Humans of Dondra
Humans of Dondra
  • Видео 59
  • Просмотров 142 752
Bio gas unit for home - ගෘහස්ථ ජීව වායු පද්ධතිය -- Humans Of Dondra
Bio gas unit for home - ගෘහස්ථ ජීව වායු පද්ධතිය
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අතුරින් ඉතා ප්‍රචලිත ප්‍රභවයක් ලෙස ලෝකයේ බොහෝ රටවල් ජීව වායුව හෙවත් මීතේන් නිෂ්පාදනය කර භාවිතයට ගනී.
ඔබට හදුවන්වා දෙන ගෘහ මට්ටමේ භාවිත කළහැකි කුඩා පරිමාණ ජීව වායු ඒකකය මගින් ඔබගේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට පනහක් සපුරා ගත හැක.
මෙය රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ ආචාර්ය ලසන්ත අධිකාරම් මහතා සමග කල වැඩසටහනකි.
#biogas #homemade #diy #lpg #bgu #srilankanews #srilanka #dailyvlog #universityofruhuna #ruhuna
www.tiktok.com/@humansofdondra
Просмотров: 139

Видео

එළමල්දෙණිය රජමහා විහාරය - Humans Of Dondra
Просмотров 1135 месяцев назад
රෝහණ රාජධානියේ ඉතා විචිත්‍රවත් පරිසරයක පිහිටි එළමල්දෙනිය රජමහා විහාරය කි පු 161 - 137 යන සමයේ රජකළ සද්දාතිස්ස රජු විසින් කරවන ලද්දක් බව ඉතිහාසයේ සදහන්. අකුරැස්ස දෙනියාය මාර්ගයේ පිටබැද්දර සිට සැතපුම් 05 ක දුරන් පිහිටා ඇති මුලටියන රක්ෂිතය තුල එළමල්දෙණිය රජමහා විහාරය පිහිටා ඇත. youtube.com/@HumansofDondra www.tiktok.com/@humansofdondra #archeology #srilanka #srilankanculture #dailyvlog #foryou
දහ අට සන්නිය (2 කොටස) - Humans Of Dondra
Просмотров 8346 месяцев назад
දහ අට සන්නිය (2 කොටස) දහ අට සන්නිය යනු පුරාණ ශ්‍රී ලාංකික නැටුම් කලාකෘතියකි, දේව,යක්ෂ, ප්‍රේත, කුම්භාන්ඩ යන බල වේගවලින් ඇතිවෙන රෝගාබාද සුව කිරීම පිණිස මෙම ශාන්තිකර්මය අදටත් පවත්වාගෙන එති. විශේෂයෙන්ම පහතරට නර්තන සම්ප්‍රදායට අයත් දහ අට පාළිය ඉතා විචිත්‍රවත් වුවකි. මාතර වෙහෙරහේන රජමහා විහාරයේදී ගම්වාසීන්ට සෙත් පතා පැවැත්ව දහ අට සන්නියෙන් උපුටාගන්නා ලද වැඩසටහනකි. ඔබ සියළු දෙනාටම එකසිය විස්සට දෙසිය ...
දහ අට සන්නිය (1 කොටස) - Humans Of Dondra
Просмотров 8406 месяцев назад
දහ අට සන්නිය (1 කොටස) දහ අට සන්නිය යනු පුරාණ ශ්‍රී ලාංකික නැටුම් කලාකෘතියකි, දේව,යක්ෂ, ප්‍රේත, කුම්භාන්ඩ යන බල වේගවලින් ඇතිවෙන රෝගාබාද සුව කිරීම පිණිස මෙම ශාන්තිකර්මය අදටත් පවත්වාගෙන එති. විශේෂයෙන්ම පහතරට නර්තන සම්ප්‍රදායට අයත් දහ අට පාළිය ඉතා විචිත්‍රවත් වුවකි. මාතර වෙහෙරහේන රජමහා විහාරයේදී ගම්වාසීන්ට සෙත් පතා පැවැත්ව දහ අට සන්නියෙන් උපුටාගන්නා ලද වැඩසටහනකි. ඔබ සියළු දෙනාටම එකසිය විස්සට දෙසිය ...
ගම්මඩු මංගල්‍යයේ පත්තිනි නර්තනය ( නාවිමන, මාතර )
Просмотров 14 тыс.7 месяцев назад
