- Видео 122
- Просмотров 87 510
Green Love - කොළපාට ආදරය
Шри-Ланка
Добавлен 16 июл 2023
💚මේ අපේ ජීවයයි💚
හිත නිවන සොදුරු තැන් සොයා ඇවිද යමු...🚶💚
හිත නිවන සොදුරු තැන් සොයා ඇවිද යමු...🚶💚
නොදුටු ගිරිය | පාසල් නිවාඩු කාලේ ගිහින් බලන්න. අපේ උරුමය ලෝක උරුමය |sigiriya| 🌳🏞️|කොළපාට ආදරය🍃🌳💚❤️
__සීගිරි රාජධානිය__
මාතලේ දිස්ත්‍රික්කයට අයත් කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලුව හංදියෙන් හැරි 10 kmක් පමණ ගමන් කල විට මෙම පර්වතය හමුවෙනවා. 1වන කාශ්‍යප රජු විසින් ක්‍රි.ව. 05වන සියවසේ දී මෙය නිර්මාණය කර තිබෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 1214ක් පමණ උසින් ද අවට භුමියෙන් අඩි 650ක් උසින්ද තනි පර්වතයක් ලෙස මෙම බලකොටුව පිහිටා තිබේ. සීගිරිය වටා විවිධ කතාන්දර නිර්මාණය වී තිබේ. ඓතිහාසික වැදගත් කමක් වගේම අදටත් සොයාගැනිමට අපහසු නිර්මාණය රැසකින් සමන්විත මෙම රාජධානිය ගැන සත්‍ය තොරතුරු සොයා බලා දැනගන්න. මෙහි ඇති බිතු සිතුවම් ලෝකය පුරා රැගෙන යයි. ඉතිං එවැනි නිර්මාණය අනාගත පරපුර සදහාද ආරක්ෂා ගරගනිමින් මෙවැනි තැන් නරඹන්න, දැනුම එක්කරගන්න.
කොළපාට ආදරය
@GreenLove-tj3xv
💚💚💚💚💚💚

Просмотров: 307
Видео
කපල් වලට තහනම්🚫පෝය දවස් වලට පමණයි. ඇඹුල්ගම රජමහා විහාරය | Embulgama Rajamaha Viharaya | GreenLove
Просмотров 2,3 тыс.3 месяца назад
ඇඹුල්පස වෙහෙර කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ කඩුවෙල,නවගමුව,රනාල පසුකර හංවැල්ල දෙසට 3kmක් පමණ ගමන් කල පසු ඇඹුල්ගම හන්දිය හමුවේ. එතනින් දකුණට ඇති 293මාර්ගයේ මිටර් 400ක් පමණ ගිය පසු දකුණු පසින් මෙම විහාරස්ථානය දැක ගැනිමට පුලුවන්. අතීතයේ දී මහානාහිමිවරුන්ට හා රජ දරුවන්ට ඇඹුල සැපයු නිසා අම්බිලි ග්‍රාම වෙහෙර, රත්ගල් වෙහෙර, ඇඹුල්හෙලු වෙහෙර, ඇඹුල්පස වෙහෙර, ඇඹිල්ල වෙහෙර යන නම් ලැබි ඇත. කාලිංග මාග ආක්‍රමණ කා...
ගුප්ත 👻නවාතැන ෆිෂින්හට් #fishinghut@GreenLove-tj3xv
Просмотров 3544 месяца назад
Fishing Hut ශ්‍රී ලංකාවේ මස්කෙලි නගරයට ආසන්නව පිහිටි මරේ වතුයායේ හුදකලාවේ කෙලවරකට වෙන්නට පිහිටලා ඇති නවාතැන්පල ෆිෂින්හට්ය. * කොළඹ සිට යාමට ඒමට දුර කි.මි.358 ආසන්නව * නැරඹීමට ඇති තැන් - ෆිෂින්හට් ආසන්නව ඇති ස්වභාවික සොන්දරය - ඇබඩීන් දිය ඇල්ල - ලක්ෂපාන - සප්ත කන්‍යා කදුවැටිය * වෙන්කර ගැනිම් මස්කෙලිය ප්ලාන්ටේෂන් කොළඹ ප්‍රධාන කාර්යාලය -නාවින්න අපිකෝ ප්‍රදර්ෂණාගාරය අසල * 4විල් වාහනයක යාම දැඩි සේ සුද...
