- Видео 86
- Просмотров 903 343
Pavithra Wijerathna
Добавлен 4 апр 2023
මගේ channel එකට ඔයාලා හැමදෙනාම ආදරෙන් පිලිගන්නවා 🙏
මම පවිත්‍රා විජෙරත්න ..මම මේ channel එකෙන් ඔයාල ලස්සන කරන දේවල් ,නීරෝගිව ඉන්න ඕනි දේවල් වගේම ගැබිනි කාලයේ ඉදලා බබාලට අවශ්‍ය දේවල් ගැනත් ජීවිතේ විශේෂ දේවල් ගැනත් ආදරෙන් ඔයාලා එක්ක බෙදා ගන්නම් 😊❤️
මම පවිත්‍රා විජෙරත්න ..මම මේ channel එකෙන් ඔයාල ලස්සන කරන දේවල් ,නීරෝගිව ඉන්න ඕනි දේවල් වගේම ගැබිනි කාලයේ ඉදලා බබාලට අවශ්‍ය දේවල් ගැනත් ජීවිතේ විශේෂ දේවල් ගැනත් ආදරෙන් ඔයාලා එක්ක බෙදා ගන්නම් 😊❤️
බබා ලැබිලා මුල් මාස තුනේ අලුත් අම්මා කෙනෙක් විදිහට මම මුහුණ දුන් ගැටළු 🤷😥/ඒවාට මම කරපු දේවල්
#baby #srilanka #sinhala #cutebaby #birthstory #babyboy
Track: Sleepy - ChillD'em & KODOMOi [Audio Library Release] Music provided by Audio Library Plus Watch: bit.ly/49Ten13 Free Download / Stream: alplus.io/sleepy
---------------------------
Music: Beat Your Competition - Vibe Tracks  • Beat Your Competition ...
-----------

Просмотров: 1 007
Видео
බබා ලැබිලා රෝහලේ පළමු පැය 24 🤱🥰 /First 24 hours with new born baby
Просмотров 4063 месяца назад
රජයේ රෝහලක සිදු වුණු සාමාන්‍ය දරු ප්‍රසූතිය ruclips.net/video/IlyZGJBAz7M/видео.htmlsi=hYTW1DZiJFa_Tc5h Hospital bag එක ruclips.net/video/Jk7BZa_aCAs/видео.htmlsi=pohfn5Vb_pdHT4pZ ගර්භණී පළමු ත්‍රයි මාසිකය ruclips.net/video/7-TdlmwdJWw/видео.htmlsi=YATiQ5pFxsxoGhrh ගර්භණී දෙවන ත්‍රයි මාසිකය ruclips.net/video/M-j9TqPfmbs/видео.htmlsi=VRmCRq6Re8mWKKDw ගර්භණී අවසාන ත්‍රයි මාසිකය ruclips.net/video/...
මගේ බබාගේ මුල් මාස හතේ මතක 🥰❤️ /බබාගේ මුල් මාස හතේ වර්ධනය #baby #cutebaby #sinhala #srilanka
Просмотров 3343 месяца назад
මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ මතක සටහනක් විදිහටයි.ඔයාලත් මේ වීඩියෝ එක බලලා සතුටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏 Music: Claudio The Worm - The Green Orbs  • Claudio The Worm - The... #srilanka #babygrowth #baby #cutebaby #sinhala #srilanka #pavitra #pavithra
රජයේ රෝහලක සිදු වූ සාමාන්‍ය දරු උපත/ 🤰🥰 Birth story/ Normal delivery / no epidural
Просмотров 1,7 тыс.3 месяца назад
මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මගේ බබාගේ Birth story එක ...බදුල්ල මහා රෝහලේ සිදු වුණ සාමාන්‍ය දරු උපතක් ගැන තමයි මේ...මගේ ජීවිතේ සතුටුම දවස තමයි මම මේ විදිහට ඔයාලා එක්ක බෙදා ගන්නේ.. ඒවගේමයි මේක බලන ඔයා දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔයාට ගන්න පුංචිම හරි දෙයක් ඇති කියලා මම හිතනවා.... මගේ පළවෙනි දරු ප්‍රසූතිය තමයි මේ... මොකක්ම හරි වැරැදීමක් තියෙනවා නම් මේ වීඩියෝව බලන ඔයාගෙන් මම ආදරෙන් ඉල්ලනවා...
