- Видео 24
- Просмотров 35 471
History with Malinga Ramesh
Шри-Ланка
Добавлен 7 мар 2023
මාලිංග රමේෂ් | පාසල් ආචාර්ය | වැඩකරන අපේ ඉතිහාසය පන්තිය ❤
ඉතිහාසය කෙටි සටහන් | History Ordinary Level | Short Notes - Exam MCQ | History with Malinga Ramesh
ඉතිහාසය කෙටි ප්‍රශ්න කෙටි සටහන් | History Ordinary Level | Short Notes - Exam MCQ
සාමාන්‍ය පෙළ විභාගයට (ඕලෙවල්) කලින් ඉතිහාසය MCQ ටික ගොඩදාගමු. ඒ අනුව ඉතිහාසය 10 හා 11 පාඩම්වලට අදාලව ඕලෙවල් විභාගයට පෙරහුරු අදාල අනුමාන කෙටි ප්‍රශ්න මෙහිදී සාකච්ජා කරනු ලබයි.
History with Malinga
Ordinary Level History MCQ Questions
History Grade 10
History Grade 11
සාමාන්‍ය පෙළ විභාගයට (ඕලෙවල්) කලින් ඉතිහාසය MCQ ටික ගොඩදාගමු. ඒ අනුව ඉතිහාසය 10 හා 11 පාඩම්වලට අදාලව ඕලෙවල් විභාගයට පෙරහුරු අදාල අනුමාන කෙටි ප්‍රශ්න මෙහිදී සාකච්ජා කරනු ලබයි.
History with Malinga
Ordinary Level History MCQ Questions
History Grade 10
History Grade 11
Просмотров: 50
Видео
සිතියම් ලකුණු කිරීම | ලෝක හා ලංකා සිතියම | Map Marking | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
Просмотров 7996 месяцев назад
සිතියම් ලකුණු කිරීම | ලෝක හා ලංකා සිතියම | Map Marking | අපොස සාමාන්‍ය පෙළ 10/ 11 ශ්‍රේණිය විශය නිර්දේශයට අදාල ලෝක සිතියම් ලකුණු කිරීම පිලිබඳ මෙහිදී සාකච්ඡා කරනු ලබයි. වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
පළවන ලෝක මහා සංග්‍රාමය | World War - I | ඉතිහාසය 11 ශ්‍රේණිය | History with Malinga Ramesh
Просмотров 2277 месяцев назад
සාමාන්‍ය පෙළ ඉතිහාසයට අදාල පළවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳ මෙහිදී සකච්ජා කරනු ලබයි. ඒ අනුව පළමුවන ලෝක සංග්‍රාමය ඇතිවීමට බලපැ හේතු, පාර්ශවකරුවන්, ප්‍රතිපල පිලිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලබයි. ඉතිහාසය 11 ශ්‍රේණිය සාමාන්‍ය පෙළ රචනා ප්‍රශ්න සාකච්ජාව | History with Malinga Ramesh
ඉතිහාසය පාඩම් ඒකක ප්‍රශ්න සාකච්ජාව | ලංකාව ජනාවාස වීම | History Ordinary Level Exam MCQ
Просмотров 2688 месяцев назад
ඉතිහාසය පාඩම් ඒකක ප්‍රශ්න සාකච්ජාව | ලංකාව ජනාවාස වීම | History Ordinary Level Exam MCQ සාමාන්‍ය පෙළ විභාගයට (ඕලෙවල්) කලින් ඉතිහාසය MCQ ටික ගොඩදාගමු. ඒ අනුව ඉතිහාසය 10 හා 11 පාඩම්වලට අදාලව ඕලෙවල් විභාගයට පෙරහුරු අදාල අනුමාන කෙටි ප්‍රශ්න මෙහිදී සාකච්ජා කරනු ලබයි. Ordinary Level History MCQ Questions History Grade 10 History Grade 11
ලංකාවේ රාජ උරුමය | ලංකා ඉතිහාසය | History with Malinga Ramesh
Просмотров 13610 месяцев назад
ලංකාවේ රාජ උරුමය| ලංකා ඉතිහාසය ඒ අනුව ඉතිහාසය 10 හා 11 පාඩම්වලට අදාලව ඕලෙවල් විභාගයට පෙරහුරු අදාල අනුමාන පාඩම් ඒකක, ප්‍රශ්න මෙහිදී සාකච්ජා කරනු ලබයි. Ordinary Level History History Grade 10 History Grade 11
වාරි තාක්ෂණය - වැව් පද්ධතිය | ලංකා ඉතිහාසය | History with Malinga Ramesh
Просмотров 16710 месяцев назад
