CINEC-Prof. Lalith Edirisinghe
CINEC-Prof. Lalith Edirisinghe
  • Видео 175
  • Просмотров 27 974
Chandra mera paya චන්ද්‍රා මේ රෑ පායා originally sung by H R Jothipala & Sujatha Aththanayake
Chandra mera paya චන්ද්‍රා මේ රෑ පායා originally sung by H R Jothipala & Sujatha Aththanayake now Lalith & Chapa
Просмотров: 91

Видео

Awasara Netha mata අවසර නැත මට ඔබේ අත ගන්නටබැම් බැද ඇත ලොව සතර දෙසේ මුල් ගායනය මිල්ටන් මල්ලවාරච්චි
Просмотров 4221 день назад
අවසර නැත මට ඔබේ අත ගන්නට බැම් බැද ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමි ලඳේ බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ නෙළුම නොවේ උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ සයුර නොවේ ඔහු රිදවන්නට ඔහු හඩවන්නට බැරිකම මිස ඔබ සිහින ලොවේ ඔබ කැදවන්නට ඔබ සතපන්නට මා හද තුළ ඉඩ නැතුව නොවේ නව ගායනය මහාචාර්ය ලලිත් එදිරිසිංහ
Ivuru thala ඉවුරු තලා ගංගා බැස යනවාමහද සලා ඔබ ඉවතට යනවා මුල් ගායනය මිල්ටන් මල්ලවාරච්චි
Просмотров 3121 день назад
මන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ මන්දර පව්වේ හිම පියසේ චන්දන අරනේ මද සිසිලේ සුව නොලබා ගියෙදෝ කෙසේ... ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා...
Gi liyannaගී ලියන්න මට කීවේ ඔබේ නෙතයිකවි ලියන්න මටකිවේ ඔබේ නෙතයි මුල් ගායනය මහාචාර්ය දයාරත්න රණතුංග
Просмотров 3621 день назад
හිතැඟි කලඹ කැටයම් කල නීල පලිඟු ගොළු කැඩපත හිතැඟි කලඹ කැටයම් කල නීල පලිඟු ගොළු කැඩපත හද බිතු තල සිතුවම් කළ රෑ දොඩමළු මුව රඟහල ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි තුරැණු බඹර ආයචන අභියස පත්තිනි කෝවිල තුරැණු බඹර ආයචන අභියස පත්තිනි කෝවිල මගේ පෙමින් කුළු ගැන්වුන ගී මුමුණන ගීත බුබුල
Gamane Gim niwu ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ මිල්ටන් මල්ලවාරච්චි
Просмотров 37Месяц назад
මතකේ තිබේද ඒ යුගේ මාගේ චේතනා වැටහෙන්නේ දැන්ද ආදරේ සෝක වේදනා ඝන අන්ධකාරයේ පාළුවේ කිමිදුනා තනි වූයේ ඔබ නෙවෙයි මා පවා තනි උනා ඔබ මංමුලා වෙලා ගියා පෙම්පහන් නිවා අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා අද ඔබගේ ජීවිතේ කතරකී වාලුකා හිනැහෙන්න යලි දිලෙයි දෛවයේ තාරුකා ගමනේ ගිම් නිව එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා
Paya A sanda මුල් ගායනය මිල්ටන් මල්ලවාරච්චි
Просмотров 28Месяц назад
පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි කිලිටි කළේ ඔබෙ දෑතයි නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන් දෑත දෙපය මගෙ සීතයි දෑත දෙපය මගෙ සීතයි පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා ඔබ පැමිණී ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම් නැවතුණ තැන මම ඉන්නම මගෙ සහයෝගය පතන වෙලාවේ කොහි සිට ...
Saman Mal Piyalle සමන් මල් පියල්ලේ ස‍ඳේ රැස් කැරැල්ලේප්‍රීති වලාවන් එක්වී H R Jothipala
Просмотров 1,9 тыс.Месяц назад
සමන් මල් පියල්ලේ ස‍ඳේ රැස් කැරැල්ලේ ප්‍රීති වලාවන් එක්වී..සංගීත රාවෙන් මත්වී මගේ රංගනීයේ.. වනේ මල් ගෙනල්ලා ඔබේ ගෙල බදින්නම් රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම්
Thaniwi sitinnai ma තනිවී සිටින්නයි මා අදහස් කලේ MILTON MALLAWARACHCHI
Просмотров 26Месяц назад
Thaniwi sitinnai ma තනිවී සිටින්නයි මා අදහස් කලේඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේපහදා කියුවත් නෑ සවන් යොමුකළේවෙදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ
As deka wage ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ...... H.R.Jothipala මුල් ගායනය එච් ආර් ජෝතිපාල
Просмотров 28Месяц назад
As deka wage ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ...... දෙන්නට මොකද වුනේ....... H.R.Jothipala මුල් ගායනය එච් ආර් ජෝතිපාල නව ගායනය මහාචාර්ය ලලිත් එදිරිසිංහ
Ma labu jeewithaye H R Jothipala මා ලෑබු ජීවිතයෙ සෑනසුම ඔබ සතුවෙසුදු ඔබ මොනව කලත් අහිතක් නෑ සිතුවෙ
Просмотров 402 месяца назад
විශාරද නිර්මලා රණතුංග සංගීත අසපුවේ පුහුණුවීම් ගීතයකි මා ලෑබු ජීවිතයෙ සෑනසුම ඔබ සතුවෙ සුදු ඔබ මොනව කලත් අහිතක් නෑ සිතුවෙ
Kandulal Sala H R. Jothipala කදුලැල් සලා ගායනය: එච්. ආර්. ජෝතිපාල
Просмотров 532 месяца назад