මගේ ගැබිණි අවසාන මාස තුන ගත වුණේ මෙහෙමයි🤰👶 /How i spend my third trimester #sinhala #pregnancy #baby
Просмотров 9425 месяцев назад
Carefree by Kevin MacLeod incompetech.com Creative Commons - Attribution 4.0 International - CC BY 4.0 Free Download / Stream: bit.ly/_carefree Music promoted by Audio Library  • Carefree - Kevin MacLe... #sinhala #srilanka #pregnancy #pregnancyjourney #pregnant #thirdtrimester #baby #parenting #parent #babycare #babyessentials #mom #momlife
මගේ ගැබිණි දෙවෙනි මාස තුන ගතවුණේ මෙහෙමයි 🤰👶 /How i spend my second trimester #pregnancy #baby #mom
Просмотров 1725 месяцев назад
Carefree by Kevin MacLeod incompetech.com Creative Commons - Attribution 4.0 International - CC BY 4.0 Free Download / Stream: bit.ly/_carefree Music promoted by Audio Library  • Carefree - Kevin MacLe... #pregnancy #parenting #mom #baby #secoundtrimester #sinhala #pregnant #babyboy #babygirl #srilanka #babyessentials Track: Peace - Next Route [Audio Library Release] Music provided by Audio Li...
චීන දින දර්ශනයෙන් ඔයාට ලැබෙන්න ඉන්න බබා දුවෙක්ද පුතෙක්ද කියලා බලමු /👶Chinese gender prediction chart
Просмотров 6165 месяцев назад
චීන දින දර්ශනයෙන් ඔයාට ලැබෙන්න ඉන්න බබා දුවෙක්ද පුතෙක්ද කියලා බලමු /👶Chinese gender prediction chart
මගේ ගැබිණි මුල් මාස තුන ගත වුණේ මෙහෙමයි /🤰This is how I spent the first three months of my pregnancy
Просмотров 2525 месяцев назад
මගේ ගැබිණි මුල් මාස තුන ගත වුණේ මෙහෙමයි /🤰This is how I spent the first three months of my pregnancy
ඔයාට ලැබෙන්න ඉන්නේ දුවෙක් ද කියලා දැනගන්න ක්‍රම 10ක් 🤰🧚/Signs that you are pregnant with baby girl
Просмотров 2 тыс.5 месяцев назад
ඔයාට ලැබෙන්න ඉන්නේ දුවෙක් ද කියලා දැනගන්න ක්‍රම 10ක් 🤰🧚/Signs that you are pregnant with baby girl
ඉක්මනින් ස්වාභාවිකව ගැබ් ගන්නේ කොහොමද 🤰😍How to get fast pregnant #pregnant #howtoconceivefast
Просмотров 465 месяцев назад
ඉක්මනින් ස්වාභාවිකව ගැබ් ගන්නේ කොහොමද 🤰😍How to get fast pregnant #pregnant #howtoconceivefast
මාස හයට අඩු මගේ බබාට හදපු Diapper Bag එක /How I prepare my baby's diapper bag below 6 month 🎒😍
Просмотров 2305 месяцев назад
මාස හයට අඩු මගේ බබාට හදපු Diapper Bag එක /How I prepare my baby's diapper bag below 6 month 🎒😍
කිරි දෙන මවක් නොගත යුතු ආහාර /Foods to avoid during brestfeeding 🤱🥗 #babycare #newborn #motherhood
Просмотров 5995 месяцев назад
කිරි දෙන මවක් නොගත යුතු ආහාර /Foods to avoid during brestfeeding 🤱🥗 #babycare #newborn #motherhood
බර අඩුකරන්න ඔයාට ගැළපෙන කැලරි අඩු ආහාරපාන 🥗🥤Low calorie foods #food #lowcalorie
Просмотров 3315 месяцев назад
බර අඩුකරන්න ඔයාට ගැළපෙන කැලරි අඩු ආහාරපාන 🥗🥤Low calorie foods #food #lowcalorie
ගැබ් ගැනීමට සූදානම් වෙන්නේ කොහොමද?/How to plan pregnancy 🤰😊
Просмотров 895 месяцев назад