මාතර නාවිමන ග්‍රාමයේ පැවැත්වුණු ගම්මඩු ශාන්තිකර්මයකින් උපුටා ගන්නා ලද ඉතා විචිත්‍රවත් වැඩසටහනකි, නර්තනය සඳහා කිසිදු කාන්තාවක් යොදා නොගැනීම විශේෂයකි. මෙය සංවිධානය කර තිබුනේ Matara Freelan ආයතනය මගිනි. පාරම්පරික කලාව රැකගැනීම සඳහා දායක වුනු සියළු දෙනාටම අප මෙහිදී ස්තුතිවන්ත විය යුතුය. එමෙන්ම ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුසන්ත විදානගමගේ මහතා ඇතුලු සියලු ඇදුරු තුමන්ලාට එකසිය විස්...
උපුල්වන් දෙවියෝ - Humans Of Dondra
Просмотров 224Год назад
උපුල්වන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී තම සාසනය ආරක්ෂා කරන ලෙසට සක්‍ර දෙව්න්ද්‍රයානන්ට වදාළ මොහොතේ දෙව්න්ද්‍රයානන් විසින් උපුල්වන් දෙවියන්ට ලක්දිව භාර දුන් බව මහා වංශයේ ප්‍රථම භාගයේ සදහන්. ලක්දිව භාරගත් උපුල්වන් දෙවියන් වෙනුවෙන් මෙරට ප්‍රථම වතාවට දේවාලයක් ඉදිවන්නේ පළමුවන දප්පුල රජ තුමාගේ කාලයේදීය, ඒ එතුමා රුහුණේ අවුරුදු 3ක් රාජ්‍ය කල කාලය සමයේ එනම් ක්‍රිස්තු වර්ෂ 56 දී පමණය. #sril...
දෙවුන්දර ගල් ගෙය
Просмотров 88Год назад
දෙවුන්දර ගල් ගෙය
කතළුව රන්වැල්ල (ගිණිවැල්ල) පුරාණ විහාරය - 1860s American Printing Machine
Просмотров 288Год назад
කතළුව රන්වැල්ල (ගිණිවැල්ල) පුරාණ විහාරය - 1860s American Printing Machine
Unexpected Drone Footage of a Mysterious Lighthouse in Sri Lanka? Humans Of Dondra
Просмотров 183Год назад
Unexpected Drone Footage of a Mysterious Lighthouse in Sri Lanka? Humans Of Dondra
The Inspiring Story of the Udaya Sports Items - Humans Of Dondra You'll Never Forget!
Просмотров 158Год назад
The Inspiring Story of the Udaya Sports Items - Humans Of Dondra You'll Never Forget!
කතළුව පූර්වාරාම විහාරය - Kathaluwa Purwarma Viharaya - Humans Of Dondra
Просмотров 2,8 тыс.Год назад
කතළුව පූර්වාරාම විහාරය - Kathaluwa Purwarma Viharaya - Humans Of Dondra
Kasagala Rajamaha Vihara - Humans Of Dondra
Просмотров 1,5 тыс.2 года назад
Kasagala Rajamaha Vihara - Humans Of Dondra
දෙවිනුවර පුංචි සිත්තරා - Little Artist - Humans Of Dondra
Просмотров 822 года назад
දෙවිනුවර පුංචි සිත්තරා - Little Artist - Humans Of Dondra
මුල්ගිරිගල රජමහා විහාරය - Mulgirigala Rajamaha Viharaya - Humans Of Dondra
Просмотров 3,7 тыс.2 года назад
මුල්ගිරිගල රජමහා විහාරය - Mulgirigala Rajamaha Viharaya - Humans Of Dondra
රන්ගිරි රජමහා විහාරය, අම්බලන්තොට. - Humans Of Dondra
Просмотров 5252 года назад
රන්ගිරි රජමහා විහාරය, අම්බලන්තොට. - Humans Of Dondra
නයිගල රජමහා විහාරය - Naigala Rajamaha Viharaya - Humans Of Dondra
