- Видео 23
- Просмотров 73 824
Nalaka Akurange
США
Добавлен 31 янв 2013
Capacity building and Stress management program for the teachers of Swarnamali Girl's collage Kandy
Capacity building and Stress management program for the teachers of Swarnamali Girl's collage Kandy by Nalaka Shevon
Просмотров: 50
Видео
"83 කලු ජූලිය" ගැන ධම්මික බණ්ඩාරයන්ගේ ආවර්ජනය - උතුරුකොනේ නුඹ හිනැහෙන්
Просмотров 11 тыс.Месяц назад
"83 කලු ජූලිය" ගැන ධම්මික බණ්ඩාරයන්ගේ ආවර්ජනය - උතුරුකොනේ නුඹ හිනැහෙන්.. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා ව පුනුරුද අභිමානී ගී රසවින්දන වැඩසටහනේ දී..
"යදමින් බැඳ විලන්ගු ලා" ගීතයට ධම්මික බණ්ඩාරයන්ගෙන් හරි අපූරු පූර්විකාවක්
Просмотров 26 тыс.Месяц назад
"යදමින් බැඳ විලන්ගු ලා" ගීතයට ධම්මික බණ්ඩාරයන්ගෙන් හරි අපූරු පූර්විකාවක් - සංවාදාත්මක ගීත විචාරාත්මක වැඩසටහන, නාලක ශෙවෝන් සමග..
පෙර දවසක හන්තානේ | Pera Dawasaka Hanthane - Official Music Video | Ovini Weerasingha
Просмотров 5 тыс.9 месяцев назад
පෙර දවසක හන්තානේ | Pera Dawasaka Hanthane Vocal: Ovini Weerasingha Lyrics: Nalaka Akurange Melody & Music: Nalaka Akurange All Keys: Pathum Cooray Flute: Ayesh Jayathilaka Mix & Mastering: Pathum Cooray, Maroon Recording Studio Video Director: Thameera D. Premathikala TINGO FILMS Cast: Gayan Nanayakkara & Maheshika Wickramasinghe පිනි පොද වැස්සක තනි කුඩයක් යට මහවැලි ගං දෑලේ ඔබ මා අසලම නොසැලී උන...
ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන (විද්‍යා විෂයධාරා) 2023 - නිකවැරටිය අධ්‍යාපන කලාපය.
Просмотров 106Год назад
ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන (විද්‍යා විෂයධාරා) 2023 - නිකවැරටිය අධ්‍යාපන කලාපය. සම්බන්ධීකරණය - 0719332200
ආතති කළමනාකරණය part 01
Просмотров 206Год назад
ආතති කළමනාකරණය part 01 Nalaka Akurange akurange.nalaka@gmail.com
Viragee (විරාගී) - Nalaka Akurange | Uresha Nethmini [Official Music Video]
Просмотров 5 тыс.Год назад
Vocal : Nalaka Akurange / Uresha Nethmini Melody : Jude Brian / Anuradha Abayasinghe Music : Anuradha Abayasinghe All Keys And Arrangements : Sugath Hettiarachchi Mixing and Mastering : Tharindu Jayathilake Video : Directed by Gayan weerakkodi, Ceylon production Cast : Ashan Perera / Aloka Imashi ගිලෙමි කිඳෙමි නෙත් විල් දහරේ සොයමි බලමි හරි අඩ මහදේ දිනෙක දුටුව සමනළ හීනේ මිහිර මැකුව මුත් සිත පිබි...
