Agri View
Agri View
  • Видео 36
  • Просмотров 563 251

Видео

කුඩා ඉඩමෙන් සුපිරි ආදායමක් / @Agriview61
Просмотров 1,9 тыс.9 часов назад
කුඩා ඉඩමක පුවක් වගාකර සුපිරි ආදායමක් ගන්නා ආකාරය #agri #farming #agriculture #gardening
පොල් වගාකිරීමට බලාපොරොත්තු වන්නේ නම් මේ කරුනු 5 පිලිබද අවධානය යොමුකලයුතුමයි. / Agri view
Просмотров 1,5 тыс.16 часов назад
අලුතින් පොල් වගාකිරීමට බලාපොරොත්තු වන අයෙක් නම් මේ කරුනු 5 පිලිබඳ අවධානය යොමුකල යුතුමයි . #agri #farming #coconut #agriculture #
නොවෙනස් ආදායමක් සහිත වගාවක් / Agri view61
Просмотров 10 тыс.14 дней назад
තිබ්බටු වගාව කරන ආකාරය #agri #farming #agriculture
හෝමෝනයක් හදලා සරු අස්වැන්නක් ගමු. / Agri view
Просмотров 1,1 тыс.21 день назад
අස්වැන්න වැඩිකරන හෝමෝනයක් හදන ආකාරය #agri #farming #agriculture #gardening
ගොවිතැනින් කෝටිපතියෙක් වු ගාමිණී / @AgriView61
Просмотров 40 тыс.28 дней назад
ගොවිතැන් කරලා කෝටිපතියෙක් වුන මිනිසෙක් පිලිබද කතාවක්. #agri #farming #agriculture #gardening
ප. 80 යි, ලක්ෂ 80යි. / agri view
Просмотров 14 тыс.Месяц назад
සාර්තක ආදායමක් ලබාගන්න ඉගුරු වගාකිරිමේදී සැලකිය යුතු කරුනු
වියදම අඩු ආදායම වැඩි මයියොක්කා / @AgriView61
Просмотров 898Месяц назад
වියදම අඩු, කරදර අඩු, ලෙඩ අඩු, ආදායම වැඩි මයියොක්කා වගාකරන ආකාරය. #agri #farming #agriculture #garden
ගම්මිරිස් පලදාව වැඩිකරගන්නේ මෙහෙමයි / @AgriView61
Просмотров 28 тыс.Месяц назад
ගම්මිරිස් පලදාව වැඩිකරගැනීම සදහා අවශ්‍ය උපදෙස්. #farming #agri #agriculture #garden
බුලත් පැලයක් නිවැරදිව හදමු / @AgriView61
Просмотров 861Месяц назад
බුලත් පැලයත් කොයිතරම් හැදුවත් හරිගියේ නැද්ද? එහෙම නම් මෙහෙම කරන්න #agriculture #agri #farming #garden
එක ගහක් පවුලටම ඇති @AgriView61
Просмотров 281 тыс.2 месяца назад
මේ විදිහට එක ගහක් හදන්න . පවුලටම ඇති. #agriculture #agri #farming #garden #gardening
ගොබ කූනුවීම අවසානයි / @AgriView61
Просмотров 1 тыс.2 месяца назад
ගොබ කූණුවීමේ රෝගය සදහා දිලීර නාශකයක් හදමු. #farming #agri #agriculture #garden
නිසරු වගාව සරු කරමු / @AgriView61
Просмотров 4732 месяца назад
