Mom and Baby´s World
Mom and Baby´s World
  • Видео 30
  • Просмотров 10 231
බර අඩු බබාලට නියමයි | පීකුදු කරිය | මාස 6 ඉදන් දෙන්න පුළුවන් 🙂
බර අඩු බබාලට හදලා දෙන්න පුලුවන් පීකිදු කරියක්... අනිවාර්යයෙන්ම බර වැඩි වෙනවා.
#subcribe #cooking #food #recipe #baby
Просмотров: 248

Видео

වෙනස් විදිහට පෝෂණ බතක් හදමු | කෑම කන්නේම නැති බබාලට හදලා දෙන්න☺️#subcribe #cooking #food #baby
Просмотров 20821 день назад
කෑම කන්නෙම නැති බබාලට වෙනස්ම විදියකට පෝෂණ බතක් හදන විදිය මම අද ගෙනාවා.ඔයාලත් හදලා දීලා බලන්න. #subcribe #cooking #food #recipe #babyboy #baby #beautiful
වන්පොට් බිත්තර කරිය| කෑම කන්නෙ නැති බබාලට නියමයි| බරත් වැඩි වෙනවා| @Dilsha1995 #subcribe #cooking
Просмотров 24628 дней назад
කෑම කන්න හොර බබාලට රස රෙසිපි එකක්.මේ ව්‍යංජනයෙන් විතරක් කවාගන්න පුලුවන්.බරත් වැඩි වෙනවා බිත්තර පොල්කිරි නිසා.හදලා දීලා බලන්න....❤️ #subcribe #baby #cooking
අපි මෙහෙමයි මගේ පුතාගේ ඉදුල් කටගෑමේ චාරිත්‍රය සිදුකරේ❤️👼@Mom & baby´s world
Просмотров 517Месяц назад
මගේ මාස 10 සපිරැනු පුතාට අපි ඉදුල් කටගෑමේ චාරිත්‍රය සිදුකරේ මෙහෙමයි... #srilanka #food #baby #dayvlog #mealprep #subcribe #cooking #wellness
ඉදුල් කටගාපු බබෙක්ට දෙන්න පුලුවන් වන්පොට් ව්‍යංජනය.කෑම හදුන්වා දීපු බබාලටත් හොදයි🙂@mom & babys world
Просмотров 223Месяц назад
ඉදුල් කටගාපු බබෙක්ට අපි අපේ කෑම වලට එකපාර හුරුකරන්න අමාරැයි.ඉතින් එහෙම බබෙක්ට මේ විදියට හදලා දෙන්න.
බබාගේ දත් එන නිසා කෑම කන්නේ නැද්ද? බරත් අඩුයිද? එහෙනම් මේ විදියට හදලා දෙන්න🙂 @Mom & baby´s world
Просмотров 278Месяц назад
බබා⁣ලා දත් එන කාලෙට කෑම කන්න හොරයි බරත් අඩු වෙනවා ඒ නිසා.වෙනස් විදියට හදලා දුන්නොත් අනිවාර්යයෙන්ම එයාලා කනවා.මේ විදියට හදලා දෙන්න බරත් වැඩි වෙනවා
බබාගේ බර හැම මාසෙම අඩුයිද? එහෙනම් මේ විදියට බබාට හදලා දෙන්න..| අනිවාර්යයෙන්ම බර වැඩි වෙනවා❤️ #baby
Просмотров 538Месяц назад
ඔයාගේ බබාගේ බර වැඩිවෙන්නෙම නැද්ද? මේ රෙසිපිය හදලා දෙන්න අනිවාර්යයෙන්ම බර වැඩි වෙනවා.මාස 8 ඉදන් බබාලට දෙන්න පුලුවන්..බබත් ආසාවෙන් කනවා🙂 #subcribe #shots #baby #cooking
ඔයාගේ බබා කෑම කන්නම හොරයිද? බරත් අඩුයිද? එහෙනම් මේ රෙසිපිය ට්‍රයි කරලා බලන්න. | බබාට කෑම ❤️ #baby
Просмотров 358Месяц назад
මාස 6 ඉදන් කෑම හදුන්වලා දීපු බබෙක්ට දෙන්න පුලුවන් පෝෂණයෙන් ඉහල රෙසිපි එකක් තමයි මේ.කෑම කන්න හොර බබාලට වගේම බර අඩු බබාලට මේ රෙසිපිය අනිවාර්යයෙන්ම හදලා දෙන්න.
ගෙදරදීම අඩු මුදලකින් ඉක්මනට බබාට අවශ්‍ය ධාන්‍ය සීරියල් හදමු | බර අඩු බබාලට විශේෂයි..❤️ #baby
Просмотров 84Месяц назад
ඔයාගේ බබාගේ බර අඩුද? බබා කන්න හොරයිද? එහෙනම් මේ ධාන්‍ය සීරියල් එක හදලා දෙන්න. ගිනි ගනන් වලට විකුනන මේ සිරියල් එක අඩු මුදලකින් ඉක්මනට ඔයාලට හදාගන්න පුලුවන් ..
අඩු වියදමකින් චූටි පැටියගේ කාමරේ සරසමු.. @disneybaby #baby #babyboy #subcribe #roomdecor
Просмотров 63Месяц назад
අද අපි බලමු අඩු වියදමකින් කොහොමද චූටි පැටියගේ කාමරේ සරසගන්නේ කියලා❤️
polymer clay earings ideas❤ #subcribe #shots #craft #polymerclay
Просмотров 28Год назад
polymer clay earings ideas❤ #subcribe #shots #craft #polymerclay
Quilling flower designs| Hand made paper flowers | crafting #subcribe #shots #craft #handmade
Просмотров 37Год назад
Quilling flower designs| Hand made paper flowers | crafting #subcribe #shots #craft #handmade
|my daily vlog| මගේ අද දවස ගෙවුන විදිය |😍❤ #subcribe #dailyvlog #daily #dailyvlogs #home
Просмотров 11Год назад
|my daily vlog| මගේ අද දවස ගෙවුන විදිය |😍❤ #subcribe #dailyvlog #daily #dailyvlogs #home
Quilling Card Design😍 #subcribe #shots #craft #cards
Просмотров 25Год назад
Quilling Card Design😍 #subcribe #shots #craft #cards
නාමල් ඔය🌎😍 #subcribe #shots #srilanka #srilankanews
Просмотров 8Год назад
නාමල් ඔය🌎😍 #subcribe #shots #srilanka #srilankanews