පායා ඇයි හිනැහෙන්නේ - Cover | Lead + Sax
Просмотров 9213 года назад
පායා ඇයි හිනැහෙන්නේ - Cover | Lead | Sax Nalaka Akurange and Dhananjaya Sempathi
Wasanthaya Awidin | වසන්තය ඇවිදින් | Nalaka Akurange
Просмотров 2 тыс.3 года назад
වසන්තය ඇවිදින් නුඹ කොයිද මා කොහිද සොයනවා දසතින් වසන්තය ඇවිදින්.. හන්තාන සිප ඇදෙන සුළඟට අපේ දුක කියලා ඉන්න ආසයි වගේ ඉස්සර නුඹ ලඟින් රැඳිලා හිතින් හිනැහෙන විසල් තුරු මත අලුත් මල් පිපිලා ඉතිං හැකිනම් ඇවිත් යනවද ඒ මලක් නෙලලා
මේ පාළු සීත රාත්‍රියේ | Acoustic Cover
Просмотров 8624 года назад
මේ පාළු සීත රාත්‍රියේ | Acoustic Cover Harsha Kumara & Nalaka Akurange
Sarasaviye Mal Athara | සරසවියෙ මල් අතර | Nalaka Akurange [Official Audio]
Просмотров 8 тыс.4 года назад
"Sarasaviye Mal Athara" is the echo of a love story that is abandoned in the University of Peradeniya. Wirtten and Sung by Nalaka Akurangana (නාලක අකුරන්ගන) Video by: Saga Lyricals (0766067667)
තේමා ගීතය - "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Просмотров 4 тыс.5 лет назад
තේමා ගීතය - "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Sanda diya uthura guitar cover by Nalaka Akurange
Просмотров 2,6 тыс.5 лет назад
Sanda diya uthura guitar cover by Nalaka Akurange
Paya ai hinahenne- Saxophone + Lead guitar (D;Sharp)
Просмотров 5745 лет назад
Paya ai hinahenne- Saxophone Lead guitar (D;Sharp)
oba wenuwen ma (ඔබ වෙනුවෙන් මා) | cover | Nalaka Akurange
Просмотров 6015 лет назад
oba wenuwen ma (ඔබ වෙනුවෙන් මා) | cover | Nalaka Akurange
ලීඩ් රිදම් දෙකම එකට Box ගිටාර් එකෙන්- හම්බන්තොට මූදු වෙරළෙ
Просмотров 2,9 тыс.5 лет назад
ලීඩ් රිදම් දෙකම එකට Box ගිටාර් එකෙන්- හම්බන්තොට මූදු වෙරළෙ
බටලන්ද කරපු එකාට දඩුවම් දෙන්න බැරිද ඇත්තටම
DAMMIKA SIR..mama ahema kiyanne bohoma adarayen..oba mage iskole akama panthiye mithurk..mawa mathaka nathuwa athi..mama K.V.J..oba kiyana dewal harima ashawena ahagena inna puluwan pahadili..oba visthara karana siduweem shooka janaka bawa dannawa..namuth visthara karanakota mama a siddiya una thana innawa wagei danenawa
බන්ඩාර මහත්තය කලූ ජූලිය ආරම්භ වීමට හේතුව j R හමුදා13 බිම්බෝම්බ යට අසුවී මැරැන සොල්දාදුවන් බොරැල්ල කනත්ත වල දැමීමට යද්දී රත්ගම හෝ බලපිටිය ප්‍රදේශ යේ අම්ම කෙනෙක් ඇයි උබල නිවටයෝ වගේ බ,ගෙන ඉන්නේ මගේ පුතා රට වෙනුවෙන් ගිහිල්ල මැරැනේ මාවත් මෙකට දාල වලපල්ලට කියල වලට පනින්න පනින්න යාමේදී ඇතිවු ආවේගශීලී අවස්ථාවේ ඵය මැඩපැවැත්වීමට පොලිසියේ ගපූර් මහතා උඩට වෙඩිතැබීම නිසා ඵම නිලධාරීන්ට එරෙහිව ගල් ගැසීම මිහිදන් කිරීමට නොදීම සමගම බොරැල්ල සයිකල් බසාර් පලමුව ගිනි තැබීම සිදුකර ඊට පසුව ලංකාව පුරාම පැතිර ගියේය මෙහිදී අහිංසක ද්‍රවිඩ ජනතාවට සිදුවන හානිය කියල විස්තර කරන්න අපහසුය මෙහිදී ආන්ඩුව සහ හමුදා නායකත්වය ත්‍රස්තවාදය ට ඵරෙහිව නිසි ප්‍රතිකාර නොගැනීම මෙයට මූලික හේතුව ලෙස මම දකිමි.
