Dodamgaslande Rathanathissa himi
Dodamgaslande Rathanathissa himi
  • Видео 6
  • Просмотров 430
ලස්සන වෙන්නේ මෙන්න ම්හෙමයි Dodamgaslande Rathanathissa himi
දිනක් එක්තරා දෙවිකෙනෙක් බුදුහාමුදුරුවෝ ලගට පැමින ස්වමිනි! බලය ලබ්න්න නම් මොකද කරන්න ඕන කියල ඇහුව බුදුරජාණන් වහන්සේ පිලිතුරු දුන්නා ඒකට ආහාර පාන පූජා කරන්න කියල.
ඊළගට මේ දේවතාවා අහනව,පැහැපත් වෙන්න මොකද කරන්න ඕන කියලා උන්වහන්සේ වදාළ වස්ත්‍ර පූජා කරන්න කියල
දේවතාවාගේ තුන්වන ප්‍රශ්නය වුනේ සැප ලබන්න මොනවද කරන්න ඕන කියලා ,බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වුනේ ඒසදහා කුඩ,සෙරෙප්පු ,ඒදඩු,පාලම්, මං මාවත් ආදිය පිදිය යුතු බවයි.
හතර වන ප්‍රශ්නය හොද නුවණක්, ලස්සන ඇස් දෙකක් ලබන්නේ කොහොමද කියල, පිළිතුර වුනේ ,පහන් ආලෝකය පිදිමයි.
තෙරුවන් සරණයි .
Dodamgaslande Rathanathissa himi
Просмотров: 19

Видео

සොවාන් වෙන්නෙ මෙන්න මෙහෙමයි .Dodamgaslande Rathanathissa himiසොවාන් වෙන්නෙ මෙන්න මෙහෙමයි .Dodamgaslande Rathanathissa himi
සොවාන් වෙන්නෙ මෙන්න මෙහෙමයි .Dodamgaslande Rathanathissa himi
Просмотров 1659 месяцев назад
Dodamgaslande Rathanathissa himi සක්ඛායදිටටි,විචිකිච්චා,සිලබ්බතපරාමාස යන සංයොජන ධර්ම තුන ප්‍රහිනය කල තැනත්තා සොවාන් පුද්ගලයා ය,ඔහු තවත් භව හතක් පමනක් උපදි .එනිසා ඔහුට සත්තක්කත්තුං යැයි කියති.ඔහු කවරදාවත් අයෙ අපායෙ නුපදි.මෙය නිවන් මගෙ පලමු පියවර යි. දොඩම්ගස්ලන්දේ රතනතිස්ස හිම්
සෝවහන් වෙන්නෙ මෙහෙමයි Dodamgaslande Rathanathissa himiසෝවහන් වෙන්නෙ මෙහෙමයි Dodamgaslande Rathanathissa himi
සෝවහන් වෙන්නෙ මෙහෙමයි Dodamgaslande Rathanathissa himi
Просмотров 549 месяцев назад
සක්කාය දිට්ටි, විචිකිච්චා,සීලබ්බත පරාමාස,යන සංයොජන ධර්ම 3.ප්‍රහීනය කර පුද්ගලයා සොවහන් වෙ.ඔහු නැවත භ ව හතක් පමනක් උපදි එසෙ හෙහින් ඔහුට සප්තක් කප්තුන් යැයි කියති.ඔහු කිසිදිනක අපායේ නූපදී Dodamgaslande Rathanathissa himi ඩොඩම්ගස් ලන්දේ රතනතිස්ස හිමි
රට්ටපාල සූත්‍රයරට්ටපාල සූත්‍රය
රට්ටපාල සූත්‍රය
Просмотров 81Год назад
Dodamgaslande rathanathissa himi දොඩම්ගස්ලන්දේ රතනතිස්ස හිමි. ( rattapala story ) Dhamma sermon
දන්නවාද? ඔබ මැරුනහම යන තැනදන්නවාද? ඔබ මැරුනහම යන තැන
දන්නවාද? ඔබ මැරුනහම යන තැන
Просмотров 56Год назад
Dodamgaslande rathanathissa himi
හැඩිදෙනිකන්දේ කඨින පිංකමහැඩිදෙනිකන්දේ කඨින පිංකම
හැඩිදෙනිකන්දේ කඨින පිංකම
Просмотров 55Год назад
හැඩිදෙනිකන්දේ කඨින පිංකම

Комментарии

  • @ajithkumra728
    @ajithkumra728 9 месяцев назад

    Sadu sadu uththamayanani

  • @samindakarunarathna3785
    @samindakarunarathna3785 9 месяцев назад

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන මේ පින් බලෙන් නිවන් අවබෝධ කරගනිත්වා. නිදුක් නිරෝගි වේවා. තෙරුවන් සරණයි

  • @samindakarunarathna3785
    @samindakarunarathna3785 Год назад

    සාදු සාදු සාදු අපේ කඨින පිංකම