වාරි තාක්ෂණය | ලංකා ඉතිහාසය | වැව් පද්ධතිය ඒ අනුව ඉතිහාසය 10 හා 11 පාඩම්වලට අදාලව ඕලෙවල් විභාගයට පෙරහුරු අදාල අනුමාන පාඩම් ඒකක, ප්‍රශ්න මෙහිදී සාකච්ජා කරනු ලබයි. Ordinary Level History History Grade 10 History Grade 11
ඉතිහාසය පාඩම් ඒකක ප්‍රශ්න සාකච්ජාව | ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍ර | History Ordinary Level Exam MCQ
Просмотров 33010 месяцев назад
ඉතිහාසය පාඩම් ඒකක ප්‍රශ්න සාකච්ජාව | ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍ර | History Ordinary Level Exam MCQ සාමාන්‍ය පෙළ විභාගයට (ඕලෙවල්) කලින් ඉතිහාසය MCQ ටික ගොඩදාගමු. ඒ අනුව ඉතිහාසය 10 හා 11 පාඩම්වලට අදාලව ඕලෙවල් විභාගයට පෙරහුරු අදාල අනුමාන කෙටි ප්‍රශ්න මෙහිදී සාකච්ජා කරනු ලබයි. Ordinary Level History MCQ Questions History Grade 10 History Grade 11
ඉතිහාසය පාඩම් ඒකක ප්‍රශ්න සාකච්ජාව | දෙවන නාගරීකරණය | History Ordinary Level Exam MCQ
Просмотров 90610 месяцев назад
ඉතිහාසය පාඩම් ඒකක ප්‍රශ්න සාකච්ජාව | දෙවන නාගරීකරණය සාමාන්‍ය පෙළ විභාගයට (ඕලෙවල්) කලින් ඉතිහාසය MCQ ටික ගොඩදාගමු. ඒ අනුව ඉතිහාසය 10 හා 11 පාඩම්වලට අදාලව ඕලෙවල් විභාගයට පෙරහුරු අදාල අනුමාන කෙටි ප්‍රශ්න මෙහිදී සාකච්ජා කරනු ලබයි. Ordinary Level History MCQ Questions History Grade 10 History Grade 11
සාමාන්‍ය පෙළ රචනා ප්‍රශ්න සාකච්ජාව | ඉතිහාසය 10 ශ්‍රේණිය | History with Malinga Ramesh
Просмотров 149Год назад
සාමාන්‍ය පෙළ ඉතිහාසයට අදාල රචනා ප්‍රශ්න මෙහිදී සාකච්ජා කරනු ලබයි. ඒ අනුව ලංකාවේ රජවරු අසල්වැසි රටවල් සමග පැවැත්ව සුහදශීලී ප්‍රතිපත්තිය මෙහිදී සාකච්ජා කරනු ලබයි. ඉතිහාසය 10 ශ්‍රේණිය සාමාන්‍ය පෙළ රචනා ප්‍රශ්න සාකච්ජාව | History with Malinga Ramesh
සිතියම් ලකුණු කිරීම | ලංකාවේ වැව් හා ජලාශ | වැඩකරන ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
Просмотров 1,2 тыс.Год назад
සිතියම් ලකුණු කිරීම | ලංකාවේ වැව් හා ජලාශ | වැඩකරන ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
සිතියම් ලකුණු කිරීම | ලංකාවේ ස්ථාන | Map Marking | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
Просмотров 6 тыс.Год назад
සිතියම් ලකුණු කිරීම | ලංකාවේ ස්ථාන | Map Marking | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
සිතියම් ලකුණු කිරීම | ලෝක සිතියම | Map Marking | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
Просмотров 14 тыс.Год назад
සිතියම් ලකුණු කිරීම | ලෝක සිතියම | Map Marking | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
සිතියම් ලකුණු කිරීම | ලංකාවේ ගංගා | Map Marking | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
Просмотров 1,6 тыс.Год назад
සිතියම් ලකුණු කිරීම | ලංකාවේ ගංගා | Map Marking | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
ඇමරිකන් විප්ලවය ඉගෙන ගමුද? | American Revolution | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
Просмотров 348Год назад
