- Видео 554
- Просмотров 1 402 626
Dharma Daanaya ~ ධර්ම දානය
Великобритания
Добавлен 14 фев 2018
දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්රහ කර වදාළා. ඒ, ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි, මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළාහ.
Видео
ජාති, ජරා, ව්‍යාධි, මරණ නැමති අන්ධකාරයන්ට වැටීම සහ නොවැටීම ගැන - Ven Rerukane Chandrawimala Thero
Просмотров 5 тыс.2 года назад
ජාති, ජරා, ව්‍යාධි, මරණ නැමති අන්ධකාරයන්ට වැටීම සහ නොවැටීම ගැන - Ven Rerukane Chandrawimala Thero
නාම රෑප විදර්ශනාව - Ven Kirulapana Dhammavijaya Thero
Просмотров 5532 года назад
නාම රෑප විදර්ශනාව - Ven Kirulapana Dhammavijaya Thero
සතිපට්ඨානයෙන් නිවනට ~ Ven Mankadawala Sudassana Thero
Просмотров 1,4 тыс.2 года назад
සතිපට්ඨානයෙන් නිවනට ~ Ven Mankadawala Sudassana Thero
Pilikul Bhavanawa ~ පිළිකුල් භාවනාවට උපකාරී වේවා
Просмотров 8462 года назад
Pilikul Bhavanawa ~ පිළිකුල් භාවනාවට උපකාරී වේවා
කොච්චර පිංකම් කරත්, මානය නැති කරගන්න බැරිවුනා නම්...
Просмотров 2513 года назад
කොච්චර පිංකම් කරත්, මානය නැති කරගන්න බැරිවුනා නම්...
දුක තුල දුක් විඳින මිනිසා, නොදන්න දුක
Просмотров 2613 года назад
දුක තුල දුක් විඳින මිනිසා, නොදන්න දුක
අනිත්‍ය ලෝකයේ නිත්‍යයක් හදන්න ඇයි අපි වෙහෙසෙන්නේ?
Просмотров 2083 года назад
අනිත්‍ය ලෝකයේ නිත්‍යයක් හදන්න ඇයි අපි වෙහෙසෙන්නේ?
නාම රෑප - Ven Mankadawala Sudassana Thero
Просмотров 2,6 тыс.3 года назад
නාම රෑප - Ven Mankadawala Sudassana Thero
දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ~ Ven Koralayagama Saranathissa Thero
Просмотров 4243 года назад
දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ~ Ven Koralayagama Saranathissa Thero
මෛත්‍රී භාවනාව ~ Ven Kiribathgoda Gnanananda Thero
Просмотров 5353 года назад
මෛත්‍රී භාවනාව ~ Ven Kiribathgoda Gnanananda Thero
නාම රෑප තුලින් තවත් තේරැම් ගත යුතු දේ
Просмотров 2293 года назад
නාම රෑප තුලින් තවත් තේරැම් ගත යුතු දේ
ඉවසීමෙන් කිසිම නාමරෑපයකට ප්‍රතිචාර නොදැක්වීම
Просмотров 1313 года назад
ඉවසීමෙන් කිසිම නාමරෑපයකට ප්‍රතිචාර නොදැක්වීම
බෝධිපාක්ෂික ධර්ම වඩමු ~ Ven Nawalapitiye Ariyawansha Thero
Просмотров 5593 года назад
බෝධිපාක්ෂික ධර්ම වඩමු ~ Ven Nawalapitiye Ariyawansha Thero
දුක්ඛය ~ Ven Nawalapitiye Ariyawansha Thero
Просмотров 2393 года назад
දුක්ඛය ~ Ven Nawalapitiye Ariyawansha Thero
සාදු සාදු ම්
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Apa maha samma sambudu rajananan wahanseta namaskara wewa!!!!!
