- Видео 15
- Просмотров 832
Cn Paintings Stories
Добавлен 13 июл 2024
ලෝකයේ සිතුවම් වූ ඉපැරැණි සිතුවම්වලින් කියැවෙන පුදුම හිතෙන කතා මේ යූටියුබ් නාලිකාවෙන් ඔබට දැනගන්නට පුළුවන්.
වික්ටෝරියානු නත්තල් සිතුවම් (වර්ෂ 1800 - 1950) 🎄 Victorian Christmas Paintings 🎅 Paintings Stories
වික්ටෝරියානු යුගයේ පැරණි නත්තල් සිතුවම් මේ වීඩියෝ එකෙන් නරඹන්න පුළුවන්.
#christmas #christmaspainting #victorianpaintings #paintings #paintingsstories #charlesburton #pieteraertson #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala #henrifantinpaintings #albertbierstadt #albertbierstadtpaintings #pierreaugustecot #pierreaugustecotpaintings #lovepaintings #rembrandts #rembrandtharmenszoon #rembrandt #rembrandtharmenszoonpaintings #charlesburtonbarberpaintings #charles #cnpaintingsstories
#christmas #christmaspainting #victorianpaintings #paintings #paintingsstories #charlesburton #pieteraertson #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala #henrifantinpaintings #albertbierstadt #albertbierstadtpaintings #pierreaugustecot #pierreaugustecotpaintings #lovepaintings #rembrandts #rembrandtharmenszoon #rembrandt #rembrandtharmenszoonpaintings #charlesburtonbarberpaintings #charles #cnpaintingsstories
Просмотров: 25
Видео
1850 කාලයේ ළමයින් සහ සුරතල් සතුන්ගේ සිතුවම් | Paintings by Charles Burton Barber | Sinhala Stories
Просмотров 116Месяц назад
බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියෙක් වන Charles Burton Baber නම් ළමා සහ සුරතල් සතුන් සිතුවම් කළ චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට සිතුවම් කිහිපයක් මේ වැඩසටහනේ ඇතුළත් වනවා. Voice by - Supunpriya Methmal Presented by - Cn Paintings Stories #paintings #paintingsstories #charlesburton #pieteraertson #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala #henrifantinpaintin...
වර්ෂ 1600 ගණන් වල පොහොසත් අය සිතුවමට නැගූ අයුරු | Paintings by Rembrandt Harmenszoon
Просмотров 32Месяц назад
ලන්දේසි චිත්‍ර ශිල්පියෙක් වන රෙම්බ්රන්ඩ් හර්මෙන්සෝන් විසින් වර්ෂ 1600 කාලයේ සිතුවම් කළ අපූරු සිතුවම් කිහිපයක් මෙම වැඩසටහනෙන් ඔබට නරඹන්න පුළුවන්. Voice by - Supunpriya Methmal Presented by - Cn Paintings Stories #paintings #paintingsstories #pieteraertson #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala #henrifantinpaintings #albertbierstadt #alber...
අවුරුදු 150කට කලින් ජනප්‍රියම ආදර සිතුවම | Springtime Painting by Pierre Auguste Cot
Просмотров 91Месяц назад
සිතුවම : Springtime නිර්මාණය කළේ : Pierre Auguste Cot නිර්මාණය කළ වර්ෂය : 1873 Voice by - Supunpriya Methmal Presented by - Cn Paintings Stories #paintings #paintingsstories #pieteraertson #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala #henrifantinpaintings #albertbierstadt #albertbierstadtpaintings #pierreaugustecot #pierreaugustecotpaintings #l...
ලොව ලස්සනම ආදර සිතුවම් | Hans Zatzka's Paintings Stories (1859 - 1945) Sinhala | Cn PaintingsStories
Просмотров 1162 месяца назад
Cn Paintings Stories තුළින් මේ වැඩසටහනෙන් නරඹන්නේ Hans Zatzka (හාන්ස් සැට්ස්කා) නම් දක්ෂ චිත්‍ර ශිල්පියාගේ සිතුවම්. Voice by - Supunpriya Methmal Presented by - Cn Paintings Stories #paintings #paintingsstories #pieteraertson #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala #henrifantinpaintings #albertbierstadt #albertbierstadtpaintings
වර්ෂ 1500දී මස් කඩ චිත්‍රයට නැගූ හැටි | Pieter Aertson's old trade paintings | Art/Paintings Stories
Просмотров 412 месяца назад
වීඩියෝ එකෙන් කතා කරන්නේ විශිෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වන පීටර් ඈර්ට්සන්ගේ ආගමික සිතුවම් කිහිපයක්. මීට පෙර වැඩසටහනින් කතා කරනවා ආගමික තේමා කර ගනිමින් ඇඳපු සිතුවම් කිහිපයක්. ඒ වැඩසටහන පහළ ලින්ක් එකෙන් බලන්න. ruclips.net/video/v3U2ZxFoEAU/видео.htmlsi=j57BQmhRVsS1-aV_ #paintings #paintingsstories #pieteraertson #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sin...
