Suran Withanage
Suran Withanage
  • Видео 13
  • Просмотров 446 014

Видео

Oya Dase Ma (ඔය දැසේ මා) - Suran Withanage (Official Music Video)
Просмотров 73 тыс.10 месяцев назад
♪ Stream the Full Song Here - Coming Soon Dial Now... " Oya Dase Ma " song as your RingIn Tone.. ☎Dialog: Soon ☎Mobitel: Soon ☎Hutch/Etisalat: Soon ☎Airtel: Soon Sfotify - open.spotify.com/artist/7wnV51S2qr3tyWDHsaXtzd?si=zo_MTccAQ0qovNzLFmpArw Apple Music - /music.apple.com/lk/artist/suran-withanage/1725503745 Oya Dase Ma (ඔය දැසේ මා) - Suran Withanage (Official Music Video) ♪ Artist - Suran W...
[TRAILER] OYA DASE MA - ඔය දැසේ මා- SURAN WITHANAGE
Просмотров 32011 месяцев назад
[TRAILER] OYA DASE MA - ඔය දැසේ මා- SURAN WITHANAGE
Oya Dase Ma (ඔය දෑසේ මා) - Suran Withanage (Official Trailer -
Просмотров 3,3 тыс.11 месяцев назад
In loving memory of veteran actor Darshan Dharmaraj Song Title: - Oya Dase Ma (ඔය දෑසේ මා) Artist: - Suran Withanage Melody & Lyrics: - Suran Withanage Guitar & Banjo: - Buddhika Perera Flute: - Loshitha Dissanayake Sitar: - Harsha Dananjana Music Composer: - Asira Mix & Master: - Asira Cast: Darshan Dharmaraj Pasindu Vithanage Thulanga Jayakody Niyumal Gamage Nikeshi Navaratne Melani Takeshi V...
Nudurawi නුදුරාවි - Suran Withanage official Music
Просмотров 67911 месяцев назад
Artist - Suran Withanage Melody & Lyrics - Suran Withanage Music composition - SDK fire music production Mixing & mastering - Vinod Melpitiya @ Brickhouse Keys - Woran Acoustic Guitar - Mahinda Pasquel Violin - Madusanka Rathnayaka Flute - Indika Rajintha Lakmal Saxophone - Anura Madusanka
Nudurawi ( නුදුරාවි ) Suran Withanage | Official music video | Kumuditha Gunawardana | Tharindu A.
Просмотров 366 тыс.4 года назад
Nudurawi නුදුරාවි KUMUDITHA GUNAWARDANA PRODUCTIONS 2020 IN COLLABORATION WITH A- TUNE FILMS PRESENTS Artist - Suran Withanage Melody & Lyrics - Suran Withanage Music composition - SDK Fire music productions Mixing & mastering - Vinod Melpitiya @Brickhouse Vocals recording- Kasun Madusanka @ Rabbitunes Vocal harmonies - Nilakshi perera & Kasun madusanka Pre Lyrics & Narrative voice - Kumuditha ...

Комментарии

  • @HashanChathuranga-t2p
    @HashanChathuranga-t2p 2 месяца назад

    Beautiful 🎉❤❤❤

  • @ashifenando4107
    @ashifenando4107 2 месяца назад

    💫💫💫wow

  • @dilakshanaamarasinghe9669
    @dilakshanaamarasinghe9669 2 месяца назад

    ❤🌸

  • @OshenMinod-rt8pw
    @OshenMinod-rt8pw 2 месяца назад

    Harima lassanai e sinduwa ❤

  • @malinthasulochana
    @malinthasulochana 3 месяца назад

    ❤❤

  • @rak1ya
    @rak1ya 4 месяца назад

    ❤❤

  • @weddingdreampre4124
    @weddingdreampre4124 4 месяца назад

    ❤❤❤❤

  • @piyumisilva1994
    @piyumisilva1994 4 месяца назад

    Kumuditha ❤❤

  • @nimanthasilva3559
    @nimanthasilva3559 7 месяцев назад

    best actor dharmaraj

  • @thisunjayanath9459
    @thisunjayanath9459 8 месяцев назад

    අඩො සුපර්බ් බ්‍රො... දිගටම කරන්න...සුබ..

