- Видео 81
- Просмотров 125 356
Thawalama Sunanda Thero
Добавлен 8 мар 2017
වචන කළ නොහැකි ආදරය ගැන ආදරෙන් ලියූ සහ කියූ කවි පෙළකි.
වචන කළ නොහැකි ආදරය ගැන ආදරෙන් ලියූ සහ කියූ කවි පෙළකි.
Просмотров: 278
Видео
කෝධ වග්ගයේ තෙවන ගාථාව
Просмотров 746Месяц назад
අක‍්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ ජිනෙ කදරියං දානෙන සච‍්චෙන අලිකවාදිනං ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය. බු.ජ.ත්‍රි. ................................................................................. ක්‍රෝධය දිනන්නට හැකි අක්‍රෝධයෙනී නොම යහපත දිනිය හැක්කේ යහපතිනී ලෝභ...
ඔබයි සමිඳුනි නිමල සුසුවඳ පැණි සහිත වූ සියලු මල්වල
Просмотров 225Месяц назад
ඔබයි සමිඳුනි නිමල සුසුවඳ පැණි සහිත ව සියලු මල්වල
බුදු ගුණ ගයන්නට මදියි මේ ජීවිතේ
Просмотров 1582 месяца назад
සම්බුදු ගුණ කඳ ගයන්න මදි මට මේ ජීවිතේ මටත් එන්න ආසයි ඔබ වැඩිය සොඳුරු මාවතේ අතනොහරිමි කිසිමදාක එළඹුණ මුත් සාගතේ මගෙ හද කුටියෙම ඉනු මැන පා මදහස් මීවිතේ සිහි වූවත් සැනසීමයි හිත වෙනවා නිසසල ඔබ තරමට නෑ කිසිවෙක් හදවත සැරසිලි කළ පුහුදුන් මගෙ ගතිය නිසා වරද වුවොත් යම් කල මා අතහැර නොයනු මැනවි සමා දෙන්න නිකසල වනන්තරේ මල් නෙලලා ඔබෙ පාමුල තියන්නම් අකුරු ඉවර වෙනකම් මම කවි ගී පද ලියන්නම් හතර වටේ කාටත් ඔබෙ ගු...
ස්වයං ප්‍රේමය
Просмотров 2903 месяца назад
ආදරයෙන් පිරුණ විටදි හදවත පුංචී කිසිවෙකුහට අදින්න නොහිතෙනවා අංචී ජීවිතයම සතුටු විලකි පෙත මෙනි පංචී වෛරය කැඩිලා යනවා විලසට බොංචී සෑම තැනම සුන්දර ලෙස පේන්න ගන්නේ ආදරයේ මහිමෙන්මයි එය දැනගන්නේ ආදරයක් නැති නම් ළඟ මේ අහපන්නේ අසුන්දරයි ගැටලු ගොඩයි හද ගිනිගන්නේ සෙනෙහස වේ නම් හදවත සීතල වෙනවා හසරැලි දිය ඇල්ල දෙතොල් අග දිලිසෙනවා මලක් වගේ කාගෙත් නෙත් සිත් පිනවනවා කතා කරන වදන් පවා මී බිඳු වෙනවා සඳට සේම තරුවල...
ඔබ යන්න ගියා :- රචනය සහ ගායනය :- තවලම සුනන්ද හිමි෴
Просмотров 3489 месяцев назад
ඔබ යන්න ගියා නොකියාම එදා මට දැනුනි කලින් ඔබ යාවි කියා එද ඇහුවෙ නැති හොඳ නොමැති නිසා හිත රිදෙන කතා කුමකට ද අසා ගිය තැනක හොඳින් ඔබ ඉන්න සදා කොහෙ වුණත් මොකෝ මල සුවඳ නිසා යලි හිතක් වුණොත් හමුවෙන්න කියා අපි ආයෙ වරක් හමුවෙමුකො බදා ජීවිතයෙ අපේ හමුවීම ඇතී ඒ ලෙසම ඉතිං වෙන්වීම ඇතී මේ හමුවෙ හඩා කිසි වැඩක් නැතී ඔබ ඉන්න හොඳින් ඒ හොඳට ඇතී රචනය සහ ගායනය :- තවලම සුනන්ද හිමි
රති සුඛ සාරේ - ගීත ගෝවින්දයේ ශ්ලෝකයකි. ගායනය :- තවලම සුනන්ද හිමි
Просмотров 28810 месяцев назад
රති සුඛ සාරේ - ගීත ගෝවින්දයේ ශ්ලෝකයකි. ගායනය :- තවලම සුනන්ද හිමි
වන්දේ මුනි පා අරවින්ද
Просмотров 86Год назад
නීල නබෝගැබ රෑට සසෝබන දිලෙන ඉන්දු බඳු මනනන්ද කෞමදි තාරගණා පරිවේඨිත පූර්ණ සදහම් මකරන්ද කැත් කුල සිහ රද ත්‍රෛ ලෝ තිලකය ගුණ සිඳු පරයන තම සින්ද වර කරුණාකර ජනහිත දායක වන්දේ මුනි පා අරවින්ද රචනය සහ ගායනය:- තවලම සුනන්ද හිමි