- Видео 18
- Просмотров 21 090
Mr Bora
Добавлен 15 янв 2021
Refresh Your Knowledge with Mr Bora
Видео
How to Make Cigarette | සිගරට් හැදෙන්නේ මෙහෙමයි
Просмотров 1013 года назад
ඔබ කවුරුත් දන්නා සිගරට් හදන විදිය දන්නවාද?
ශ්‍රී ලංකාවේ දින කීපයකින් තහනම් වූ වෙළඳ දැන්වීම්
Просмотров 1543 года назад
ප්‍රචාරය කල සැනින් තහනම් ව වෙළඳ දැන්වීම් කීපයක්.
මිරිස් වගාවෙන් ලක්ශ ගනන් උපයමු.
Просмотров 1243 года назад
මීලග වීඩියෝව තුලින් මුල සිට සියල්ල පැහැදිලිව මිරිස් වගාව බලාපොරොත්තු වන්න.
බිම්මල් වගාව මුල සිට සරලව | Mushroom Cultivation A to Z
Просмотров 19 тыс.3 года назад
බිම්මල් වගාව මුල සිට සරලව | Mushroom Cultivation A to Z
අඹ කුඩු විතරක් හොදයිද පහදා දෙන්න
මම හතු වගාව පටන්ගෙන මාස දෙකක් වෙන්න එනව මල් එන්නෙ අඩුවෙන් පොට් 1000 දාල තියෙනවා සමහරදාට මල් පොඩ්ඩක් තියෙනවා සමහරදාට කොහොමත් මල්නෑ මල් එන්න මොනවද යොදන්න ඕන කියලා පහදා දෙන්න පින් සිද්ද වෙනව මේ වීඩියෝ එක ගොඩක් හොදයි ගොඩක් ස්තුතියි
ඇතුලත සිතල මදි ඇති. හොදින් තෙත ගතිය තියෙන්න ඕනි
ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුතියි බුදු සරනයි
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
මාරම වටිනවා.... Thnks ❤❤
❤
Jතෙයමනය එන්න වතුර දමනවද
🙏❤🌹👍
ඉතාමත් හොඳට පැහැදිලි කලා.
කිසිදෙයක් තෙරෙන්නැ
උබ අහගෙන නෙමෙයිද බං හිටියෙ ...😂😂
ගොඩාක් ස්තූතියි. වටින වීඩියෝ එකක්..
පොල් ලී කුඩු බිම්මල් සෑදීමට ගන්න පුලුවන්ද
බැහැ
බැහැ
Aththatama godak saralawa mula sitama danuwath kalata godak sthuthi.
Iiii
❣️
❣️
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.ලගදිම නන්දෙයි විජෙයි එන්නම්කො කාලා බලන්න.❤
එන්න එන්න
👌👌
ගොඩක් ස්තූතියි . මන් ලගදි බිම්මල් පටන් ගන්න හදන්නෙ
ගොඩක් හොදයි.උපදෙසක් අවශ්‍ය නම් ගන්න කෝල් එකක්.0711309349
මැග්නීසියම් සල්ෆේට් කොහෙන්ද ගන්නෙ.
ඕනෑම ෆාම්සියකින් ගන්න පුලුවන්.
Great this video ...
🙏🙏
ඔබ මේ ලබාගත් අමුද්‍රව්‍ය සහ සියලු දෙයට පිරිවැය කොපමණ ගියාද???
අපි සාදන ප්‍රමාණය අනුව එය වෙනස් වෙනව මිත්‍රයා...සාමාන්‍යයෙන් එක පොට් එකකට රු.33ක් පමණ වැයවේ.....
Kekulu kudu nhne..thmbpu ewai kalawamata tiyenne.kamak nadd
ඒහෙම ගැටලුවක් වෙන්නෙ නැහැ.සාමාන්‍ය හාල් නිවුඩු ගත්තත් ජිවානුහරනයේදී තැම්බීමක් සිදු වෙනවා....
මේ මිශ්‍රණයෙන් කොපමණ කාලයක් බිම්මල් ලබා ගන්න පුලුවන්ද...නැවත මිශ්‍රණය හදා ගන්න ඕන කාලය කියනවද... බිම්මල් බීජ ලබා ගන්නේ කොහොමද 🙏
සාදා ගත් එක් මිශ්රනයකින් මාස 2 හමාරක් 3ක් අස්වනු ලබා ගත හැක.ඉන් පසු නැවත වගා මලු සෑදිය යුතුයි.ගන්නෝරුව,පැල්වෙහෙර වැනි රජයේ ගොවිපල වලිනුත් පුද්ගලික ආයතන මගිනුත් බීජ ලබා ගත හැක.
දවට ලී කුඩු හොදයිද
දවට ගැන නම් මම දන්නෙ නැහැ.සැහැල්ලු අරටුවක් තියෙන ඕනෑම එකක් සුදුසුයි.
Bimmal thoga ganna than thiyenawada
ඔයා කොහෙද.?
Man Diyathalawe
Sorry....දුර වැඩියි.😥
අපිට transport කරන්න බැරි වෙයිද?ඔයා කොහෙද
😥
👍👍👍
Thank you
👍👍👍
ඒක නම් ගොඩක් වටින වීඩියෝ එකක්.සිගරට් බොන අය බලන්නම ඕන.😁
😂😂😂🙏
ජය වේවා..........🙏🙏🙏
Thank you
😍😍😍
🔥🔥🔥
Nice
Good video.thava danna me vage
Good video bro
🤟 ft 🤟
El 🤟
Patta vedak
Ft
Ft
🤠🙏
Patta wedagath vedio ekaak
Adee patta
❤❤❤😍😍😍
gd
👌👌👌
Niyamaiii
Good
Superb