ලොව පැරණිම සිතුවම් | Pieter Aertson Paintings Stories | Sithuwam Katha Sinhala | Cn PaintingsStories
Просмотров 404 месяца назад
මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ විශිෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වන පීටර් ඈර්ට්සන්ගේ ආගමික සිතුවම් කිහිපයක්. මීට පසු වැඩසටහනින් කතා කරනවා වෙළෙඳපොළ තේමා කර ගනිමින් ඇඳපු සිතුවම් කිහිපයක්. ඒ වැඩසටහන පහළ ලින්ක් එකෙන් බලන්න. ruclips.net/video/mYFpnBKXiZQ/видео.htmlsi=-qB0aVkl9jj7Ntj8 #paintings #paintingsstories #pieteraertson #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhal...
ලොව ජනප්‍රියම පුදුම හිතෙන සිතුවම් | Claude Lorrain Paintings | ක්ලෝඩි ලොරේන් සිතුවම් එකතුව
Просмотров 344 месяца назад
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ක්ලෝඩි ලොරේන්ගේ ලස්සනම සිතුවම් එකතුවක්. මේ පැරණි සිතුවම් අදටත් ලොවපුරා විශාල මිල ගණන් වලින් අලෙවි වනවා. සිතුවම් වල ආකර්ෂණය බව වැඩි නිසාම මේවා අලෙවි වෙන්නේ වැඩි මුදලට. ක්ලෝඩි ලොරේන් චිත්‍ර ශිල්පියා ගැන කරන හැදින්වීමත්, ශාන්ත උර්සුලා නැව්ගත කිරීම සිතුවම ගැනත් මීට කලින් වීඩියෝ එකේ සදහන්. කලින් වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න. ruclips.net/video/ExKrXuGDpdo/видео.htmls...
විවාහ යෝජනාවකට විරුද්ධ වූ කුමරියකට අත්වූ ඉරණම | සිතුවම් කතා |Painting by Claude Lorrain | Paintings
Просмотров 345 месяцев назад
ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් වන 𝐂𝐥𝐚𝐮𝐝𝐞 𝐋𝐨𝐫𝐫𝐚𝐢𝐧 විසින් වර්ෂ 1641 දි සිතුවම් කරන ලද ලොවපුරා ඇගයීමට ලක්ව විශිෂ්ඨ සිතුවමක් සම්බන්ධ කතාව මෙම වැඩසටහනේ ඇතුළත් වෙනවා. සිතුවම : ශාන්ත උර්සුලා නැව්ගත කිරීම චිත්‍ර ශිල්පියා : ක්ලොඩි ලොරේන් කාලය : වර්ෂ 1642 මීට පසු වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න. (ක්ලෝඩි ලොරේන් සිතුවම් එකතුව ) ruclips.net/video/YpJ_9FkmP3o/видео.htmlsi=DoH5pWVw6DmuQOR0 #paintings #paintingsstor...
ලෝකයේ මිල අධික සිතුවම් | Albert Bierstadt Paintings Collection | Paintings Stories Sinhala
Просмотров 545 месяцев назад
මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇල්බට් බියස්ටැඩ්ගේ ආකර්ෂණීය සිතුවම් එකතුවක්. දැනට ලෝකයේ අලෙවි වන මිල අධික සිතුවම් කිහිපයක්ම මේ වීඩියෝ එකේ තියෙනවා. කලින් වීඩියෝ එක - සියාරා නෙවාඩා කඳුකර සිතුවම සහ ඇල්බට් බියස්ටැඩ් ගැන ruclips.net/video/3IT87ZlQxbI/видео.htmlsi=5PtELMd8ONYEeRnw 00:00 Intro 00:23 1863 - The Rocky Mountains Landers Peak (ලෑන්ඩර්ස් කන්ද) 03:15 1866 - A Strom in the Rocky Mountains (රොසී ක...
