- Видео 98
- Просмотров 80 338
The Restaurant Master
Шри-Ланка
Добавлен 17 окт 2012
Welcome to The Restaurant Master !
This is the first and currently the only channel in Sri Lanka where you can learn how to run a restaurant in Sinhala. Now you can learn a lot of things about restaurants that you don't know from this channel.
The Restaurant Master, Restaurant Master, Restaurant Business Advisor, Restaurant business guides, Master Restaurant, Business Advisor, Restaurant consultation, Restaurant Strategist, Income strategies, Marketing, Branding, Process Development, Growth Strategies, Food Cost, Labor Cost, Menu Construct, Menu Engineering, Sales Training, Financial Management, how to start a restaurant business, opening a restaurant, restaurant owner, new restaurant opening tips, how to start small cafe business, restaurant industry 2024, how to make profit in restaurant, restaurant growth strategy.
"The Restaurant Master" හට සාදරයෙන් පිළිගන්නවා !
රෙස්ටූරන්ට් එකක් හරියටම කරන විදිහ සිංහලෙන් ඉගෙන ගන්න තියෙන ලංකාවේ පළමු චැනල් එක සහ දැනට තියෙන එකම චැනල් එක තමයි මේ.
This is the first and currently the only channel in Sri Lanka where you can learn how to run a restaurant in Sinhala. Now you can learn a lot of things about restaurants that you don't know from this channel.
The Restaurant Master, Restaurant Master, Restaurant Business Advisor, Restaurant business guides, Master Restaurant, Business Advisor, Restaurant consultation, Restaurant Strategist, Income strategies, Marketing, Branding, Process Development, Growth Strategies, Food Cost, Labor Cost, Menu Construct, Menu Engineering, Sales Training, Financial Management, how to start a restaurant business, opening a restaurant, restaurant owner, new restaurant opening tips, how to start small cafe business, restaurant industry 2024, how to make profit in restaurant, restaurant growth strategy.
"The Restaurant Master" හට සාදරයෙන් පිළිගන්නවා !
රෙස්ටූරන්ට් එකක් හරියටම කරන විදිහ සිංහලෙන් ඉගෙන ගන්න තියෙන ලංකාවේ පළමු චැනල් එක සහ දැනට තියෙන එකම චැනල් එක තමයි මේ.
Simple method to know the profit or loss. @TheRestaurantMaster
කුඩා පරිමාණයේ බොහොමයක් රෙස්ටූරන්ට් සහ කෑම කඩ කරන ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යාපාරයේ ලාභය හෝ පාඩුව කොපමණ දැයි නිශ්චිතවම නොදන්න බැවින් බොහෝ ගැටලු වලට මුහුණ දෙයි. ඒයට ප්‍රධන හේතුව වන්නේ ලාභය හෝ පාඩුව සොයා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොදන්නා බවයි. ඒ නිසාම මේ වීඩියෝවෙන් ලාභය හෝ පාඩුව දැන ගැනීමට හැකි ඉතාමත් සරළ ක්‍රමවේදයක් පැහැදිලි කෙරේ.
Most of the small scale restaurant and food stall businessmen face many problems as they do not know exactly how much profit or loss their business will make. The main reason for that is that no proper method is known to find the profit or loss. That's why this video explains a very simple method to know the profit or loss. @TheRestaurantMaster
How to find restaurant ...
Most of the small scale restaurant and food stall businessmen face many problems as they do not know exactly how much profit or loss their business will make. The main reason for that is that no proper method is known to find the profit or loss. That's why this video explains a very simple method to know the profit or loss. @TheRestaurantMaster
How to find restaurant ...
Просмотров: 102
Видео
Restaurant Management | Sinhala. @TheRestaurantMaster
Просмотров 28919 часов назад
අපි බොහොමයක් රෙස්ටූරන්ට් එක්ක වැඩ කරන විට විවිධ ගැටලු හඳුනා ගැනීමට හැකි වනවා.. ඒවා බොහොමයක් රෙස්ටූරන්ට් වල පොදු කාරණා. එම නිසා එම ගැටලු පිළිබඳව රෙස්ටූරන්ට් ව්‍යාපාර පිළිබඳව උනන්දු වන ඔබව දැනුවත් කිරීමට අප මෙම වීඩියෝවෙන් උත්සහ කරනවා. When we work with many restaurants, we are able to identify various problems. Most of them are common issues in restaurants. Therefore, in this video, we are trying...
