Around the Kandy
Around the Kandy
  • Видео 130
  • Просмотров 413 055

Видео

නාථ දෙවිදුන් වෙනුවෙන් සිදුවන මහ පෙරහැරට පෙර දේවාල අභ්‍යන්තර පෙරහැර
Просмотров 372Месяц назад
මහනුවර පාතහේවාහැට පස්ගම ශ්‍රී නාථ දේවලයේ මහ පෙරහැරට පෙරතුව දේවාලය වටා ගමන් ගන්නා ලද දේවාල අභ්‍යන්තර පෙරහැරයි මේ.... Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
නාථ දෙවිදුන් වැඩ හිදිනා... පස්ගම ශ්‍රී නාථ දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍යය
Просмотров 124Месяц назад
පාතහෙවාහැට පස්ගම ශ්‍රී නාථ දේවාලය නාථ දෙවිදුන්ගේ මූලස්ථානය ලෙස සම්භාවනාවට පාත්‍රවී පවතී. එම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයට ප්‍රථම කප් කැපීම හා කප් සිටුවීමේ මංගල්‍ය ඉකුත්දා සිදුවිය. Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
පෙරහැරේ ගිය කලාකරුවන්
Просмотров 4692 месяца назад
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
ඇසළ පෙරහැරේ නැටූ පරම්පරා හතරක් එකම මණ්ඩපයක
Просмотров 4192 месяца назад
වසර පනහකට අධික කාලය්ක් සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයට දායක ව නර්ථන ප්‍රධාන පරම්පරා හතරක් හා උප පරම්පරා 18ක ශිල්පීන් සහභාගීව නර්ථන ප්‍රසංගයක එක් කොටසකි මේ. නර්ථන ශිල්පී සුසන්ත සූරසේන මහතාගේ මැදිහත්වීම මත පීටර් සූරසේන නර්ථන මණ්ඩපයේදී මෙම හමුවීම සිදුවිය. ඇසළ පෙරහැරේ විශිෂ්ඨ කුසලතා දැක්ව ඔවුන් අද පසුවන්නේ වයෝවෘද්ධ තත්ත්වයේය. නමුත් ඔවුන්ගේ කුසලතා වයසට ගොස් නැත. එදා මෙන්ම තමන්ට හැකි උපරිම අයුරින් රංගන ...
පිරිමි විතරක් වී කොටන මහනුවරට ආවේණික අපූරු මංගල්‍යයක්
Просмотров 2,6 тыс.2 месяца назад
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
නොමිනිසත් කමින් වැනසෙන කඳුකරයේ ප්‍රධාන ජලාශ
Просмотров 2813 месяца назад
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
පෙරහැර නිමාවේ සන්දේශය ජනපති අතට
Просмотров 7343 месяца назад
ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත් කරමින් පෙරහැර සන්දේශය දියවඩන නිලමේවරයා විසින් ජනපතිවරයා වෙත භාර දීම දිම මහනුවර ජනපති මැදුරේදී සිදුවිය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රධාන නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් පංචතූර්යය වාදන සහිත පෙරහැරින් පැමිණ සන්දේශය භාරදීම සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෙරහැර සන්දේශය භාර දුන් අතර අනතුරුව පෙරහැර...
ඇසළ පෙරහැර මංගල්‍යයේ නිමාව - දහවල් පෙරහැර
Просмотров 3913 месяца назад
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
ඇසළ මංගල්‍යයේ දිය කැපුම - ගැටඹේ මහවැලි නදියේදී....
Просмотров 8 тыс.3 месяца назад
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
රන්දෝලිය වැඩමවූ අවසන් මහ පෙරහැර
Просмотров 8803 месяца назад