ඇමරිකන් විප්ලවය ඉගෙන ගමුද? | American Revolution | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
ප්‍රංශ විප්ලවය ඉගෙන ගමුද? | French Revolution | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
Просмотров 174Год назад
ප්‍රංශ විප්ලවය ඉගෙන ගමුද? | French Revolution | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
රුසියානු විප්ලවය ඉගෙන ගමුද? | Russian Revolution | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
Просмотров 315Год назад
රුසියානු විප්ලවය ඉගෙන ගමුද? | Russian Revolution | වැඩකරන අපේ ඉතිහාස පන්තිය - මාලිංග රමේෂ්
ඕලෙවල් විභාගයට කලින් ඉතිහාසය MCQ ටික ගොඩදාගමුද ? | History Ordinary Level Exam MCQ
Просмотров 7 тыс.Год назад
ඕලෙවල් විභාගයට කලින් ඉතිහාසය MCQ ටික ගොඩදාගමුද ? | History Ordinary Level Exam MCQ
Sir ❤
❤
Sir සුපිරි mn hiruna🎉😮😅😊
Thave video karanne sir 🎉🎉🎉🎉 tanks sir hodayi sir 🎉🎉🎉
Sir maddeya darani muhuda koheda thiyenna😢
@@nishanthadeshpriya7097 පෘතුගාලය , ස්පාඤ්ඤ , ඉතාලිය හා අප්‍රිකා මහද්වීපයේ උඩ කොටස ඒ අතර මැද්දේ ප්‍රදේශයක් තියෙන්නේ ඒ හරිය තමා මධ්‍යධරණී මුහුද තියෙන්නේ. ලෝක සිතියම් පොතක් බලන්න පුතා. තව පැහැදිලි කර ගන්න පුලුවන්
සර් සුපිරි🥰🥰🥰
Love we sir
❤❤️
Hodada therenawa sar. Thanks sar ❤❤
Niyamay sr👍❤🩹
Thank you sir
❤
Thank you sir❤
Thank you sir😊
හෙට 𝙚𝙭𝙖𝙢. සර්ගෙ 𝙫𝙞𝙙𝙚𝙤 ගොඩක් වැදගත්.🥰
සර් නියමයි 👍❤
Cupiri❤🎉
Thank you sir ❤
Thank sir...
Thanks sri ❤️
හෙට ඉතිහාසයය
Me toooo......
Thank u sir ❤️❤
❤❤❤❤
Than you sir 😊😊 සිතියම් ලකුණු කිරීම මෙච්චර ලේසිවට තේරෙන විදියට කියලා දුන්නට ❤❤❤❤
ගොඩක් කාලෙක ඉදලා map එකක් හරියට mark කරන්න try කරනවා. Videos ගොඩක් බැලුවත් මේ තරං හොඳට එකක්වත් තේරුනේ නෑ.ගොඩක් අවුලෙං හිටියෙ අන්තිමටිකේ හරියට කරගන්න බැරිවෙයි කියලා. මේ video එක බැලුවටපස්සෙ ඇත්තටම confident එකක් ආවා.වචන වලිං කියලා නිමකරන්න බැරිතරම් ස්තූතිය හදවතින්ම පතනවා.ගොඩක් පිං සර්
gmmk gmmk❤🎉
Thank you sir ☺️👍
Very clearly .....♥️ thanks sir...💯
එතොකොට sir තිලෝක සුන්දරී කාගේ බිසව ද?
පොලොන්නරුවේ පළමුවන විජයභාහු රජුගේ කාලිංග බිසව
Thank you sir
Thank you sir 💕
Thankyou sir loku උදව්වක් ♥️
Thank you so much sir 💝
Thank you sir ♥
❤
Sir thanku
How sad.. සිතියම් ලකුණු කරලා බලන්න.. ආස හිතෙයි😂❤
ආස හිතෙනවා😂
👍😂
😂
Thank you sir❤
Sir WhatsApp group ekak thinawada😊
Ow
Thank you sir❤
පේපර් එක ඕනි ළමයි නම පාසල සදහන් කර පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 0750599138
Sir me paper tiwut eka denna Barida?? Please
Whatsapp පණිවිඩයක් යොමු කරන්න පුතා.
Thank you sir❤️
Thank you sir ❤️
😊
❤❤❤❤
නිවැරදි කිරීමක් ඉන්ඩිකා කෘතිය රචනා කළ මෙගස්තනීස් සිටියේ මෞර්ය රාජ සභාවේ ග්‍රීක තානාපතිවරයා ලෙසටය. ඒ අනුව ඒ චන්ද්‍රගුප්ත මෞර්ය රජ දවසය ලෙස නිවැරදි විය යුතුය. මෞර්ය රජ පෙළපත - චන්ද්‍රගුප්ත - බින්දුසාර - අශෝක ...
thanks sir
He he, 11E eke photos one ❤