Vini Weerasooriya(විනි වීරසූරිය)
Vini Weerasooriya(විනි වීරසූරිය)
  • Видео 89
  • Просмотров 156 575
සිතාරයෙන් ඔස්ට්‍රේලියාව සනසන දත්ත විද්‍යාඥයා (Data Scientist ) #music #sitara @viniweerasooriya
🎶 Interview with a Data Scientist & Sitar Virtuoso | A Journey of Music and Academia 🎶
In this fascinating interview, we sit down with a talented data scientist based in Australia who has a deep passion for music, particularly the sitar. He began his musical journey in grade 2 and has since honed his craft under the guidance of renowned sitar player, in India.
Although he holds a PhD in a field unrelated to music, his dedication to mastering the sitar continues. Join us as we explore the intersection of data science and classical music, his ongoing music studies, and how he balances both worlds.
Don’t forget to leave your thoughts and comments below - we’d love to hear what you think about h...
Просмотров: 459

Видео

හරියට දැනගෙන ඔස්ට්‍රේලියා එන්න. PR ගන්න පුලුවන් visas මෙන්න #sinhalavlogs @viniweerasooriya ✈️🦘
Просмотров 28614 часов назад
Interview with Dilshan Mathota Rallage - Best Options to Migrate and Get PR in Australia In this insightful interview, we sit down with Dilshan Mathota Rallage, a highly experienced immigration consultant based in Melbourne, to discuss the best options for migration and securing Permanent Residency (PR) in Australia 🦘. We dive into the latest changes in skilled migration pathways and take a dee...
වෛද්‍යවරු දෙපලක් ඔස්ට්‍රේලියාවේ ඉදි කළ පැල බලන්න යමු #sinhalavlogs #australia @viniweerasooriya
Просмотров 62 тыс.14 дней назад
🌳 Exploring a Sri Lankan-Inspired Farm in Australia | 250 Fruit Trees & Mud House Tour! 🌳 Join me on a fascinating journey to a beautiful 5-acre property in Darwin, Australia, where two Sri Lankan doctors have created a lush oasis! 🌱 They’ve planted over 250 fruit trees, transforming their land into a thriving farm. Not only that, but they’ve also built an authentic Sri Lankan mud house, known ...
ඩාවින්වලට උඩින් ආව සැන්ටා Santa's arrival in Darwin #christmas #australia @viniweerasooriya
Просмотров 316Месяц назад
Santa's arrival in Darwin, Northern Australia. සැන්ටා ඩාවින් ආව හැටි බලමුද? හෙලිකොප්ටරෙන් ආව සැන්ටා සහ ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ලැබුණු නත්තන් සුබ පැතුම්. Follow me on Facebook Instagram Vini Weerasooriya Subscribe to my You Tube channel www.youtube.com/@viniweerasooriya තවත් වීඩි‍යෝ පහක ලින්ක්ස් වලින් 📌ඔස්ට්‍රේලියානුවන් මවිත කරන නර්තන ශිල්පියා/පාර්ලිමේන්තුවෙත් සඳහන් කරයි - ruclips.net/video/NFEd...
ඔස්ට්‍රේලියාවට පළතුරු බෙදන ෆාම් බලන්න යමු , ඩාවින්වල තියෙන පළතුරු 😮 #darwin @viniweerasooriya
Просмотров 2,5 тыс.Месяц назад
Join me on an exciting adventure as I visit a durian farm in Humpty Doo, Darwin, Australia! 🌿🍍 Located in the heart of the Northern Territory, Humpty Doo is home to many farms that supply fresh fruits and vegetables across Australia. In this video, I explore a variety of tropical fruits, including the infamous durian, delicious jackfruit, and the freshest mangoes you've ever seen. 🥭 The highlig...
ඩාවින් නුවර කඨින පිංකම/ සිවුරක් පඬු පොවන හැටි සවිස්තරාත්මකව #sinhalavlogs #katina @viniweerasooriya
Просмотров 5832 месяца назад