⁣කොයිතරම් වතුර , පොහොර දැම්මත් වගාව නිසරුද? එහෙමනම් මේ දෙය කරලා බලන්න. නිසැකවම ඔබේ වගාව සරුවනු ඇත. #farming #agri #garden #agricultre
වගාවෙන් සාර්ථක ආදායමක් / @AgriView61
Просмотров 3182 месяца назад
වගාවෙන් සාර්ථක ආදායමක් ලබාගැනීම සදහා ඔබට උපදෙස් .#farming #agri #garden #agricultre
ඉගුරු වගාවෙන් ලක්ෂ 50ක් ගත් ඉංග්‍රිසි සර් / @AgriView61
Просмотров 44 тыс.3 месяца назад
ප.80 ක ඉගුරු වගාකරලා ලක්ෂ 50ක් ගත් ඉංග්‍රිසි සර් #agri #farming #agriculture
ගෙඩිවලින් පිරිණු රසින් පිරි ඇපල් පේර ගහක් හදමු /@AgriView61
Просмотров 3473 месяца назад
ගෙඩිවලින් පිරිණු රසින් පිරි ඇපල් පේර ගහක් හදමු /@AgriView61
දෙලුම් ගහට මෙහෙම කලොත් / @AgriView61
Просмотров 62 тыс.3 месяца назад
දෙලුම් ගහට මෙහෙම කලොත් / @AgriView61
ඇන්තූරියම් නිවැරිදිව වගාකරමු / @AgriView61
Просмотров 2133 месяца назад
ඇන්තූරියම් නිවැරිදිව වගාකරමු / @AgriView61
කඩෙන් ගන්⁣නෙ මොකටද කහ / @AgriView61
Просмотров 1763 месяца назад
කඩෙන් ගන්⁣නෙ මොකටද කහ / @AgriView61
පැණි වරකා ගහ ගෙදර ගෙනයමු. / @AgriView61
Просмотров 7584 месяца назад
පැණි වරකා ගහ ගෙදර ගෙනයමු. / @AgriView61
ගෙදර හදමු අල / @AgriView61
Просмотров 3184 месяца назад
ගෙදර හදමු අල / @AgriView61
පලා වර්ග හදාගමු / @AgriView61
Просмотров 3454 месяца назад
පලා වර්ග හදාගමු / @AgriView61
දෙහි කල්තබාගමු / @AgriView61
Просмотров 2044 месяца назад
දෙහි කල්තබාගමු / @AgriView61
ඇපල් ගහක් හදමු / @Agriview61
Просмотров 1,6 тыс.5 месяцев назад
ඇපල් ගහක් හදමු / @Agriview61
අවාරයටත් දෙහි / @AgriView61
Просмотров 8155 месяцев назад
අවාරයටත් දෙහි / @AgriView61
වැනිලා වැල් 10කින් 60000 / @AgriView61
Просмотров 3175 месяцев назад
වැනිලා වැල් 10කින් 60000 / @AgriView61
⁣පොල් පලදාව අඩුද / @AgriView61
Просмотров 2,3 тыс.5 месяцев назад
⁣පොල් පලදාව අඩුද / @AgriView61
මාසයකට ලක්ෂ 5ක් / @AgriView61
Просмотров 5255 месяцев назад
මාසයකට ලක්ෂ 5ක් / @AgriView61
පොල් ගසේ මාරයෝ කලින් හදුනාගමු / @AgriView61
Просмотров 1,3 тыс.6 месяцев назад
පොල් ගසේ මාරයෝ කලින් හදුනාගමු / @AgriView61
වස විසෙන් තොර දියර පොහොර / @AgriView61
Просмотров 2966 месяцев назад
වස විසෙන් තොර දියර පොහොර / @AgriView61