ඇමරිකාවේ සියාරා නෙවාඩා කඳුකරය 1868දී සිතුවමට නැගූ අයුරු | Painted by Albert Bierstadt | CnPaintings
Просмотров 365 месяцев назад
සිතුවම : සියාරා නෙවාඩා කඳුකරය චිත්‍ර ශිල්පියා : ඇල්බට් බියර්ස්ටඩ් කාලය : වර්ෂ 1868 මීළඟ වැඩසටහන - ඇල්බට් බියස්ටඩ්ගේ සිතුවම් එකතුව ruclips.net/video/DF6JI1At_1U/видео.htmlsi=-dNsGkrWwWuvrKQV #paintings #paintingsstories #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala #henrifantinpaintings #albertbierstadt #albertbierstadtpaintings
රාත්‍රී භෝජන සංග්‍රහයකදි ඇදපු අපූරු සිතුවමේ කතාව | Painted by Henry Fantin | Cn Paintings Stories
Просмотров 395 месяцев назад
ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් වන 𝐇𝐞𝐧𝐫𝐢 𝐅𝐚𝐧𝐭𝐢𝐧 - 𝐋𝐚 𝐭𝐨𝐮𝐫 1872 මාර්තු 02දා සහභාගි ව ඔහුගේ මිතුරෙක්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයකදි අඳින ලද 𝐓𝐡𝐞 𝐂𝐨𝐫𝐧𝐞𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐓𝐚𝐛𝐥𝐞 සිතුවමේ කතාව. සිතුවම : මේසයේ කෙළවර චිත්‍ර ශිල්පියා : හෙන්රි ෆැන්ටින් කාලය : 1872 මාර්තු 2 #paintings #paintingsstories #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala #henrifantinpaintings
William Ashford (1746 - 1814) | විලියම් ඇෂ්ෆඩර්ගේ පුදුම හිතෙන සිතුවම් එකතුව | Sithuwam Katha Sinhala
Просмотров 425 месяцев назад
චිත්‍ර ශිල්පියා : විලියම් ඇෂ්ෆඩර් කාලය : වර්ෂ 1746 - 1814 00:00 About William Ashford (1746 - 1814) 00:32 View of kilarney with the passage to the upper lake 01:44 The River clodiagh at Charleville Forest, Co.offaly 03:00 Landscape with Haymakers and a Distant view of a Georgian House 04:03 A view of the bridge at Chareville Castle, Tullamore, Co offaly, a figure on the bridge and other figures...
බොයිඩ් හාවි පවුලේ සිතුවම | The Boyid Havy Family | Painted by John F. Bacon | Cn Paintings Stories
Просмотров 745 месяцев назад
බොයිඩ් හාවි පවුලේ වැඩිමහල් දියණිය වන ජෝර්ජියානාගේ විවාහ මංගල්‍යයට කලින් දවසක පවුලට හිතවත් චිත්‍ර ශිල්පියෙක් වන 𝐉𝐨𝐡𝐧 𝐅. 𝐁𝐚𝐜𝐨𝐧 (𝟏𝟖𝟔 - 𝟏𝟗𝟏𝟒) විසින් අඳින ලද 𝐓𝐡𝐞 𝐇𝐚𝐯𝐲 𝐅𝐚𝐦𝐢𝐥𝐲 සිතුවමේ කතාව. සිතුවම : බොයිඩ් හාවි පවුල චිත්‍ර ශිල්පියා : ජෝන් එෆ්. බේකන් කාලය : වර්ෂ 1868 - 1914 #paintings #paintingsstories #havyfamily #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala
Sleeping Beauty (වර්ෂ 1846) | නිදි කුමරියගේ කතාව | Painted by Edward Frederick Brewtnall
Просмотров 625 месяцев назад