කදුලැල් සලා දෙනෙත් පියවීලි නැහැවිලා ඔබේ ඇයි මිහිරියේ තනිවී කිවමැන කල්පනා ලොවේ කදුලැල් සලා දෙනෙත් පියවීලි නැහැවිලා ඔබේ ඇයි මිහිරියේ තනිවී කිවමැන කල්පනා ලොවේ කදුලැල් සලා දෙනෙත් පියවීලි නැහැවිලා ඔබේ
Trip to Niagara Falls 2024 with Sarath and Angela Rambukwella
Просмотров 232 месяца назад
Trip to Niagara Falls 2024 with Sarath and Angela Rambukwella
Sanda Ma Ha මුල් ගායනය දයාරත්න රණතුංග
Просмотров 192 месяца назад
සද මා. හා. සිනාසුනා... තරු මා. හා. කථා කලා... ඔබ මා. හා. සිනාසුනේ නෑ. ඔබ මා. හා. කථා කලේ.. නෑ...
Me gi katadai H.R. Jothipala මේ ගී... කාටදැයිඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටිසිහිවේ නොනැවතී .....
Просмотров 442 месяца назад
මේ ගී... කාටදැයි මේ ගී... කාටදැයි ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටි සිහිවේ නොනැවතී .....
Adanne Aey Sudu Menike මුල් ගායනය එච් ආර් ජෝතිපාල අඩන්නේ ඇය් සුදු මැණිකේ
Просмотров 182 месяца назад
මුල් ගායනය එච් ආර් ජෝතිපාල අඩන්නේ ඇය් සුදු මැණිකේ Adanne Aey Sudu Menike
Paya Aei Hinahenne පායා ඇයි හිනැහෙන්නේ මුල් ගායනය එච් ආර් ජෝතිපාල
Просмотров 463 месяца назад
Paya Aei Hinahenne පායා ඇයි හිනැහෙන්නේ මුල් ගායනය එච් ආර් ජෝතිපාල
Ananda Sagare ආනන්ද සාගරේ මුල් ගායනය එච් ආර් ජෝතිපාල
Просмотров 553 месяца назад
Ananda Sagare ආනන්ද සාගරේ මුල් ගායනය එච් ආර් ජෝතිපාල
Kothanaka Sitiyath H.R. Jothipala එච් ආර් ජෝතිපාල කොතැනක සිටියත් ඔබ මෙලොවේ
Просмотров 483 месяца назад
Kothanaka Sitiyath H.R. Jothipala එච් ආර් ජෝතිපාල කොතැනක සිටියත් ඔබ මෙලොවේ
Taj Mahalak 2024 H.R. Jothipala මුල් ගායනය එච් ආර් ජෝතිපාල නව ගායනය මහාචාර්ය ලලිත් එදිරිසිංහ
Просмотров 573 месяца назад
Taj Mahalak 2024 H.R. Jothipala මුල් ගායනය එච් ආර් ජෝතිපාල නව ගායනය මහාචාර්ය ලලිත් එදිරිසිංහ
Nihada kalpana මුල් ගායනය එඩ්වඩ් ජයකොඩිසංගීතය සුනිල් ධර්මසේන ගී පද හේමසිරි හල්පිට
Просмотров 524 месяца назад
Nihada kalpana මුල් ගායනය එඩ්වඩ් ජයකොඩිසංගීතය සුනිල් ධර්මසේන ගී පද හේමසිරි හල්පිට
CONET Method &System for Container Inventory Management Inventor Chair Professor Lalith Edirisinghe
Просмотров 244 месяца назад
CONET Method &System for Container Inventory Management Inventor Chair Professor Lalith Edirisinghe
Kumatada Sobaniye Artists: Rodney Warnakula, Lionel Algama, Dayananda Gunawardana
Просмотров 7 тыс.4 месяца назад
Kumatada Sobaniye Artists: Rodney Warnakula, Lionel Algama, Dayananda Gunawardana
Asha Nirasha මුල් ගායනය වික්ටර් රත්නායක නව ගායනය මහාචාර්‍ය ලලිත් එදිරිසිංහ
Просмотров 384 месяца назад
Asha Nirasha මුල් ගායනය වික්ටර් රත්නායක නව ගායනය මහාචාර්‍ය ලලිත් එදිරිසිංහ
Ra pal rakina රැ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මුල් ගායනය අබේවර්දන බාලසුරිය ත්‍යාගා එන් එඩ්වඩ්
Просмотров 604 месяца назад
Ra pal rakina රැ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මුල් ගායනය අබේවර්දන බාලසුරිය ත්‍යාගා එන් එඩ්වඩ්
Rathharan Duwe 2024 නන්දා මාලිනි , රෝහණ වීරසිංහ රත්තරන් දුවේ
Просмотров 594 месяца назад
Rathharan Duwe 2024 නන්දා මාලිනි , රෝහණ වීරසිංහ රත්තරන් දුවේ
Ganga addara film ගඟ අද්දර චිත්‍රපටයෙන් 1980 විජය කුමාරතුංග
Просмотров 574 месяца назад
Ganga addara film ගඟ අද්දර චිත්‍රපටයෙන් 1980 විජය කුමාරතුංග
දයාරත්න රණතුංග ගේ ගීතයක් Dayaratna Ranathunga ලලිත් එදිරිසිංහ ගේ හඬින් Jaya sirima bodi
Просмотров 444 месяца назад
දයාරත්න රණතුංග ගේ ගීතයක් Dayaratna Ranathunga ලලිත් එදිරිසිංහ ගේ හඬින් Jaya sirima bodi
කිරි කවඩි සිනා CINEC මුල් ගායනය මහාචාර්ය දයාරත්න රණතුංග සංගීත අධ්‍යක්ෂණය විශාරද මනෝජ් පීරිස්
Просмотров 285 месяцев назад
කිරි කවඩි සිනා CINEC මුල් ගායනය මහාචාර්ය දයාරත්න රණතුංග සංගීත අධ්‍යක්ෂණය විශාරද මනෝජ් පීරිස්
රුවන් මැදුරේ ඔබම ඉදි කෙරු මිල්ටන් පෙරේරා Ruwan medure
Просмотров 485 месяцев назад
රුවන් මැදුරේ ඔබම ඉදි කෙරු මිල්ටන් පෙරේරා Ruwan medure
Neela Jalase Originally sung by Sisira Senaratna SLBC recording
Просмотров 1265 месяцев назад
Neela Jalase Originally sung by Sisira Senaratna SLBC recording