උතුරු ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම පසුගිය දිනක පැවැත්වුණා. අලංකාර පෙරහැරකින් වැඩමව කඨින චීවරය සැකසීම සඳහා වන ශ්වේත වස්ත්‍රය පසුව පඬු පොවනු ලැබුවා. මේ සියලු දේ බලන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන්. Follow me on Facebook Follow me on Tiktok www.tiktok.com/@viniweerasooriya?_t=8pRMQ2UPDYv&_r=1 Follow me on Facebook Instagram Vini Weerasooriya Subscribe to my...
ඔස්ට්‍රේලියාවේ ගෙයක් ගානේ trick or treat 👻💀 #sinhalavlogs #halloween @viniweerasooriya
Просмотров 3582 месяца назад
ඔස්ට්‍රේලියාවේ අපි හැලොවීන් සැමරුවේ මෙහෙමයි. ගෙයක් ගානේ Trick or Treat ගියා. ළමයි විතරක් නෙමේ අපිත් ගොඩක් සතුටු වුණා. බලන්නකෝ ඔයාලත් කැමතිද කියලා. Halloween celebrations in North Australia Follow me on Facebook Follow me on Tiktok www.tiktok.com/@viniweerasooriya?_t=8pRMQ2UPDYv&_r=1 Follow me on Facebook Instagram Vini Weerasooriya Subscribe to my You Tube channel www.youtube.com/...
මුහුදේ ඉන්න මාළුන්ට පාන්/ මාළු කෑවොත් නම් දඩ @viniweerasooriya #darwin #sinhalavlogs
Просмотров 4922 месяца назад
පවුලේ හැමෝටම සතුටු වෙන්න පුලුවන් activity එකක් මේක. මුහුදේ ඉන්න මාළුන්ට මෙහෙම කෑම දෙන්න කවුද අකමැති නේද? Darwin Aquascene and Fish Feeding Sanctuary was established in 1981 and has become a magical attraction that all the family can enjoy - it attracts upwards of 70,000 visitors every year and has enjoyed widespread media coverage nationally and internationally. Follow me on Facebook facebook.c...
ඔස්ට්‍රේලියානුවන් මවිත කරන නර්තන ශිල්පියා/පාර්ලිමේන්තුවෙත් සඳහන් කරයි #darwin @viniweerasooriya
Просмотров 6 тыс.2 месяца назад
ශ්‍රී ලාංකික අභිමානය ලොවන කියන නර්තන ශිල්පි සදීප සඳරුවන් සමග කළ Talk with Vini විශේෂාංගය. තරුණයෙන් ඔස්ට්‍රේලියාව තුළ කරන මේ විශිෂ්ඨ සේවාව ඇගයීමට ලක් කිරීම සහ තාරුණ්‍යයට වටිනා පණිවුඩයක් ලබා දීමට මගේ අපේක්අෂාවයි. The Sri Lankan Kandyan dance teacher in Darwin, Australia, is truly making a significant impact on the local arts scene. With a deep passion for preserving and promoting Sri Lankan cultu...
උතුරු ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ට අභියෝග ජයගන්න අත්වැලක්/ #migration @viniweerasooriya
Просмотров 2,1 тыс.2 месяца назад
උතුරු ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි ඔබට තියෙන අභියෝග ජයගන්න සහාය වෙන්න ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා මිත්‍රත්ව පදනම සූදානම්. වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න. Follow me on Facebook Follow me on Tiktok www.tiktok.com/@viniweerasooriya?_t=8pRMQ2UPDYv&_r=1 Follow me on Facebook Instagram Vini Weerasooriya Subscribe to my You Tube channel www.youtube.com/@viniweerasooriya තවත් වීඩි‍යෝ පහක ලි...
ඔස්ට්‍රේලියාවේත් වේයෝ/ දැනගන්නම ඕනි දෙයක්/ නැත්නම් විනාශයක් #sinhalavlogs #termite @viniweerasooriya
Просмотров 9332 месяца назад
වේයෝ ඉන්නවද බලන්න අපේ ගෙදර පරීක්ෂා කළා. මේක ඉතාම අත්‍යාවශ්‍ය පරීක්ෂාවක්. ගෙයක් ගන්න හරි හදන්න හරි කලින් මේ ගැන දැනුවත් වෙන එක ගොඩක් වටිනවා. The Building Code of Australia (BCA) requires new homes to have termite inspections at least once a year. For older homes, annual inspections are recommended, and more frequent inspections may be needed in high-risk areas Follow me on Facebook ...
ඔස්ට්‍රේලියාවේ Teacher කෙනෙක් වුණේ මෙහෙමයි. IELTS ඔිනි නෑ #migration #srilanka @viniweerasooriya
Просмотров 14 тыс.3 месяца назад
Becoming a Registered Teacher in Australia: Step-by-Step Guide for Migrants In this video, we discuss everything you need to know about becoming a registered teacher in Australia, from choosing the right education provider to completing the registration process. 🇦🇺👩‍🏫 If you're planning to migrate to Australia and pursue a teaching career, this video is a must-watch! We cover key steps, includi...
