- Видео 8
- Просмотров 45 324
Hanwalle Medankara Himipanan
Добавлен 11 фев 2015
දහම් අරුණ - සැබෑ බෞද්ධයෙක් වෙන්නේ කෙසේද?
සැබෑ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?
ඒ සඳහා කලයුතු යම් වැඩපිිලිවෙලක් ඇත්නම්,
එම වැඩපිලිවෙල කරුණාවෙන්
පහදා දෙන්න.
ඒ සඳහා කලයුතු යම් වැඩපිිලිවෙලක් ඇත්නම්,
එම වැඩපිලිවෙල කරුණාවෙන්
පහදා දෙන්න.
Просмотров: 1 295
Видео
මව්පිය උපස්ථානයේ වැදගත්කම....
Просмотров 8457 лет назад
අපි සහෝදරියො 06 දෙනාම පොඩි කාලෙ අම්මා මිනිහෙක් එක්ක පැනල ගියා. තාත්තා බිබී ඇවිද්දා. අපි ගේ ඇතුලෙ කෑම නැතිව හාමත් වුනු වාර අනන්තයි. අපි දැන් වැඩිහිටියො. දෙමව්පියන්ට අපි සැලකිය යුතුද?
දහම් අරුණ - බුද්ධ පූජාවේ ඇති වැදගත්කම්
Просмотров 6477 лет назад
බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන්නෙ උන්වහන්සේට නැවත බවයක් නැති බවයි. අපි බුද්ධ පූජාව තියන්නේ උන්වහන්සේට නම් එතන පොඩි පරස්පරයක් ඇති වෙනවා නේද? බුද්ධ පූජාවේ ඇති වැදගත්කම පහදා දෙන්න
දහම් අරුණ - සිත කාම භූමියේම රැදෙන්නේ ඇයි?
Просмотров 1,3 тыс.7 лет назад
ගැටලුව - බණ අසා අනිච්ච දුක්ඛ අනත්ත බව තේරුම් ගැනීමෙන් පසුවත්, සිත කාම භූමියේම රැදෙන්නේ ඇයි?
අති උත්තම බුද්ධ පූජා උපහාරය - 2015 දෙසැම්බර් 31
Просмотров 4409 лет назад
2015 දෙසැම්බර් 31 වන දින පාදාගොඩ, ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේදී සිදුකරන්නට යෙදුන පහන් 9000 හා හදුන්කූරෑ 9000 අති උත්තම බුද්ධ පූජා උපහාරය
Ven. Hanwalle Medankara Himi - Dhamma Deshana on 22.07.2015
Просмотров 2 тыс.9 лет назад
පූජ්‍යපාද හංවැල්ලේ මේධංකර හිමිපාණන් විසින් ජූලි මස 22වන දින මහා මංගල සූත්‍රය ඇසුරින් සිදුකරන්නට යෙදුන සදහම් දේශණය
Ven. Hanwalle Medankara Himi - Dhamma Deshana on Sirasa TV (2015.05.03)
Просмотров 17 тыс.9 лет назад
2015 වෙසක් පුන් පොහෝ දින සිරස රෑපවාහිනී සේවය ඔස්සේ විකාශය ව පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමිපාණන් විසින් මෙහෙයවන ලද සිරි සදහම් ධර්ම දේශණාව
Ven. Hanwalle Medankara Himi - පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි
Просмотров 22 тыс.9 лет назад
2015 නවම් පුන් පොහෝ දින ස්වාධීන රෑපවාහිනී සේවය ඔස්සේ විකාශය ව පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමිපාණන් විසින් මෙහෙයවන ලද සිරි සදහම් ධර්ම දේශණාව
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 2:43
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sad 🙏🙏
උතුම් නිවනම අවබෝධ වේවා.... සාධූ සාධූ සාධූ ....
"ධර්ම දානය පිණිසයි මෙය අප හට ශ්‍රවණය කිරීමට සැලැස්සු පින් වත් ඔබටද දේශනා කරන ස්වාමීනි වහන්සේට එය ශ්‍රවණය කල මට ඔබට අන් සැමටද එහි ආනිශංසයෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා සිත් කුසලට නැබුරු වේවා සිත් තුල මෙත් මල් පිපිදේවා නිවන් දකින්නට මේ පින් අනුමෝදන් වේවා!"
"ධර්ම දානය පිණිසයි මෙය අප හට ශ්‍රවණය කිරීමට සැලැස්සු පින් වත් ඔබටද දේශනා කරන ස්වාමීනි වහන්සේට එය ශ්‍රවණය කල මට ඔබට අන් සැමටද එහි ආනිශංසයෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා සිත් කුසලට නැබුරු වේවා සිත් තුල මෙත් මල් පිපිදේවා නිවන් දකින්නට මේ පින් අනුමෝදන් වේවා!"
සම්මා සම්බුදු සරණයි
සාදූ සාදූ සාදූ
🙏🙏
Theruwan saranai
නිවෙදක ගෙ බයිල අඩූ කරන්න අපරාදෙ වටිනා කාලය
🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🌻🌻🙏🙏
සාධු ... සාධු ... සාධු 🎉🎉
සාදු සාදු සාදු
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏
,gg
🌸🙏🙏🙏🌸
බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේට තවත් බොහෝ ධර්ම කරුණු විස්තර කර මිනිසුන්ට දහම් අවබෝධ කර දිමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏
Sadu...sadu.....sadu......
V
💙🩵🌺🌺🌺⚘️⚘️🌻🌻💐💐🌷🌷🪻🪻🙏🙏budu saranai ape suwamin wahanseta niduk nirogi wewa!!!🙏🙏🪻🪻🌷🌷💐💐🌻🌻⚘️⚘️🌺🌺🩵💙
නමෝ බුද්ධාය ! 🙏🏻 බුදු සසුන බැබලේවා ! 🙏🏻 ධර්ම දානයක්ම වේවා ! 🙏🏻 සාදු සාදු සාදු මමද මේ පින අනුමෝදාමි ! 🙏🏻 තෙරුවන් සරණයි ! 🙏🏻
0
Sadu sadu sadu theruwan saranay swamen wahansa hoda watina deshanayak sawan dunna itn ayathanayatath pin lebewa kuwet edan ahanne hemadama banak sawan denawa ada me darmadeshanawa oba semata pin
👃👃👃👃
සාධු සාධු සාධූ ...🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ ,,,,, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!!
🙏🙏🙏
🙏🌹🙏🌷🙏🏵️
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
නමස්කාර වේවා ගෞරවය නීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💅🙏💅🙏🙏💅💅🙏💅🙏💅🙏💅🙏
සාදු සාදු සාදු !!!!
සාදු සාදු සාදු !!!
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝායු වේවා ! නිවනම නාථයි නිවනම වෙත්වා !!!
නුවණැත්තන්ට අපි අනාථ බව වැටහේ . ඔබවහන්සේට දීර්ඝායු වේවා !!! නිවනම නාථයි නිවනම වෙත්වා !!! 🙏🙏🙏
🙏🙏🙏
සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා
සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා
සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා
ඔබ වහන්සේගේ දේශනා අහන කොට"අනිච්ච" ගැන තව තවත් වැටහෙනවා. නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා
සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා
සාදු සාදු සාදු
එහෙමයි අපෙ හාමුදුරැවනේ ඉතාම වටිනා ධර්ම දේශනවක් දකින්ම ඔින දේ දෘෂ්ටියකට අහුවෙිලා තාමත් අපි මුලාවෙලා සාදු සාදු සාදු බොහොයක් පින් කුසල් වර්ධනයවෙිවා 🙏🙏🙏
සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය 🙏🙏🙏