❤
විමුක්තිය සොයා ගිය ගමනේදි රුදුරු ගහලයන් දිවි අහිමි කල අපේ සහෝදර වීරවරුන්,වීරවරියන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කිරීමේ කාලය එලබ ඇත.
Methumage kathahadatha mama hari kamathi hari gaburu hadak thiyanna budusaranai ❤❤❤
ගෑණියෙක් පිරිමියෙක් විවහාපත් උනාම උන් දෙන්නගේ පළමු හා එකම අපේක්ෂාව දරු සම්පත්තිය.. හැබැයි ජාතියක දරුවන් අමු අමුවේ මරා දාපු, උතුරේ අහිංසක දෙමල දරුවන් යුද්ධයකට තල්ලු කරපු පාපතර රනිල් වික්‍රමසිංහ හා මහා දැන උගත් කියන ඒ ගෑණිටත් දරු ඵල නොලැබුනේම ඒ කරපු අපරාද වලට වෙන්න ඇති. මම නම් මතු මතු ජාති ජාතිත් ඕකට වදභාවයම ලැබේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා... දරුවෙක් නැති ගෑණියෙක් මිනිහෙක් කොයි තරම් විදවනවාද කියලා උන්ට මරණ මංචකයේ ඉදන් සිහි කරන්න පුලුවන්...
ඒ කාලෙ රෑට හමුදාව වාහනය තල්ලු කරගෙන එන්නෙ.බල්ලො බරන සද්දෙන් තමා අදුර ගන්නෙ.
Mey.sinduwa.kiyana.nanda.malaniya.Ranilgeyn.Sammanayak.gaththsta.Apagey.virodsya
J.R.ගෙ නෙමෙයි වරද කාලකන්නි ප්‍රගතිශීලී කියාගන්නා මිනිස්සුන්ගෙ.
රට විනාශ කරන්න මුල් වුන කෙනෙක් තමයි JR දකුණේ භීෂණය සහ උතුරේ යුද්ධය වර්ධනය කලේ JR ගෙ බලලෝභී ඒකාධිපති, ප්‍රජාතන්ත්‍රවාදය එරෙහි ගමන. එදා ජනමත විචාරණය නොතබා මහඡන්දය තිබ්බ නම් 88/89 ඇතිවෙන්නෑ. එහෙනම් ඒකාලේ මියගිය උගත් මිනිස්සු තාමත් ඉන්නව. කෙනෙකුට දේශපාලන මතයක් දැරීමේ අයිතිය වගේම එය පාර්ලිමේන්තුව තුල සාධාරණව නියෝජනය වීම සිදුවිය යුතුයි. JR ඒක වැලැක්කුව. ඒනිසාම JRට කිසිදිනක සමාව දිය නොහැක.
It's very true
පට්ට...👏👏💪
JR.කරපු අපරාද, JR බලයට ආවෙ අලියගෙන්.තොන්ඩමන් වතුකරෙ දිනුවෙ අලියගෙන්.JR පාරවල් දිගේ කැති පිහිවලින් ගහල මරපු එක උන්ට මතක නැහැ.
Adarei sar❤
Henama gahapan
jathiwadaye nirmaththru JR ekaadhipathiya👹👹👹👹
ඩිපෙන්ඩර් සද්දෙ ඇහෙනකොට අඳුමෙ චූ ගියපු කාලයක් 88,89 කියන්නෙ
කාලකණ්ණින් ජේ. ආර් නූපන්නා නම් .
Para ranil thoti thoga marunu kalakanni mama JRty thawamath ranilta kada yana kalakannity saratama hanama gahapiya karapu aparada walata
මේ අපරාධ වලට සම්බන්ධ වුනු අයගේ පරම්පරාවලටම ඵල දෙන්න ඕනේ..ගොඩක් දෙනෙකුගේ පවුල් පිටින් විනාශ වෙලා ගියා.
අලුත් රටක් වෙනුවෙන් දිවි පිදු සහෝදර සහෝදරියන්ට ජාතියේ ප්‍රණාමය
මේවා ඇහෙනකොට රණවිරුවන් කියල කෙසේ නම් අනුකම්පාකරමිද ?මම අදත් වෙවර කරනව ඔය ඇඳුමට.....