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
දළදා සමිදුන්ට හින්දු බැතිමතුන්ගේ හරසර
Просмотров 1,6 тыс.3 месяца назад
Around the Kandy මහනුවර හා ඒ අවට සිදුවීම් සැකෙවින්...
උඩු වියන් මැද කරඩු වැඩමවූ සිව්වන රන්දෝලි පෙරහැර
Просмотров 2,6 тыс.3 месяца назад
උඩු වියන් මැද කරඩු වැඩමව සිව්වන රන්දෝලි පෙරහැර
පාවඩ සකසා සඳගලින් පෙරහැර ගමනට එක්වූ වාසනා ඇතු
Просмотров 234 тыс.3 месяца назад
පාවඩ සකසා සඳගලින් පෙරහැර ගමනට එක්ව වාසනා ඇතු
පෙරහැර කරඬුව වැඩුමට වසර අටකට පෙර නුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා
Просмотров 4,8 тыс.3 месяца назад
පෙරහැර කරඬුව වැඩුමට වසර අටකට පෙර නුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා
ඇසළ පෙරහැරේ නොදුටු දසුන් - අංකුස ලබාදී පෙරහැර ගමනට අවසර
Просмотров 21 тыс.3 месяца назад
ඇසළ පෙරහැරේ නොදුටු දසුන් - අංකුස ලබාදී පෙරහැර ගමනට අවසර
වීදි සංචාරයට එක්වූ සිව්වන කුඹල් පෙරහැර
Просмотров 4163 месяца назад
වීදි සංචාරයට එක්ව සිව්වන කුඹල් පෙරහැර
පෙරහැරේ යන්න ආපු අපි
Просмотров 5723 месяца назад
පෙරහැරේ යන්න ආපු අපි
ළඳරුවන්ගේ වස් දොස් දුරලන පළමු කුඹල් පෙරහැර
Просмотров 2973 месяца назад
ළඳරුවන්ගේ වස් දොස් දුරලන පළමු කුඹල් පෙරහැර
පත්තිනි දේවාලයේ අභ්‍යන්තර පෙරහැර
Просмотров 2663 месяца назад
පත්තිනි දේවාලයේ අභ්‍යන්තර පෙරහැර
මතු බුදුවන නාථ දෙවියන් වැඩ සිටින නාථ දේවාලයේ දෙවන අභ්‍යන්තර පෙරහැර
Просмотров 1,2 тыс.3 месяца назад
මතු බුදුවන නාථ දෙවියන් වැඩ සිටින නාථ දේවාලයේ දෙවන අභ්‍යන්තර පෙරහැර
කප් සිටුවීම සඳහා විෂ්ණු දේවාලයේදී කප් බෙදා දුන් අවස්ථාව
Просмотров 5 тыс.3 месяца назад
කප් සිටුවීම සඳහා විෂ්ණු දේවාලයේදී කප් බෙදා දුන් අවස්ථාව
ඇසළ පෙරහැර ආරම්භයට ප්‍රථමයෙන් මහනුවර විෂ්ණු දේවාලයේ කප් සිටවූ අයුරු
Просмотров 2813 месяца назад
ඇසළ පෙරහැර ආරම්භයට ප්‍රථමයෙන් මහනුවර විෂ්ණු දේවාලයේ කප් සිටව අයුරු
අලුත්නුවර සිට මහ පෙරහැරින් මහනුවර දක්වා වැඩම කරන කප
Просмотров 3833 месяца назад
අලුත්නුවර සිට මහ පෙරහැරින් මහනුවර දක්වා වැඩම කරන කප
ඇසළ පෙරහැරේ ආරම්භය කප් කැපීම
Просмотров 1313 месяца назад
ඇසළ පෙරහැරේ ආරම්භය කප් කැපීම
කඳුරට හැඩ කරන ගං කොමළියෝ...
Просмотров 9011 месяцев назад
කඳුරට හැඩ කරන ගං කොමළියෝ...
Kwali song by children of Theldeniya National School
Просмотров 17811 месяцев назад
Kwali song by children of Theldeniya National School
අවදි වූ නිදි රැජිණ
Просмотров 83Год назад
අවදි ව නිදි රැජිණ
රාජ්‍ය බලය ලබා ගැනීමේ අපේ අරමුණයි - ජාතික ජන බලවේගය අම්පිටියේදී කියයි
Просмотров 27Год назад
රාජ්‍ය බලය ලබා ගැනීමේ අපේ අරමුණයි - ජාතික ජන බලවේගය අම්පිටියේදී කියයි
විස්කම් පෑ සුනඛයන්
Просмотров 18Год назад
විස්කම් පෑ සුනඛයන්