Sadu
තෙරුවන් සරණයි මේකෙ පලවෙනි කොටස නැද්ද තියෙනවනම් දෙන්නකෝ ගොඩක් පිං
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි 💙💛❤️🤍🧡
බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනොදෝ 🌹 ඒවං තං සරණං ඛේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මයිහං භයං සදා 🙏🏻🌻🙏🏻🏵️🙏🏻🌺
සාදු සාදු 🙏🙏😊
අප තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා
🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu sadu!!!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සම්පූර්ණයෙන්ම බොරුවක් තියෙන්නෙ. මාරය ඉදිරියේ බෝසතුන් වහන්සේ ට සාක්ෂි දෙන්න කවුරුත් ඉදියෙ නෑ. තමන්වහන්සේම පමණයි ඉදියේ. දෙව් බ්‍රහ්මයෝ බයේ පැනල ගියා. තමන්වහන්සේගේ දකුණු ශ්‍රි හස්තයය මහ පොළොවෙ ස්පර්ශ කර සාක්ෂි කෝ කියා මාරය දෝෂාරෝපණය කළ විට මේ මහ පොළොව සාක්ෂි කියා මහ පොළොව මත තමන්වහන්සේගේ දකුණු අත ස්පර්ශ කළා පමණයි. මහ පොළොව කම්පා උනා මහ පර්වත පුපුරන්න මෙන් හෙන ගැහුවා. ඒකට මාරයා බය උනා. පලා ගිය ඊට කලින් මාරයා මහා ජල කඳක් මැවුවලු බෝසතාණන් වහන්සේ දෙසට බෝසතාණන් වහන්සේ ලගටම ඇවිත් ජල කඳ නැවතුනාලු බෝසතාණන් වහන්සේ අපමණ සංසාරේ මහසයුරෙ ජලයට වඩා ලේ දන් දීපු බවට ඒ මහා ජල කඳ සාක්ෂි දැරුව. එතන්දි මාරයාගේ ගිරි මේඛලා ඇතු දණින් වැටෙනවා මහ බෝස්තාණන් වහන්සේ ඉදිරියේ.☺️🙂 මහ පර්වතයක් පිට උඩින් තිබ්බත් දණ නැමෙන්නැති ගිරි මේඛලා ඇතු බෝසත් ගුණ ඉදිරියෙ දණ නැමෙන්නෙ බෝසතාණන් වහන්සේ තරම් ශක්තියක් මට කොයින්ද කියා කියන්නක් සේ. මහපොළොවටවත් දරාගන්න බැරි උන බුදුගුණ ගිරි මේඛලා නම් ඇතෙක් කොහොම දරන්නද.
උතුම් ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා.මටද මේ භවයේදීම සෝවාන් වීමට හැකිවේවා
නිවන් දකින තුරු සංසාරේ බුදුපියාණන්ගේ බණ පදයක මිහිරියාව ඇසේවා මේ සසරින් නිවන් සැපම ලැබේවා මා වටා ඉන්න මගේ ආදරණීයන්ට පවා මාගේ මේ පා්ර්ර්තනය දායාද වේවා
මාගේ ලොව්තුරා අමා මෑ ණියන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. 🙏🙏🙏.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
සාධු සාධු සාධු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද අපවත් වී වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කර ගැනීමට මේ උතුම් කුසලය උපනිශ්‍රය වේවා!!!! සාධු සාධු සාධු.
සියලූ සත්වයෝ සුවපත් වේවා...!
🙏🙏🙏
මගෙ ගුරු දේවෝත්තමයන් වහන්සේ නිවනින් නිවේවා ! 🙏🙏🙏
සාදු. සාදු. සාදු. අපගේ. කාරුණික. අරහත්. සම්මා. සම්බුදු. රජාණන්. වහන්සේට. මගේ. නමස්කාය. වේවා. ආසම. හිතෙන. දුක. හිතෙන. දර්ශනය. 🙏🙏🙏
🌼🌼🌼🌼 🙏🙏🙏🙏 සාධූ..සාධූ..සාධූ..!
Dhammasuriya thero
👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
☸️🙏🧎
සාදු සදෙු
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
api asarana wela wage sithata danna wa 😢😢
🌷🙏🙏🙏
🙏🙏🙏 තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐 මෙම වීඩියෝ පටය නිර්මාණ කළ සහ ඒ සඳහා සහාය ලබා දුන් සියළු දෙනාටම ත් ධර්මාවබෝධය පිණිස හේතු වේවා 🙏🙏🙏
සාදු .....සාදු ...සාදු ...නමෝ බුද්ධාය ...
මාරයා කියලා කෙනෙක් ඉන්නවාද?
ඔව්
🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