Superb Keep up your work Good luck my brother!!!!!
😊😊
Oluwa gahagena thiyenne muge ammage huththe
Superb 😍❤️🔥
Batalande thirisana karapuwa thamai oya...
Ohoma thamai Sirimawo Bandaranayaka Rajaya JVP mardanaya keruwe...Habai ea allagena giya lamai okkoma JVP keruwada nadda kiyalaa thawama kawuruth danney naha...Godak personal paliganeem keruwa..Ea atheethaye api hitiyaa..Peradeniya University ekey Alwis pond eka wateyta Rajakaaley kramayata his gasaapu olu pond eka wateta thibbaa..kanda udarata kramayata lamai marunaa..
Anura Dissanayaka...saho... api me marunu minisunta ukthiya ishta karamu..
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි බුද්ධි සේවාවේ තවත් වැඩක් කියවන්න දැනගන්න පුතා මොසාඩ් කොමිෂන් වාර්තාව(එල්ටීටීඊ කොටි=ජේ ආර් කොළ කොටි)
batalanda ranilakarapu aparada okata me attmedima patisan denda one
89 හිටියේ හමුදා වේ තිරිසන්නු,,,,,,,,,,,,,උන් තමා 1990 දි කොටි අතින් බල්ලො වගෙ මැරුණෙ
දුක් කම්කටුලු ඇති වූ දා සිහිවෙයි දෙවියන් සරණ යදින්නට,සතුරු බියෙන් මුළු රට කැළඹූදා සිහිවෙයි සෙබළුන් සරණ යදින්නට.(ස්වභාවිකා ආපදාවක දීත් එහෙම තමයි.බලන්න එහෙම වුණු අය)
@RenukaHerath-rp1tv ,,,,,💩
හමුදාවෙම අය හමුදාවෙන් මැරුව....
@@RenukaHerath-rp1tv😂
යන්තම් ජිවිතේ බෙරුනෙ
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් සංවිධානය කළ "පුනුරුද අභිමානී" ගී රසවින්දන වැඩසටහනේ දී....❤
87 88 රාජ්‍ය ත්‍රස්ත්‍රවාදය විසින් එක් වදකාගාරයක නිර්මාතෘ වන රනිල් වික්‍රමසිංහ බව අපි කවුරුත් දන්නවනේ..
ගමෙ ත්‍රස්ත වාදයත් තිබුනා නෙ අම්මා ගෙතනෙකැපුවෙ පොලිසිඅයගෙ ගෙවල්වලට අමිඅයගෙවල් ගිනිතියනකොට කිරොපොවන්නද උතුරේ යුද්දෙ දකුනෙයුද්දෙ පලනය කරන්න එපාද
@@KapuruJayakodi prashna wisadanna rajayak karannona wadakagara patan ganna ekada?
@@KapuruJayakodiහරියට අකුරක් ලියාගන්නවත් බැරි උඹලා වගේ හරක් ඉතුරැ වෙලා, බුද්ධිමත් කොල්ලො කෙල්ලො ටික බල්ලො බළල්ලු වගේ මරලා දාපු පව තමා මේ රට මේ ගෙවන්නේ
Premadasa yugaya kohomada hodaida maha paksha dekata puka dena ewungen ahanne ubala kamathida a krameta kamathinam ubalatath a iranama asema siduwiya yutumai aniwaryen
බටලන්දෙ මනුස්සකම😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤❤JVP
Api hodin dakapu dewal...kaalakanii deshapaaluwoo..
Pemadasayage uge unta chande dena harak thama ennawa
මෙ වැඩසටහනෙ සම්පුර්න වීඩියො එක සොයාගන්න පුලුවන් විදියක් දන්නවානම් කියන්න
ඔය වගේ දේවල් අපි සියසින් දැකපු මිනිස්සු
woooo.. 💐
හරිම ලස්සනයි ...සුපිරි ගායනයක්..❤️❤️
නියමයි.....❤
Ure
Harima lassanai.....
❤️❤️
😠 P r o m o S M
ලස්සනයි ගොඩක් ❤❤❤