How to Create a Successful Catering Business Plan | Sinhala. @TheRestaurantMaster
Просмотров 20314 дней назад
Having a business plan is very important for any business. It is equally important for the catering business. This video presents a step-by-step brief how to prepare a simple plan for a catering business. And finally, how to find a suitable location for catering business is also explained. @TheRestaurantMaster ඕනෑම ව්‍යාපාරයකට ව්‍යාපාර සැළසුමක් තිබීම ඉතාමත් වැදගත්. එය කේටරින් ව්‍යාපාරය සඳහාද ඒ ...
Restaurant Service Charge Explained | Sinhala. @TheRestaurantMaster
Просмотров 14821 день назад
Curious about the restaurant service charge and how it works? In this video, we break down everything you need to know about service charges in restaurants, from why they exist to how they affect your bill as a customer. If you're a restaurant owner, we also discuss how implementing a service charge can impact your staff and business operations. @TheRestaurantMaster 👉 Whether you’re dining out ...
Catering Business Target Audience. @TheRestaurantMaster
Просмотров 11528 дней назад
Are you struggling to find the right target audience for your catering business? In this video, we dive deep into understanding how to identify and define your ideal customers, whether you're focused on corporate events, weddings, or private parties. Learn key strategies to tailor your services, marketing, and communication to the specific needs of your niche. Discover why knowing your audience...
How to Start a Catering Business | Sinhala. @TheRestaurantMaster
Просмотров 261Месяц назад
"Want to turn your passion for cooking into a successful catering business? In this video, we’ll guide you through everything you need to know to start your own catering business from scratch. Whether you're a seasoned chef or an aspiring entrepreneur, we’ll cover key steps like creating a business plan, obtaining necessary licenses, sourcing equipment, building a menu, and finding clients. Lea...
Hot Kitchen Course for Beginners |Sinhala. @TheRestaurantMaster
Просмотров 315Месяц назад
රෙස්ටූරන්ට් හොට් කිච්න් (Hot Kitchen) එකක වැඩ කිරීමට කැමත්තක් ඇති, ඒ පිළිබඳව ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 18 - 25 ත් අතර තරුණයින්ටයි මේ අනර්ඝ අවස්ථාව.... මුළුතැන්ගෙයි උපකරණ (Kitchen Equipment ) හඳුනා ගැනීමේ සිට ජනප්‍රිය අහාර සැකසීම දක්වා ව සියළුම දේ ප්‍රායෝගික පුහුණුවට මුල් තැන දෙමින්, න්‍යායාත්මක කරුණුද සමඟින්, ඉතාමත් සාධාරණ ගාස්තුවකට ඉගෙන ගැනීම සඳහා දැන් ඔබට අවස්ථාව ලබා දී ඇත. එසේම පුහුණුව අ...
How to start commissary kitchen business | Sinhala. @TheRestaurantMaster
Просмотров 299Месяц назад
"Are you thinking about starting a commissary kitchen business? In this video, we’ll walk you through the essential steps to launch a successful commissary kitchen, whether you're a seasoned food entrepreneur or just getting started in the food industry. We'll cover everything from creating a business plan, securing permits and licenses, finding the right location, to setting up your kitchen sp...
Disadvantages of this restaurant business | Sinhala. @TheRestaurantMaster
Просмотров 238Месяц назад
අවන්හල් ව්‍යාපාරයක් කිරීම සිහිනයක් ලෙස දකින බොහෝ දෙනෙක් මෙම කර්මාන්තය තුළ ඇති සියලුම දේ වාසිදායක ලෙස දුටුවත් මෙහි යම් අවාසි කිහිපයකුත් ඇති බව ඔබට මෙම විඩියෝවෙන් දැන ගැනීමට හැකි වනු ඇත. While most of the people who dream of running a restaurant business see all the pros of this industry, there are some downsides as you will learn from this video. @TheRestaurantMaster Disadvantage of this restaur...
Advantages of this restaurant business | Sinhala. @TheRestaurantMaster
Просмотров 342Месяц назад
රෙස්ටූරන්ට් ව්‍යාපාරයක් ආරම්භ කරමින් එම කර්මාතයට ප්‍රවිශ්ඨ වීමට බොහෝ දෙනෙක් කැමති. නමුත් අවන්හල් කර්මාන්තය තුළට අවබෝධයෙන් තොරව ප්‍රවිශ්ඨ වීම බොහෝ ගැටලු නිර්මාණය වීමක් වනවා. එම නිසාම මෙම අවන්හල් ව්‍යාපාරයේ තිබෙන වාසි පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වනවා. මේ වීඩියෝව ඒ සඳහායි. Many people want to enter the industry by starting a restaurant business. But entering the restaurant industry without u...