Комментарии

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 4 часа назад

    Ane huthtjo

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 4 часа назад

    Issasala uba akkarayak hadala batu kilo 40000 karan pennapako....

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 4 часа назад

    Tho kiyana widiyata batu heduwoth nerenna wenne...

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 4 часа назад

    Tho kiyana widiyata batu heduwoth nerenna wenne...

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 4 часа назад

    ADI. DEKEN DEKATA HADALA THEL GAHQNNA... BATU KELLE BADAGAGENADA

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 4 часа назад

    Palayan huththa...potha balagena kiyawanna.thopila danne

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 5 часов назад

    ඉත්ත කඩන්, වැටෙනවා බන්

  • @defenderofnation6955
    @defenderofnation6955 7 часов назад

    Raweena highbrid eke paladawa kopamanada?

  • @pelendapelenda1467
    @pelendapelenda1467 21 час назад

    අපේ ගෙදර දැන් අවුරුදු හතක ඉඳලා වගා කරපු පොල් පැල තුනක් තියෙනවා අඩි හතරක් විතර උස ඒත් තාම ගෙඩි නෑ හොඳට පීතිලා තියෙනවා අතු අපි පොහොර නම් දාලා නෑ කොළ රොඩු තමයි එකතු කර කර ගහ වටේට තියන්නේ ලඟදී ඉඳන් ගහ වටේට ලුණු දැම්මා අපිට විසඳුමක් දෙන්න බොහොම ස්තූතියි ඔබතුමාගේ වැඩසටහනට

  • @NishanthiElamure-ni9zm
    @NishanthiElamure-ni9zm День назад

    මට බීජ ඉඟුරැ කිලෝ 2 ක් විතර ගන්න පුලුවන්ද...කීයද මිල

  • @angageperera247
    @angageperera247 День назад

    පොල් පැල වැඩි ප්‍රමාණයක් සිටුවීමේදී ගස් දෙකක් අතර කොපමණ අඩි ප්‍රමාණයක් තිබිය යුතුද..?

  • @sanjeewakumara8644
    @sanjeewakumara8644 3 дня назад

    ♥️♥️

  • @upsajayalath1815
    @upsajayalath1815 3 дня назад

    පොල් කෙන්දක්වත් නොපෙන්වා කරපු විස්තරයක්.

  • @relaxingkingdom2739
    @relaxingkingdom2739 3 дня назад

    ඕනවට වැඩිය බොරු කියන්න එපා බං... වීව්ස් ගන්න මිනිස්සු නොමග යවන්න එපා... අවුරුද්දේ එක ගමනක් පමනක් ඉහල යන මිල උඹ හරියට කතා කරන්නෙ අවුරුද්ද පුරාවටම ඒ ගාන තියෙනවා වගේනෙ...🤮🤮🤮

  • @asankadharmakeerthi3821
    @asankadharmakeerthi3821 3 дня назад

    Koheda puwak gediya 15 ganne

  • @ravijeewananda4296
    @ravijeewananda4296 4 дня назад

    කොපමණ කාලයකින් අස්වැන්න ගන්න පුලුවන්ද

  • @AjithBandara-kr5kc
    @AjithBandara-kr5kc 4 дня назад

    Me hybrid pol gasaka avisa kopamanada man ahala thiyanawa hodata pol pala gannawa namuth keti kalayae kiyala a kathawe aththak thiyanawada

  • @udayanthinammuniarachchi
    @udayanthinammuniarachchi 4 дня назад

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන්නයෙන් පුවක් පැළ ගන්න පුළුවන් ගොවි ජන සේවා මධ්‍යස්ථානය කුමක්ද? උස අඩු පුවක් පැල වර්ග තියෙනව ද?

  • @හරිමඅනාවැකි

    පොල් පැලය සිටුවීමේදී පොල්ගහක් නැමෙන පැත්ත හොයාගන්නේ කොහොමද

    • @DIABETESHEALTHS
      @DIABETESHEALTHS День назад

      ඕනෑම ගසක් ආලෝකය එන පැත්තට නැමෙනු ඇත

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 5 дней назад

    ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ නොම්බර් එක දෙන්නකෝ.....

  • @thejathungaamarawickrama968
    @thejathungaamarawickrama968 5 дней назад

    How to buy eguru Benjamin pl .give con no

  • @MyYouTube-v8n
    @MyYouTube-v8n 5 дней назад

    දඩු ගන්න විදිහක් නැද්ද 😔

  • @winfridfernando7827
    @winfridfernando7827 6 дней назад

    Thank you so much. Good advice.