Просмотров 2,6 тыс.3 года назад
නයිගල රජමහා විහාරය - Naigala Rajamaha Viharaya - Humans Of Dondra
Humans Of Dondra
Просмотров 693 года назад
Humans Of Dondra
Sri Lankan Traditional Dance - Humans Of Dondra
Просмотров 7 тыс.3 года назад
Sri Lankan Traditional Dance - Humans Of Dondra
මාතර, රත්මලේ දෙමහල් අම්බලම - Two storey Ambalama, Rathmale -Humans Of Dondra
Просмотров 8363 года назад
මාතර, රත්මලේ දෙමහල් අම්බලම - Two storey Ambalama, Rathmale -Humans Of Dondra
ගාල්ල - காலி - Galle - Sri Lanka - Humans Of Dondra
Просмотров 1663 года назад
ගාල්ල - காலி - Galle - Sri Lanka - Humans Of Dondra
Elephant bath time - Sri Lanka - Humans Of Dondra
Просмотров 2813 года назад
Elephant bath time - Sri Lanka - Humans Of Dondra
වීරයන්ගෙ කැමරාව - GoPro Hero 9 Sri Lanka - Humans Of Dondra
Просмотров 2183 года назад
වීරයන්ගෙ කැමරාව - GoPro Hero 9 Sri Lanka - Humans Of Dondra
දෙවුන්දර බීරළු කලාව - Art Of Beeralu - Humans Of Dondra
Просмотров 7663 года назад
දෙවුන්දර බීරළු කලාව - Art Of Beeralu - Humans Of Dondra
රටටම ආදර්ශයක් වූ මාතර - Humans Of Dondra
Просмотров 723 года назад
රටටම ආදර්ශයක් ව මාතර - Humans Of Dondra
සරසවි අසපුව - ACADEMY OF PERFORMING ARTS - Base Hospital Panadura - Humans Of Dondra
Просмотров 4373 года назад
සරසවි අසපුව - ACADEMY OF PERFORMING ARTS - Base Hospital Panadura - Humans Of Dondra
ශ්‍රි ලංකාවේ මාධ්‍ය සදාචාරය - State Media Ethics - Humans Of Dondra
Просмотров 2713 года назад
ශ්‍රි ලංකාවේ මාධ්‍ය සදාචාරය - State Media Ethics - Humans Of Dondra
Southern Motor Sports Club | Matara Motor Sports | Humans Of Dondra
Просмотров 1313 года назад
Southern Motor Sports Club | Matara Motor Sports | Humans Of Dondra
දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ හස්ති රාජයා. - Sri Upulvan Devalaya -Humans Of Dondra
Просмотров 14 тыс.3 года назад
දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ හස්ති රාජයා. - Sri Upulvan Devalaya -Humans Of Dondra
Tallest Mile Post in Sri Lanka - ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව - Humans Of Dondra
Просмотров 2903 года назад
Tallest Mile Post in Sri Lanka - ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව - Humans Of Dondra
දෙවුන්දර බතික් කලාව - Dondra Batik - Humans Of Dondra
Просмотров 6 тыс.3 года назад
දෙවුන්දර බතික් කලාව - Dondra Batik - Humans Of Dondra