ලෝකයේ ප්‍රසිද්ධ සුරංගනා කතාවක් හා ගෙතුණු Edward Frederick Brewtnall විසින් අඳින ලද සිතුවම් අතරින් එකක් වන Sleeping Beauty සිතුවමේ කතාව. සිතුවම : නිදි කුමරිය චිත්‍ර ශිල්පියා : එඩ්වඩ් එෆ්. බ්රිව්ට්නෝල් කාලය : වර්ෂ 1846 #paintings #paintingsstories #sleepingbeauty #cnpaintingsstories #oldpaintings #paint #paintingssinhala #storiessinhala #sinhala
❤❤❤
අලුත් වැඩේ මරු මේ ෂර්ලොක් හෝම්ස්ගේ කටහඬද නැත්නම් දොස්තර වොට්ස්න්ගේ කටහඬද 😊😊😊😊
සිතුවම් කතා ඉතාමත් සුන්දරයි 🪽🪶
@@0ぬわー ගොඩක් ස්තූතියි ❤❤❤
අනේ හරිම ලස්සනයි 🌸 මේ වගේ සිතුවම් ඇත්තටම දකින්න පුළුවන් නම් ... මම ගොඩක් කැමති පරන සිතුවම් වලට 🥺♥️
ඔව් ගොඩක් ලස්සනයි. මේව ගොඩක් මිල වැඩියි ලස්සන හින්දම. දිගටම එකතුවෙලා ඉන්න. ඉස්සරහට ගොඩාක් ලස්සන සිතුවම් ගේනවා 😊❤❤❤
@@CnPaintingsStories ඒකනෙ.. අනිවාර්යයෙන්ම ඉන්නවා..වටින චැනල් එකක්..!🙌
00:00 හැඳින්වීම 00:29 1648 : ෂෙබා රැජිනගේ නැව්ගත කිරීම 04:02 1639 : ස්වභාව ධර්මය අධ්‍යයනය කරන කලාකරුවෙක් 06:12 1682 : ඇස්කානියස් සමග භූ දර්ශනය, සිල්වියා ස්ටැග්ට වෙඩි තැබීම 08:04 1639 : ලා ෆේට් ගම්මානය 09:08 1637 : සන්රයිස් වරාය 10:32 1645 : පැරීසියේ විනිශ්චය 11:02 වෙළඳුන් 11:40 මැටින් ඩෑන්ස් ලෙ වරාය 12:48 1646 : නැටුම් සැටිසර් සහ නිම්ෆස් සහිත භූ දර්ශනය 13:30 1639 : හිරු බැස යනවිට වරාය 14:44 1672 : ඩොලස් හි ඊනියාස් සම භූ දර්ශනය 15:04 1658 : අදුල්ලම් ගුහාවේ ඩේවිඩ් සමග භූ දර්ශනය 16:10 1639 : හිරු බැස යන වරායක් 16:22 1629 : බෝට්ටුවකට ලී පටවන මිනිසුන් 16:40 1643 : හිරු බැස යනවිට වරාය 16:52 1640 : දූපත් සමූහයේ දූපත් වලින් එකක් 17:11 1668 : හාගර් සහ ඉෂ්මායෙල් පිටුවහල් කිරීම 17:26 1641 : Nymph සහ Satyr නැටුම් 17:42 දේවගැති භූ දර්ශනය
00:23 1863 - The Rocky Mountains Landers Peak (ලෑන්ඩර්ස් කන්ද) 03:15 1866 - A Strom in the Rocky Mountains (රොසී කඳුකරයේ කුණාටුවක් සහ රොසාලි කන්ද) 05:13 1870 - Puget Sound on the Pacific Coast (පැසිෆික් වෙරළ තීරයේ පුගෙට් ශබ්දය) 06:34 1880 - Falls of St. Anthony (සාන්ත ඇන්තනි ඇල්ල) 07:52 1875 - California Spring (කැලිෆෝනියා වසන්තය) 08:36 1888 - The Last of the Buffalo (බයිසන්ගේ අන්තිමයා) 10:33 1868 - Sierras (සියරාස්) 12:13 1876 - Mount Corcoran (කෝර්කෝරන් කන්ද) 13:34 1863 - Oregon Trail (ඔරිගන් මාවත) 14:10 1862 - Guerrilla Warfare (ගරිල්ලා යුද්ධය) 15:05 1857 - Roman Fish Market (රෝම මාළු වෙළඳපොල) 16:50 1858 - Gosnold at Cuttyhunk (ගොස්නෝල්ඩ් හි කට්ටිහන්ක්) 17:16 1876 - Estes Park and Longs Peak (එස්ටෙක් පාර්ක් සහ ලෝන්ග්ස් පීක්) 17:38 1874 - Giant Redwood Trees of California (කැලිෆෝනියාවේ යෝධ රෙඩ්වුඩ් ගස්) 18:20 1870 - Light in the Forest (වනාන්තරයේ ආලෝකය) 19:15 1875 - Sunrise on the Matterhorn (මැටර්හෝන් හිරු උදාව)