  • @keulgamatemple9669
    @keulgamatemple9669 6 дней назад

    මම හැදුවා දෙකක්

  • @rasikaathukorala9384
    @rasikaathukorala9384 8 дней назад

    Hetahoda mahattayek

  • @priyanikosgodage2268
    @priyanikosgodage2268 8 дней назад

    මමත් ඊයේ මෙම වර්ගයේ පොල් පැලයක් සිටෙවිවා ☘️

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 8 дней назад

    බීජ කොහොමද ලබාගන්නේ කඩවල තියෙනවාද

    • @Kapila-s1i
      @Kapila-s1i 7 дней назад

      නිවසෙ ලිපිනය එවන්න අවසය ප්‍රමානෙ එක්ක. අපි කුරියර් කරනවා

  • @Ara-bw3tu
    @Ara-bw3tu 8 дней назад

    very good

  • @hamadema1052
    @hamadema1052 9 дней назад

    YBM පොහොර අදුනගන්න ක්‍රමයක් තියේද

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 9 дней назад

    YPM ekei APM ekei monawada thiyanne. Kohenda me para ganna puluwan.

  • @premrathne5468
    @premrathne5468 10 дней назад

    ruclips.net/video/Po8yBQmECI8/видео.htmlsi=wAhIJfTMZVdquXEj

  • @promodhabeykoone5307
    @promodhabeykoone5307 10 дней назад

    ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතිය. ගහ කොච්චර උස යයිද ?

  • @Karurathnayake
    @Karurathnayake 10 дней назад

    වයිරස් ආවාම ඉවරයි.හරිම අමාරුයි නඩත්තුව. මුන් සේරම බොරු කියලා අපිව අන්දනවා. රසායනික පොහොර තෙල් කාරයන්ට. කඩේ යනවා.අනිත් එක පැල විකුණන එවුන් වයිරස් හැදුන ගස්වලින් බීජ පැල කරලා විකුණනවා.

  • @agra7142
    @agra7142 11 дней назад

    💕💚💚💚💚💚💚💚💕

  • @davidfernando481
    @davidfernando481 11 дней назад

    Thank you sir

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 11 дней назад

    Obathumanla dennatama ස්තුතිවන්ත වෙන්ස්වා වටිනා දැනුම ලබා දුන්නට theruwan saranai 🎉🎉 ❤❤

  • @neelfrenando5781
    @neelfrenando5781 11 дней назад

    ❤❤❤❤❤

  • @sunithnandanasiri8345
    @sunithnandanasiri8345 12 дней назад

    දැනුවත් කිරීම හොදයි හැබැයි කුරුමිනියගෙන් බේරගන්න ක්‍රමය තමයි වැඩේ

  • @amilasampath560
    @amilasampath560 12 дней назад

    උෂ්ණත්වය නිර්මානය කරන්නේ කොහොමද

  • @RavinduBandara-rb7xl
    @RavinduBandara-rb7xl 12 дней назад

    පට්ට පැහැදිලියි ❤️

  • @Siriwaradan-g5u
    @Siriwaradan-g5u 12 дней назад

    පොල් පැල තියනතැනක දුරකතන අඃකයක්වත් අඩු තරමෙ දාන්න ව්ඩියෝ බලලා පොල් පැලයක් ගන්න පුලුවන්වෙන්න ඕන

  • @AnuraUpul-b8i
    @AnuraUpul-b8i 13 дней назад

    ඕනම එක කිව්වෙ නෑනෙ අක්කරෙකට පැල කීයක් ඉන්දවන්න පුලුවන්ද

  • @hemanthakumara1636
    @hemanthakumara1636 13 дней назад

    පැල කොහෙන්ද ගන්නෙ ?

  • @mcbond6162
    @mcbond6162 13 дней назад

    කිලෝවක් කීයද?

  • @----Dasun---
    @----Dasun--- 13 дней назад

    ස්තුතියි ❤

  • @BuddhikaAbeyrathna5885
    @BuddhikaAbeyrathna5885 13 дней назад

    ගොඩක් ස්තූතියි ඔබතුමාට..❤️🙏

  • @Himi-Diri
    @Himi-Diri 13 дней назад

    ඔබතුමා මේ පොහොර ප්‍රමානය සදහන් කරන්නෙ අක්කරයකටද

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 13 дней назад

    ❤❤❤

  • @raymondbasil6691
    @raymondbasil6691 13 дней назад

    වවන්නෝ දිනනවාමයි මාත් දවක ✨️🙏❤💥💯

  • @GalappaththiChandasiri
    @GalappaththiChandasiri 14 дней назад

    බොහොම ස්තුතියි .ජයවේවා !!!