Комментарии

  • @nadeethera
    @nadeethera 12 дней назад

    ඔයාලගෙ බතික් වල ලස්සන කලර්ස් ඇවිත් තියනව.නැප්තෝල් .වැට්ද කරන්නෙ🎉🎉

    • @HumansofDondra
      @HumansofDondra 12 дней назад

      මේ අංකයට කතා කරලා විස්තර දැනගන්න.. ruclips.net/video/IH_8vecbr1s/видео.html

  • @AshwinRaj-wh6oz
    @AshwinRaj-wh6oz 16 дней назад

    Danasena siya 🥺

  • @KusumaWanniarachchi-t3g
    @KusumaWanniarachchi-t3g 21 день назад

    ,සුසන්ත සර් ඇතුලු සියලු ම නර්තන කණ්ඩායම ටතෙරුවණ් සරණ්‍යි!!!!❤❤❤

  • @Viharani
    @Viharani 23 дня назад

  • @yasiruIshara-i2l
    @yasiruIshara-i2l Месяц назад

    Chamara aiya ❤.bera gahuwat.natum balann ona ❤

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw Месяц назад

    𝐇𝐀𝐑𝐄𝐌𝐀 𝐥𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐢🙏♥️🙏

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 Месяц назад

    මගුල් බෙරවාදනයත් හරිම ලස්සනයි මේ දෑත් වලට තව තව සක්තිය ලැබේවා 🙏🙏

  • @K_heshan1763
    @K_heshan1763 Месяц назад

    ❤❤❤❤❤❤❤

    • @HumansofDondra
      @HumansofDondra Месяц назад

      @@K_heshan1763 ❤️❤️✌️👍

  • @PODI_SUDDA
    @PODI_SUDDA 2 месяца назад

    ගම ❤☺️

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 2 месяца назад

    ❤නුබලා පවත්වන්න මංගල්‍යය 👍(පත්තිනි මැණියන්ගේ ආශිර්වාද )අපගේ මව්බිමට ඉමහත් ආශිර්වාද යක් වේවා..a,k,d ප්‍රර්තනය ඉටු වෙන්න ඉමහත් ශක්තියක්..මව්බිම අපගේ"අම්මාය"🔥🔥🔥🔥🔥🔥🔥🔴😎🌞🌞🌞🌞🌞🌞🌞

    • @HumansofDondra
      @HumansofDondra 2 месяца назад

      @@KumburegedaraKalyanawathi එසේම වේවා!

  • @manorimanamperi3796
    @manorimanamperi3796 2 месяца назад

    ගායනය, න‍ර්තනය, සැරසිලිවල එකතුවෙන් අලංකාර වූ මඩුභූමියට නව අලංකාරයක් බෙර වාදනය ඉදිරිපත් කිරීමෙන් ලබා දී ඇත. අපගේ උරුමය ආරක්ෂා කරන සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏

    • @HumansofDondra
      @HumansofDondra 2 месяца назад

      @@manorimanamperi3796 බොහොම ස්තූතියි

  • @PODI_SUDDA
    @PODI_SUDDA 2 месяца назад

    මේ කොහෙද ❤

    • @HumansofDondra
      @HumansofDondra 2 месяца назад

      වෙහෙරහේන, මාතර.

  • @Ykbeatsofficial
    @Ykbeatsofficial 2 месяца назад

    මං ගියා අපේ ගම. අක්කර 760 නම් නෑ . පට්ටපල් කෙපර

    • @HumansofDondra
      @HumansofDondra 2 месяца назад

      @@Ykbeatsofficial ඔබගේ දැනීමෙ හැටිය අක්කර කීයක් විතර ඔතන තියනවද?. වැඩසටහන නැරඹූ ඔබට ස්තූතියි.

  • @surangasampath8670
    @surangasampath8670 3 месяца назад

    👍👍

  • @hfv2751
    @hfv2751 3 месяца назад

    Ane vishnu deviyange pihitai Mage manikata Karadarayak ledak dukak nowewa🙏 Saththunta karunika wanna 🙏🙏🙏🇦🇪

  • @manorimanamperi3796
    @manorimanamperi3796 3 месяца назад

    තෙරුවන් සරනයි 🙏

  • @imalsha5638
    @imalsha5638 3 месяца назад

    Mamabus kdhvan weelhadanava

    • @HumansofDondra
      @HumansofDondra 3 месяца назад

      @@imalsha5638 වැඩසටහනක් කරමු?.