Pest Control in Restaurant | Sinhala. @TheRestaurantMaster
Просмотров 1682 месяца назад
අවන්හලක පළිබෝධ පාලනය ඉතාමත් වැදගත් වනවා. මොකද එය නිසි ආකරයෙන් සිදු නොවුනොත් ඔබගේ අවන්හලේ කීර්ති නාමය නැතිවී අවන්හල වැසී යෑමට වුවද හැකියාවක් පවතී. එය එසේ නොවන්නට දැනුවත් වෙමු. දනුවත් වීම සඳහා මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න. Pest control is very important in a restaurant. Because if it is not done properly, there is a possibility that the reputation of your restaurant will be lost and the restau...
In-House Vs Third-Party Food Delivery: Which is Better for Restaurants?@TheRestaurantMaster
Просмотров 1512 месяца назад
රෙස්ටූරන්ට් එකක ආදායම වැඩි කර ගැනීමට සහ සන්නාමය පාරිභෝගිකයන් අතරට ගෙන යෑමට, ආහාර බෙදාහැරීමේ සේවාව ඉතාමත් වැදගත් වෙනවා. වර්තමානය වන විට එම සේවාව ප්‍රදාන ක්‍රම දෙකකට පවත්වාගෙන යෑමට පුළුවන්. එම නිසාම එම ක්‍රමවේදයන්ගේ වාසි සහ අවාසි දැන ගැනීම ඉතාමත් වැදගත්. අද වීඩියෝවෙන් ඒ ගැන කතා කරමු. To increase the revenue of a restaurant and drive the brand among the customers, food delivery service is very imp...
Importance of RevPASH | Sinhala. @TheRestaurantMaster
Просмотров 2972 месяца назад
අවන්හලක සාර්ථකත්වය මැන බැලීමට කොතරම් නිර්ණායක තිබුණත්, 1998 දී ෂෙරිල් කිම්ස් මහාචාර්යවරයා විසින් හඳුන්වා දුන් "RevPASH" නිර්ණායකය අවන්හලකට ඉතාමත් වැදගත් වේ. මේ තුළින් අවන්හලේ සාර්ථකත්වය මැනීම පමණක් නොව, ඉතාමත් වැදගත් තීරණ රැසක් ගැනීමට හැකි වනවා. ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ. @TheRestaurantMaster No matter how many criteria there are to measure the success of a resta...
The impact of food waste on a restaurant. @TheRestaurantMaster
Просмотров 1542 месяца назад
කුමන ආකාරයේ නාස්තියක් වුවත් එය අවන්හලක දියුණුව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි. ඉන් අහාර නාස්තියක් සිදු වනවානම් එය වලක්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වනවා. එලෙස සිදුවන නාස්තිය කොපමණද? එය සිදු වුනේ කුමණ ආකාරයෙන්ද යන්න දන ගැනීමට ඇති සාර්ථකම ක්‍රමය වන්නේ නාස්තිය පිළිබඳව වාර්තාවක් පවත්වාගෙන යෑම වේ. ඉන් ලැබෙන ප්‍රථිපලය ඉතාමත් වැදගත් වේ. මේ පිළිබඳව මනා පැහැදිලි කිරීමක් මෙම විඩියෝවෙන් සිදු කෙරේ. @TheRestaur...