Charles Darwin Dinner Cruise/ කිඹුල් මස් #viniweerasooriya #travel #sinhalavlogs
Просмотров 5183 месяца назад
Charles Darwin Dinner Cruise/ කිඹුල් මස් #viniweerasooriya #travel #sinhalavlogs
ඩාවින් ඉරිදා පොල - ලංකාවේ රස එකම තැනකින් DARWIN MARKET VLOG #darwinaustralia #market #srilanka
Просмотров 1,5 тыс.3 месяца назад
ඩාවින් ඉරිදා පොල - ලංකාවේ රස එකම තැනකින් DARWIN MARKET VLOG #darwinaustralia #market #srilanka
Darwin නුවර රවුමක් යමු? #australia #darwin #regionalaustralia
Просмотров 1,7 тыс.4 месяца назад
Darwin නුවර රවුමක් යමු? #australia #darwin #regionalaustralia
අඩුවෙන් පඩි ගෙව්වොත් හිරේ/ New Underpayment Law #australia #migration #migratetoaustralia
Просмотров 1424 месяца назад
අඩුවෙන් පඩි ගෙව්වොත් හිරේ/ New Underpayment Law #australia #migration #migratetoaustralia
Students Cap එකෙන් බලපෑමක් නොවන University එක #migrationtoaustralia #srilanka
Просмотров 1,3 тыс.4 месяца назад
Students Cap එකෙන් බලපෑමක් නොවන University එක #migrationtoaustralia #srilanka
හෙද ගුරු ඇතුළු ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුම ඇති රැකියා - High Demand Jobs in Australia #migration
Просмотров 4615 месяцев назад
හෙද ගුරු ඇතුළු ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුම ඇති රැකියා - High Demand Jobs in Australia #migration
Best option for students over 35. සිසුන් කළයුතු දේ. #migration #srilanka #australianmigration
Просмотров 1255 месяцев назад
Best option for students over 35. සිසුන් කළයුතු දේ. #migration #srilanka #australianmigration
2025 ඔස්ට්‍රේලියාවට එන හොඳම විධි #migration #sinhala @viniweerasooriya
Просмотров 5855 месяцев назад
2025 ඔස්ට්‍රේලියාවට එන හොඳම විධි #migration #sinhala @viniweerasooriya
Full වීඩියෝව හෙට-Australia එන්නෙ කොහොමද -වියදම? - වයස 45 ට වැඩි අයට තියෙන options?
Просмотров 2225 месяцев назад
Full වීඩියෝව හෙට-Australia එන්නෙ කොහොමද -වියදම? - වයස 45 ට වැඩි අයට තියෙන options?
ලාංකිකයින් ඔස්ට්‍රේලියාවේ පැවැත්වූ කලා තරගය
Просмотров 71610 месяцев назад
ලාංකිකයින් ඔස්ට්‍රේලියාවේ පැවැත්ව කලා තරගය
ඔස්ට්‍රේලියාවේ Darwin නුවර පැවැති නිදහස් සැමරුම -Sri lankan Independent Day Celebration -Australia
Просмотров 71611 месяцев назад
ඔස්ට්‍රේලියාවේ Darwin නුවර පැවැති නිදහස් සැමරුම -Sri lankan Independent Day Celebration -Australia
Australia Day ලස්සන කළ ඩාවින් ලාංකික දරුවෝ - Australia Day NT 2024 - Multicultural Council NT
Просмотров 18911 месяцев назад
Australia Day ලස්සන කළ ඩාවින් ලාංකික දරුවෝ - Australia Day NT 2024 - Multicultural Council NT
ඔස්ට්‍රේලියා එන්න qualifications තියෙනවද කියලා බලාගන්නේ මෙහෙමයි #migration #migratetoaustralia
Просмотров 32811 месяцев назад
ඔස්ට්‍රේලියා එන්න qualifications තියෙනවද කියලා බලාගන්නේ මෙහෙමයි #migration #migratetoaustralia
ඩාවින් නුවරට අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම.
Просмотров 14911 месяцев назад
ඩාවින් නුවරට අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම.
ඔස්ට්‍රේලියාවට වීසා දාන්න Migration Agent ඔිනිමද? තනියම වීසා දාන්න පුලුවන්ද?MigratetoAustralia
Просмотров 17911 месяцев назад
ඔස්ට්‍රේලියාවට වීසා දාන්න Migration Agent ඔිනිමද? තනියම වීසා දාන්න පුලුවන්ද?MigratetoAustralia
අපේ පුංචි කාලේ රසවත් කල ටිං ටිං මතක ද? සම්පූර්ණ වීඩියෝව ​⁠@viniweerasooriya චැනල් එකෙන් බලන්න.
Просмотров 8711 месяцев назад
අපේ පුංචි කාලේ රසවත් කල ටිං ටිං මතක ද? සම්පූර්ණ වීඩියෝව ​⁠@viniweerasooriya චැනල් එකෙන් බලන්න.
Darwin Show Rides 2018
Просмотров 117Год назад
Darwin Show Rides 2018