ගැබ් ගැනීමට සූදානම් වෙන්නේ කොහොමද?/How to plan pregnancy 🤰😊
ඔයාට ලැබෙන්නේ පුතෙක්ද දැනගන්න ක්‍රම 10ක් /Signs that you are pregnant with baby boy 🚼
Просмотров 2,3 тыс.5 месяцев назад
ඔයාට ලැබෙන්නේ පුතෙක්ද දැනගන්න ක්‍රම 10ක් /Signs that you are pregnant with baby boy 🚼
රජයේ රෝහලට බබාටයි අම්මටයි හොස්පිට්ල් බෑග් එක /Government hospital bag 🎒🤰 #hospitalchecklist #baby
Просмотров 11 тыс.5 месяцев назад
රජයේ රෝහලට බබාටයි අම්මටයි හොස්පිට්ල් බෑග් එක /Government hospital bag 🎒🤰 #hospitalchecklist #baby
පළමු ස්කෑන් පරික්ෂණය /NT scan /Dating scan ගැන සියළු දේ 🤰#baby #pragnancy #scan
Просмотров 575 месяцев назад
පළමු ස්කෑන් පරික්ෂණය /NT scan /Dating scan ගැන සියළු දේ 🤰#baby #pragnancy #scan
කාන්තා ඔබට ඇතිවන පිළිකාවක ලක්ෂණ / පියයුරු පිළිකා ,ගර්භාශය ආශ්‍රිත පිළිකා හා වෙනත් පිළිකාවල ලක්ෂණ 😢
Просмотров 586 месяцев назад
කාන්තා ඔබට ඇතිවන පිළිකාවක ලක්ෂණ / පියයුරු පිළිකා ,ගර්භාශය ආශ්‍රිත පිළිකා හා වෙනත් පිළිකාවල ලක්ෂණ 😢
ගෙදරදීම ගර්භණී පරික්ෂාව කරගන්නා ආකාරය 🤰/Home Pragnancy test #pragnancytips #baby #pragnancytest
Просмотров 1196 месяцев назад
ගෙදරදීම ගර්භණී පරික්ෂාව කරගන්නා ආකාරය 🤰/Home Pragnancy test #pragnancytips #baby #pragnancytest
ගර්භණී භාවයේ මූලික ලක්ෂණ 16ක්🤰🚼 /Pragnancy symptoms #baby #pragnancytips #pragnancysymtoms
Просмотров 2,1 тыс.6 месяцев назад
ගර්භණී භාවයේ මූලික ලක්ෂණ 16ක්🤰🚼 /Pragnancy symptoms #baby #pragnancytips #pragnancysymtoms
බබාට කෑම කවන්න මමගත්ත දේවල් 🚼/Things I bought to feed the baby😍 #baby #babyfood #babyessentials #mom
Просмотров 2726 месяцев назад
බබාට කෑම කවන්න මමගත්ත දේවල් 🚼/Things I bought to feed the baby😍 #baby #babyfood #babyessentials #mom
බබාගෙ සම ලස්සනට තියාගන්න tips 10ක්🚼/tips for baby skin care #shorts #baby #babyskincare
Просмотров 7 тыс.6 месяцев назад
බබාගෙ සම ලස්සනට තියාගන්න tips 10ක්🚼/tips for baby skin care #shorts #baby #babyskincare
අවුරුද්දට අඩු බබාලට නොදිය යුතු ආහාර වර්ග🥗/ Foods for avoid to under 1 years old #baby #babyfood
Просмотров 2346 месяцев назад
අවුරුද්දට අඩු බබාලට නොදිය යුතු ආහාර වර්ග🥗/ Foods for avoid to under 1 years old #baby #babyfood
Government hospital check list /අම්මට🤰 හා බබාට 🚼රෝහල් ගත වීමේදී අවශ්‍ය දේවල් #baby #babyessentials
Просмотров 1,2 тыс.6 месяцев назад
Government hospital check list /අම්මට🤰 හා බබාට 🚼රෝහල් ගත වීමේදී අවශ්‍ය දේවල් #baby #babyessentials
සම පැහැපත් කරන ස්වාභාවික මැජික් ක්‍රිම් එක/ natural face cream #beauty#facecream #whitening#skincare
Просмотров 2886 месяцев назад
සම පැහැපත් කරන ස්වාභාවික මැජික් ක්‍රිම් එක/ natural face cream #beauty#facecream #whitening#skincare
ගර්භණී කාලයේ ගතයුතු විටමින් 🤰/පෝෂණ අතිරේක, ලබාගත යුතු ආකාරය හා ගැනීමට හේතු
Просмотров 1387 месяцев назад
ගර්භණී කාලයේ ගතයුතු විටමින් 🤰/පෝෂණ අතිරේක, ලබාගත යුතු ආකාරය හා ගැනීමට හේතු