Importance of a POS system for a restaurant | Sinhala. @TheRestaurantMaster
Просмотров 6213 месяца назад
Importance of a POS system for a restaurant | Sinhala. @TheRestaurantMaster
Restaurant Happy Hour Promotion | Sinhala. @TheRestaurantMaster
Просмотров 2413 месяца назад
Restaurant Happy Hour Promotion | Sinhala. @TheRestaurantMaster
An important tip about restaurant menus | Sinhala. @TheRestaurantMaster
Просмотров 3723 месяца назад
An important tip about restaurant menus | Sinhala. @TheRestaurantMaster
An important point for restaurant owners. @TheRestaurantMaster
Просмотров 2813 месяца назад
An important point for restaurant owners. @TheRestaurantMaster
A major reason for restaurant failure. @TheRestaurantMaster
Просмотров 6763 месяца назад
A major reason for restaurant failure. @TheRestaurantMaster
Find Out Exactly Why Restaurant Profits Are Declining. @TheRestaurantMaster
Просмотров 2944 месяца назад
Find Out Exactly Why Restaurant Profits Are Declining. @TheRestaurantMaster
Restaurant Food Safety | Sinhala. @TheRestaurantMaster
Просмотров 2044 месяца назад
Restaurant Food Safety | Sinhala. @TheRestaurantMaster
The Importance of Restaurant Health Inspections. #restaurant #business @TheRestaurantMaster
Просмотров 1634 месяца назад
The Importance of Restaurant Health Inspections. #restaurant #business @TheRestaurantMaster
Making Informed Decisions with a Restaurant Item Movement Report. @TheRestaurantMaster
Просмотров 2744 месяца назад
Making Informed Decisions with a Restaurant Item Movement Report. @TheRestaurantMaster
What is a "BYOB" restaurant? Full details | Sinhala. @TheRestaurantMaster
Просмотров 4425 месяцев назад
What is a "BYOB" restaurant? Full details | Sinhala. @TheRestaurantMaster
Importance of a Restaurant Recipe Book | Sinhala. @TheRestaurantMaster
Просмотров 2275 месяцев назад
Importance of a Restaurant Recipe Book | Sinhala. @TheRestaurantMaster
How to Start a Burger Shop: Step-by-Step Guide. @TheRestaurantMaster
Просмотров 9855 месяцев назад
How to Start a Burger Shop: Step-by-Step Guide. @TheRestaurantMaster
Starting a Restaurant Business: Pros and Cons of Taking a Loan. @TheRestaurantMaster
Просмотров 4065 месяцев назад
Starting a Restaurant Business: Pros and Cons of Taking a Loan. @TheRestaurantMaster
Strategies to Lower Restaurant Food Costs and Boost Profits. @TheRestaurantMaster
Просмотров 5025 месяцев назад
Strategies to Lower Restaurant Food Costs and Boost Profits. @TheRestaurantMaster
Understanding the Importance of COGS in Restaurants. @TheRestaurantMaster
Просмотров 2526 месяцев назад
Understanding the Importance of COGS in Restaurants. @TheRestaurantMaster
Achieving Exceptional Customer Service in the Restaurant Industry. @TheRestaurantMaster
Просмотров 1606 месяцев назад
Achieving Exceptional Customer Service in the Restaurant Industry. @TheRestaurantMaster
salt, pepper, ginger garlic, onion, chillie wage ewa calculate karanne kohomada
Salt & Pepper minimum quantity eka ganna... Ex - Approximately 5g, anith ewa actual wight eka araganna puluwan. 😊
great works
Thank you😊 🙏
Your the great man appreciate always you
Thank you😊 🙏
Thanx
😊❤🙏
Great content❤
Thank you😊 🙏
Thanks brother.
@@mohamedusman5881 ❤🙏👍
Thank you brother
@@sarigamamusic3577 😊❤🙏
Mage shop ekatath dawasaka enawada visit ekak
@@mohamedusman5881 Apita call ekak denna 😊 0771957342. Thank you😊
Great session ❤❤❤❤
Thank you😊
💪💪💪🙌👁️🚶♀️😍😂🎉🎉🎉🎉hrima de ksrans vihidiya .dunna❤❤❤❤
@@punchimenikehandunpathiraj5979 Thank you 😊❤🙏
P&L eka gena tikak share karanna. Please
@@gayannandika7686 Ok Sure 😊
Liquor lucen ekak ganna onada.. Liquor sale karanne nathuwa genalla bonna puluwanda widiyata..
Liquor license ekak ganna eka loku process ekak... Habai oyage restaurant ekata pitin Liquor genalla bonna puluwan widihata (BYOB) karanna license oni naha. 😊
Pehedili keerima madi .
ඔව් සමහර විට ඔබට පැහැදිලි මදි වන්නට පුළුවන්. නමුත් කිහිප වරක් වීඩීයෝව බලන්න, ඔබට යම් පැහැදිලි භාවයක් ඇති වේවි. මේ සම්බන්ධව බොහෝ කරුණු ඉදිරිපත් කිරීමට තිබුණත් කාලය අනූව සංක්ශිප්තව කරුණු ඉදිරිපත් කර ඇති බව සළකන්න. ඔබට යම් අපහසුතාවක් සිදු වූවා නම් කණගාටුව ප්‍රකාශ කරමි. ස්තූතියි 🙏
Good job brother ❤
Thank you😊
Api vyapara sthanaye sita nagaraya dakwa maga pennana bood ekak than kihipayaka wage danne kohomada eka karanne.