  • @melanitakeshi
    @melanitakeshi 10 месяцев назад

    Great ❤❤️❤️

  • @helotunestex8750
    @helotunestex8750 10 месяцев назад

    ඔය දැසේ මා........❤️😘

  • @thilishal2891
    @thilishal2891 10 месяцев назад

    ආසම නිලියක්❤

  • @PrabathLakmal-s7y
    @PrabathLakmal-s7y 10 месяцев назад

    දර්ශන් නිසාම මේ වීඩියෝ එක බලපු අය කෝ. මම හිතන්නෙ ඔක්කොම එහෙම.

  • @ajithnishantha3719
    @ajithnishantha3719 10 месяцев назад

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @avishkayohan2174
    @avishkayohan2174 10 месяцев назад

    දර්ශන් නෑතිවේන්න කලින්ද මේක shoot කරලා තියෙන්නෙ එතකොට

  • @DramanicalChina
    @DramanicalChina 10 месяцев назад

    Fantastic ❤

  • @Nadh_Samarasinghe
    @Nadh_Samarasinghe 10 месяцев назад

    Always Thulanga akki is being the most innocent girl in my Heart❤ love you , your smile 🌬🍃♥️

  • @OshenMinod-rt8pw
    @OshenMinod-rt8pw 10 месяцев назад

    Super wadak 😮❤❤❤

  • @ImanBandara
    @ImanBandara 10 месяцев назад

    Addicted !!

  • @sulakkhanagunarathne9192
    @sulakkhanagunarathne9192 10 месяцев назад

    🥺❤️

  • @sulakkhanagunarathne9192
    @sulakkhanagunarathne9192 10 месяцев назад

    ❤❤❤

  • @INduRu_WisHvJith
    @INduRu_WisHvJith 10 месяцев назад

    ❤️❤️

  • @Phone-gb3oq
    @Phone-gb3oq 10 месяцев назад

    Salena nuwan drama eke randi ne inne❤lassani❤

  • @xbishopff6917
    @xbishopff6917 10 месяцев назад

    darshan 🥺🥺

  • @nishanthajayadingha8269
    @nishanthajayadingha8269 10 месяцев назад

    සිංදුව නම් මාර ලස්සනයි💗😌😌😌❤️❤️❤️

  • @Mydiaries-h8r
    @Mydiaries-h8r 10 месяцев назад

    ආදරෙට කිසිම සිමාවක් කුලයක් ආගමක් ආදල නැත. ගීතය ගොඩාක් ලස්සනයි. රංගනයෙන් දායක වන සියලු දෙනා බොහොම හොදට එය සිඩුකර තිබෙනවා. සුබ පැතුම් !

  • @TharushiGangani-z5f
    @TharushiGangani-z5f 10 месяцев назад

    Aththatama godak lassanai

  • @NandaHarischandra
    @NandaHarischandra 10 месяцев назад

    Premayada adarayDada deviyan idireye mesa nimawini

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 10 месяцев назад

    සිංහල දෙමල කියලා දෙයක් නැ මමනම් හිතන්නෙ අපි කවුරැත් මනුස්සයෝ කාගෙත් තියන්න රතු ලේ හැමොම එකා වගෙ එකට ඉන්න ඔනි සමගියන් හදවන්ම අාදරේ කරන රංගන සිල්පයක් මමනම් ❤❤❤

  • @MSMA1982
    @MSMA1982 10 месяцев назад

    හරීම දුකයි ධර්ෂණ් ධර්මරාජ් මරණය .

  • @hasindu412
    @hasindu412 10 месяцев назад

    Ele😊 Harima lassanai🎉 Athi wishishtai

  • @akiladesilva9192
    @akiladesilva9192 10 месяцев назад

    Jaya❤

  • @akiladesilva9192
    @akiladesilva9192 10 месяцев назад

    ❤❤

  • @hashithamadusanka
    @hashithamadusanka 10 месяцев назад

    දර්ශන් ධර්මරාජ් නිසා ආවේ බලන්න

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 10 месяцев назад

    Awanka adaraya sadaha kalusudu,jatiagam, Kuala mala, usamiti Adala na kiyala darsana Ayya tharthik pen name thiyenawa adaraniya sinduwakGodak lassanai❤❤❤😊

