SGM Tune
SGM Tune
  • Видео 4
  • Просмотров 171 664
MAGE (මගේ) - Kanchana Anuradhi | හද මඩලම දුනි පවරා - Official Audio
Available On iTunes & Spotify
iTunes - music.apple.com/lk/album/mage-single/1660254994
Spotify - open.spotify.com/album/2JQPe7xoFerVtANTr0gmZ1?si=Nyiu5NXeSxiKhcT5GHJFPw
♪ Music Produced By Chamath Sangeeth
♪ Lyrics - Dulan ARX
♪ Mixed & Mastered - Chamath Sangeeth @ C Music
♪ Additional Programming - Zack N @ C music
Powered By Bonfire Sri Lanka
Director - Chamil Pathirana
Dop - Ranga SB
Editor & Colorist - Yashoda Danupama @ColorationSL
Assit. Director - Malinda Hiddellaarachchi
Starring - Gihan Umesh
Stylist - Raffealla Fernando
Costumes - Lucky's wardrobe ( Lakma Wijerathne ) | Raffealla Fernando
Hair and Makeup - Lakshitha Jayasingha
Production Manager - Chanaka Fernando
Equipments - Suran & FEG
V...
Просмотров: 4 470

Видео

Senkadagala Nuwarata (සෙංකලගඩ නුවරට) - Karaoke | Without Voice | Instrumental Ver.
Просмотров 3,1 тыс.2 года назад
#dineshgamage #newsong #සෙංකඩගල #නුවරට #lyrics #karaoke #withoutvoice
ZD8 - Charitha Attalage | Kasun Edirisinghe - Official Karaoke | Without Voice
Просмотров 8 тыс.2 года назад
ZD8 - Charitha Attalage | Kasun Edirisinghe ALL RIGHTS GOES TO CHARITHA ATTALAGE www.charithaattalage.com වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා නුඹ මඟහැරලා උන් ඉන්නවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා... #zd8 #kuweni #charithaattalage #charitha #karaoke #instrumental #withoutvoice
ZD8 - Charitha Attalage | Kasun Edirisinghe - Audio
Просмотров 156 тыс.2 года назад
ZD8 - Charitha Attalage | Kasun Edirisinghe ALL RIGHTS GOES TO CHARITHA ATTALAGE www.charithaattalage.com වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා නුඹ මඟහැරලා උන් ඉන්නවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා... #zd8 #kuweni #charithaattalage #charitha

Комментарии

  • @ruchirasaranapala4622
    @ruchirasaranapala4622 23 дня назад

    superb creation by Charitha, thank you I started feeling what will happen to me if my wife will go before me, So sad feeling

  • @smaduranga5513
    @smaduranga5513 Месяц назад

    ZD8 kiyana ekay teruma mokakda

  • @MawanMadushanka-s8w
    @MawanMadushanka-s8w Месяц назад

    අප්පච්චිව මතක් වෙනව මෙ සින්දුවෙ සමහර තැන් වලදි 😢

  • @NamalRajindu
    @NamalRajindu Месяц назад

    ප්ලේ ලිස්ට් එකේ කවදාවත් පරන නොවෙන සිංදු 🥰 ඇස් ඉස්සරහ චිත්ත රූප කතාවක් මැවිලා පේන විදියට හද්ද කෙලවරේ පිටිසර ගමක මැරිල ගිය ඇතින්නියකගෙ පාංසුකූලෙ දෙන්න මේක බලන හැමෝම සම්බන්ද කරගන්න සංගීතෙ අවියක් කරගත්තු චරිත් 😊 ඇත්තටම චරිතයක් ❤️

  • @NamalRajindu
    @NamalRajindu Месяц назад

  • @imeshdishan8820
    @imeshdishan8820 Месяц назад

    ♥♥♥

  • @hasaranga8501
    @hasaranga8501 Месяц назад

    Meka kohomada official audio eka une ? Copyright kiyl thibbata ubt meka official audio kiyala daganna baa ne