Комментарии

  • @chamodibhagya4301
    @chamodibhagya4301 Час назад

    Thank you so much ❤

  • @damayanthiperera2549
    @damayanthiperera2549 9 часов назад

    Doctors U hv grown the most nutritious fruit trees such as Cashew, Anodha, Beli, apples n also so many Coconut trees n the house also U hv built, through yr own effort s , so many people will be inspired by U , to achieve success in their endeavours, Best wishes to U n all yr family members

    • @damayanthiperera2549
      @damayanthiperera2549 9 часов назад

      Re pesticide, with natural ingredients Garlic n water put through the blender n with citrus leaves to which bit of soap is added, I don't know the proportions but it has worked for a few of my plants,

    • @ravi9370
      @ravi9370 6 часов назад

      🙏

  • @ROHINIDEMEL
    @ROHINIDEMEL 10 часов назад

    අනේ ලංකාවට අව්ත් අපේ රට ත් සංවර්ධනය කරන්න හවුල් වෙන්න. ඒක තමයි ඔබෙන් විය යුතු

  • @naulagesamanpalidissanayak2402
    @naulagesamanpalidissanayak2402 12 часов назад

    ❤❤❤

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 21 час назад

    හරිම සුන්දරයි සතුටුයි ඔබ දෙපල ඕස්ට්‍රේලියවේ ගිහිල්ලත් දේශීය පලතුරු ගැන උනන්දුව. ලංකාවේ අයට ආදර්ශයක්. ලංකාවේවත් ඔහොම හැම පළතුරක්ම තියෙන වත්තක් තියෙනවද කියලා සැකයි. ඔබ දෙපළ ගැනම ආඩම්බරයි. තෙරුවන් සරණයි 🌹🙏🏼

  • @MohammedMakeen-e5y
    @MohammedMakeen-e5y День назад

    Doctor la dennata suba pathami

  • @VishanthiKodituwakku-jq5wu
    @VishanthiKodituwakku-jq5wu 2 дня назад

    Good luck everyone

  • @ChameshTharinda
    @ChameshTharinda 2 дня назад

    That's such a lovely one!

  • @ArunaZoom-vh4no
    @ArunaZoom-vh4no 2 дня назад

    Machan amaradewa wage උඹ weldon

  • @AkshyAthu
    @AkshyAthu 3 дня назад

    Beautiful episode. Really enjoyed ❤👏

  • @inokadharmapriya9670
    @inokadharmapriya9670 5 дней назад

    🎉🎉🎉❤

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 7 дней назад

    අපිත් ඉන්නේ Brisbane වල. මේ Dr ලාගේ contact no දෙන්න පුලුවන්ද? මමත් ලංකාවේ කුරුඳු පැලයක් ගන්න සොයනවා.

