම 06:00 අභිවාදන, පච්චුට්ඨාන, අඤ්ජලිකම්ම, සාමීචිකම්ම 20:25 සුමන සාමණේරයන් වහන්සේ ධාතු ගෙන ඒමට දඹදිවට වැඩමවීම 22:45 සුමන සාමණේරයන් වහන්සේ ධාතු ගෙන ඒමට තව්තිසාවට වැඩමවීම හා සක්දෙව් රජු මුණ ගැසීම 25:40 දකුණු අකු ධාතූන් වහන...
පාරාජිකා පාලි 030 || විනය
Просмотров 2314 дней назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) tinyurl.com/4psntr9e 00:00 නමස්කාරය 12:00 මිහිඳු තෙරුන් රජ මැදුරට වැඩමවීම සහ දම් දෙසීම 16:30 පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්තයෙන් දම් දෙසීමට හේතු 33:00 මහාමේඝ උද්‍යානය (මහමෙව්නා උයන) බුදු සසුනට පූජා කිරීම 47:50 දෙසැටක් මහරහතුන් ලක්දිව පළමු වරට වස් එළැඹීම
පාරාජිකා පාලි 029 || විනය
Просмотров 3014 дней назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 17:45 ධර්මාශෝක රජු දෙවන පෑතිස් රජුට යැව සඳහම් පඬුර 21:12 අභිෂේක කිරීම යනු කුමක්ද? 30:15 දෙවන පෑතිස් රජුගෙන් ඇස අඹ ප්රශ්නය 34:00 දෙවන පෑතිස් රජුගෙන් ඇස ඤාති ප්රශ්නය 42:40 සුමන සාමණේරයන් වහන්සේ ධර්ම ශ්‍රවණයට කාල ඝෝෂණය කිරීම
පාරාජිකා පාලි 028 || විනය
Просмотров 2114 дней назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 06:20 මිහිඳු තෙරුන් ඇතුළු පිරිස බු.ව.236 දී ලක්දිවට වැඩමවීම 23:15 දෙවනපෑතිස් රජු මුව දඩයමේ යෑම 32:55 සමණා මයං මහාරාජ-ධම්මරාජස්ස සාවකා 34:55 නොදුටු මිතුරන් ව ධර්මාශෝක රජු හා දේවානම්පියතිස්ස රජු 38:40 දේවානම්පියතිස්ස රජුගේ පුණ්‍ය මහන්ත්වය
පාරාජිකා පාලි 027 || විනය
Просмотров 6014 дней назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 07:30 භික්ෂුව ද ඍෂිවරයෙක් ය. 13:40 සෝණුත්තර තෙරුන් හා උත්තර තෙරුන් ස්වර්ණ භූමියට වැඩමවීම 29:40 මිහිඳු තෙරුන්ට ලක්දිව වැඩමවීමට සුදුසු කාලය විමසීම 35:40 සංඝමිත්තාවගේ පුත්‍ර ව සුමන සාමණේර හිමි නම 39:37 මිහිඳු තෙරුන්ගේ මව 57:00 අනාගාමී භණ්ඩුක උපාසකතුමා 59:37 සක්දෙව් රජු මිහි...
පාරාජිකා පාලි 026 || විනය
Просмотров 3021 день назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 01:10 මජ්ඣන්තික තෙරුන් කශ්මීරගන්ධාරයට වැඩමවීම 38:25 මහා දේව තෙරුන් මහිංසකයට වැඩමවීම 41:07 දේවදූත සූත්‍රය 51:15 රක්ඛිත තෙරුන් වනවාසියට වැඩමවීම 53:55 යෝනක ධම්මරක්ඛිත තෙරුන් අපරන්තයට වැඩමවීම 56:45 අග්ගික්ඛන්දෝපම සූත්‍රය
පාරාජිකා පාලි 025 || විනය
Просмотров 3221 день назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 00:40 ශාස්වත වාදය 06:57 ඒකච්චසස්සතික වාදය 09:35 අන්තානන්තික වාදය 12:30 අමරාවික්ඛේප වාදය 15:40 අධිච්චසමුප්පන්න වාදය 17:20 උච්ඡේද වාදය 26:20 ලක්දිව විනය ආචාර්ය පරම්පරාව 49:00 ප්‍රත්‍යන්ත ජනපදයන්හි ශාසනය පිහිටු වීම
පාරාජිකා පාලි 024 || විනය
Просмотров 7221 день назад
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) ruclips.net/p/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 03:20 අසිරිමත් ප්‍රදේශ පෘථිවි කම්පන ප්රාතිහාර්ය 16:50 චේතනාහං භික්ඛවේ කම්මං වදාමි 21:03 තිත්තිර ජාතකය 40:40 හතළිස් දහසක් පිරිස සුදු වස්ත්‍ර දී සිවුරු හැරවීම 46:48 විභජ්ජවාදී භාග්‍යවතුන් වහන්සේ 53:00 තෙවන ධර්ම සංගායනාව සිදු කිරීම
🌷🙏🌷🙏🌷🙏
🙏🌷🙏🌷🙏🌷
🌷🙏🌷🙏🌷🙏
🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Itha watina pahadili kirimm🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! , ගෞරවණීය ස්වාමීන් වහන්සේට බොහෝ පින් අයිති වේවා!!!
🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු විනය පිටකය අවසානය දක්වාම දේශනා පෙල සිදු කිරීමට අපේ ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
සාධු සාධු සතුටින් අනුමෝදන් වෙනවා!
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏
දිගටම කරගෙන යෑමට තවත් ශක්තිය ධෛර්ය ලැබේ වා!
සාධු සාධු සතුටින් අනුමෝදන් වෙනවා!
Godak pin sw.
Godaak pin ape sw
Godak pin ape ws
Gdk වටිනවා කරුණු හොයන අතරේ හම්බුනේ හාමුදුරුවන්ට ගොඩක් පින්
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට.ගොඩක් පින්..