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 2 месяца назад

    🙌

  • @dimulakmal8912
    @dimulakmal8912 2 месяца назад

    no words to say

  • @anupamaduwanthi1432
    @anupamaduwanthi1432 2 месяца назад

    ලස්සනයි

  • @rashmiudeshika5456
    @rashmiudeshika5456 3 месяца назад

  • @Anuhas-Rathnayaka
    @Anuhas-Rathnayaka 5 месяцев назад

    Koi oi lyrics eyya mekanm😢

  • @Puvee1
    @Puvee1 6 месяцев назад

    Kochchra ahuvath epa vanne na a sinduva 🥺🥺😌

  • @heransd
    @heransd 8 месяцев назад

    This is probably the best song written in recent times. The lyrics, meaning, so good

  • @studywithme6170
    @studywithme6170 9 месяцев назад

    2:10 ❤❤❤

  • @Dinukajay2004
    @Dinukajay2004 10 месяцев назад

    ❤️

  • @ChathurangiLakshani-r5u
    @ChathurangiLakshani-r5u Год назад

    🥺🥺🥺❤❤❤❤

  • @mmmmwanninayaka6118
    @mmmmwanninayaka6118 Год назад

    අම්මව මතක් වෙනව මේක අහන හැමදාම .🥺මගෙ ජීවිත කතාවමයි.මගෙ තාත්‍තගෙ හිත කියවල වගෙයි 😞❤️🙏

    • @rashmigetawakandage
      @rashmigetawakandage 2 месяца назад

      මටත් අම්මව මතක් වෙනවා. මගේ අම්මා නැති වෙලා මාස හතරයි😔😔😔😔

  • @SithijaKarandagolla
    @SithijaKarandagolla Год назад

    ❤🖤

  • @chamaraharindranath9829
    @chamaraharindranath9829 Год назад

    😍👈👌adaraiii

  • @lifewithmusic1922
    @lifewithmusic1922 Год назад

    මේවා සිංදු නෙමෙයි, අධිමාත්‍රා ඖෂධ

  • @LunuDehiCooking
    @LunuDehiCooking Год назад

    lyrics nathuwa kohomada ban karoke kiyanne???

  • @shriyanicudugama923
    @shriyanicudugama923 Год назад

    Creative, sensitive and heartfelt ❤

  • @gaveeshanrashmika5646
    @gaveeshanrashmika5646 Год назад

    🎙️🎧💓

  • @vijithakumari2568
    @vijithakumari2568 Год назад

    පළවෙනි comment එක මගෙන් 👍👍ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️

  • @NohName-hn6yi
    @NohName-hn6yi Год назад

    🖤

  • @romeshmalinda5639
    @romeshmalinda5639 Год назад

    Kochchcara ahuwath apa wenne naaa. athdekimen kiyanne .✔✔ abbehi wena suluii ✨✨✨✨

  • @hjssrilanka
    @hjssrilanka Год назад

    සුපිරි Next Level .....රසයක්

  • @dineshwarnakula4639
    @dineshwarnakula4639 2 года назад

    නුඹ තාමත් ගෙපිලේ ඉන්නවා දැනෙනවා🥺

  • @bigunthadithya398
    @bigunthadithya398 2 года назад

    මට කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සිංදුව ❤

  • @nayanarangakodithuwakku7672
    @nayanarangakodithuwakku7672 2 года назад

    Ekama awla lyrics neti eka

  • @dush.production2933
    @dush.production2933 2 года назад

    Ado marama gammk bn . 😍💗

  • @lahirurathnayake2096
    @lahirurathnayake2096 2 года назад

    ට්‍රැක් පනිනවා🤤❤

  • @renukadamayanthi9178
    @renukadamayanthi9178 2 года назад

    👍👍👍🙂🙂🙂

  • @got8910
    @got8910 2 года назад

    මන් ආසම සින්දුවක් වෙලා දැන් මේක 🥺❤️

  • @sanuwaff3749
    @sanuwaff3749 2 года назад

    lyrics🥺🤔

  • @prasannalakmal8609
    @prasannalakmal8609 2 года назад

    චරිත් මගේ ලෝකයේ චරිතයක් 😊 සුබ පතනවා තවත් තවත් මිනිස්සුන්ගේ මනසට කතා කරන්න වාසනාව ලැබේන්න කියල