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 9 дней назад

    හරිම වටිනවා.❤❤❤❤❤❤

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 9 дней назад

    කොහොබ. පැලයක් හිටවන්න ❤

  • @Lathajayawee
    @Lathajayawee 11 дней назад

    Mesaata.udua.karanko.oyala.watha.wadata.ganka.mama.saudi.gadaraka.eanna.mta.udua.karankà

  • @drivefly69
    @drivefly69 12 дней назад

    Great job.. proud Sri Lankan 🇱🇰

  • @Susanntha
    @Susanntha 13 дней назад

    Great ❤

  • @lakshikasamarakoon1664
    @lakshikasamarakoon1664 13 дней назад

    please nangi phone eka off karaganna vlogs karradi thanks

  • @swinithahettiarachchi1420
    @swinithahettiarachchi1420 13 дней назад

    Very nice❤

  • @nandanawijerathna7158
    @nandanawijerathna7158 13 дней назад

    Excellent work Bandi and Ravi.. love this ❤

  • @JayasenaMakolage
    @JayasenaMakolage 13 дней назад

    Tap on a clip to paste it in the text box. Kk in

  • @shiromifernando7256
    @shiromifernando7256 13 дней назад

    Astreliya same weather like srilanka and green country

  • @nihalbalasooriya4696
    @nihalbalasooriya4696 13 дней назад

    Very good idea. It's a great pleasure to see you. Our best wishes.

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 14 дней назад

    අනේ වාසනාවන්....❤

  • @shanimamihindukulasuriya1639
    @shanimamihindukulasuriya1639 14 дней назад

    Mama danaganna asai mama inne uk vala oyala inna rate pala sitalata marennadda?

    • @viniweerasooriya
      @viniweerasooriya 10 дней назад

      Darwin වල තියෙන්නේ ලංකාවේ කාලගුණය. ඒ නිසා තමයි මේ වත්තේ ලංකාවේ වැවෙන පළතුරු ගොඩක් තියෙන්නේ.

  • @ujithhemantha6737
    @ujithhemantha6737 14 дней назад

    ❤❤❤🎉🙏🙏🙏

  • @NilanthaRoshan-l1f
    @NilanthaRoshan-l1f 14 дней назад

    Upadi aran guruwariyak unata wedakne manussa kam kelehiguna dennethuwa.mata ehema deyak una .

  • @NilanthaRoshan-l1f
    @NilanthaRoshan-l1f 14 дней назад

    Mata obawa contact kara ganna oni

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 14 дней назад

    අහඹුවකින් දකින්න ලැබුනු මේ සුන්දර වගා භූමිය හරිම ලස්සනයි වගේම හැමෝටම හොඳ පණිවිඩයක් ගෙනෙනවා...ස්තූතිය විනී හා දොස්තර යුවළට...❤️💐

    • @viniweerasooriya
      @viniweerasooriya 10 дней назад

      බොහොම ස්තූතියි ඔබතුමියට

  • @prasadjayasekera3156
    @prasadjayasekera3156 15 дней назад

    බොහොම අගෙයි. ඔය වගේ මැටි ගෙයක් තමන්ම හදන්න ඩාවින් වල council approval ඕන නැද්ද? වෙන ප්‍රාන්ත වලනම් ඒක අවශ්‍යයි. ඒ වගේම construction materials සහ methods ගැලපෙන්න ඕන Building code of Australia එක්ක

  • @chinthasirisena5820
    @chinthasirisena5820 15 дней назад

    ඔබ දෙපලට පුලුවන් ලන්කාවේ පොල් හිගයට පිලියමක් දෙන්න . පොල්

  • @charlyalwis2129
    @charlyalwis2129 15 дней назад

    බන්දි හොඳ වැඩක් කරල තියෙන්නෙ. හරිම සතුටුයි. සුබ අනාගතයක්. බුදු සරණයි. මම මියුරියල් එඬේර ආරච්චි

  • @KaliniHettithantha
    @KaliniHettithantha 16 дней назад

    You both are down 👇👎 to earth Sri Lankan.grate work.👍 Great 😃👍 program. Happy to see people like them.all the best to your future family life ❤️👏🇱🇰. You are giving valuable and great Example to future generations.triple jem bless you all 🙏❤️🌹💕

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 16 дней назад

    Asai dakkide apita anda barida

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 16 дней назад

    Yes I know I thank you

  • @mcbond6162
    @mcbond6162 16 дней назад

    ඩවින්වල ලංකාවේ අයට ළමයින්ට මොනවාද තියෙන oppotunities ? රක්ෂා , univesities....Etc

    • @viniweerasooriya
      @viniweerasooriya 10 дней назад

      Charles Darwin University එක තියෙනවා Student කෙනෙක් විදියට එනවනම්. තමන් රැකියාව කරන ක්ෂේත්‍රය අනුව අවස්ථාව තියෙනවද බලන්න වෙන්නේ. හෝටල් ක්ෂේත්‍රය, ගුරු වෘත්තිය වගේ තව ගොඩක් අවස්ථා තියෙනවා. ඒකට අවශ්‍ය සුදුසුකම් සපුරා තියෙන්න ඕනි.