Комментарии

  • @SenarathEriyagama
    @SenarathEriyagama 6 дней назад

    ඉතාමත්ම දක්ශ කාලාකාරයෝ...දලදා සමිදු පිහිටයි.

  • @nalin3367
    @nalin3367 Месяц назад

    Classic and Amazing..

  • @KumuduniSwarnalatha-p7q
    @KumuduniSwarnalatha-p7q Месяц назад

  • @kalanaviraj7540
    @kalanaviraj7540 Месяц назад

    🙏🙏🙏

  • @sumaljayathilaka5403
    @sumaljayathilaka5403 2 месяца назад

    මෙක තනතුරට සිංහල ක්‍රමයට කරන් ගරු කිරීම,එතනදි පුද්ගලයට නෙවේ වදින්නෙ

  • @sanjeewajayarathina2469
    @sanjeewajayarathina2469 2 месяца назад

    Daladawa wahanise aethi kira walla parapurata

  • @lalanthanews
    @lalanthanews 2 месяца назад

  • @PamicoHomes
    @PamicoHomes 2 месяца назад

    අදමයි දැක්කේ ...😍අනේ බොහොම පින් මේ වගේ දෙයක් දකින්න සැලැස්සුවට..🙏👍❤️

  • @BadraJayakodi
    @BadraJayakodi 2 месяца назад

    Ithama lakshanai idiripath Karan kenage nama ohu natanna palamuwa kiyala sitiyanam watinawa.mokada tikak amarui handunaganna.a th piter aiyage hedawalin ohuwa anumanakala

    • @aroundthekandy4888
      @aroundthekandy4888 2 месяца назад

      ඔව්. කලාකරුවන්ගේ නම ඉදිරිපත් කිරීමට නොහැකිවීම මගේ අතින් සිදුවූ අතපසුවීමක්. ඉදිරි වීඩියෝවලදී එය නිවරැදි කරන්නම්. එය පෙන්වා දීම පිළිබඳව කෘතවේදීවෙමි!

  • @chathurabhasahana483
    @chathurabhasahana483 2 месяца назад

    ❤❤❤❤❤❤niyamai budusaranai!

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 2 месяца назад

    මෙවැනි පුරාණ චාරිත්‍ර අදටත් පවත්වාගෙන යන ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා🙏 ,ගරුත්වයෙන් ,භක්තියෙන් සහභාගිවන සැමට දේව ආශිර්වාදය ලැබේවා 💐

  • @ramyalathathurairajah6064
    @ramyalathathurairajah6064 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 2 месяца назад

    නුවර කොහෙද තව විස්තර karannako harima ලස්සනයි

    • @aroundthekandy4888
      @aroundthekandy4888 2 месяца назад

      සගම රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන මේ උත්සවය පැවැත්වෙන්නේ.

  • @thevillagecooking765
    @thevillagecooking765 2 месяца назад

    Danne nathi nisa ahanne වැඩි හිටියොත් බිම දන ගහලා වදින්න ඔනේද බස්නායක නිලමෙි තුමාට

    • @nimanthajayalath9733
      @nimanthajayalath9733 2 месяца назад

      දියවඩන නිලමෙට වැදල අවසර ගන්නෙ නැතිව ඒ ඒ නිලයන්ට පෙරහැරේ යන්න බෑ. සම්ප්‍රධායක්

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 2 месяца назад

      ඒ පුරාණ සිරිතක.රාජකාරි ඇත්තන්ට වඩා නිලමෙගෙ තනතුර උසස්.

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 2 месяца назад

    හරි ශෝක් ආසයි බලාගෙන ඉන්න.

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 2 месяца назад

    මේ ගැන වැඩි විස්තර කියන්නකෝ.

    • @PrasannaMaduthilina-hi7tw
      @PrasannaMaduthilina-hi7tw 2 месяца назад

      මටත් මෙ ගැන විස්තර දන්නේ නම් කියන්න

  • @kasunmaheshan432
    @kasunmaheshan432 2 месяца назад

    මේ සංස්කෘතිකාංගය ගැන විස්තර දැන ගන්න පුළුවන්ද.

    • @aroundthekandy4888
      @aroundthekandy4888 2 месяца назад

      ඔව් පුළුවන්. දිග වැඩි වෙන නිසා සම්පූර්ණ කොටසම දැම්මේ නැහැ.

  • @123chandimal
    @123chandimal 3 месяца назад

    Pissu yakku

  • @SadunikaTharangani
    @SadunikaTharangani 3 месяца назад

    Ok❤❤❤

  • @maheshmeehellage7507
    @maheshmeehellage7507 3 месяца назад

    අවසන් පෙරහැර වාසනා මගුල් ඇතුට දෙන්න තිබුනේ

  • @leelarathneperera3629
    @leelarathneperera3629 3 месяца назад

    මොන තරම් පින් කරලා ඇතිද? මේ හස්ති රාජයා!

  • @MethsithKolonna
    @MethsithKolonna 3 месяца назад

    සාදු සාදු සාදු.දළදා මළිගාවෙ සිරිත් විරිත් අතීතයේ පැවති විදියටම පවත්වා ගෙන යන එක ගැන සහ අපේ සංස්කෘතිකාංග චුට්ටක් හරි ආරක්ෂා වෙලා තියෙන එක ගැන සතුටුයි

  • @KrishanthiHemakumari
    @KrishanthiHemakumari 3 месяца назад

    lassana💖💖

  • @Iranrj
    @Iranrj 3 месяца назад

    මොන තරම් ගෝත්‍රික ගති ඇති ජාතියක්ද?