අප ලබා දුන් දුරකතන ඇමතුමෙන් ඔබගේ ගැටලුව නිරාකරණය අවශ්‍ය දනුම ලැබෙන්නට ඇතැයි අප විශ්වාස කරනවා. ස්තූතියි 🙏
අප ලබා දුන් දුරකතන ඇමතුමෙන් ඔබගේ ගැටලුව නිරාකරණයට අවශ්‍ය දැනුම ලැබෙන්නට ඇතැයි අප විශ්වාස කරනවා. ස්තූතියි 🙏
❤❤❤❤❤
❤👍🙏
Superb ❤
Thanks 🙏
Thank you ❤
You're welcome! 😊
💐💐💐💐good job
Thank you 🙏❤
Mahaththayo matath me wage deyak patan ganna hitha gena inne api meka patan gaththama kohomada rejistar wenne pare bood ekak danne ķohomada ewage regulasi monawada?
අප ලබා දුන් දුරකතන ඇමතුමෙන් ඔබගේ ගැටලුව නිරාකරණයට අවශ්‍ය දැනුම ලැබෙන්නට ඇතැයි අප විශ්වාස කරනවා. ස්තූතියි 🙏
Can I get your contact information please thanks
මාත් දෙසැම්බර් වල slithm එකට යන්න ඉන්නෙ අයියාගෙ කෝස් එක කොහෙද තියෙන්නෙ
මල්ලී අපි කරන්නේ රෙස්ටූරන්ට් වලට හොඳ ස්ටාෆ් හොයගන්න අමාරු නිසා හොඳ කොල්ලෝ ටිකක් ප්‍රැක්ටිකල් ට්‍රේනින් කරන එක... ජොබ් එකකට දාන්නම බලාගෙන... දැනට කට්ටිය අරගෙන ඉවරයි... 😊
Thank you
❤💪🙏
Good Job Mali 👍
Thank you ayya..❤
Great ❤
❤🙏
Superb ❤
🙏❤
35% poddak pahadili karanna ko. Kohomada 300ta 35% n 850/- anne
35% Kiyanne ingredient cost eka... Ingredient cost eka 300rs wena dish ekak sale karanna oni 65% GP ekakata.. Ethakota 300rs cost wena item ekak sale karanna oni 857rs walata....Eka thamai 850rs walata aragena thiyenne... Me rate eka business eken ekata wenas wena sadaka godak thiyenawa...😊
අයියා මන් පේස්ට්‍රි බේකරි කෝස් එකක් කරා ගිය අවුරුද්දේ.ඒත් මට ට්‍රේනින් වෙන්න් තැනක් හම්බුනේ නෑ.දැන් මට චයිනීස් රෙස්ටුරන්ට් එකක් හම්බුනා මන් හිතන් ඉන්නේ ඒකෙන් වැඩ ඉගෙනගෙන nvq level 4 එකට ඇප්ලයි කරන්න කියලා.ඊටපස්සෙ රට යන්න කියලා හිතන් ඉන්නේ ඇවිල්ලා රෙස්ටුරන්ට් එකක් පටම් ගන්න කියලා .අයියේ කුකරි කෝස් එකක් අනිවාරෙන් කරන්න ඕනිද නැත්තම් මම මේ යන විදිය අවුල්ද
@@Chathuvlogs-tm4sl පේස්ට්‍රි බේකරි ට්‍රේනින් වෙන්න තැනක් හොයා ගන්න පුළුවන්. දැන් ඔයා චයිනීස් හොට් කිචන් ට්‍රේනින් වෙනවනම් ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් යම් පිළිගත් තැනක සැලකිය යුතු කාළයක් වැඩ කරලා අත්දැකීම් අරගෙන රට යන එක වටිනවා. ඊට වඩා ඉක්මන් රට යන වැඩේ කරගන්න ඕනී නම් පිළිගත් තැනකින් කෝස් එකක් කරලා යන්න පුළුවන්. මේ හැම දේටම ඔයාගේ හැකියාව සහ අත්දැකීම් ඉතාමත් වටිනවා. කොහේ ගියත් ඔයාට ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනී. 😊