  • @Ama4-s3j
    @Ama4-s3j 3 месяца назад

    ගොඩක් වටිනවා.. 🙏🏻

    • @HumansofDondra
      @HumansofDondra 3 месяца назад

      @@Ama4-s3j බොහොම ස්තූතියි

  • @PODI_SUDDA
    @PODI_SUDDA 3 месяца назад

    ගම ❤

    • @HumansofDondra
      @HumansofDondra 3 месяца назад

      @@PODI_SUDDA ස්තූතියි.

  • @padmasirimahagedara2669
    @padmasirimahagedara2669 3 месяца назад

    මුල්කිරිගල සොරකම් කල චිත්‍රය මොකක්ද? දන්න කෙනෙක් කියන්න, ස්තුතියි

  • @DilshanKaluarachchi
    @DilshanKaluarachchi 3 месяца назад

    ❤❤❤

  • @Dinuka_Jayasooriya
    @Dinuka_Jayasooriya 4 месяца назад

    අද ගියා 🥲😊

  • @Hirunimadushika-fr2ej
    @Hirunimadushika-fr2ej 4 месяца назад

    සුසන්ත සර් ඉන්නවයි කියන්නේ ආයි අහන්න දෙයක් නෑ මාරම ලස්සනයි .සර්ට බුදු සරණයි

  • @sahansachintha1429
    @sahansachintha1429 4 месяца назад

    Hoda wedqsathnk❤

    • @HumansofDondra
      @HumansofDondra 4 месяца назад

      බොහොම ස්තුතියි.

  • @NishuAmandi-mi8qe
    @NishuAmandi-mi8qe 5 месяцев назад

    අපේ 👍👍🙏🙏

  • @NisagaGimhana-w5p
    @NisagaGimhana-w5p 5 месяцев назад

    Susanthasir kiyanne ithin ona gammaduwakata dewolmaduwakata supiri waddek thama

    • @HumansofDondra
      @HumansofDondra 4 месяца назад

      බොහොම ස්තුතියි.

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 5 месяцев назад

    අරං තියන ඩිං ඩිං ශබ්ද මික්සින් එක කර්කෂයි. හෝ එහි හඩ වැඩියි. කොල්ලෝ. මට නං.

    • @HumansofDondra
      @HumansofDondra 5 месяцев назад

      @@Handy-Chanda1970 සමාවෙන්න. ඒක අපේ අතිං උන වැරදීමක්.

  • @AshenWimanga
    @AshenWimanga 5 месяцев назад

    හරිම ලස්සනයි සර්ගේ නැටුම් .

    • @HumansofDondra
      @HumansofDondra 5 месяцев назад

      ආවඩා ආයු බෝ වේවා!

  • @kavindusandeepa1979
    @kavindusandeepa1979 5 месяцев назад

    Aththatama lajjai

  • @kavindusandeepa1979
    @kavindusandeepa1979 5 месяцев назад

    😂😂

    • @HumansofDondra
      @HumansofDondra 5 месяцев назад

      @@kavindusandeepa1979 🤣🤣🤣

  • @ruwansanjeewa4988
    @ruwansanjeewa4988 5 месяцев назад

    Harima ලස්සනයි Netumm Budu saranai සුසන්ත මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HumansofDondra
      @HumansofDondra 5 месяцев назад

      බොහොම ස්තූතියි

  • @Buddhikasenevirathna
    @Buddhikasenevirathna 6 месяцев назад

    Great one...thank you

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      @@Buddhikasenevirathna Thank you.