  • @padmagodage7817
    @padmagodage7817 16 дней назад

    Great post thanks for sharing.

  • @champaperera8487
    @champaperera8487 16 дней назад

    ලංකාවේ ලෙඩ්ඩු හුගාක් දුක් විදිනවා .ඇයි මවුබිමේ මිනිස්සුන්ට සේවය කරන්න නොහිතුවෙ .

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 16 дней назад

    Nice ❤❤❤❤❤❤❤❤❤❤

  • @helenthalpage1582
    @helenthalpage1582 16 дней назад

    මට තවත් දෙයක් කියන්න ඕනේ කෙසෙල් කැන කැපුවට පස්සේ ඒ ගස මුලින්ම උදුරා දමන්න කැමතිනම් කෑලිවලට කපා වෙනම වලක් කපලා පෝරවෙන්න දිරන්න අරින්න.

  • @photocopymachinerepair7172
    @photocopymachinerepair7172 16 дней назад

  • @kasuntwijenayaka2136
    @kasuntwijenayaka2136 17 дней назад

    හොදයි හැබැයි කොච්චර ඉගෙන ගත්තත් මැටි හදාගන්න දැනුම නෑ

  • @vidasnaamarasinghe4653
    @vidasnaamarasinghe4653 17 дней назад

    හරිම සතුටුයි. වෛද්‍ය වෘතිය තියෙද්දිත් මේ වගේ දේවල් කරන්න කාලය ශ්‍රමය වැය කරන්න ආසාවසක් ඇති එක පිනක්. 🙏🙏

  • @DinushSenarathna
    @DinushSenarathna 17 дней назад

    අහම්බෙන් දැකලා මේ vedio එක හරිම ආසාවෙන් බැලුවෙ. ඓ ඉන්නෙ Far North Queensland වල. අපි අපේ ගෙවත්තෙ ලංකාවෙ එලවලු පලතුරු වර්ග වවලා තියෙනවා. උගුරැස්සා න්ම් අපිට හොයා ගන්න බැරි උනා. ගහකොල එක්ක ඉන්න එක, වගා සතුට කියන්නෙ nature therapy එකක් වගේ

    • @ravi9370
      @ravi9370 16 дней назад

      ❤ ස්තුතියි ඔයාලගෙ විස්තර දැනගැනීමත් සතුටක් රොක් හැම්ටන් වල බොටනිකල් ගාඩ්න් ගියොත් ඒශියන් ෆෘට් තියෙන් තැන ඔයාට පැල හොයාගන්න පුලුවන්

  • @sepalielpitiyaeasypeasy4249
    @sepalielpitiyaeasypeasy4249 17 дней назад

    ❤️❤️❤️

  • @chintagoonatilleke3853
    @chintagoonatilleke3853 17 дней назад

    Happy to see a lovely garden Bless you both ❤❤

  • @neelafernando-r7v
    @neelafernando-r7v 17 дней назад

    පැලක් උනත් බලන්න හිස් බව හා පිරිසිදුකම.දෙන්නාගේ වැඩ අගය කරනවා.

  • @kanthikumari4765
    @kanthikumari4765 17 дней назад

    සල්ලි හමිබ කලා ඇති නමි ශීු ලාංකික මානසිකත්වයෙන් ඔහෙ ඉන්නෙ ඇයි?වඩිනු මැන ලක් මාතාව ලගට.රෝහල් වෛද්‍යවරුන් නැතුව අඩනවා.

  • @BuddhiniTharushika-n7t
    @BuddhiniTharushika-n7t 17 дней назад

    💖💐

  • @akmanjayapala
    @akmanjayapala 17 дней назад

    Neyemei.doctet.2.thewarth..were.deyunu.wa