  • @chamindaherath5243
    @chamindaherath5243 2 года назад

    Eke variation balapanko bn ammo

  • @gamingsapa8888
    @gamingsapa8888 2 года назад

    පට්ට .සුපිරියි 🥰

  • @r.m.t.vidusara6157
    @r.m.t.vidusara6157 2 года назад

    🗿🔷

  • @devindabro9677
    @devindabro9677 2 года назад

    සුපිරි අර්ථයක් තියෙනවා..

  • @dinukabro3928
    @dinukabro3928 2 года назад

    ❤️‍🔥❤️‍🔥

  • @maduweerasinghe1557
    @maduweerasinghe1557 2 года назад

    මේ මොන වැලපිල්ලක්ද 🤮🤮

    • @tilakawarnasooriya1991
      @tilakawarnasooriya1991 2 года назад

      සිරිල් කියන්නේ පොළොන්නරුවේ ජීවත්වෙන අහිංසක ගොවියෙක්ට සිරිල්ගේ බිරිඳ රංමැණිකා වකුගඩු ප්‍රශ්නකින් මැරෙනවා . එකම දුව ගම හැර දාලා යනවා ඉතින් සිරිල් තනිවෙනවා . හාමිනේ මිය ගිය දවසේ ඉදන් ගේ ගාවට එන ඇතින්නිගේ නම රන්මැණිකා. සිරිල්ගේ තනි නොතනියට වාගේ ගැවසෙන මේ ඇතින්නී සිරිල්ට දැනෙන්නේ හාමිනේගෙ පුනරාගමනයක් විදියට. මට හිතෙන විදිහට මියගිය බිරිඳ රන් මැණිකේ මැණිකේ ඇතින්නිගේ රූපයෙන් සිරිල් දකිනවා. "හවස් යාමෙට නුබෙ කවි ඇහෙනවා" ඇතින්නිගෙ කුංචනාද සිරිල්ට හිතෙන්නේ තමන්ගේ බිරිඳ කවි ගායනා කරන විදිහට ඇතින්නිත් එක්ක හදවතින් බැඳුණු සිරිල්ට ඇතින්නි ZD8 ඇලට වැටිලා මැරෙන එක ඉහිලුම් නොදෙන කාරණාවක් වෙනවා .මීට දවස් ගානකට කලින් අලි වැට කඩන් වැටිලා තියනවා සිරිල් දකිනවා. මේ අපරාදේ වෙයි කියලා එදා ඔහුට ඉවෙන් වගේ දැනෙන්න ඇති. ඉතින් ඔහු මේක හදලා දෙන්න කියලා හැම වනජීවි නිලදාරියෙක් පස්සෙම යනවා. ඒත් උන්ට ඒක ගානක්වත් තිබ්බේ නෑ. මේ මරණයට වග කියන්න ඕනේ උන් නිහඩව ඉන්න එක සිරිල් ඉහිලුම් දෙන්නෙ නෑ . ඔය අතරේදි දවසක් මේ ව්රදට වග කියන්න ඕනි වනජීව් නිලදාරියෙක් සිරිල්ට මගදී හම්බෙනවා. ඔහු සිරිල් අතින් අසන් ගමන් යනවා. "වැරදිකාරයෝ මුනිවත රකිනවා දඬුවම් නැති බව උන් දන්නවා "මේ හැම දෙයක් ම විඳ දරාගන්න මිනිස්සු තම තමන්ගේ කර්ම ගෙවා ගන්නවා.මේ මිනිස්සු මිනිස්සු එක්ක ඔට්ටු වෙනවා අලිත් එක්ක් ඔට්ටු වෙනවා අවසානෙට වකුගඩු රෝගයකින් මැරිලා යනවා .#copied from other comment. මේ කතාව තමා මේ සින්දුවේ කියන්නේ මෙක ඇත්තම සිද්දියක්. මේකෙ ඔෆීශල් විඩියෝ එක බලන්න ඇත්ත පොටෝ එක්කම තියනවා. ඔව් මේක වැලපිල්ලක් . ඈත ගම්වල මිනිස්සුන්ගේ අහින්සක වැලපිල්ල