පුදුම හිතෙන ගල|මාලිගාගල|😜දඹදෙණිය| @Green Love බලන්නකෝ
Просмотров 6 тыс.5 месяцев назад
පුදුම හිතෙන ගල|මාලිගාගල|😜දඹදෙණිය| @Green Love බලන්නකෝ
දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජ මහා විහාරය 🙏💚@GreenLove-tj3xvDabadeniya
Просмотров 3435 месяцев назад
Dambadeniya sri jayasundararama rajamaha viharaya Sri Vijayasundararama Temple is found while turning from Dambadeniya town on the Narammala Kurunegala main road in the Kurunegala District of North Western Province. @GreenLove-tj3xv Subscribe Like Share Comments Thank you
ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය 🌳🙏❤️💚කොළපාට ආදරය අනුරාධපුර
Просмотров 3685 месяцев назад
ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය 🌳🙏❤️💚කොළපාට ආදරය අනුරාධපුර
Galagama Ella | Kathi Gahana Ella | Green Love | ගලගම ඇල්ල | කැති ගහන ඇල්ල | කොළපාට ආදරය
Просмотров 1599 месяцев назад
Galagama Ella | Kathi Gahana Ella | Green Love | ගලගම ඇල්ල | කැති ගහන ඇල්ල | කොළපාට ආදරය
කැලේ පැන්නා | අඩෝ මේක 🇱🇰 බං | කොළපාට ආදරය 💚| හෝටන් තැන්න
Просмотров 10810 месяцев назад
කැලේ පැන්නා | අඩෝ මේක 🇱🇰 බං | කොළපාට ආදරය 💚| හෝටන් තැන්න
Nanperial Estate | Nagrak Bungalow | Belihuloya | Green Love | සිහින පාරාදීසයේ රැයක් 💚
Просмотров 79410 месяцев назад
Nanperial Estate | Nagrak Bungalow | Belihuloya | Green Love | සිහින පාරාදීසයේ රැයක් 💚
Nanperial Estate | Nanperial Ella | Baker's Bend | මුහුදු මට්ටමේ සිට අඩි 5000 උඩින් |Green Love 💚 |
Просмотров 12110 месяцев назад
Nanperial Estate | Nanperial Ella | Baker's Bend | මුහුදු මට්ටමේ සිට අඩි 5000 උඩින් |Green Love 💚 |
තිත්තම තිත්ත හල් ගෙඩියෙන් රසම රස හැලප | කොළපාට ආදරය 💚 | මුන්ට පිස්සු
Просмотров 9211 месяцев назад
තිත්තම තිත්ත හල් ගෙඩියෙන් රසම රස හැලප | කොළපාට ආදරය 💚 | මුන්ට පිස්සු
සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනය | කොළපාට ආදරය
Просмотров 14911 месяцев назад
සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනය | කොළපාට ආදරය
කිරිදි ඇල්ල | පැල්මඩුල්ල | කොළපාට ආදරය
Просмотров 9511 месяцев назад
කිරිදි ඇල්ල | පැල්මඩුල්ල | කොළපාට ආදරය
උඩ කිරිදි ඇල්ල | Kirindi Ella | Green Love 👣💚🌳🚶🌾Sri lanka 🇱🇰
Просмотров 112Год назад
උඩ කිරිදි ඇල්ල | Kirindi Ella | Green Love 👣💚🌳🚶🌾Sri lanka 🇱🇰
Whale and Dolphin watching at Galle with Sri Lanka Navy | මිරිස්සේ තල්මසුන් නැ නෑ... ඩොල්ෆින් බලමු
Просмотров 366Год назад
Whale and Dolphin watching at Galle with Sri Lanka Navy | මිරිස්සේ තල්මසුන් නැ නෑ... ඩොල්ෆින් බලමු
සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය Seethawaka wet zone botanic gardens🌳 green love 💚🍃කොළපාට ආදරය
Просмотров 222Год назад
සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය Seethawaka wet zone botanic gardens🌳 green love 💚🍃කොළපාට ආදරය
SOBER ISLAND RESORT TRINCO සෝබර් දුපත Green Love 💚
Просмотров 280Год назад
SOBER ISLAND RESORT TRINCO සෝබර් දුපත Green Love 💚
Background Relaxing Music 🎶 Green Love 💚
Просмотров 97Год назад
Background Relaxing Music 🎶 Green Love 💚
Beautiful Mango Flowers and Bee - Relaxing music 💐🐝💚🎶
Просмотров 40Год назад
Beautiful Mango Flowers and Bee - Relaxing music 💐🐝💚🎶
Natural Relaxing music - කොළපාට ආදරය 💚🌳🎶🐦❤
Просмотров 32Год назад
Natural Relaxing music - කොළපාට ආදරය 💚🌳🎶🐦❤
තමන් කැමතිදේ දකින්නත් පින තිබියයුතුයි.😅
❤
ලස්සනයි ❤❤
❤
❤💚❤️
wow
@@Ushani-d7l 💚❤️
❤❤❤
@@chamodisadeepa5387 🍃🌳💚
❤
@@chamodisadeepa5387 🍃🌳💚
💚❤️☘️
මම හිතනව තැන් පෙන්නනව වගේම ඒ ස්තානයේ සත්‍ය ඉතිහාසය කුමක්ද කියා ඔබ වීඩිඕ එක කරනගමන් දැනුවත් කරනවනම් තවත් වටිනව
@@NuwanMunasingha-h7d ❤️💚👍 ස්තුතියි
පට්ටම බොරු
@@prasadranaweera4556 😏
👍
@@chamodikavindya8645 💚
❤❤❤
@@chamodisadeepa5387 🍃🌳💚❤️
එල එල ඒක
@@harshanabro2912 🍃🌳❤️💚
❤❤❤
@@Travelwithrosh9 💚🍃🌳
මේක නම් වැදගත් චැනල් එකක් ❤️
@@avishkaminuvanthi3665 😀🍃💚🌳❤️
🎉 Beautiful
@@miyurangarukshan6944 🌳🍃💚❤️
Lassanai aiye ❤😘
@@සිංහපැටියා-ඳ6ග 💚🍃🌳
❤
@@imaljayampathidissanayake9082 🌳🍃💚
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා. හොඳ ට පැහැදිලි කර. ගොඩක් ස්තූතියි පූතා. මමත් subscribe කරා.