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 6 месяцев назад

    Rawana rajathuma am galguhawala hanging hanging hitiya kanak namai seetha daweyata thattha rawana ganthaya kiyawannakko

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      @@SanjeewaniAmarasinghe-qj9yc ඔබගේ අදහසට ස්තූතියි. ඉදිරියේදී රාවනා රජු සම්බන්ද වැඩසටහනක් කරන්නම්.

  • @SusanthikaSandamali
    @SusanthikaSandamali 6 месяцев назад

    👍👍👍

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 месяцев назад

    Ane ape ethihasaya .

  • @sahandilshan3966
    @sahandilshan3966 6 месяцев назад

    ❤❤

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 6 месяцев назад

    Mar lassnayi❤❤

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      බොහොම ස්තූතියි.

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 6 месяцев назад

    අපේ සුසන්ත සර් ඉන්න තැන ආයේ මොන කතාද බලන්න ලස්සනයි ❤❤අහන්න ආසයි ❤❤සර්ට සියළුම දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻ආරක්ෂාවයි ❤❤❤

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

  • @hasinthamadawa7913
    @hasinthamadawa7913 6 месяцев назад

    Memory ❤

  • @sumanapallewaththage2051
    @sumanapallewaththage2051 6 месяцев назад

    ඇස් වහක් කටවහක් වදින්න එපා සුසන්ත සර් තෙරැවන් සරණයි❤❤❤

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

  • @LilawathiLilawathi-r9k
    @LilawathiLilawathi-r9k 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @heenarechandaloka309
    @heenarechandaloka309 6 месяцев назад

    තෙරැවන් සරණයි.

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      වැඩසටහන නැරඹු ඔබට ස්තුතියි

  • @dineshamuthumali3838
    @dineshamuthumali3838 6 месяцев назад

    බොහොම ස්තුති

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      වැඩසටහන නැරඹු ඔබට ස්තුතියි

  • @ErandiErandi-oi2pz
    @ErandiErandi-oi2pz 6 месяцев назад

    supirima lassanai 😍😍

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      බොහොම ස්තූතියි

  • @DayaHapuarachchi-i8i
    @DayaHapuarachchi-i8i 6 месяцев назад

    Bohoma pin apehamuduruwane.Good to school children.D hapuarachchci.

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      වැඩසටහන නැරඹු ඔබට ස්තුතියි

  • @SusanthikaSandamali
    @SusanthikaSandamali 6 месяцев назад

    මාර ලස්සනයි 💖☺️☺️☺️ සුසන්ත සර් බුදු සරණයි 🌷

    • @HumansofDondra
      @HumansofDondra 6 месяцев назад

      වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

  • @samudradineshi8088
    @samudradineshi8088 7 месяцев назад

    මේ වීඩියෝ එකේ ඉතුරු ටික තියනවද තියනවනං දානවද අවසානය වෙනකං

    • @HumansofDondra
      @HumansofDondra 7 месяцев назад

      ඉදිරියේදී තව කොටස් ඉදිරිපත් කරන්නම්. වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 7 месяцев назад

    තව තියෙනවනම් වීඩියෝ දාන්න

    • @HumansofDondra
      @HumansofDondra 7 месяцев назад

      ඉදිරියේදී තව කොටස් ඉදිරිපත් කරන්නම්. වැඩසටහන නැරඹූ ඔබට බොහොම ස්තූතියි.

    • @kusumlatakusumlata9710
      @kusumlatakusumlata9710 7 месяцев назад

      @@HumansofDondra අපි ලංකාවේ නැතත් මේවැනි වීඩියෝ එකක් නෑර පෝන් එකෙන් බලනව ,තෙරුවන් සරණයි 🙏

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 7 месяцев назад

    සුසන්ත සර් ඉන්නව කියන්නේ අහන්නත් දෙතුන් ද ලස්සන නර්තනයක් පැහැදිලි කටහඩක් අහන්න පුලුවන් තෙරුවන් සරණයි සියලුම දෙනාටම 🙏🙏