- Видео 228
- Просмотров 322 760
HansiParadise and Village Food
Шри-Ланка
Добавлен 8 июн 2020
this is my channel please subscribe and join with us.
Видео
Anthurium wagawa/ඇන්තුරියම් වගාවෙදි කරන වැරදි
Просмотров 1086 месяцев назад
Anthurium wagawa/ඇන්තුරියම් වගාවෙදි කරන වැරදි
ඇන්තුරියම් වගාව/Anthuriyam/17 May 2024
Просмотров 636 месяцев назад
ඇන්තුරියම් වගාව/Anthuriyam/17 May 2024
How to Grow Anthuriyam Plants in Sinhala/ඇන්තුරියම් වගාවේදී ඔබ කරන වැරදි කිහිපයක්
Просмотров 1648 месяцев назад
How to Grow Anthuriyam Plants in Sinhala/ඇන්තුරියම් වගාවේදී ඔබ කරන වැරදි කිහිපයක්
කොස් ඇට දාලා රසම රස කැකිරි ව්‍යාංජනයක්
Просмотров 13110 месяцев назад
කොස් ඇට දාලා රසම රස කැකිරි ව්‍යාංජනයක්
කජු වෙනුවට සෝයා බෝංචි දාලා රසම රසගුණ සපිරි පරිප්පු ව්‍යාංජනයක්
Просмотров 81210 месяцев назад
කජු වෙනුවට සෝයා බෝංචි දාලා රසම රසගුණ සපිරි පරිප්පු ව්‍යාංජනයක්
ඇන්තුරියම් පැළ වගාවේ සරල ක්‍රම සහ රහස්/29 December 2023
Просмотров 22911 месяцев назад
ඇන්තුරියම් පැළ වගාවේ සරල ක්‍රම සහ රහස්/29 December 2023
How to Make Nil Katarolu Drink/Beauty tips/නිල් කටරොළු /11 November 2023
Просмотров 66Год назад
How to Make Nil Katarolu Drink/Beauty tips/නිල් කටරොළු /11 November 2023
Green Gram Curry /Green Gram Recipes/Breakfast Recipes/ගමේ රසට මුං ඇට ව්‍යාංජනය
Просмотров 223Год назад
Green Gram Curry /Green Gram Recipes/Breakfast Recipes/ගමේ රසට මුං ඇට ව්‍යාංජනය
Simple Methods of Vegetables Cultivation/එළවළු වගාවේ සරල ක්‍රම
Просмотров 130Год назад
Simple Methods of Vegetables Cultivation/එළවළු වගාවේ සරල ක්‍රම
How to Grow Hydrangea Plants in Sinhala
Просмотров 434Год назад
How to Grow Hydrangea Plants in Sinhala
How to Grow Hydrangea Plants in Sinhalaj
Просмотров 129Год назад
How to Grow Hydrangea Plants in Sinhalaj
How to Grow Petunia Plants in Sinhala 16 October 2023
Просмотров 829Год назад
How to Grow Petunia Plants in Sinhala 16 October 2023
How to Grow Hydrangea Plants in Sinhala/තුම්මස්මල්
Просмотров 7 тыс.Год назад
How to Grow Hydrangea Plants in Sinhala/තුම්මස්මල්
How to Grow Hydrangea Plants in Sinhala
Просмотров 1,6 тыс.Год назад
How to Grow Hydrangea Plants in Sinhala
කපුරු මල් නඩත්තු කරමු/Let's maintain Chrysanthemum flowers.
Просмотров 723Год назад
කපුරු මල් නඩත්තු කරමු/Let's maintain Chrysanthemum flowers.