  • @YakkaCinema
    @YakkaCinema 10 месяцев назад

    ඒක නම් ගින්දර, Trending no 1 කරන්න ඕනි සිංදුවක් ... 🔥 , ❤ ලංකාවේ හිටපු දක්ෂතම කළාකරුවෙක් දර්ශන් ධර්මරාජ් ❤😇💫එතුමා අද හිටියනම් ගොඩක් සතුටුවෙයි , 🔥 මේ සිංදුව එතුමාට උපහාරයක් 😇 මේක එකපාරක් බැලුවොත් තව තවත් බලන්න හිතෙනවාමයි , මේකට එකඟ කට්ටිය මේකට ලයික් කරන්න. එතුමාට උපහාරයක් වශයෙන් 💫 ආදරයට ජාති කුල ආගම් භේද නෑ , ඒක මේ සිංදුවේ හොඳින්ම පෙන්වා දෙනවා, දර්ශන් ධර්මරාජ්ගේ රංගනය මේ සිංදුව තවත් හැඩ කරනවා පසිදු අයියා , තුලංගා අක්කා ගෙත් රංගනය තවත් මේ සිංදුව හැඩ කරනවා ❤🔥🔥❤මම SUNERA HIRUMAL

  • @YasinduGivantha
    @YasinduGivantha 10 месяцев назад

    කියන්න වචන නෑ සුපිරි සින්දුව ❤❤

  • @tharindudilshan8394
    @tharindudilshan8394 11 месяцев назад

    ආදරය කියන්නේ සීමාවක් නැති අතොරක් නැති සියුම් හැඟීමක් බව විස්තර කරන පද රචනයක් වගේම ආදරය කියන්නේ විශ්ව භාෂාවක් කියන එක සැකවින් ඔප්පු කරන රූප රචනයක්...ඉතා අනර්ඝ නිර්මාණයක්..❤ සුභ පැතුම් 🥰 මෙවැනි අර්ථවත් නිර්මාණ තව තවත් බිහිවනු පිණිස සවිය දිරිය ලැබේවා😍😇🙏

  • @anuradharanasingha9495
    @anuradharanasingha9495 11 месяцев назад

    බොරු කියන්න ඕනේ නෑ මං මෙයාව ඇත්තටම දැකලා තියෙන්නේ රැල්ල වෙල්ලට ආදරෙයි කියන teledrama එකෙන් විතරයි.ඒකෙන් පස්සේ එයාව හිතට දැනුනු විදිහමට හිතාගන්නවත් බෑ.ඒ තරම් දක්ෂ නළුවෙක්..මේ music එකේ සින්දුවට වඩා මට එයාව හොඳට කැපිලා පේනවා.ඒ වගේම සින්දුවට වරදක් කියන්නෙත් නෑ සින්දුවක් ගොඩක්ම හොඳ සුපිරිම සින්දුවක්.ඔබ කොහේ හිටියත් හොඳ තැනකට යන්න ලැබේවා. ගරු ප්‍රවීණ දර්ශන් මාමෙ❤😭😭😭😭😭😭😭😭😭😭

  • @ChinthakSanath
    @ChinthakSanath 11 месяцев назад

    Adareta jathi beda Natha❤❤❤❤❤❤

  • @ayeshakumari1918
    @ayeshakumari1918 11 месяцев назад

    ඉතාම අනර්ඝ ගීතයක් lyrics සුපිරි melody නියමයි perfect 💯 දර්ශන් ගෙ රංගනය විශිෂ්ටයි මම දැකපු විශිෂ්ටතම නිර්මාණයක් 🎉

  • @ToTo-bh8jo
    @ToTo-bh8jo 11 месяцев назад

    This. Song. is. beautiful

  • @Brossn
    @Brossn 11 месяцев назад

    Nice song, Nice video !!

  • @pathumdeumika3505
    @pathumdeumika3505 11 месяцев назад

    Godak lassana song ekak kalekin me wage sinduwak baluwe samanya song ekak natumaka tikak dala ne sindu karanne eth meka wenasma song ekak ane tawamath jeewatun atara hitiyanam 😢

  • @pushpakumarapathirana4360
    @pushpakumarapathirana4360 11 месяцев назад

    මේක බැලුවෙත් දර්ශන් ලොක්කා හිටපු නිසා.....

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 11 месяцев назад

    හැමදේම නියමයි...ලස්සන වැඩක්.❤