  • @SehansaKankanamage
    @SehansaKankanamage 3 месяца назад

    ❤❤❤🎉🎉

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 3 месяца назад

    Wasanawan ape game diyawadana nilame thuma...adambarai dala apita....oba thuma eda idalama guna yahapath kenek....

  • @sujathabasnayake8834
    @sujathabasnayake8834 3 месяца назад

    Sadu Sadu budusaranai

  • @MelanKristeen
    @MelanKristeen 3 месяца назад

    Ane harima lassanai 🥰💓

  • @IndunilModarage
    @IndunilModarage 3 месяца назад

    පුදුම හැඟීමක් දැනෙන්නේ. අපේ කම උතුරා යනවා වගේ දැනෙනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @inokasirisuriya7089
    @inokasirisuriya7089 3 месяца назад

    ඇත් රජුනි දීර්ගායුෂ ලැබේවා

  • @KalanaSudarsha
    @KalanaSudarsha 3 месяца назад

    🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 3 месяца назад

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu මගේ උතුම් දළදා සමිඳුන්ට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏....

  • @Iafdhujgrcjmykjbtgrfc
    @Iafdhujgrcjmykjbtgrfc 3 месяца назад

    Sathekutaa Dena wadayak

  • @tamarasilva4639
    @tamarasilva4639 3 месяца назад

    ❤❤👏👏👏

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 3 месяца назад

    බලන්න ඒ තේජස.❤නැදුන්වත් මතක් වුණ ❤

  • @nuwanrandikarandika2747
    @nuwanrandikarandika2747 3 месяца назад

    ❤❤❤❤❤

  • @nuwanrandikarandika2747
    @nuwanrandikarandika2747 3 месяца назад

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @fireyoutubechannel
    @fireyoutubechannel 3 месяца назад

    🙏🙏🙏

  • @ErandaRathnayaka-mo7gx
    @ErandaRathnayaka-mo7gx 3 месяца назад

    Niwansuwa labewa ath rajuni

  • @DammikaWasanthi-w1s
    @DammikaWasanthi-w1s 3 месяца назад

    Sadu sadu sadu......

  • @NawodaDanushi
    @NawodaDanushi 3 месяца назад

    🙏🙏🙏

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 3 месяца назад

    තෙරුවන් සරණයි

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 3 месяца назад

    අනිවාර්යයෙන් ..පින්.කද..මේ.ගමන.යායුතු යි..සසරෙන්..එතර.ව්මට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ArunaPriyankara-e2c
    @ArunaPriyankara-e2c 3 месяца назад

    මම අද වන විට නැදුන්ගමුවේ ඇත් රාජා වෙනුවෙන් බුදු පහන තියලා මම සිතන්නේ ඒ ඇත් රාජා ඉපදෙන්න කියලා.🙏🙏🙏

  • @rasikamaduwanthibalasuriya8949
    @rasikamaduwanthibalasuriya8949 3 месяца назад

    මහා පින්කඳ නදුන්ගමුවේ ඇත් රාජාණෙනි, තාමත් ඔබව සිහිවෙනවා, අපට, ඔබ‍ට නිවන් සුව.

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf 3 месяца назад

    බුදු සරණයි හැමෝටම !