How to Grow Pansie Flower Plants in Sinhala 2022
Просмотров 1112 года назад
How to Grow Pansie Flower Plants in Sinhala 2022
How to Grow Hydrangea Flower Plants in Sinhala
Просмотров 4,4 тыс.2 года назад
How to Grow Hydrangea Flower Plants in Sinhala
How to Grow Daisy Flower Palant in Sinhala 2022
Просмотров 8362 года назад
How to Grow Daisy Flower Palant in Sinhala 2022
How to Make Money from Sunflowers. Here are the Secrets of Making Money 2022
Просмотров 442 года назад
How to Make Money from Sunflowers. Here are the Secrets of Making Money 2022
How to Grow Blue Bell plant in Sri Lanka 2022
Просмотров 8322 года назад
How to Grow Blue Bell plant in Sri Lanka 2022
How to Grow Kalanchoe Flower Plant in sinhala 2022
Просмотров 3062 года назад
How to Grow Kalanchoe Flower Plant in sinhala 2022
How to Grow Gazania Flower Plants in Sinhala 2022
Просмотров 2492 года назад
How to Grow Gazania Flower Plants in Sinhala 2022
Correct application of fertilizers and correct amount of soil Sinhala
Просмотров 1312 года назад
Correct application of fertilizers and correct amount of soil Sinhala
Kurakkan peanut wandu and silosia cultivation simply/කුරක්කන් රටකජු වන්ඩු සහ සිලෝසියා වගාව සරලව.
Просмотров 1422 года назад
Kurakkan peanut wandu and silosia cultivation simply/කුරක්කන් රටකජු වන්ඩු සහ සිලෝසියා වගාව සරලව.
මාත් කපුරු හදන්න ගොඩක් ආසයි කොහොමද ඒවට ජලය යොදන්න ඕනේ හිරු එළිය අවශ්‍ය වෙන්නේ කොච්චරක්ද
ගස් කප්පාදු කරාට පස්සේ හෙවනෙද තියන්න ඕනේ
❤❤❤❤
❤❤❤❤
Duva oyage phone number eka denna vetimara kola ona
0763962547 whts app
Kapuru ata beeja ganne tiyenavada
Phone number please
🎉
එ හෝමෝනය කීයක් වෙනවද මිල
❤❤❤❤❤
👍❤️❤️❤️❤️
❤️❤️❤️👍
❤❤❤❤❤❤❤
👍❤️❤️❤️
❤️❤️❤️
Hitawana hati video eke pennuwanam thama hoda
❤️👍
Pela ganne kohomada
කපුරු වලට තද අව්ව හරි යන්නේ නෑ නේද .
මල් පිපෙන්න අව්ව අවශ්‍යයි.
මල් එන්න මොනවද කරන්නේ
මල් එන්නේ නෑ.
Hello මමත් පැලතාවනකින් මල් පැල දෙකක් ගෙනවා ගෙනකොට ගස් දෙකෙම මල් තිබ්බා එත් දැන් මල් දෙක නිකන් පිච්චිලා වගේ යනවා හයිඩ්ඩ්‍රො ටිකක් දැම්ම එත් තම එහමම තමා දියර තෙල් මොනාද කරන්නෙ😢
මට පැලේ photoඑකක් එවන්න පුළුවන්ද
මව් ශාකයෙන් පැල හරි අතු අරන් හරි පෝච්චියක පැල කරන විදියත් කියන්නකො
කියලා දෙන්නම්
කවුරුත් නොකරන විදියේ විඩීයෝ එකක්.මේ මල් වර්ගය වෙළඳ පලේ ම්ළ කොහොමද
ස්තූතියි,කියලා දෙන්නම්
man kamatema mal wargaya
💛😊
හන්සි. පැරඩයිස්. හා. තවාන. ඔබගේ. මිශ්‍රණයේ. මිශ්‍ර. කළ. යුතු. ප්‍රමාණ. කිව්ව ද? තරහ. නැති. කියනවද. පිං.ගම්පල
0763962547 මේ මගේ whts app එක,මේකට මැසේජ් එකක් දාන්න,මිල සිට සරලව කියා දෙන්නම්,සියල්ලම
😍😍😍
😍😍😍
Mavath subscribe karando 🥰🥰🥰
ඔන්න සබ් කලා 🎉
❤❤❤😊❤
❤❤❤ good
Thankyou ❤️❤️👍
❤❤❤❤❤
💛👍
❤❤❤❤❤❤
❤❤❤❤❤
මම ආසම කැම
👍😊කඩේන් ගේන මෑ වර්ග වලට වැඩිය ගෙවත්තේ හැදෙන වගාවෙන් අස්වැන්න, රසවත් වැඩියි
කළුපොල් මාළුවයි.කෙසෙල් බඩයි මන් හදන්න හිතාගෙන ඉන්නවා 😊❤️
කරල් හැබෝ කැද ගැස් ටික් වලට අර්ශස් වලට හොදයි
ජය වෙවා
හවරි මැ . හෙන් මැ කොද කරල්
ලස්සන යි හා ද
ගම කොහේද නම මොකද්ද ඔයාගෙ පැංචියෙ
Pela gnn thenk ndd?