🙏🍃💚❤️
කොහෙද මේ
😂
@@deepanidesilva4920 😀
🙏❤❤
@@SadamaliDilrukshi-tj8gc 💚🍃🙏❤️
මෙවන් පූජනීය ස්ථාන ගැන දැනුවත් කිරීම හා ප්‍රදර්ශණය කිරීම ඔබට පිං
@@DSandya-et9cc 🙏💚❤️
🙏🙏🙏
@@Everything-z8r 💚❤️
මේ වගෙ වැදගත් ස්ථාන ගැන දැනුවත් කරන එක ගොඩක් වටිනවා
@@NuwanHemasri-rt9hs 💚🙏❤️
මේ රජමහා විහාරයට යන්නේ කොහොමද නුවර සිට
@@sriyakumari4314 කොළඹ එන්න ඕනේ.. කොළඹ හැටන් පරණ පාර. හංවැල්ල පසු කර 3kmක් විතර එනවිට ඇඹුල්ගම හන්දිය හමුවෙනවා එතැනින් වමපසින් ඇති 293 මාර්ගයේ 400m ක් ගිය පසු දකුණු පසින් මෙම විහාරය දැකබලා ගන්න පුළුවන්.
Go to Kaduwela. Turn left towards Awissawella.
❤️💚💮💚❤️
@@chamodisadeepa5387 🙏💚❤️
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@@Chandaniaa00 🙏💚❤️
ruclips.net/video/UGlPMFrXwJo/видео.htmlsi=8eSg9KbEAS7xdQpP
ruclips.net/video/BQ6OWeT6m9c/видео.htmlsi=_Ku9xstd8K6XVUKc
සාදු සාදු සාදු 🙏🙏🙏
@@AmithaRamanayaka-iu4kr 🙏❤️💚
Sadu sadu sadu
@@sameeradanuska903 💚🙏
සාදු සාදු
@@nipunsrimal3977 💚🙏❤️
🙏🙏
@@Travelwithrosh9 💚❤️
හරි ලස්සන තැනක් මෙහෙ ❤
@@avishkaminuvanthi3665 💚❤️
Mama gihilla thiyanawa lassana wadagath pansalak.
@@indekanuwantha4423 💚❤️
හුඟක් වටිනව මේවගේ නොදන්න ස්ථාන දැනගැනීමට සලසන එක.පෝයකට ගියොත් මේවගේ යන්න බැ.ලොකු සෙනගක් එන තැනක .
@@deepanidesilva4920 ඔව් හරිම නිදහස් තැනක්💚❤️
😃
Charges kohomada
@@mylibrary-91 අපිට අවශ්‍යය සියලුම දේවල් රැගෙන යා යුතු වෙන අතර එයාලා ගෑස් සහ කෑම උයලා දෙනවා. ගණන් වෙනස් වෙන නිසා මේ නම්බර් එකට කෝල් එකක් දිලා අහාලා බලන්න. Maskeliya plantation 0114310500
නිට්ටබුව කිට්ටව
ගොඩක් ලස්සනයි
කොහෙද මේ
❤
@@deepanidesilva4920 💚❤
දැක්ක දැක්ක ලස්සනයි
@@deepanidesilva4920 💚❤
❤❤❤
@@SadamaliDilrukshi-tj8gc 💚❤️
නොදන්න තැනක්👍සිංදු නැතිව ව්ස්තර දෙන්න .කීදෙනෙක්ට ඉන්න පුලුවන් ද.booking කොහොමද .ම්ල කොහොමද
@@deepanidesilva4920 කාමර 05ක් තියෙනවා. 10දෙනෙකුට නතර වෙන්න පුළුවන්. කෑම බීමට අවශ්‍යය සියලුම දේවල් රැගෙන යා යුතුය. ගෑස් සහ එතන ඉන්න කූකියෙක් උයලා දෙනවා. 70000/=ට වගේ ගියේ දැන්නම් ගණන් වෙනස් වෙලා ඇති. 07777 818 95 01123 084 08 කතා කරලා බලන්න
👍
@@deepanidesilva4920 ❤️💚
😍❤️❤️
@@avishkaminuvanthi3665 💚❤️
Wow
@@NuwanHemasri-rt9hs 💚❤️