    • @mvproduction9636
      @mvproduction9636 2 года назад

      ❤️❤️

    • @devindabro9677
      @devindabro9677 2 года назад

      සෙට් නෑ නේද ඔයාට...? ඔයා රසවින්දනය කියන එක දන්නේ නෑ.. පට්ට song එකක් මේක.. ඒ වගේම ලොකු තේරුමක් තියෙන.. 2000 පස්සේ වගේ ඔයා🤣

    • @andria9901
      @andria9901 2 года назад

      වැලපිල්ලක් තමා බන්. අපේ රටේ දැවෙන අසරණ මිනිස්සුන්ගේ 🥲🥲🥲🥲

    • @oshadhioshadhi7428
      @oshadhioshadhi7428 2 года назад

      රසවින්දනයක් නැති මල් සිංදු කාරයෙක් වෙන්න ඕනෙ 😅

  • @iroshimanel2407
    @iroshimanel2407 2 года назад

    Lassana sinduwak❤️❤️❤️

  • @sgmtune_lk
    @sgmtune_lk 2 года назад

    කවුරුත් කලබලවෙන්න එපා...චරිතගෙ සිංදු හොරකම් කරලා අපි Upload කරල නැහැ....මෙහෙම RUclips අපි දැම්මට ඒ Revenue එකත් යන්නෙ චරිතටම තමා...ඒක තමා Copyright කියල තියෙන්නෙ.....ඒ ගැන කිසි දෙයක් දන්නැතුව comments දාන්න එපා Please 😂💔..... මේක දැම්මෙ කිසි දෙයක් දන්නැතුව වචනයක් අල්ලන් හැමිනෙන උන් වෙනුවෙන්...❤🙏

    • @vectorlabs5367
      @vectorlabs5367 2 года назад

      Copyrighted nam ai pago anthimata official audio kiyala dala thiyenne? charitha ubata awasare dunnada official kiyala label eka gahaganna?

    • @nikinikavishka4420
      @nikinikavishka4420 2 года назад

      😂

    • @chamodlakshan5540
      @chamodlakshan5540 2 года назад

      @@vectorlabs5367 n

    • @dhanushkasuranga1179
      @dhanushkasuranga1179 Год назад

      Qqq I love qq the best way to get your hands on your face and your face face to face face and face face to face face and face face to face face and face face to face face and face face to face face qqqq face face and face face q face face face to face face face question face face and face face to face face and and qqq face face and and and face q face face and q face face to to to qqq face face and face face to to face face and and face face qqqq face face and face face to to q face face face and and face face and q face face and face face to face face and and face face face and face face qqqq face face face qqqqq face face and and face face to face face and and face face and and tears tears face face and and face face face tears face face and and face face face tears face face qq and face face tears face face face tears tears face face face face face face face face face face qqqqqqqqqqq face face tears face face and and qqqqqqqqqq tears tears face face face tears tears face face face face tears face face and qand qqqqqqqqq tears face face qqqqqqqqnqqqqwqq qqqq

  • @dhananjayadkaushalya3952
    @dhananjayadkaushalya3952 2 года назад

    එ කටහඩ මරු👍 සිංදුවත් මරු 😎සුපිරි මාර ලස්සනයි 💞❤️

  • @skavinga
    @skavinga 2 года назад

    Superb song...superb music....❤❤❤

  • @nilumindasenewirathna1143
    @nilumindasenewirathna1143 2 года назад

    nice song

  • @nidesx
    @nidesx 2 года назад

    සුපිරි Thanks ❤

  • @abesekarakankanamgeamarasi7364
    @abesekarakankanamgeamarasi7364 2 года назад

    Maru