පැළ කියක්ද ඔනි..
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
❤❤❤
❤❤❤
Dear oyage number eka wada na ne
මෙවුල්.මල් එන්නෙ.නෑ
හිරු එළිය තියෙන්වද?පැලේ තිබෙන තැනට,ඇටොනික් දියර පොහොර බාවිතා කරන්න,යෝගට් ගැන්දෙන් එකක් ජලය ලීටරකට කලවම් කරලා,උදේ කාලයේ සතියට වරක් සම්පූර්ණ ගහට ස්පේ කරන්න
Nice❤❤❤
Thankyou ☺️❤️
@@hansiparadise6697 where are you from???
I am in Awissawella
@@hansiparadise6697 where its d66e
❤
❤️❤️❤️❤️
Thankyou akke,mal pala walata adare karana akka wagema , hamowama mata godak watinawa,❤️❤️❤️❤️
සාර්ථක ඇන්තුරියම් වගාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේ විඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා😊❤විඩියෝ එක බලලා අදහස් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා.❤ ඇන්තුරියම් වගාව කියන්නේ සාර්ථක අදායම් මාර්ගයක්.එක පුංචි පැලේකින් ආරම්භ කරන ඇන්තුරියම් වගාව තමන්ගේ උත්සහය කැපවීම ඉවසීම මත දැවැන්ත වියාපාරයක් බවත පත් වෙන එක ඇන්තුරියම් කලාවේ නියලෙන ඔයාගේ හීනයක් නෙද ඉතින් පොඩි තැනින් ආරම්භ කරලා අවසානය සාර්ථක වුනාම ඔයාට ඔයා ගැනම අඩම්බර වෙන්න පුලුවන් නේද?එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න.සියළුම දෙනාගේ වගා අටයිතු සර්ථක වෙවා !❤
🤗
❤❤❤❤
❤❤❤
Nangi
Akke 😍❤️
අනේ දුවේ මේ ගහ සරුවට හැදෙනවා. මල් වෙන්නේ නැහැ ඒ ඇයි
හිරු එළිය වැටෙන තැනකද තියෙන්නේ.දැන් පැලේ පැළ කරලා කොච්චර කල්ද?මොනවද් දාපු පොහොර
0763962547මේ දුරකථන අංකටට whts app එකට මැසේජ් එකක් දාලා.මට පැලේ photo එකක් එවන්න.
මල් පැලේ ගෙනාවේ මල් තාමානයෙන් බොහොර මොකුත් දැම්මේ නැහැ
ගොම පොහොර හොදට වෙලලා කුඩු කරලා .වැටිමාර වේලලා කුඩු කරලා.වැලි අරගන්න.වැලි එකතු කරන්න කලින් වැලි හලලා සිහින් වැලි අරගන්න.ගොම.වැටිමාර,වැලි මේ ටික හොදට කලවම් කරලා පැලේ වටේට දාන්න. දම් කැට සතියට වරක් කැට 07ක් විතර ගහ වටේට දාන්න. මල් පිපෙන්න අව්ව ඔනි.ටික ටික අව්වට පැලේ හුරු කරන්න.
Hi friend ❤ Thank for sharing good job .. Iam1st like and comment
Hi....❤️Thankyou ....❤️☺️
ඉස්සර අපේ ගෙදරත් තිබුනා කපුරු මේ වගේම ලස්සනයි
මේ කපුරු නෙවේයි 😊