Комментарии

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 9 дней назад

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත ඇහෙන කොට අපේ නෙතට කඳුලක් එනවා ඒ කාලේ මොනතරම් සුන්දරද❤❤❤❤❤

  • @malanjayakodi9333
    @malanjayakodi9333 10 дней назад

    අද ඉන්න තිබුණි සුනිල් සන්ත මම මාලන් ජයකොඩි ජයවේවා

  • @hgperera6038
    @hgperera6038 Месяц назад

    හරිම මිහිරියි

  • @sunilleewanage
    @sunilleewanage 3 месяца назад

    මේ ගීතය ඉතා වැදගත්- මම රොඩ්නිගේ යාගනය සෙව්වා නමුත් නැ- මේ ගායනයත් අගෙයි

  • @chamindajayalath9339
    @chamindajayalath9339 3 месяца назад

    Kanna denavanam

  • @ratnamunasinghe6525
    @ratnamunasinghe6525 3 месяца назад

    Great Sunishantha

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 3 месяца назад

    Beautiful

  • @smusic677
    @smusic677 4 месяца назад

    Supar...adarei.🙏

  • @gayanichampika9842
    @gayanichampika9842 4 месяца назад

    Nirmala misge class koheda teyenne matat yanna asay address hoyala denna

  • @indumathisilva6645
    @indumathisilva6645 5 месяцев назад

    ලස්සනයි මිහිරි සිංදු

  • @saroganisenanayaka849
    @saroganisenanayaka849 8 месяцев назад

    🙏🙏🙏❤

  • @soni581
    @soni581 Год назад

    ❤❤❤❤

  • @pasinduchathuranga9661
    @pasinduchathuranga9661 Год назад

    Really touching singing Professor! 👏❤

  • @sullivan7863
    @sullivan7863 2 года назад

    promosm 🤦

  • @s.s.wanniarachchi8700
    @s.s.wanniarachchi8700 7 лет назад

    Thank You Dr Lalith. This video was Very useful.