Комментарии

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 3 дня назад

    Amma babata dawasata rata idi kiyak denna puluwanda? Masa 8i babata

  • @navidurashmika-pz3hp
    @navidurashmika-pz3hp 4 дня назад

    Akke oya hodata kiyala denawa

  • @navidurashmika-pz3hp
    @navidurashmika-pz3hp 4 дня назад

    Tanks

  • @navidurashmika-pz3hp
    @navidurashmika-pz3hp 4 дня назад

    Oayge vidoyo hodai thva vidiyo danna

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 28 дней назад

    Oyage babata masa kiyada amma

  • @sadeepaumayanga7977
    @sadeepaumayanga7977 Месяц назад

    අපේ බාබාටත් දුන්නා මරු ආහ්

  • @pattityson2958
    @pattityson2958 Год назад

    🌹 Promo-SM

  • @이게뭐냐-f2n
    @이게뭐냐-f2n Год назад

    도망가~~~ 넌 살았다.

  • @SB-sx4vf
    @SB-sx4vf Год назад

    🙏🙏🙏..මම ගොඩක් ආසයි බුද්ධන්ගල ආරණ්‍ය සේනාසනයට. ඔයා ඒ පැත්තේ කෙනෙක් ද...

    • @Dilsha1995
      @Dilsha1995 Год назад

      ඔව් ඒ පන්සල ගොඩක් ලස්සනයි .මම ඒ පැත්තේ නම් නෙවෙයි.අපි ට්‍රිප් එකක් ගියා එහේ😍