  • @AnupamaHemamali
    @AnupamaHemamali 3 месяца назад

    Adath hitiyanam😢😢

  • @AnupamaHemamali
    @AnupamaHemamali 3 месяца назад

    Nedun rajaa

  • @awimala24apura71
    @awimala24apura71 3 месяца назад

    සැබැ බොදුනුවෙනි!නොරැවටෙමු. මාලිමාවේ නායකයෝ නිතර කියන්නේ රටෙ වෙනසක් කරන බවයි. එහි ඇත්තකාරණය නම් මෙ රටතුල නිරාගමික මිත්‍යාදෘෂ්ටික ආණ්ඩුවක් සැදීම වෙයි. ඒ කෙසේද යත්: පැවැත ගෙන ආ පාසැල් ආදී රාජ්‍යාතන තුල ආගමික කටයුතු මෙන් රාජ්‍යනුග්‍රහයෙන් කළ පෙරහැර වෙසක් උත්සවාදි ආගමික වත්පිළිවෙත් ද, ආගමික ඉදිකිරීම් ප්‍රතිසංස්කරණාදිය අත්හිටුවමින් නිරාගමික අසිංහල අසංස්කෘතික මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී ජනතා ආණ්ඩුවක් බිහිකරවන බව දතයුතුය නිදහසින් පසු මෙතෙක් රට පාලනය කල නාමික බොදුනු පාලකයන්ගේ පුද්ගලික දුබලතා අද දඩමීමා කරගනිමින් දේශපාලන කරළියට පැමිණි මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමික මාලිමාකාරයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව ඒ පාලකයන්ට පහරදීම වෙනුවට බුදුදහමට භික්ෂූන්වහන්සේලාට ගිහිසැදැහැවතුන්ට පහර දෙති. රට පිරිහීමට හේතුව ආගම යයි කියා ආගම දේශපාලනයෙන් බැහැර කරවීමට ජනමතයක් ගොඩනගති. සංවිධානාත්මකව දීර්ඝ කාලයෙක සිට ඔවුහු සමාජමාධ්‍ය, යුටියුබ්, වීඩියො කොමෙන්ට් වලින් වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදිව කථා කරන බොදුනුගිහි පැවැදි නායකකාරකාදීන්ට අහේතුකව ජාතීවාදී යැයි සිංහලයා පමණක්ම අරමුණු කරගෙන නිකරුණේ ගෝත්‍රික ලෙස දිනපතාම ගරහති.එසේ චෝදනා දමා ජාති හිතෛෂිහු නිශ්ශබ්ද කර ඇති බැවින් මතු ශාසනය මහත් අවදානමට ලක්කර ඇත. දැනටමත් බොදුනුවන් පමණක් නොව අන්‍යාගමිකයන් බොහෝ පිරිසක් ශාසනය කෙරෙහි වෛරකරවා ඇත. බලයට පැමිණෙන්නට පෙර ඔවුන්ගේ වෛරය මෙසේ පවතින කළ්හි බලයට පත්වූ පසු වෛරයේ තරම වටහාගත යුතුය. (නමුත් අද ඒ ද්‍රෝහීහු අහෝ පුදුමයි! මැතිවරණය අවසන්වෙනතුරු නිශ්ශබ්ද වූ බවක් ද ,ඇතැමෙක් එතෙක් බෞද්ධ වූ බවක් දෝ.. පෙනෙති?. ) මාලිමාවේ නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව, ගනිකාකඩ,ගංජාබාර්කඩ ආදී සමාජය දූෂිත කරවන ස්ථාන අලුතින් නිර්මාණ කරන බව කියමින් සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර ගොඩ නැගීම වන්දනමාන වැනි දේ විවෙචන කර ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරව භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් පව්කාර මිත්‍යාදෘෂ්ටික ජනතා ආණ්ඩුවක් නිර්මාණ කරන්නට උත්සහා කරති. (1990 වෙ සිට කිසිවෙකුටත් ඡන්දය නොදුන් මා මෙහිදී හේතු සහිතව වගකීමෙන් යුක්තව ඉතා සංවේදීව කරන චෝදනා බව දතයුතුය) මාලිමාවේ ඇති ශාසනික ජාතික සංස්කෘතික ඓතිහාසික ද්‍රෝහී කම් ගැන අගලවත්තේ සජබ වේදිකාවට ගොඩවූ හිටපු jvp නායක චන්ද්‍රසේන එහිදී කළ කථාවෙන් හා 17 වෙනිදා හිටපු jvp නවමග ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවෙදී කල කථාවෙන් එය තවදුරටත් පැහැදිළි වෙයි. "පිංපව් පරලොව පිළිනොගන්න මිත්‍යාදෘෂ්ටිකයාට මෙ ලෝකයේ කළ නොහැකි අකුසලයක් නැති බව ද අකුසලකර්මයන් අතරින් ලොකුම අකුසලය මිත්‍යාදෘෂ්ටිය බව දහමෙහි සඳහන් වෙයි. නොමග ගිය අංගුලිමාල ධර්මාශෝකාදීන් සාම්‍යක්දෘෂ්ටියෝ බැවින් නිවැරැදි වූහ.නමුත් මිත්‍යාදෘෂ්ටිකයා එසේ නොවෙති. ඔහුව විශ්වාස කළ නොහැකිය. නීතියට ලෝකාපවාදයට ලැජ්ජාබයෙන් සුදනෙකු මෙන් හැසිරෙමින් රහසින් පව්කරයි.එබැවින් එවැනි මිත්‍යාදෘෂ්ටික බාලයන් ඇසුරු කරන්නා පිරිහෙන බව පරභව සූත්‍රයෙහි සඳහන් වෙයි" ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව පැහැදිළි වෙයි..............

  • @Coingreyweerasinghe-tw6yj
    @Coingreyweerasinghe-tw6yj 3 месяца назад

    🙏🙏🙏