මම මගේ බබාට පාවිච්චි කරන baby products 😍/ what i use for my baby
Просмотров 2 тыс.7 месяцев назад
මම මගේ බබාට පාවිච්චි කරන baby products 😍/ what i use for my baby
මුල් මාස තුනේ අලුත උපන් බබාට අවශ්‍ය දේවල් 🚼/ New bron essentials
Просмотров 26 тыс.7 месяцев назад
මුල් මාස තුනේ අලුත උපන් බබාට අවශ්‍ය දේවල් 🚼/ New bron essentials
කොන්ඩයට අවශ්‍ය විටමින් හා පෝශක/ හිසකෙස් වියලීම හා ගැලවීයාම ,කෙස් අග පැලීමට,දුරුවර්ණ වීමට විසදුම්
Просмотров 71Год назад
කොන්ඩයට අවශ්‍ය විටමින් හා පෝශක/ හිසකෙස් වියලීම හා ගැලවීයාම ,කෙස් අග පැලීමට,දුරුවර්ණ වීමට විසදුම්
නව යොවුන් ඔබගේ දීප්තිය වැඩි කරන රහස්/ glow up tips for 13-17years girls 🧚🥰
Просмотров 144Год назад
නව යොවුන් ඔබගේ දීප්තිය වැඩි කරන රහස්/ glow up tips for 13-17years girls 🧚🥰
බලමු පුතෙක් උනොත් හොදය්
@@User5047 ඔයාගේ ප්‍රාර්ථනා කරන දේ වෙන්න කියලා සුබ පතනවා..❤😊
නිදුක් නිරෝගී පුතෙක් ලැබේවා
@@chalanasanjeewa296 ❤❤❤
😍😍
❤❤❤
@@gayanmadushanka4644 😊😊
❤❤❤❤
Thank you Akke.❤ Gdk watina video ekak
@@sithuminiimasha8851 ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤❤
Mage kiyala kisi deyak na ❤❤❤ okkoma thawakalikai
oyage Water bag eka damage une sathi keeyakin da
@@indrachapabowalage1410 සති 38 දී
Oya lakshan okkoma thiyanawa eth kiwwe duvek kiyala sathi 20 n math puthekuta asai
@@hgpchandima1853 ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශවත් දරු පැටියෙක් ලැබේවා..🙏🙏🙏
මගෙ ඩිලිවරි එක අනිද්දා😢😢පලවෙනි බබා ,මට බයයි,අනේ මට ආශිර්වාද කරන්න කෝ,මගෙ දූ පැටියව පරිස්සමෙන් ගේන්න පුලුවන් වෙන්න කියල🙏🙏
@@sanjuliyanage3284 ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යයක් ක්‍රියාවේ සත්‍යානුභාව බලයෙන් ධර්මාසනයෙන් බසින ධර්මදේශකයාණන් වහන්සේ කෙනෙකු මෙන් දරුවා බිහි කිරීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා..🙏🙏 නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශවත් දරු පැටියෙක් වේවා ..🙏🙏🙏
Oyata budu saranai ❤️
❤
@@Tharushigamlath ❤😊😊
අනේ dr මට කියන්නකෝ... ලෙබර් රූම් එකට අපෙන් ඉල්ලනවා නේ පැනල් හෝ වූල් කීට් එකක්...ඒ kit එක බබා ට අන්දවල ද අපි ට බබා ව දෙන්නේ..
ඔව් ඔව් පාන්දර මට බබා ලැබුණේ ඉතින් අන්දලා දුන්නේ..❤❤
@@Pavithrawijerathnaහරි dr... තැන්ක්ස් ඔයාට.. ❤❤❤❤
@@hansidissanayake8360 😊😊😊😊❤❤❤
❤❤❤❤❤
@@QueenZara-n4f ❤❤❤😊😊
❤❤❤
@@QueenZara-n4f ❤❤😊😊
😘😘😘😘
@@QueenZara-n4f ❤❤❤
❤❤❤❤❤
@@arunapriyangani9220 😊😊😊
Panel sheet and Blanket use eken wenasa mokada? Malpiece eken panel sheet wenasa? Malpiece towel wenasa mokada?
@@veenasp6291 Panel sheet වලට වඩා blanket හොදට රස්නෙ තියෙනවා ගොඩාක්ම සීතල වෙලාවට හොදයි දවල්ටත් බබා ඔතන්න ඕනි නිසා panel ගන්නේ..දවල්ට ටිකක් රස්නෙයිනේ රෑටත් රස්නේ වැඩි දවසට පැනල් හොදයි මල්පීස් මම බබා ඔතන්න විතරක් නෙවෙයි එයා පිහිදන්න එයා ඉන්න තැන්වලට දාන්න ගත්තේ..මල්පීස් panel වලට වඩා ඝනකම අඩුයි..ඔයාට ගැලපෙන විදිහට මේවා අඩු වැඩි විදිහට ගන්න.😊❤
Adum,towel kohenda gatte akka?