@@TheRestaurantMaster pastry bakery trenin wenn thenak hambune ne aiye ekii mn meka karanne.pastry bakery eken giyanam hodai eth thenak ne
@@Chathuvlogs-tm4sl ඔයා මට CV එකක් දාන්න.. 0771957342 (Whatsapp) 😊
මාත් එහෙම යි පේස්ට්‍රි & බේකරි කරේ පිටරට ජොබ් තිබුනට ලංකාවේ ජොබ් තියෙන්නෙ කුකරි ඒ හින්ද දැන් කුකරි කරන්නෙ ඔයා හෙල්පර් යන්න කෝස් කරන්න ම කියල එකක් නෑ
@@TheRestaurantMaster මම cv එකක් දාන්නම් සර්.දැන් තමා මේක දැක්කේ
ගැහැනු ලමයි ගන් නැද්ද
@@Sadunikavi-lx7hz සමාවෙන්න... ආරම්භයේදී ගැහැණු ළමුන්ට අවස්ථාවක් ලබා දීමේ ප්‍රායෝගික ගැටලු කීපයක් තිබෙනවා. නමුත් හැකි ඉක්මනින් ගැහැණු ළමුන් සඳහා අවස්ථාවක් ලබා දීමට කටයුතු කරනවා. 😊
❤❤❤❤❤❤
@@KmChandee 😊❤🙏
සේවකයින් ලබාගන්න ස්කූල් පිලිබද තොරතුරු නැද්ද
හොටෙල් ස්කූල් නම් ඕනෑ තරම් තියෙනවා... ඒත් ඒවගෙන් එලියට එන අයට වැඩ බැරි එක තමයි ගැටලුව. අපි ඒකට ඉක්මනටම විසඳුමක් ගේන්න මේ දවස්වල බලනවා... ඒ ගැන අපි ඉක්මනින් දැනුවත් කරන්නම්. ස්තූතියි 😊
Thank you❤❤
🙏❤😊
👍👌🏻
@@DilanzzDissanayakezz ❤💪🙏
Great 👍
🙏❤💪
You are doing a great job 👏
Thank you so much 😀
Good luck
Thank you😊
Thanks for your guidance
❤🙏
මට ඔබතුවමාව සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන් ද
0771957342 😊
Cabana resort start karana eka genath wisthara dennako😊
අපි වීඩියෝ එකක් කරන්නම් ❤
❤❤❤
❤🙏💪
❤❤❤❤
❤💪🙏
❤
❤💪🙏
Thnks brother 😊
@@SunethraDamayanthi-k9f 🙏😍💪
😍😍😍😍😍
❤😍🙏
Contact number pls
බලාපොරොත්තු උන වීඩියෝ එකක් ❤
@@RadikaAmashini-dk3pc ස්තූතියි 🙏
මෙහි එක්තරා අවස්ථාවකදී "Sheryl Kimes" මහත්මයා යනුවෙන් පවසන අතර එය මහත්මිය වශයෙන් නිවැරැදි විය යුතු බව කරුණාවෙන් සළකන්න. 😊
thank you
💪🙏❤
රෙස්ටුරන්ට් එකක්මත් නෙමෙ මට ඔනෙ බිස්නස් ෆීල්ඩ් එකෙන් ඉස්සරහාට යන්න
❤💪
සර් මම එලෙවල් කරන්න හදන කෙනෙක් මන් කැමති බිස්නස් සයිඩ් එකෙන් ඉස්සරහාට යන්න නිකම් නෙමෙ ඉගෙන එකත් එක්කම මට දැන ගන්න ඔනෙ මගේම කියලා රෙස්ටුරන්ට් එකක් දාගන්න කලින් මන් එලෙවල් වලට මොනාද කරන්න ඔනෙ ඉට පස්සෙ මොනාද කරන්න ඔනෙ ඒ දෙවල් ගැන මන් accounting වග්‍රම බිස්නස් සයිඩ් එක බෙසික් නොලේජ් එකක් ගන්න ඔනෙ නිසා කොමස් කරන්න හිතන් ඉන්නෙ ඊට පස්සෙ මන් මොනාද කරන්න ඔනේ ඒ හැමදේම ප්ලැන් එකක් හදාන්න ඔනෙ එක නිසා මට එක කියන්න පුලුවන්ද😮
පුතා ඔයා මට කොල් එකක් දෙන්න... මම ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. 😊