@@mrsglamour24 ඇදුම් කඩවල්වල තියෙනවා සමහර බබාලගේ බඩු තියෙන තැන්වලත් තියෙනවා..😊😊
මටත් නිදුක් නීරෝගී වාසනාවන්ත පුතු පැටියෙක් ලැබේවා !
@@dineshashiromi2463 ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශවත් දරු පැටියෙක් වේවා..🙏🙏🙏
ආසාවෙන් ඉන්නේ මං බබාගෙ gender එක දැන ගන්න.දැන් මට සති 18යි ❤
@@gamingkaviyt759 මොන බබෙක් වුණත් සත්පුරුශවත් වාසනාවන්ත නිදුක් නිරෝගී පැටියෙක් වේවා..🙏🙏🙏
ඔයාට අම්මා 7.6cm open වෙලා තිබ්බ නිසා වස්ති කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.සාමාන්‍යයෙන් 4cm open උන ගමන් වස්ති කරලා තමා ලේබරූම් දාන්නේ
@@gamingkaviyt759 ඔව් වෙලාවක් තිබුණේ නැහැ pains එන්න පටන් අරන් තිබුණේ ..😊😊
Dan mata sathi 18yi ❤
@@gamingkaviyt759 ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශවත් දරු පැටියෙක් ලැබේවා..🙏🙏🙏
Akke math yanna inne badulle hospital ekata. Labour room ekata ona badu rolling karala kude dagena yanna onada
@@piyumiwickramasinghe9862 පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ..
Onna math chanal ekata ekatuuna.🥰🥰🥰🥰💚💚💚💚💚💚💚
@@SuGayan2121 අනේ ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@Pavithrawijerathna mage chanal ekath ekkath ekatuwenna
@SuGayan212 ඔන්න මමත් එකතු වුණා 😊😊😊
Ane මට තව ප්‍රශ්නයක් තියනව ...මගෙ ඔලුවෙ උකුනු වහලා ඉතින් පාතිමා උකුනු බෙහෙත් එක දාන්න හොද නැද්ද 😢
@@KavishkaChamodi-m5k ඒක නම් හරියට කියන්න බෑ දවසක් හැර දවසක් නාලා පනාව පීරන්න කලින් සෝදලා කොට්ට කවර නිතර මාරු කරලා බලන්න එතකොට උකුනෝ අඩුවෙනවා..ආයුර්වේද අත් බෙහෙතක් බලන්න..😊
අක්කා මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ.pregnant කාලෙ eyebrows hadanna hoda nadda
@@KavishkaChamodi-m5k ඒක නම් අව්ලක් නෑ කොණ්ඩෙ color කරන වගේ chemical දේවල් ඇගට ගන්න එක තමයි හොද නැත්තේ..😊❤️
@@Pavithrawijerathna thnks akka
@KavishkaChamodi-m5k 😊😊😊❤️❤️
Ane mta kiynnako ammata oni list ekai babage ekai labour roome ekat ynakot ona tikai .okotama eka list ekakda denne .nethnm eka ekkenat wenas wenwada
@@GayanChamara-ok8fo ඔව් එක ලිස්ට් එක පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ..මේ ටික ඇති.. තව අමතර මොනාහරි ඕනිද බලන්න midwife miss ගෙන් අහලා දැන ගන්න.රජයේ රෝහල් වලට මේ ලිස්ට් එක තමයි
@@Pavithrawijerathna ane mta list eka ewanwada kole
@GayanChamara-ok8fo 💐 labour room (for mom) ✍️ සුදු බෙඩ් ජැකට් එකයි සුදු චීත්තයයි ✍️ පාට බෙඩ් ජැකට් එකයි චීත්තයයි ✍️ ඉටිරෙදි යාර 1 ✍️ පරණ රෙදි ✍️ වස්ති බෝතලයක් 🏷️ ✍️ ගෝස් 🏷️ ✍️ blade 2🏷️ ✍️ tulip bag 2 ✍️Loop pad 🏷️ 💐Labour room for baby ✍️නැපි 4 ✍️බේබි sharts 2 ✍️Panel kit 1 ✍️ panel 1 ✍️ baby towel 1 ✍️පෙකනි කටුව🏷️ 💐 word for baby ✍️නැපි 14 ✍️baby shirt 5 ✍️ worm suit 1 ✍️baby towel 1 ✍️ panel 2 ✍️ makintosh 1 ✍️ bowel 1 ✍️ cotton balls ✍️ baby pillow 1 ✍️නෙට් ✍️ diappers ✍️Wet wips ✍️Baby blanket 1 💐Word for mom ✍️බෙඩ් ජැකට් චීත්ත ✍️කොට්ට ශීට් ✍️Towel 1 ✍️උනුවතුර බෝතලයක් ✍️ piti mona hri ✍️සබන් /ෂැම්පු /toothbrush /toothpaste ✍️pads🏷️ ✍️Under skirt ✍️Panties ✍️Bra ✍️පිගාන, කෝප්පය, හැන්දක් ✍️ හෝදන රෙදි දාන bags ✍️ goos,hair bands,comb🏷️ 💐Documents🏷️ ✍️pragnancy record file ✍️අම්මගෙයි තාත්තාගෙයි ID photo copies ✍️ විවාහ සහතිකයේ photo copy 1 මේ මම හදා ගත්ත දේවල් ඒ විදිහටම
@GayanChamara-ok8fo අමතර අපි හිතලා ගෙනියන්න ඕනි දේවල් පවා මේකේ තියෙනවා.මේ ඕනි ඔක්කොම දේවල් ඒ කොලේ එවන්න බෑනේ🙁🙁
@@Pavithrawijerathna අනේ ඔයාට බොහෝම ස්තූතියි ❤️ ඔයාට ගොඩාක් පින්
ඔන්න මාත් එකතු වුණා ඔයාට 🥰🥰🥰 මේ මතක හරිම ආදරණීයයි.. ❤❤❤ බුදු සරණයි 🥰🥰🥰
@@LifesJourney-uf8lz අනේ ගොඩක් ස්තූතියි 🙏 බුදු සරණයි ඔයාටත්..🙏🙏
❤❤❤
❤❤❤
Kasal hospital bag
@@saraththirimanne2218 කාසල් එකේ ලිස්ට් එකක pdf එකක් මගේ ලග තියෙනවා ඒකේ ඉටිරෙදි වස්ති බෝතලේ බ්ලේඩ් එහෙම් නැහැ පොඩ්ඩ්ක් හොයලා බලන්න..❤️😊
🎉
@@hashalaruwandi5551 😊😊😊
පිංවන්ත දරු පැටියෙක් ❤ ජය ශ්‍රී මහාබෝ සමිඳු පිහිට ආරක්ෂා ව ලැබේවා පැටියට🙏
@@priyapeirisip3853 🙏🙏🙏
❤️🥺Ane chuty
@@ASKvufi ❤️❤️❤️❤️❤️
Tnx 🎉😊
@@AchalaPramith 😊😊😊
❤❤❤
@@mallikarathnasathintha9059 😊😊😊
Badu list eka hadaganna oni masa kiyenda kiyannako
@@Dahaminimesha-nq3xg සති 28න් හදා ගන්න කියලා තියෙන්නේ.. මොකද එතනින් පස්සේ ඕනි වෙලාවක බබා එන්න පුලුවන් නිසා 😊
❤❤
@@pavithradilshani1190 ❤️❤️
❤
@@rusii577 😊😊
Mehema demaapiyoo labanna daruwo pin karanna ona
@@saviya4038 ගොඩක් පින් මේ වචනවලට 🙏🙏🙏
රුවේන් මැණික.❤❤❤
@@thamalihansika4801 😘😘😘😘
❤❤❤
@@prasadmadusanka-y9q 😊😊
❤❤❤❤
@@QueenZara-n4f 😊😊😊
❤❤❤❤❤
@@ThusithaMadusanka-ww8lv 😊😊
❤😂
❤❤😍😍
@@QueenZara-n4f 😊😊
Ane mata kiyankooo baby kude geniyannama onada .
@@piyumiwickramasinghe9862 බබා ලැබුණට පස්සේ ගෙදරින් එන කෙනෙක්ට ගේන්න කියන්න.මම එහෙමයි කළේ..අපි wash room එහෙම යනකොට බබාගේ පරිස්සමට තිබ්බා නම් හොදයිනේ.. අනිත් එක hospital list එකේ තියනවානේ..😊❤️
Budu saranay punchi petiyooo❤❤❤
@@nethmiamasha2974 🙏🙏🙏🙏😊😊